Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Intro to Guitar | ගිටාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ කාලයකට පස්සේ පොස්ට් 3000 ගැසීමේ ප්‍රීතිය නිමිත්තෙන් මට හිතුනා මම තව ප්‍රිය කරන කලාවකට සම්බන්ධ දෙයක් පිළිබඳව මා සතු දැනුම ඔබත් එක්ක බෙදාගන්න.......!

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්, එම භාෂාවේ ප්‍රධාන අංගයක් ලෙස හදුන්වන්න පුළුවන් වාදනය.

ඉතින් වර්තමාන ලෝකයේ භාවිතාවන විවිධ සංගීත භාණ්ඩ දකින්නට පුළුවන් අතර නවීන ලෝකයේ බොහෝ දේවල් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ බවට පරිවර්තනය වී ඇත.

මගේ සංගීත ගුරුවරයා මට ලබා දුන ප්‍රථම උපදෙස වන්නේ,

" ලොව තිබෙන කුමක් වුවත් සංගීත භාණ්ඩයක් ලෙස ඔබට හඳුන් වන්න පුළුවන්. මන්ද ඔබ තුල ලාලිත්වයක් පවතීනම් එතුලින් ඕනෑම දෙයක් සංගීතයට මුසු කල හැකිය "යන්නයි.

මට ඒ දේ සත්‍යක් බව තේරුනේ, අප විසින් පාසල් යන කාලයේ බොහෝවිට මේසයට තට්ටු කර ගී ගැයුවත් එය අමිහිරි නොවුණු නිසාවෙනි. එයට හේතුව අපි එයට ලාලිත්වයකින් තට්ටු කල හෙයින් ගැඹුරු හඬක් සහිතව ඝෝෂාකාරී නොවන පරිදි තාලයද සැපයුනි.

ඉතින් අද මම කියන්න යන්නේ ඒ උපදෙස අනුව ගමන්කොට සංගීතයේ නිම වළලු පුළුල් කරමින් යනවිට මගේ දෑතට හුරු වූ අපුරු සංගීත භාණ්ඩයක පිළිබඳවයි.

ගිටාරය (Guitar)

වයලීනය , එස්රාජය හුරු වූ මගේ දෑතට ගිටාරයද හුරු කරගැනීමට එතරම් අපහසු නොවුනේ ඒ පිළිබඳව හරි හැටි ඉගෙන ගත නිසාවෙනි.ඉතින් මම මේ කරන්න යන්නේ මා දන්නා කරුණු ඔබත් සමඟ බෙදා ගැනීමටයි. ඉතින් මුලික කරුණු ටික මම කෙටියෙන් දක්වා පසුව වැදගත් දේ විස්තරාත්මකව කියන්නම්....!

හැඳින්වීම.

ගිටාරය කියන්නේ තත් වාද්‍ය භාණ්ඩයක්. එය මුල් කාලයේදී ලීයෙන් නිමවුණු අතර වර්තමානයේ කෘතීම අමුද්‍රව්‍ය භාවිතයෙන්ද නිර්මාණය වූ අතර වාදනය සඳහා වානේ තත් හෝ නයිලෝන් තත් (Steel or Nylon) යොදා ගනු ලබයි. සංගීත කටයුතු වලදී තනිව වාදනයට හෝ පසුබිම් සංගීතයට හෝ යොදා ගන්නා ගිටාරය වර්තමානයේ ලොව වැඩිම දෙනෙක් භාවිත කරන සංගීත භාණ්ඩය ලෙසද හඳුන්වන්න පුළුවන්.

ඉතිහාසය.

12 වන ශත වර්ෂයේදී යුරෝපයෙන් ගිටාරය එළිදැක්වුණු බව කියතත්, මා ඉගෙනගත් සහ සොයා බල දැනගත් දේවල් වලට අනුව නම් ආසියාව හරහා යුරෝපයට සංක්‍රමණික වූ භාණ්ඩයක ලෙසයි සැලකිය හැක්කේ. මන්ද තාන්බුර් සහ සිතාරයේ ආභාෂය තුලින් පර්සියාව හරහා යුරෝපයට එය වෙනස් ආකාරයකට සංක්‍රමණික වූ බවට සාක්ෂි ඇත. Sound box එක වෙනුවට හම භාවිතා කොට එය මත bridge එක තැබීමෙන් තත් කම්පනය වන විට එය bridge එක හරහා ගොස් හම කම්පනය වීම නිසා මිහිරි හඬක් නැගුණි. මෙහාට ආදර්ශයක් වශයෙන් පසුව sound hole එකක් සහිතව ගිටාරය නිපද උනා විය හැකියි. ලතින් සහ ග්‍රීක භාෂා වලින් කැඩී ආ වචනයකින් මෙම ගිටාරය යන වචනය ගොඩ නැගුනු බවද කියවෙයි. ඉතින් ඔබට මේ ගැන ගොඩක් කරුණු අන්තර් ජාලයෙන් සොයා බලා ගත හැකි වෙයි.

විස්තරය.

නවීන ඉලෙක්ට්‍රොනික ගිටාරය යන සංකල්පය ලොවට පැමිණෙන්නට පෙර ප්‍රධාන ගිටාර වර්ග 3 ක තිබුණි.

01. Nylon string Classical Guitar

02. Steel-string Acoustic Guitar

03. Archtop Guitar

මෙහිදී විවිධ පුද්ගලයින් විසින් විවිධාකාර ලෙස අර්තනිරුපනය කලද, බොහෝ අය පිළිගන්නේ මෙම වර්ගීකරණයයි.

මම ඉහත ගිටාර පිළිබඳව විස්තර කිරීමට පෙර ගිටරයක මුලික අංග පිළිබඳව අවබෝදයක් ලබාදී පසුව විස්තර කරන්නම්. එයට හේතුව ඉහත ගිටාර් වර්ග එකිනෙක වෙනස් වන්නේ මෙම අංග වල වෙනස්වීම මත නිසාවෙනි.

ගිටාරයක අංග

01. Headstock

මෙය ගිටරයක සිරස හෙවත් සිරස් පත ලෙසත් හඳුන්වනවා. ගිටාරයේ ඉහල අවසානය වන්නේ මෙමෙ කොටසයි. ගිටරයක තත් සුසර කරන මුරිච්චි පිහිටන්නේ මෙමෙ කොටසෙයි. බොහෝ විට එක පැත්තක මුරිච්චි 3 ක් ලෙස දෙපැත්තේ මුරිච්චි 6 ක් තිබෙන්නට පුළුවන්. (මෙය 12 String guitar සහ Ukulele වැනි තත් 4 සහිත ගිටාර් වල දෙපැත්තට සමානව බෙදෙන පරිදි සැකසේ)

සමහර නවීන විදියට සාදන ලද ගිටාර් වල උඩ පැත්තට වෙන්න සියළුව මුරිච්චි තිබෙන ආකාරයටද සකසා ඇත.

02. Nut

මෙය තත (string) ඉහල කෙලවරේ රැදවීමට සහ එහි පරතරය තබාගැනීමටත් fretboard එක සහ තත් අතර උස තැබීමටත් ප්‍රයෝජනවත් වෙයි. බොහෝ වෙලාවට මෙය අස්ථි කැබලි, ප්ලාස්ටික්, ග්රෆයිට් හෝ වනේ වලින්සාදනු ලබයි.

03. Machine heads (or pegheads, tuning keys, tuning machines, tuners)

මේවා කරකවීමන් තත් සුසර කරගැනීම සිදු කරනු ලබයි. යාන්ත්‍රික ක්‍රමවේදයකට මේවා සහ Nut සම්බන්ධ කොට ඇති නිසා පහසුවෙන් කරකැවිය හැක. (මා ඉහතින් මුරිච්චි ලෙස කියා ඇත්තේද මෙම කොටස් ය.)

04. Frets සහ 05. Fretboard

Frets යනු Fretboard එක තුල ගිල්වා ඇති ලෝහ පතුරු වේ. මෙම ලෝහ පතුරු යම් ගණනය කරන ලද දුරවල් වලට අනුව fretboard එක මත යොදා ඇත. තත් වාදනයේදී නිවැරදිව හඬ නැගීමට නම් මෙම frets දෙකක් අතර මදක් sound hole දෙසට බරව ඇඟිල්ල තැබිය යුතු වෙයි. එතුලින් අදාළ ස්වරය වාදනය වෙයි.Fretboard එක ගිටාරයේ Headstock , Neck, සහ Body එක යන කොටස් එකිනෙකට සම්බන්ද වන පරිදි නිපදවා ඇති අතර සමහර ගිටාර වල මෙම fretboard එක සීරු මාරු ද කල හැකි වෙයි. Rose Wood හෝ මේපල් ලීයෙන් සාදනු ලබයි.

06. Neck

ගිටාරයේ ගෙල ලෙස හැදින්වෙන මෙම කොටසට Body ඒකෙන ඉහලට ඇති සියලුම දෑ අයත්වේ.

07. Heel / Neckjoint

Neck එක සහ Body එක එකට එක කරන කොටස වෙයි. බොහොමයක් ගිටාර් වල කත්තු මල්ලි හෝ වෙනත් මුට්ටුවක් යොදාගෙන මැලියම් භාවිත කොට මෙම කොටස් සම්බන්ධ කරන අතර, වර්තමානයේ Nut & Bolt යෙදීමද සිදු කරයි.

Classical Guitar වල නම් මෙම කොටස "Spanish Heel" නැතහොත් "Shoe" ලෙස හඳුන්වයි.

08. Body ( 09. Sound Hole 10. Saddle 11. Bridge 12. Sound Board 13. Side Board 14.Back ඇතුළුව)

Body යන්නට ගිටාරයේ පහල ඇති සියලුම කොටස් ඇතුලත් වන අතර ගිටාරයේ උඩු මුහුණත මත මැදට වන්නට, Fretboard එකට පසු Sound hole එකද ඉන්පසුව saddle එකද පිලිවෙලින් පිහිටා ඇත.

Saddle එක තුලින් සිදු වන්නේ ගිටාරයේ තත් සිර කර ගැනීම සහ Bridge එක දරා සිටීමයි. තවද එය පැතලිව උඩු මුහුණතේ අලවා ඇත්තේ තත් කම්පනය වන විට එම කම්පනය Bridge එක තුලින් saddle එකටද ඉන්පසුව Sound box (Body) එකේ උඩුමුහුණත (Sound board) මතට සම්ප්‍රේෂණය වී එම හඬ Sound box එක තුල කම්පනය වී එය තව තවත් වර්ධනය වී (Amplify) Sound Hole එක තුලින් එලියට පැමිණෙයි.

එමනිසා තමයි පොඩි Box එකක් සහිත Acoustic Guitar වල Tone එක වැඩි වී, ලොකු Box එකක් සහිත Guitar වල Bass වැඩි වන්නේ.

මෙම Sound box හි උඩු මුහුණත (Sound Board/Top) බොහෝ තුනී වන නිසා සවිශක්තියෙන් වැඩි දේවදාර ලීය භාවිත කරන අතර වට (Side Board/Ribs) සහ යට මුහුණත Rose wood වැනි ලීයෙන් නිමවෙයි.

Saddle එක ගැන කියනකොට තව දෙයක් තියනවා.

Classical Guitar වල Nylon තත් භාවිත කරන නිසා එතනට ගැටයක් දාල තමයි තත රඳවන්නේ.නමුත් Steel string Acoustic Guitar වල pegs වලින් තමයි තත් රඳවන්නේ.

15. Strings

තත් වර්ග දෙකක් දැනට භාවිතාවේ පවතී.ඒවා නම්,

01. ලෝහමය (steel) - Acoustic Guitar සඳහා

02. නයිලෝන් (Nylon) - Classical Guitar සඳහා

මෙහිදී Classical හෝ Steel Acoustic වේවා, උඩු පැත්තෙන් තිබෙන E, A, D strings වල අනිවාර්යෙන් තත තවත් හීනි ලෝහමය තන්තුවකින් වෙලා ඇත. ඒ ගැඹුරු හඩක් ලබාගැනීමටයි.

තත් ඉහල සිට පිලිවෙලින් නම් කළහොත්,

E, A, D, G , B, E ලෙස බටහිර සංගීතයට අනුව නම් වෙයි.

Guitar Pick

Acoustic සහ Electric Guitar වැයීම සඳහා මෙම ප්ලාස්ටික් pick එක යදා ගනු ලබයි.

ඔන්න දැන් ඔයාල ගිටාරයක ප්‍රධාන කොටස් මොනවද කියල දන්නවා.....!

electric guitar එක හැර අනිත් සියලුම ගිටාර් වලට මේ කරුණු පොදුයි, නමුත් electric guitar වල තව කොටස් කීපයක් අලුතින් එකතු වෙනවා.

ඉහත පවසූ පරිදි ප්‍රධාන ගිටාර් වර්ග 3 ක් තියනවා.

01. Nylon string Classical Guitar

02. Steel-string Acoustic Guitar

03. Archtop Guitar

01. Nylon string Classical Guitar

Nylon තන්තු යෙදු මෙම classical guitar වලටම spanish guitar කියලත් කියනවා. මෙය පැරණිතම ගිටාර් වර්ගය වන අතර මෙම ගිටාර් ගැසීමට භාවිත කරන pick එක භාවිත නොකර ඇඟිලි භාවිත කරමින් මෙම ගිටාරය වයයි. මෙම ගිටාර් වර්ගයේ තත් 6 ක් ඇත.

ගිටාරය වැයීමේ දී ඇඟිලි තුඩ සහ නියපොත්ත අතර පරතරය භාවිත කරමින් වෙන වෙනම තත් සඳහා වෙන වෙනම ඇඟිලි භාවිත කිරීම මෙහිදී සිදුවෙයි.

තවද classical guitar එක රඳවා ගැනීමෙහි ඉරියව්වද වෙනස් ආකාර ගනී.එය පහත දැක්වෙයි.

Classical Position

classical guitar එකක දැකිය හැකි ප්‍රධාන වෙනසක් වන්නේ එහි strings තත් අතර පරතරය steel strings guitar වලට වැඩ වැඩිය. එයට හේතුව ඇඟිලි වලින් එය වැයීමයි.

Flamenco guitars යනුද classical guitar වලම ඉතාම සුළු වෙනස් කම සහිත ගිටාර් වර්ගයකි. අතීතයේදී මෙමෙ ගිටාර් වර්ගය මිල අඩු ලී වර්ග යොදාගෙන නිපදවනු ලැබීය.

02. Steel-string Acoustic Guitar

Classical guitar වලට වඩා දීප්තිමත් සහ ඉහල නාදයක් ලබා ගැනීම පිණිස ලෝහ තත් යොදාගෙන මෙම ගිටාර් වර්ගය නිපදවන ලදී.මෙහි fretboard එකෙහි පළල අඩු වන අතර තත් අතර දුරද අඩුවේ. Nylon strings මෙන් නොව steel strings වලට අත කැපීමට ලක්වන හෙයින් මෙම ගිටාර් වැයීමට pick නම් කුඩා ප්ලාස්ටික් කැබැල්ලක් යොදා ගන්න ලදී.මෙම ගිටාර් වර්ගයේ තත් සහ 12 වශයෙන් දෙවර්ගයක් ඇත.තවද මෙහි S -cut ලෙස ඉහල ස්වර වාදනය සඳහා වූ වර්ගයක්ද වෙළඳ පොලට පැමිණෙන ලදී.මෙහි වාදන ඉරියව්ව පහත පරිදි වෙයි.

Casual Position

S-Cut ගිටාරය ( Body එකෙහි පහළ ඉදිරිපස කොන S ආකාරයට සකස් කොට ඇත)

03. Archtop Guitar

සාමාන්‍ය ගිටාරයක මෙන් ඉහල කොටස තිබුනද Body එක පළලින් අඩු වන පරිදි මෙම ගිටාර් වර්ගය නිපද වන ලදී. Jazz සංගීතය සඳහා බහුලව යොදාගත් මෙම ගිටාර් වර්ගයෙහි විකාශනය තුලින් තමයි ලොවට electric guitar බිහි වුනේ. මන්ද එහි Sound hole එක වෙනුවට වයලීනයක මෙන් උඩු මුහුණත (Sound Board) මත saddle එක සමඟ bridge එක යොදා තිබීමෙන් Tone එක වැඩියෙන් ලැබෙන නාදයත් bass අඩුවෙනුත් තිබීම Jazz සංගීතයට සරිලන නිසාවෙනි.

ඉතින් අද ප්‍රධාන වශයෙන් ගිටාරයක කොටස් හඳුනාගැනීම සහ ගිටාර් වර්ග හඳුනාගැනීමත් සිදු උනා........!

ඉතින් ඉදිරි ත්‍රෙඩ් වලදී මම තව දුරටත් Classical Guitar සහ Steel strings Acoustic Guitar පිළිබඳව කරුණු ( ඒවා වාදනය කරන ආකාරය, මිලදී ගන්න අයුරු , සුසර කර ගන්නා අයුරු......වැනි)රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

ඉතින් ඔබගේ අදහස ප්‍රකාශ කෙරීම මට ඉදිරි වැඩ කටයුතු වලට සහයෝගයක් වෙයි කියා මා සිතනවා.....!

ස්තුතියි....!

[QUOTE="kandyan, post: 14338464, member: 5861"] [SIZE="4"][COLOR="DarkOrchid"][COLOR="DarkOrchid"][/COLOR]බොහෝ කාලයකට පස්සේ පොස්ට් 3000 ගැසීමේ ප්‍රීතිය නිමිත්තෙන් මට හිතුනා මම තව ප්‍රිය කරන කලාවකට සම්බන්ධ දෙයක් පිළිබඳව මා සතු දැනුම ඔබත් එක්ක බෙදාගන්න.......! [COLOR="Sienna"][COLOR="Sienna"][/COLOR]සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්, එම භාෂාවේ ප්‍රධාන අංගයක් ලෙස හදුන්වන්න පුළුවන් වාදනය. ඉතින් වර්තමාන ලෝකයේ භාවිතාවන විවිධ සංගීත භාණ්ඩ දකින්නට පුළුවන් අතර නවීන ලෝකයේ බොහෝ දේවල් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ බවට පරිවර්තනය වී ඇත. මගේ සංගීත ගුරුවරයා මට ලබා දුන ප්‍රථම උපදෙස වන්නේ, [COLOR="Red"][COLOR="Red"][/COLOR][I]" ලොව තිබෙන කුමක් වුවත් සංගීත භාණ්ඩයක් ලෙස ඔබට හඳුන් වන්න පුළුවන්. මන්ද ඔබ තුල ලාලිත්වයක් පවතීනම් එතුලින් ඕනෑම දෙයක් සංගීතයට මුසු කල හැකිය "[/I][/COLOR]යන්නයි. මට ඒ දේ සත්‍යක් බව තේරුනේ, අප විසින් පාසල් යන කාලයේ බොහෝවිට මේසයට තට්ටු කර ගී ගැයුවත් එය අමිහිරි නොවුණු නිසාවෙනි. එයට හේතුව අපි එයට ලාලිත්වයකින් තට්ටු කල හෙයින් ගැඹුරු හඬක් සහිතව ඝෝෂාකාරී නොවන පරිදි තාලයද සැපයුනි. [/COLOR] ඉතින් අද මම කියන්න යන්නේ ඒ උපදෙස අනුව ගමන්කොට සංගීතයේ නිම වළලු පුළුල් කරමින් යනවිට මගේ දෑතට හුරු වූ අපුරු සංගීත භාණ්ඩයක පිළිබඳවයි. [SIZE="6"][COLOR="DarkOrange"][B]ගිටාරය (Guitar)[/B][/COLOR][/SIZE] [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] [IMG]http://i48.tinypic.com/35mjyti.jpg[/IMG] වයලීනය , එස්රාජය හුරු වූ මගේ දෑතට ගිටාරයද හුරු කරගැනීමට එතරම් අපහසු නොවුනේ ඒ පිළිබඳව හරි හැටි ඉගෙන ගත නිසාවෙනි.ඉතින් මම මේ කරන්න යන්නේ මා දන්නා කරුණු ඔබත් සමඟ බෙදා ගැනීමටයි. ඉතින් මුලික කරුණු ටික මම කෙටියෙන් දක්වා පසුව වැදගත් දේ විස්තරාත්මකව කියන්නම්....! [COLOR="DarkRed"][SIZE="5"]හැඳින්වීම.[/SIZE][/COLOR] [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] ගිටාරය කියන්නේ තත් වාද්‍ය භාණ්ඩයක්. එය මුල් කාලයේදී ලීයෙන් නිමවුණු අතර වර්තමානයේ කෘතීම අමුද්‍රව්‍ය භාවිතයෙන්ද නිර්මාණය වූ අතර වාදනය සඳහා වානේ තත් හෝ නයිලෝන් තත් (Steel or Nylon) යොදා ගනු ලබයි. සංගීත කටයුතු වලදී තනිව වාදනයට හෝ පසුබිම් සංගීතයට හෝ යොදා ගන්නා ගිටාරය වර්තමානයේ ලොව වැඩිම දෙනෙක් භාවිත කරන සංගීත භාණ්ඩය ලෙසද හඳුන්වන්න පුළුවන්. [COLOR="DarkRed"][SIZE="5"]ඉතිහාසය.[/SIZE][/COLOR] [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] 12 වන ශත වර්ෂයේදී යුරෝපයෙන් ගිටාරය එළිදැක්වුණු බව කියතත්, මා ඉගෙනගත් සහ සොයා බල දැනගත් දේවල් වලට අනුව නම් ආසියාව හරහා යුරෝපයට සංක්‍රමණික වූ භාණ්ඩයක ලෙසයි සැලකිය හැක්කේ. මන්ද තාන්බුර් සහ සිතාරයේ ආභාෂය තුලින් පර්සියාව හරහා යුරෝපයට එය වෙනස් ආකාරයකට සංක්‍රමණික වූ බවට සාක්ෂි ඇත. Sound box එක වෙනුවට හම භාවිතා කොට එය මත bridge එක තැබීමෙන් තත් කම්පනය වන විට එය bridge එක හරහා ගොස් හම කම්පනය වීම නිසා මිහිරි හඬක් නැගුණි. මෙහාට ආදර්ශයක් වශයෙන් පසුව sound hole එකක් සහිතව ගිටාරය නිපද උනා විය හැකියි. ලතින් සහ ග්‍රීක භාෂා වලින් කැඩී ආ වචනයකින් මෙම ගිටාරය යන වචනය ගොඩ නැගුනු බවද කියවෙයි. ඉතින් ඔබට මේ ගැන ගොඩක් කරුණු අන්තර් ජාලයෙන් සොයා බලා ගත හැකි වෙයි. [SIZE="5"][COLOR="DarkRed"]විස්තරය.[/COLOR][/SIZE] [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] නවීන ඉලෙක්ට්‍රොනික ගිටාරය යන සංකල්පය ලොවට පැමිණෙන්නට පෙර ප්‍රධාන ගිටාර වර්ග 3 ක තිබුණි. 01. Nylon string Classical Guitar 02. Steel-string Acoustic Guitar 03. Archtop Guitar මෙහිදී විවිධ පුද්ගලයින් විසින් විවිධාකාර ලෙස අර්තනිරුපනය කලද, බොහෝ අය පිළිගන්නේ මෙම වර්ගීකරණයයි. මම ඉහත ගිටාර පිළිබඳව විස්තර කිරීමට පෙර ගිටරයක මුලික අංග පිළිබඳව අවබෝදයක් ලබාදී පසුව විස්තර කරන්නම්. එයට හේතුව ඉහත ගිටාර් වර්ග එකිනෙක වෙනස් වන්නේ මෙම අංග වල වෙනස්වීම මත නිසාවෙනි. [SIZE="5"][COLOR="DarkRed"]ගිටාරයක අංග[/COLOR][/SIZE] [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] [IMG]http://i50.tinypic.com/351ij6d.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkOrange"]01. Headstock [/COLOR][/SIZE] මෙය ගිටරයක සිරස හෙවත් සිරස් පත ලෙසත් හඳුන්වනවා. ගිටාරයේ ඉහල අවසානය වන්නේ මෙමෙ කොටසයි. ගිටරයක තත් සුසර කරන මුරිච්චි පිහිටන්නේ මෙමෙ කොටසෙයි. බොහෝ විට එක පැත්තක මුරිච්චි 3 ක් ලෙස දෙපැත්තේ මුරිච්චි 6 ක් තිබෙන්නට පුළුවන්. (මෙය 12 String guitar සහ Ukulele වැනි තත් 4 සහිත ගිටාර් වල දෙපැත්තට සමානව බෙදෙන පරිදි සැකසේ) සමහර නවීන විදියට සාදන ලද ගිටාර් වල උඩ පැත්තට වෙන්න සියළුව මුරිච්චි තිබෙන ආකාරයටද සකසා ඇත. [SIZE="5"][COLOR="DarkOrange"]02. Nut[/COLOR][/SIZE] මෙය තත (string) ඉහල කෙලවරේ රැදවීමට සහ එහි පරතරය තබාගැනීමටත් fretboard එක සහ තත් අතර උස තැබීමටත් ප්‍රයෝජනවත් වෙයි. බොහෝ වෙලාවට මෙය අස්ථි කැබලි, ප්ලාස්ටික්, ග්රෆයිට් හෝ වනේ වලින්සාදනු ලබයි. [COLOR="DarkOrange"][SIZE="5"]03. Machine heads (or pegheads, tuning keys, tuning machines, tuners)[/SIZE][/COLOR] මේවා කරකවීමන් තත් සුසර කරගැනීම සිදු කරනු ලබයි. යාන්ත්‍රික ක්‍රමවේදයකට මේවා සහ Nut සම්බන්ධ කොට ඇති නිසා පහසුවෙන් කරකැවිය හැක. (මා ඉහතින් මුරිච්චි ලෙස කියා ඇත්තේද මෙම කොටස් ය.) [SIZE="5"][COLOR="DarkOrange"]04. Frets සහ 05. Fretboard[/COLOR][/SIZE] Frets යනු Fretboard එක තුල ගිල්වා ඇති ලෝහ පතුරු වේ. මෙම ලෝහ පතුරු යම් ගණනය කරන ලද දුරවල් වලට අනුව fretboard එක මත යොදා ඇත. තත් වාදනයේදී නිවැරදිව හඬ නැගීමට නම් මෙම frets දෙකක් අතර මදක් sound hole දෙසට බරව ඇඟිල්ල තැබිය යුතු වෙයි. එතුලින් අදාළ ස්වරය වාදනය වෙයි.Fretboard එක ගිටාරයේ Headstock , Neck, සහ Body එක යන කොටස් එකිනෙකට සම්බන්ද වන පරිදි නිපදවා ඇති අතර සමහර ගිටාර වල මෙම fretboard එක සීරු මාරු ද කල හැකි වෙයි. Rose Wood හෝ මේපල් ලීයෙන් සාදනු ලබයි. [SIZE="5"][COLOR="DarkOrange"]06. Neck[/COLOR][/SIZE] ගිටාරයේ ගෙල ලෙස හැදින්වෙන මෙම කොටසට Body ඒකෙන ඉහලට ඇති සියලුම දෑ අයත්වේ. [SIZE="5"][COLOR="DarkOrange"]07. Heel / Neckjoint[/COLOR][/SIZE] Neck එක සහ Body එක එකට එක කරන කොටස වෙයි. බොහොමයක් ගිටාර් වල කත්තු මල්ලි හෝ වෙනත් මුට්ටුවක් යොදාගෙන මැලියම් භාවිත කොට මෙම කොටස් සම්බන්ධ කරන අතර, වර්තමානයේ Nut & Bolt යෙදීමද සිදු කරයි. Classical Guitar වල නම් මෙම කොටස "Spanish Heel" නැතහොත් "Shoe" ලෙස හඳුන්වයි. [SIZE="5"][COLOR="DarkOrange"]08. Body ( 09. Sound Hole 10. Saddle 11. Bridge 12. Sound Board 13. Side Board 14.Back ඇතුළුව)[/COLOR][/SIZE] Body යන්නට ගිටාරයේ පහල ඇති සියලුම කොටස් ඇතුලත් වන අතර ගිටාරයේ උඩු මුහුණත මත මැදට වන්නට, Fretboard එකට පසු Sound hole එකද ඉන්පසුව saddle එකද පිලිවෙලින් පිහිටා ඇත. Saddle එක තුලින් සිදු වන්නේ ගිටාරයේ තත් සිර කර ගැනීම සහ Bridge එක දරා සිටීමයි. තවද එය පැතලිව උඩු මුහුණතේ අලවා ඇත්තේ තත් කම්පනය වන විට එම කම්පනය Bridge එක තුලින් saddle එකටද ඉන්පසුව Sound box (Body) එකේ උඩුමුහුණත (Sound board) මතට සම්ප්‍රේෂණය වී එම හඬ Sound box එක තුල කම්පනය වී එය තව තවත් වර්ධනය වී (Amplify) Sound Hole එක තුලින් එලියට පැමිණෙයි. එමනිසා තමයි පොඩි Box එකක් සහිත Acoustic Guitar වල Tone එක වැඩි වී, ලොකු Box එකක් සහිත Guitar වල Bass වැඩි වන්නේ. මෙම Sound box හි උඩු මුහුණත (Sound Board/Top) බොහෝ තුනී වන නිසා සවිශක්තියෙන් වැඩි දේවදාර ලීය භාවිත කරන අතර වට (Side Board/Ribs) සහ යට මුහුණත Rose wood වැනි ලීයෙන් නිමවෙයි. Saddle එක ගැන කියනකොට තව දෙයක් තියනවා. Classical Guitar වල Nylon තත් භාවිත කරන නිසා එතනට ගැටයක් දාල තමයි තත රඳවන්නේ.නමුත් Steel string Acoustic Guitar වල pegs වලින් තමයි තත් රඳවන්නේ. [SIZE="5"][COLOR="DarkOrange"]15. Strings[/COLOR][/SIZE] තත් වර්ග දෙකක් දැනට භාවිතාවේ පවතී.ඒවා නම්, 01. ලෝහමය (steel) - Acoustic Guitar සඳහා 02. නයිලෝන් (Nylon) - Classical Guitar සඳහා මෙහිදී Classical හෝ Steel Acoustic වේවා, උඩු පැත්තෙන් තිබෙන E, A, D strings වල අනිවාර්යෙන් තත තවත් හීනි ලෝහමය තන්තුවකින් වෙලා ඇත. ඒ ගැඹුරු හඩක් ලබාගැනීමටයි. තත් ඉහල සිට පිලිවෙලින් නම් කළහොත්, E, A, D, G , B, E ලෙස බටහිර සංගීතයට අනුව නම් වෙයි. [SIZE="5"][COLOR="DarkOrange"]Guitar Pick[/COLOR][/SIZE] [IMG]http://i45.tinypic.com/9kblgo.jpg[/IMG] Acoustic සහ Electric Guitar වැයීම සඳහා මෙම ප්ලාස්ටික් pick එක යදා ගනු ලබයි. ඔන්න දැන් ඔයාල ගිටාරයක ප්‍රධාන කොටස් මොනවද කියල දන්නවා.....! electric guitar එක හැර අනිත් සියලුම ගිටාර් වලට මේ කරුණු පොදුයි, නමුත් electric guitar වල තව කොටස් කීපයක් අලුතින් එකතු වෙනවා. [COLOR="DarkOrange"]ඉහත පවසූ පරිදි ප්‍රධාන ගිටාර් වර්ග 3 ක් තියනවා. 01. Nylon string Classical Guitar 02. Steel-string Acoustic Guitar 03. Archtop Guitar [/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]01. Nylon string Classical Guitar[/COLOR][/SIZE] [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] [IMG]http://i47.tinypic.com/35coie9.jpg[/IMG] Nylon තන්තු යෙදු මෙම classical guitar වලටම spanish guitar කියලත් කියනවා. මෙය පැරණිතම ගිටාර් වර්ගය වන අතර මෙම ගිටාර් ගැසීමට භාවිත කරන pick එක භාවිත නොකර ඇඟිලි භාවිත කරමින් මෙම ගිටාරය වයයි. මෙම ගිටාර් වර්ගයේ තත් 6 ක් ඇත. ගිටාරය වැයීමේ දී ඇඟිලි තුඩ සහ නියපොත්ත අතර පරතරය භාවිත කරමින් වෙන වෙනම තත් සඳහා වෙන වෙනම ඇඟිලි භාවිත කිරීම මෙහිදී සිදුවෙයි. තවද classical guitar එක රඳවා ගැනීමෙහි ඉරියව්වද වෙනස් ආකාර ගනී.එය පහත දැක්වෙයි. [IMG]http://i49.tinypic.com/2ikcpkp.jpg[/IMG] [COLOR="Black"]Classical Position[/COLOR] classical guitar එකක දැකිය හැකි ප්‍රධාන වෙනසක් වන්නේ එහි strings තත් අතර පරතරය steel strings guitar වලට වැඩ වැඩිය. එයට හේතුව ඇඟිලි වලින් එය වැයීමයි. Flamenco guitars යනුද classical guitar වලම ඉතාම සුළු වෙනස් කම සහිත ගිටාර් වර්ගයකි. අතීතයේදී මෙමෙ ගිටාර් වර්ගය මිල අඩු ලී වර්ග යොදාගෙන නිපදවනු ලැබීය. [SIZE="5"][COLOR="DarkRed"]02. Steel-string Acoustic Guitar[/COLOR][/SIZE] [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/11w7gjo.jpg[/IMG] Classical guitar වලට වඩා දීප්තිමත් සහ ඉහල නාදයක් ලබා ගැනීම පිණිස ලෝහ තත් යොදාගෙන මෙම ගිටාර් වර්ගය නිපදවන ලදී.මෙහි fretboard එකෙහි පළල අඩු වන අතර තත් අතර දුරද අඩුවේ. Nylon strings මෙන් නොව steel strings වලට අත කැපීමට ලක්වන හෙයින් මෙම ගිටාර් වැයීමට pick නම් කුඩා ප්ලාස්ටික් කැබැල්ලක් යොදා ගන්න ලදී.මෙම ගිටාර් වර්ගයේ තත් සහ 12 වශයෙන් දෙවර්ගයක් ඇත.තවද මෙහි S -cut ලෙස ඉහල ස්වර වාදනය සඳහා වූ වර්ගයක්ද වෙළඳ පොලට පැමිණෙන ලදී.මෙහි වාදන ඉරියව්ව පහත පරිදි වෙයි. [IMG]http://i47.tinypic.com/2uxwsgm.jpg[/IMG] [COLOR="Black"]Casual Position[/COLOR] [IMG]http://i45.tinypic.com/2qaocbp.jpg[/IMG] S-Cut ගිටාරය ( Body එකෙහි පහළ ඉදිරිපස කොන S ආකාරයට සකස් කොට ඇත) [SIZE="5"][COLOR="DarkRed"]03. Archtop Guitar[/COLOR][/SIZE] [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] [IMG]http://i48.tinypic.com/acs93.jpg[/IMG] සාමාන්‍ය ගිටාරයක මෙන් ඉහල කොටස තිබුනද Body එක පළලින් අඩු වන පරිදි මෙම ගිටාර් වර්ගය නිපද වන ලදී. Jazz සංගීතය සඳහා බහුලව යොදාගත් මෙම ගිටාර් වර්ගයෙහි විකාශනය තුලින් තමයි ලොවට electric guitar බිහි වුනේ. මන්ද එහි Sound hole එක වෙනුවට වයලීනයක මෙන් උඩු මුහුණත (Sound Board) මත saddle එක සමඟ bridge එක යොදා තිබීමෙන් Tone එක වැඩියෙන් ලැබෙන නාදයත් bass අඩුවෙනුත් තිබීම Jazz සංගීතයට සරිලන නිසාවෙනි. [IMG]http://i50.tinypic.com/35jcspc.jpg[/IMG] [I][COLOR="YellowGreen"]ඉතින් අද ප්‍රධාන වශයෙන් ගිටාරයක කොටස් හඳුනාගැනීම සහ ගිටාර් වර්ග හඳුනාගැනීමත් සිදු උනා........! ඉතින් ඉදිරි ත්‍රෙඩ් වලදී මම තව දුරටත් Classical Guitar සහ Steel strings Acoustic Guitar පිළිබඳව කරුණු ( ඒවා වාදනය කරන ආකාරය, මිලදී ගන්න අයුරු , සුසර කර ගන්නා අයුරු......වැනි)රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි. ඉතින් ඔබගේ අදහස ප්‍රකාශ කෙරීම මට ඉදිරි වැඩ කටයුතු වලට සහයෝගයක් වෙයි කියා මා සිතනවා.....! ස්තුතියි....![/COLOR][/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom