Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Investment Plans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා ඇහුවනේ මචන් ග්ලෝබල් pandemic එකේදී policy ලැප්ස් කලද කියල, මම දන්න company නම් එහෙම ලැප්ස් කලේ නෑ මචන්. අනික corona කියන දේ අලුත් උනත්, corona හින්ද වෙච්ච මරණ වලටත් , covid -19 හැදිලා quarantine camps වල හිටපු අයටත් , කිසි වෙනසක් නැතුව බෙනිෆිට්ස් ගෙව්වා මචන්. අනික, මචන් මේ දවස් වල බෙනිෆිට්ස් ගොඩක් වැඩි කළත් එක්ක පොදුවේ . හැබැයි, සමහර company වලට ඔය කියන දේවල් කරන්න පුලුවන්ද කියල ගැටළුවක් තියෙනවා මචන්, ඒ company වල financial strength එක analyze කලාම. anyway ;

අනිත් එක , first 3 year ඇතුලේ ගෙවන්නේ නැතුව මග ඇරිලා නම් මචන් , sorry . policy එක ලැප්ස් . (අයේ ගෙවල active කරගන්න පුළුවන්, හැබැයි වයස අනුව medical , waiting period , අරවා මේවා company එකෙන් එකට වෙනස්). fund value එකක් තියෙනවා නම්, එහෙම ලැප්ස් වෙන්නේ නෑ  (මම මේ thread එකේම තැනක කියල ඇති ලොස් වෙන්නේ නැති වෙන්න ප්ලෑන් එක හදන්න පුළුවන් කියල, )

මචන්, disadvantage විදිහට මම පොදුවේ දකින දේවල් කිහිපයක් තියෙනවා මචන්.

1. සමහර Agent ලා තමන්ගේ target cover කරන්න, policy එකේ නැති දේවල් ඉදල කියල විකුණනවා . අන්තිමට claim එකක් ආවම ඉතින් case.

2. prospective customer ගේ requirement එක ගැන හිතන්නේ නැතුව රටේ නැති දේවල් ad කරනවා policy එකට. අන්තිමට customer නිකම් වැඩකට නැති එකකට ගෙවන එක වෙනවා, ඒ සල්ලි ටික හරියට requirement එකට allocate කරොත් හොද බෙනිෆිට් එකක් දෙන්න පුළුවන් customer .

3. plan එක ගන්න කෙනාටත් හරි idea එකක් නෑ , තමන්ගේ ලෝන්ග් term ගෝල් එක ගැන . එතකොට අවුල් ඉතින්.

4. ඉන්සුරන්ස් කියන දේ ගැන සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අවබෝධය අඩුයි. හිතන්නේ දාන්න ලේසි , ගන්න අමාරුයි කියල. හැබැයි, දන්න මිනිස්සු දානවට වැඩ ලේසියෙන් ගන්නවා.

5. සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ඉන්සුරන්ස් කියන්නේ අනවශ්‍ය වියදමක් කියල , මොකද මචන් මේකේ බෙනිෆිට් එක තේරෙන්නේ කරදරයක් උනාම . එදාට හදිසියේ ගිහින් ගන්න බෑ . example එකකට , 40 පැන්නම medical , අර declaration , මේ declaration කතන්දර කෝටියයි. ලෙඩත් වැඩිම එන්නේ ඒ කාලේදී . හැබැයි අවුරුදු 20-30 වගේ කාලේ, ගානත් අඩුයි. මොන medical වත් ඉල්ලනෙත් නෑ .

6. තව වැදගත් point එකක් තමයි මචන්, සමහරු හිතනවා මම මලහම විතරක් ගෙවල වැඩක් තියෙනවද කියල (death benefit ). ඒ ගොල්ලන්ට අවබෝධයක් නෑ living බෙනිෆිට්ස් කියල දෙයකුත් තියෙනවා කියල.

මේ දේවල් අපි වෙනම thread එකක කතා කරමු, වැඩි විස්තර එක්ක. නැත්තම් මේ thread එක out of topic යනවා.

මේ thread එක open කරපු කෙනා අහලා තිබුනේ, investment ප්ලෑන් ගැන.

example එකකට , මේ thread එකම ගන්න.. මේ thread එකේ මම posts දාල තියෙන්නේ මචන්, investment ප්ලෑන් සහ investment return සම්බන්ධයෙන්ම විතරයි. පොදුවේ කතා කරනවා නම් මචන් තව ගොඩක් දේවල් දාන්න පුළුවන් මචන්. හිතන්න මේ thread එකේ, purpose එක health expenses cover කරගන්න හරි retirement බෙනිෆිට් වගේ, නම් මම posts දාන්නේ ඒකට අදාලව. එතකොට ඒක analyse කරන විදිහ වෙනස්. (මේක මචන් නීඩ් identification and solution presentation කියල කියුවොත් හරි.) . අර උඩ තියෙන 1,2,3 කියන disadvantages enne , මෙන්න මේ need identification සහ effective/viable solution එක සමහර agents ලාගෙන් හරියට වෙන්නේ නැති නිසා. එතකොට customer ඉල්ලන්නේ එකක් , agent දෙනවා වෙන එකක්, customer ගේ requirement එකෙන් පොඩ්ඩක් cover වෙන විදිහට. අන්තිමට හබක් .

-------------- Reply එක දිග වැඩි උනාද මන්ද මචන් -----------------------

[QUOTE="pradeepsu, post: 25467083, member: 573267"] ඔයා ඇහුවනේ මචන් ග්ලෝබල් pandemic එකේදී policy ලැප්ස් කලද කියල, මම දන්න company නම් එහෙම ලැප්ස් කලේ නෑ මචන්. අනික corona කියන දේ අලුත් උනත්, corona හින්ද වෙච්ච මරණ වලටත් , covid -19 හැදිලා quarantine camps වල හිටපු අයටත් , කිසි වෙනසක් නැතුව බෙනිෆිට්ස් ගෙව්වා මචන්. අනික, මචන් මේ දවස් වල බෙනිෆිට්ස් ගොඩක් වැඩි කළත් එක්ක පොදුවේ . හැබැයි, සමහර company වලට ඔය කියන දේවල් කරන්න පුලුවන්ද කියල ගැටළුවක් තියෙනවා මචන්, ඒ company වල financial strength එක analyze කලාම. anyway ; අනිත් එක , first 3 year ඇතුලේ ගෙවන්නේ නැතුව මග ඇරිලා නම් මචන් , sorry . policy එක ලැප්ස් . (අයේ ගෙවල active කරගන්න පුළුවන්, හැබැයි වයස අනුව medical , waiting period , අරවා මේවා company එකෙන් එකට වෙනස්). fund value එකක් තියෙනවා නම්, එහෙම ලැප්ස් වෙන්නේ නෑ ;) (මම මේ thread එකේම තැනක කියල ඇති ලොස් වෙන්නේ නැති වෙන්න ප්ලෑන් එක හදන්න පුළුවන් කියල, ) මචන්, disadvantage විදිහට මම පොදුවේ දකින දේවල් කිහිපයක් තියෙනවා මචන්. 1. සමහර Agent ලා තමන්ගේ target cover කරන්න, policy එකේ නැති දේවල් ඉදල කියල විකුණනවා . අන්තිමට claim එකක් ආවම ඉතින් case. 2. prospective customer ගේ requirement එක ගැන හිතන්නේ නැතුව රටේ නැති දේවල් ad කරනවා policy එකට. අන්තිමට customer නිකම් වැඩකට නැති එකකට ගෙවන එක වෙනවා, ඒ සල්ලි ටික හරියට requirement එකට allocate කරොත් හොද බෙනිෆිට් එකක් දෙන්න පුළුවන් customer . 3. plan එක ගන්න කෙනාටත් හරි idea එකක් නෑ , තමන්ගේ ලෝන්ග් term ගෝල් එක ගැන . එතකොට අවුල් ඉතින්. 4. ඉන්සුරන්ස් කියන දේ ගැන සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අවබෝධය අඩුයි. හිතන්නේ දාන්න ලේසි , ගන්න අමාරුයි කියල. හැබැයි, දන්න මිනිස්සු දානවට වැඩ ලේසියෙන් ගන්නවා. 5. සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ඉන්සුරන්ස් කියන්නේ අනවශ්‍ය වියදමක් කියල , මොකද මචන් මේකේ බෙනිෆිට් එක තේරෙන්නේ කරදරයක් උනාම . එදාට හදිසියේ ගිහින් ගන්න බෑ . example එකකට , 40 පැන්නම medical , අර declaration , මේ declaration කතන්දර කෝටියයි. ලෙඩත් වැඩිම එන්නේ ඒ කාලේදී . හැබැයි අවුරුදු 20-30 වගේ කාලේ, ගානත් අඩුයි. මොන medical වත් ඉල්ලනෙත් නෑ . 6. තව වැදගත් point එකක් තමයි මචන්, සමහරු හිතනවා මම මලහම විතරක් ගෙවල වැඩක් තියෙනවද කියල (death benefit ). ඒ ගොල්ලන්ට අවබෝධයක් නෑ living බෙනිෆිට්ස් කියල දෙයකුත් තියෙනවා කියල. මේ දේවල් අපි වෙනම thread එකක කතා කරමු, වැඩි විස්තර එක්ක. නැත්තම් මේ thread එක out of topic යනවා. මේ thread එක open කරපු කෙනා අහලා තිබුනේ, investment ප්ලෑන් ගැන. example එකකට , මේ thread එකම ගන්න.. මේ thread එකේ මම posts දාල තියෙන්නේ මචන්, investment ප්ලෑන් සහ investment return සම්බන්ධයෙන්ම විතරයි. පොදුවේ කතා කරනවා නම් මචන් තව ගොඩක් දේවල් දාන්න පුළුවන් මචන්. හිතන්න මේ thread එකේ, purpose එක health expenses cover කරගන්න හරි retirement බෙනිෆිට් වගේ, නම් මම posts දාන්නේ ඒකට අදාලව. එතකොට ඒක analyse කරන විදිහ වෙනස්. (මේක මචන් නීඩ් identification and solution presentation කියල කියුවොත් හරි.) . අර උඩ තියෙන 1,2,3 කියන disadvantages enne , මෙන්න මේ need identification සහ effective/viable solution එක සමහර agents ලාගෙන් හරියට වෙන්නේ නැති නිසා. එතකොට customer ඉල්ලන්නේ එකක් , agent දෙනවා වෙන එකක්, customer ගේ requirement එකෙන් පොඩ්ඩක් cover වෙන විදිහට. අන්තිමට හබක් . -------------- Reply එක දිග වැඩි උනාද මන්ද මචන් ----------------------- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom