Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Inventory Control System [HELP]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාමත් වගේ උබ වැරදි තැනකින් තමයි ගැටේ ලිහහන්න හදන්නෙ

1. UOM එක එච්චර හිතන්න දෙයක් නෙමෙයි, උබට කැමති විදියට Stock එක තියාගන්න,

Stock එක අනිවා Grams, ml, m වලින් තියාගන්න, ඒක ලේසියි. අවශ්‍ය වෙලාවට Unit Converter එකක් පාවිච්චි කරන්න,

ඕක හාර්ඩ්වයා වලට විතරක් නෙමෙයි හැම තැනකම පාවිච්චි වෙනවා,

Hotel system එකක පොල් ගෙඩියක් purchase කරාම Stock එකට ගන්නෙ Grams 700 k කියලා

රෙදි කඩේක බොත්තම් 250g purchase කරාම Stock එකට ගන්නෙ 750 units කියලා

රෙදි කිලෝ ගනන් purchase කරාම මීටර් විදියට Stock එකට එන්නෙ.

ඔය උදාහරන දෙක තුනක්, ඒත් හරියටම පොල් ගෙඩියක ගැම්ස් 700 ක් තියෙනවද කියලා අපි දන්නෙ නැනෙ, ඒත් මධ්යන්නයක් වශයෙන් ගත්තම ගොඩක් දුරට හරි,

එහෙම නැති උනත් මාසෙකට පාරක් Stock Adjustment දාලා ඕක කරගන්න පුලුවන්.

ඊලග එක Database එකට දුර ඉදන් ලොග් උනා කියලා Slow වෙන්නෙ නැ බං, REST SOAP දාගෙන කරන්න ගියොත් නම් Slow වෙයි Process වෙන්න වෙලා යන නිසා,

මගේ නම් සමහර Customers ලා ඉන්නවා අවුරුද්දෙ වැඩි හරියක් ඉන්නෙ පිට රට, ඒත් රට ඉදන් Purchasing orders දානවා කිසිම අව්ලක් නැතුව,

එහෙම තැනකදි අපි ඇප් එක හරියට Design කරගන්න ඕන, එක වැඩක් කරන්න SQL Query 15 k විතර වෙන වෙනම දුවනවා නම් කොහොමත් Slow වෙනවා, Local Network එකේ උනත්,

ඒ වෙලාවට Database එක හරියට Normalize කරගෙන ටිකක් Advance විදියට Stored Procedures ටිකක් ලියාගත්තා නම් වැඩේ පොඩ්ඩක් වත් පරක්කුවක් නැතුව කරන්න පුලුවන්.

CAT 6 Cable ඇදලා මීටර් 100 ක් වගේ වෙනකල් දුර කිසිම ප්‍රශ්නයක් නැතුව ඔය විදියට බිල්ඩින් උඩින් වයර් ඇදලා කරගන්න පුලුවන්,

එහෙම නැත්නම් ලෝකේශන් දෙකම VPN එකක් දාගන්න, හරියට වැඩේ කරොත් දෙපැත්තටම 3g Dongle දෙකකින් System එක Run කරන්න පුලුවන්.

[QUOTE="K_ZONE, post: 18957659, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]හැමදාමත් වගේ උබ වැරදි තැනකින් තමයි ගැටේ ලිහහන්න හදන්නෙ :D 1. UOM එක එච්චර හිතන්න දෙයක් නෙමෙයි, උබට කැමති විදියට Stock එක තියාගන්න, Stock එක අනිවා Grams, ml, m වලින් තියාගන්න, ඒක ලේසියි. අවශ්‍ය වෙලාවට Unit Converter එකක් පාවිච්චි කරන්න, ඕක හාර්ඩ්වයා වලට විතරක් නෙමෙයි හැම තැනකම පාවිච්චි වෙනවා, Hotel system එකක පොල් ගෙඩියක් purchase කරාම Stock එකට ගන්නෙ Grams 700 k කියලා රෙදි කඩේක බොත්තම් 250g purchase කරාම Stock එකට ගන්නෙ 750 units කියලා රෙදි කිලෝ ගනන් purchase කරාම මීටර් විදියට Stock එකට එන්නෙ. ඔය උදාහරන දෙක තුනක්, ඒත් හරියටම පොල් ගෙඩියක ගැම්ස් 700 ක් තියෙනවද කියලා අපි දන්නෙ නැනෙ, ඒත් මධ්යන්නයක් වශයෙන් ගත්තම ගොඩක් දුරට හරි, එහෙම නැති උනත් මාසෙකට පාරක් Stock Adjustment දාලා ඕක කරගන්න පුලුවන්. --- ඊලග එක Database එකට දුර ඉදන් ලොග් උනා කියලා Slow වෙන්නෙ නැ බං, REST SOAP දාගෙන කරන්න ගියොත් නම් Slow වෙයි Process වෙන්න වෙලා යන නිසා, මගේ නම් සමහර Customers ලා ඉන්නවා අවුරුද්දෙ වැඩි හරියක් ඉන්නෙ පිට රට, ඒත් රට ඉදන් Purchasing orders දානවා කිසිම අව්ලක් නැතුව, එහෙම තැනකදි අපි ඇප් එක හරියට Design කරගන්න ඕන, එක වැඩක් කරන්න SQL Query 15 k විතර වෙන වෙනම දුවනවා නම් කොහොමත් Slow වෙනවා, Local Network එකේ උනත්, ඒ වෙලාවට Database එක හරියට Normalize කරගෙන ටිකක් Advance විදියට Stored Procedures ටිකක් ලියාගත්තා නම් වැඩේ පොඩ්ඩක් වත් පරක්කුවක් නැතුව කරන්න පුලුවන්. CAT 6 Cable ඇදලා මීටර් 100 ක් වගේ වෙනකල් දුර කිසිම ප්‍රශ්නයක් නැතුව ඔය විදියට බිල්ඩින් උඩින් වයර් ඇදලා කරගන්න පුලුවන්, එහෙම නැත්නම් ලෝකේශන් දෙකම VPN එකක් දාගන්න, හරියට වැඩේ කරොත් දෙපැත්තටම 3g Dongle දෙකකින් System එක Run කරන්න පුලුවන්. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom