Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Introducing iPhone 16 Pro | Apple⚡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නේ නෑ උබ ඉන්න රට මොකද්ද කියල.

එත් උබ ඔය කියන්නේ ඔස්ට්‍රේලියාව ගැන නම්, උබ ඔය කියල තියෙනදේ වැරදි(අනික් රටවල් වලත් මීට වඩා ගොඩක් වෙනස් වෙයි කියල මම හිතන්නේ නෑ)

Tax Return ලොජ් කළා කියල උබේ එක්ස්පෙන්සස් වලින් 33% උබට refund වෙන්නේ නෑ. උබේ ග්‍රොස් එකෙන් 33% උබ ATO(Australian Taxiation Office ) එකට ගෙව්වට ඒක Tax return එකේදී උබට ආයේ හම්බෙන්නේ නෑ.

ඔකෙදී වෙන්නේ උබ TAx Year එක ඉවර වෙද්දී ATO එකට ගෙවල තියෙන සම්පුර්ණ TAX එකෙන් උබට ජොබ් එක කරද්දී මෙච්චර ගානක් expenses වලට ගිය කියල define කරලා උබේ taxable income එකෙන් ඒ එක්ස්පෙන්ස් එක අඩු කරන එක කරන්නේ. (බිස්නස් ඉන්කම් එකක් නම් මේ ක්‍රමේ නෙවෙයි )

උදාහරණයක් විදියට, උබ WFH කරද්දී On -call ඉන්නවා නම්, සහ උබට කම්පැනි එකෙන් mobile එකක් ඒ වෙනුවෙන් දීල නැත්නම් උබට ඔය iphone එකේ වියදම, expense එකක් විදියට taxable income එකෙන් අඩු කරන්න පුළුවන්.එතකොට උබ වැඩිපුර tax එක ගෙවල තියෙනවා නම් උබට යම් ගානක් refund වෙයි. එක 33% වෙන්නේ නෑ. ( ඕනේ නම් කියපන් මම උදාහරණයක් දීල තව සරලව පැහැදිලි කරන්නම්. )

උබ තාමත් හිතනවා නම් iphone එකේ ගානෙන් 33% refund වෙනවා කියල මටත් කියල දීපන් කොහොම කරන්නේ කියල මාත් කැමති දැනගන්න.

ඔය වගේ ඒවා දාද්දි චුට්ටක් හොයල බලපන් දාන්න කලින්, නැත්නම් අනික් උන් හිතයි යකෝ phone එකක් ගත්තත් ඒ රටේ 1/3 ආයේ සල්ලි refund කරනවා නෙහ් කියල.

PS: mama tax agent kenek neweyi..

[QUOTE="Satan_at_Hell, post: 30122053, member: 517582"] මම දන්නේ නෑ උබ ඉන්න රට මොකද්ද කියල. එත් උබ ඔය කියන්නේ ඔස්ට්‍රේලියාව ගැන නම්, උබ ඔය කියල තියෙනදේ වැරදි(අනික් රටවල් වලත් මීට වඩා ගොඩක් වෙනස් වෙයි කියල මම හිතන්නේ නෑ) :yes: :yes: Tax Return ලොජ් කළා කියල උබේ එක්ස්පෙන්සස් වලින් 33% උබට refund වෙන්නේ නෑ. උබේ ග්‍රොස් එකෙන් 33% උබ ATO(Australian Taxiation Office ) එකට ගෙව්වට ඒක Tax return එකේදී උබට ආයේ හම්බෙන්නේ නෑ. :no: ඔකෙදී වෙන්නේ උබ TAx Year එක ඉවර වෙද්දී ATO එකට ගෙවල තියෙන සම්පුර්ණ TAX එකෙන් උබට ජොබ් එක කරද්දී මෙච්චර ගානක් expenses වලට ගිය කියල define කරලා උබේ taxable income එකෙන් ඒ එක්ස්පෙන්ස් එක අඩු කරන එක කරන්නේ. (බිස්නස් ඉන්කම් එකක් නම් මේ ක්‍රමේ නෙවෙයි ) උදාහරණයක් විදියට, උබ WFH කරද්දී On -call ඉන්නවා නම්, සහ උබට කම්පැනි එකෙන් mobile එකක් ඒ වෙනුවෙන් දීල නැත්නම් උබට ඔය iphone එකේ වියදම, expense එකක් විදියට taxable income එකෙන් අඩු කරන්න පුළුවන්.එතකොට උබ වැඩිපුර tax එක ගෙවල තියෙනවා නම් උබට යම් ගානක් refund වෙයි. එක 33% වෙන්නේ නෑ. ( ඕනේ නම් කියපන් මම උදාහරණයක් දීල තව සරලව පැහැදිලි කරන්නම්. ) උබ තාමත් හිතනවා නම් iphone එකේ ගානෙන් 33% refund වෙනවා කියල මටත් කියල දීපන් කොහොම කරන්නේ කියල මාත් කැමති දැනගන්න. 😂 ඔය වගේ ඒවා දාද්දි චුට්ටක් හොයල බලපන් දාන්න කලින්, නැත්නම් අනික් උන් හිතයි යකෝ phone එකක් ගත්තත් ඒ රටේ 1/3 ආයේ සල්ලි refund කරනවා නෙහ් කියල. :LOL::LOL: PS: mama tax agent kenek neweyi.. :dull: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom