Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Inventory Control System [HELP]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකො. උබ හිතන්නෙ ඔය User ලා බබ්බු කියලද ඔය ටික තෙරෙන්නෙ නැති වෙන්න, System එකක් කඩේ වැඩ කරන බය්යොන්ට තෙරෙන්න ඕන නැ බං, බිස්නස් ඕනට හරි මැනේජර්ට හරි IT Head ට හරි තේරුනාම ඇති, ඌ කොහොම හරි අනිත් උන්ට කියලා දෙයි, නැතුව කඩේ වැඩ කරන හැමෝමට Training දෙන්න ගියොත් ඒකෙ වැඩ කරන කෙල්ලොත් බඩ වෙලා නවතියෙන්නෙ

කඩේට ආපු මිනිහා ඇන පෙට්ටියක් ගන්නවා නම් System එකේ Enter කරන්නෙ පෙට්ටි එකයි කියලා, පෙට්ටි දහයක් තියෙන පැක් එකක් නම් 10pack කියලා අලුත් UOM එකක් හදාගනින්.

ඒත් UI එකේ මොන මගුල ගැහුවත් Stock එකෙන් අඩු ව්එන්න ඕන ඇන විතරයි, පෙට්ටි / පැකට් නෙමෙයි

හිතපං ගෙයක් හදන එකෙක්ට බාස් කියනවා ඇන 1255 ක් ගේන්න කියලා

එත්කොට එක පෙට්ටියක ඇන 100 ක් තියෙනවා නම්

පෙට්ටි දහයෙ පැක් 10 යි, පෙට්ටි 2 යි තව ඇන 55 ක් අහු වෙන්න ඇන Grams 50 කුත් ගන්නවා, එහෙම නැත්නම් ගනන් කරල ඇන 55 ක් ගන්නවා,

උබ සිස්ටම් දාලා තිබ්බා කියලා ඇන 55 ලූස් දෙනන් බැ කියන්න බැනෙ, අනේ එහා පැත්තෙ කඩෙන් නම් දෙනවා කියලා පොර යයි යන්න.

ඒ වෙලාවට එකම ලයින් එකේ ඒ ඔක්කොම ගහනන්න පුලුවන් උනා නම් හොදයි. ඒත් Cashier කැල් එකෙන් ගනන් හදලා ඇන ගාන හදලා ගහනවා නම් USer බොස් ට කියයි, සිස්ටම් එක ඔබ ඔබ ඉද්දි කස්ටමස්ලා හැරිලා යනවා කියලා, එහෙම උනොත් වෙන එකෙක්ට වත් එතනට සිස්ටම් එකක් දාගන්න බැරි වෙන්න ඌට සිස්ටම් එපා වෙනවා.

ඊලග දේ මචො, වැලි නෙමෙයි බං, Shop එකක කිසිම දෙයක් බැලන්ස් වෙන්නෙ නැ, එහෙම බැලන්ස් වෙන්න ඉතින් හතර පෝයට සිල් ගන්න salesman ලා ටිකක් ඉන්න ඕන, අනිත් එක wastage, Damage කොච්චර නම් තියෙනවද, ඒ නිසා ඒක හිතන්න එපා.

සාමන්යෙන් බාර් එකක නම් දිනපතා Stock එකක් ගන්නවා, ෆාමසි එකක, ෆිඩ්සිටි එකක වගෙ නම් සතියකට පාරක් ගන්නවා, ඒකෙත් පොල් තෙල් හාල් වගගේ දේවල් දිනපතා ගන්නවා, හාඩ්වයා වල කැටරගරි වයිස් සතියකට පාරක් අරගෙන මුලු කඩේම මාසෙකට පාරක් ගන්නවා, ඉතින් අඩු පාඩු එතනදි හදාගන්න පුලුවන්, හැම මාසෙම එක ව්ගේ අඩු වෙනවා නම් සාමන්යයි, ලොකු වෙනසක් ආවොත් විතරක් හොයලා බලනවා,

අපි නම් කරන්නෙ Loose දෙන, කඩල දෙන තැන් වල වෙනම Virtual Location එකක් හදනවා, ඊට පස්සෙ ඒකෙන් දවසෙ Sale එක Minus ගිහින් හවසට Transfer එකක් දානවා ගිහිපු Stock එක බැලන්ස් වෙන්න, කොහොමත් කඩල ගන්නකොට STOCK CARD වල ලියනවනෙ බං.

ඒ ලෝකේශන් වලට Playwood Board එකක් Transfer වෙද්දි 1nos එක 100ft වලට කැඩිලා Transfer වෙන්න ඕන. ඒකියන්නෙ Stores දෙකේ UOM දෙකක්.

එතනින් ඉතුරු වෙක කැලි ටික wastage විදියට අයින් කරනවා නම් කැලි ටිකේ දිග පලල මැනලා අයින් කරන්න තිබ්බා නම් හරි, එහෙම නැත්නම්, කිලෝ එකකට අහුවෙන ආසන්න වශයෙන් දිග පලල මැන ගත්තා නම් කිලෝ ගානට බර කිරලා දැම්මම අයින් උන ටිකේ වර්ග ප්රමානය අඩු කරලා Transfer = Sold + wastage විදියට හදාගන්න පුලුවන්.

අනිත් එක Shop එකේ තියෙන හැම බඩුවම එකම UOM එකෙන් තියෙන්න ඕන නැ බං, ඕනම එකකින් කිරන්න පුලුවන් වෙන්න ඕන, ඉටිරෙදි එහෙම මීටර් වලිනුත් විකුනනවා, අඩි වලිනුත් විකුනනවා, දෙකෙන්ම විකුනන්න පුලුවන් වෙන්න ඕන.

Java දැක්කම මගේ ඇග කසනවා බං, නැත්නම් දවසක් හරි Teamviewer දාලා ඔය ටික හදලා දෙන්න තිබ්බා

[QUOTE="K_ZONE, post: 18958207, member: 207562"] [SIZE=3] [CENTER][SIZE="3"][COLOR="Purple"]යකො. උබ හිතන්නෙ ඔය User ලා බබ්බු කියලද ඔය ටික තෙරෙන්නෙ නැති වෙන්න, System එකක් කඩේ වැඩ කරන බය්යොන්ට තෙරෙන්න ඕන නැ බං, බිස්නස් ඕනට හරි මැනේජර්ට හරි IT Head ට හරි තේරුනාම ඇති, ඌ කොහොම හරි අනිත් උන්ට කියලා දෙයි, නැතුව කඩේ වැඩ කරන හැමෝමට Training දෙන්න ගියොත් ඒකෙ වැඩ කරන කෙල්ලොත් බඩ වෙලා නවතියෙන්නෙ :D කඩේට ආපු මිනිහා ඇන පෙට්ටියක් ගන්නවා නම් System එකේ Enter කරන්නෙ පෙට්ටි එකයි කියලා, පෙට්ටි දහයක් තියෙන පැක් එකක් නම් 10pack කියලා අලුත් UOM එකක් හදාගනින්. ඒත් UI එකේ මොන මගුල ගැහුවත් Stock එකෙන් අඩු ව්එන්න ඕන ඇන විතරයි, පෙට්ටි / පැකට් නෙමෙයි :P හිතපං ගෙයක් හදන එකෙක්ට බාස් කියනවා ඇන 1255 ක් ගේන්න කියලා එත්කොට එක පෙට්ටියක ඇන 100 ක් තියෙනවා නම් පෙට්ටි දහයෙ පැක් 10 යි, පෙට්ටි 2 යි තව ඇන 55 ක් අහු වෙන්න ඇන Grams 50 කුත් ගන්නවා, එහෙම නැත්නම් ගනන් කරල ඇන 55 ක් ගන්නවා, උබ සිස්ටම් දාලා තිබ්බා කියලා ඇන 55 ලූස් දෙනන් බැ කියන්න බැනෙ, අනේ එහා පැත්තෙ කඩෙන් නම් දෙනවා කියලා පොර යයි යන්න. ඒ වෙලාවට එකම ලයින් එකේ ඒ ඔක්කොම ගහනන්න පුලුවන් උනා නම් හොදයි. ඒත් Cashier කැල් එකෙන් ගනන් හදලා ඇන ගාන හදලා ගහනවා නම් USer බොස් ට කියයි, සිස්ටම් එක ඔබ ඔබ ඉද්දි කස්ටමස්ලා හැරිලා යනවා කියලා, එහෙම උනොත් වෙන එකෙක්ට වත් එතනට සිස්ටම් එකක් දාගන්න බැරි වෙන්න ඌට සිස්ටම් එපා වෙනවා. ---------- ඊලග දේ මචො, වැලි නෙමෙයි බං, Shop එකක කිසිම දෙයක් බැලන්ස් වෙන්නෙ නැ, එහෙම බැලන්ස් වෙන්න ඉතින් හතර පෝයට සිල් ගන්න salesman ලා ටිකක් ඉන්න ඕන, අනිත් එක wastage, Damage කොච්චර නම් තියෙනවද, ඒ නිසා ඒක හිතන්න එපා. සාමන්යෙන් බාර් එකක නම් දිනපතා Stock එකක් ගන්නවා, ෆාමසි එකක, ෆිඩ්සිටි එකක වගෙ නම් සතියකට පාරක් ගන්නවා, ඒකෙත් පොල් තෙල් හාල් වගගේ දේවල් දිනපතා ගන්නවා, හාඩ්වයා වල කැටරගරි වයිස් සතියකට පාරක් අරගෙන මුලු කඩේම මාසෙකට පාරක් ගන්නවා, ඉතින් අඩු පාඩු එතනදි හදාගන්න පුලුවන්, හැම මාසෙම එක ව්ගේ අඩු වෙනවා නම් සාමන්යයි, ලොකු වෙනසක් ආවොත් විතරක් හොයලා බලනවා, අපි නම් කරන්නෙ Loose දෙන, කඩල දෙන තැන් වල වෙනම Virtual Location එකක් හදනවා, ඊට පස්සෙ ඒකෙන් දවසෙ Sale එක Minus ගිහින් හවසට Transfer එකක් දානවා ගිහිපු Stock එක බැලන්ස් වෙන්න, කොහොමත් කඩල ගන්නකොට STOCK CARD වල ලියනවනෙ බං. ඒ ලෝකේශන් වලට Playwood Board එකක් Transfer වෙද්දි 1nos එක 100ft වලට කැඩිලා Transfer වෙන්න ඕන. ඒකියන්නෙ Stores දෙකේ UOM දෙකක්. එතනින් ඉතුරු වෙක කැලි ටික wastage විදියට අයින් කරනවා නම් කැලි ටිකේ දිග පලල මැනලා අයින් කරන්න තිබ්බා නම් හරි, එහෙම නැත්නම්, කිලෝ එකකට අහුවෙන ආසන්න වශයෙන් දිග පලල මැන ගත්තා නම් කිලෝ ගානට බර කිරලා දැම්මම අයින් උන ටිකේ වර්ග ප්රමානය අඩු කරලා Transfer = Sold + wastage විදියට හදාගන්න පුලුවන්. අනිත් එක Shop එකේ තියෙන හැම බඩුවම එකම UOM එකෙන් තියෙන්න ඕන නැ බං, ඕනම එකකින් කිරන්න පුලුවන් වෙන්න ඕන, ඉටිරෙදි එහෙම මීටර් වලිනුත් විකුනනවා, අඩි වලිනුත් විකුනනවා, දෙකෙන්ම විකුනන්න පුලුවන් වෙන්න ඕන. Java දැක්කම මගේ ඇග කසනවා බං, නැත්නම් දවසක් හරි Teamviewer දාලා ඔය ටික හදලා දෙන්න තිබ්බා :( [/COLOR][/SIZE][/CENTER][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom