Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Inventory Control System [HELP]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලි කිලෝ ගානින් තියෙනව. ඒ උනාට හරියටම බැලන්ස් වෙන්නෙ නෑ. සිමෙන්තිති එහෙමයි. කොට්ටයක් කඩල විකුනුවට 50kg විකුනගන්න බෑ. අනිවා 47kgක් වගේ යද්දි 50kg කොට්ටෙ ඉවර වෙලා.  system එකෙන් 3kg පෙන්නුවට practically එහෙම ඉතුරු වෙන්නෙ නෑ.

ඔවු මේ වේදියට කරනව. ඒත් මෙතනදි item register කරද්දි user confuse වෙනව. මොකද්ද මේ අහන්නෙ කියල තේරෙන්නෙ නෑ. ඒ input එක user ට තේරුම් යන විදියට ගන්න එකයි ගේම.

රිවට් එහෙම GRN එකෙන් එන්නෙ පෙට්ටි පිටින්. එක පෙට්ටියක් ඇතුලෙ තව පොඩි පෙට්ටි 20ක් තියෙනව. ඒ එක පෙට්ටියක රිවට් 100ක් තියෙනව. ඔන්න ඕක register කරද්දි user පිස්සු කෙලිනව initial qty එකේදියි අනිත් UOM වලදියි. මට ඕනෙ ඕක තේරුම් යන විදියට සරලව ගන්නයි.

Ex- GRN එකේ තියෙන්නෙ මෙහෙම. ඒ කියන්නෙ supplier ගෙන් purchase කරන්නෙ මෙහෙම.

Name - Rivet Box

UOM - Each

Qty - 01

එතකොට දැන් ඕක system එකෙන් රෙජිස්ටර් කරද්දි උන්ට පිස්සු හැදෙනව.  මොකද ඔහොම purchase කලාට විකුනන්නෙ ඕකෙ ඇතුලෙ තියෙන රිවට් 5-10 වගේ නැත්නම් බරට.  ඉදල හිටල පොඩි පෙට්ටි පිටින් විකුනනව. ඒ ලොකු වැඩක් කරන කස්ටමර් කෙනෙක් ආවොත්. එහෙම නැත්නම් අනිත් විදියට.

දැන් ඕක register කරද්දි උන්ට තේරෙන්නෙ නෑ. ඕක ගන්න සරල විදියකුයි ඕනෙ. ඔය දේම වෙනව plywood boards, glass විකුනද්දි. Each විදියට තමා ගන්නෙ. ඒත් sqft විදියට විකුනනව.

[QUOTE="MihiCherub, post: 18957802, member: 238676"] [SIZE=3]වැලි කිලෝ ගානින් තියෙනව. ඒ උනාට හරියටම බැලන්ස් වෙන්නෙ නෑ. සිමෙන්තිති එහෙමයි. කොට්ටයක් කඩල විකුනුවට 50kg විකුනගන්න බෑ. අනිවා 47kgක් වගේ යද්දි 50kg කොට්ටෙ ඉවර වෙලා. :dull::baffled: system එකෙන් 3kg පෙන්නුවට practically එහෙම ඉතුරු වෙන්නෙ නෑ.[/SIZE] [SIZE=3][SIZE=3]ඔවු මේ වේදියට කරනව. ඒත් මෙතනදි item register කරද්දි user confuse වෙනව. මොකද්ද මේ අහන්නෙ කියල තේරෙන්නෙ නෑ. ඒ input එක user ට තේරුම් යන විදියට ගන්න එකයි ගේම.[/SIZE][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රිවට් එහෙම GRN එකෙන් එන්නෙ පෙට්ටි පිටින්. එක පෙට්ටියක් ඇතුලෙ තව පොඩි පෙට්ටි 20ක් තියෙනව. ඒ එක පෙට්ටියක රිවට් 100ක් තියෙනව. ඔන්න ඕක register කරද්දි user පිස්සු කෙලිනව initial qty එකේදියි අනිත් UOM වලදියි. මට ඕනෙ ඕක තේරුම් යන විදියට සරලව ගන්නයි. Ex- GRN එකේ තියෙන්නෙ මෙහෙම. ඒ කියන්නෙ supplier ගෙන් purchase කරන්නෙ මෙහෙම. Name - Rivet Box UOM - Each Qty - 01 එතකොට දැන් ඕක system එකෙන් රෙජිස්ටර් කරද්දි උන්ට පිස්සු හැදෙනව. :dull: මොකද ඔහොම purchase කලාට විකුනන්නෙ ඕකෙ ඇතුලෙ තියෙන රිවට් 5-10 වගේ නැත්නම් බරට. :( ඉදල හිටල පොඩි පෙට්ටි පිටින් විකුනනව. ඒ ලොකු වැඩක් කරන කස්ටමර් කෙනෙක් ආවොත්. එහෙම නැත්නම් අනිත් විදියට. දැන් ඕක register කරද්දි උන්ට තේරෙන්නෙ නෑ. ඕක ගන්න සරල විදියකුයි ඕනෙ. ඔය දේම වෙනව plywood boards, glass විකුනද්දි. Each විදියට තමා ගන්නෙ. ඒත් sqft විදියට විකුනනව. :dull::baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom