Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Investment Plans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vehicle එකට motor ඉන්සුරන්ස් නේ මචන් දාන්නේ. අවුරුදෙන් අවුරුද්දට මාරු කරන්න පුළුවන්.

Quotes ටික ගන්න, මොනවා හරි clarify කරගන්න ඕන උනොත්, කියන්න. හෙල්ප් කරන්න පුළුවන්.

මේකත් සමහර කට්ටිය කරන වැඩක් , retire වෙන්න කිට්ටු අයට හොද option එකක්, 55 පැනපු ගමන් සල්ලි අතට . අවුරුදු 20ක ඉන්වෙස්ට්මෙන්ට් policy එක කල් පිරෙන කන් ඉන්න ඕන නෑ .

පොඩි correction එකක් මචන්, insurance plan එකේ යන්නේ interest එකක් නෙමෙයි. dividend rate එකක්. එක samanyayen 8% ගැරන්ට් කරනවා හුගක් reputed companies . Actual pay කරන rate eka ඊට වඩා වැඩි. අනික fund එක කොටස් දෙකකට යනවා investment account and surrender value කියල. ඉතින් return calculation method එක ටිකක් වෙනස්.

මචන් මගේ පුද්ගලික මතය, තමා වයස අවුරුදු 30ට අඩු නම් EPF එකේ ඉන්වෙස්ට්මෙන්ට් return එක ලැබෙන්නේ අපේ හොද කාලේ ගියායින් පස්සේ.

අනික, අපිට කරදරයක් උනොත් අපි දාපු කීය හරි ලැබෙයි, පොලියත් එක්ක. අවුරුද්දක් සල්ලි දාල ඊලග අවුරුද්දේ accident වෙලා වැඩක් පලක් කර ගන්න බැරි උනොත්, අපිට කීයක් වත් ලැබෙන්නේ නෑ නේද මචන් අමතරව. ? අපි මළොත් අපිට death donation එකක් දෙයි. family එකට income එකක් ?

return එකේ වෙනසට හේතුව වෙන්නේ මචන්, ඉන්සුරන්ස් ප්ලෑන් එකෙන් දෙන protection එකයි, EPF එකෙන් දෙන්නේ නැති additional බෙනිෆිට් ටිකයි.

SLIC ප්ලෑන් එක ගැන හරියටම විස්තර මගේ ලග දැන් නැති නිසා ලොකු පැහැදිලි කිරීමක් දාන්න අමාරුයි . SLIC එකේ ප්ලෑන් එක ගැන දන්න කව්රු හරි ඉන්නවනම් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා.

[QUOTE="pradeepsu, post: 25467324, member: 573267"] Vehicle එකට motor ඉන්සුරන්ස් නේ මචන් දාන්නේ. අවුරුදෙන් අවුරුද්දට මාරු කරන්න පුළුවන්. Quotes ටික ගන්න, මොනවා හරි clarify කරගන්න ඕන උනොත්, කියන්න. හෙල්ප් කරන්න පුළුවන්. මේකත් සමහර කට්ටිය කරන වැඩක් , retire වෙන්න කිට්ටු අයට හොද option එකක්, 55 පැනපු ගමන් සල්ලි අතට . අවුරුදු 20ක ඉන්වෙස්ට්මෙන්ට් policy එක කල් පිරෙන කන් ඉන්න ඕන නෑ . (y) පොඩි correction එකක් මචන්, insurance plan එකේ යන්නේ interest එකක් නෙමෙයි. dividend rate එකක්. එක samanyayen 8% ගැරන්ට් කරනවා හුගක් reputed companies . Actual pay කරන rate eka ඊට වඩා වැඩි. අනික fund එක කොටස් දෙකකට යනවා investment account and surrender value කියල. ඉතින් return calculation method එක ටිකක් වෙනස්. මචන් මගේ පුද්ගලික මතය, තමා වයස අවුරුදු 30ට අඩු නම් EPF එකේ ඉන්වෙස්ට්මෙන්ට් return එක ලැබෙන්නේ අපේ හොද කාලේ ගියායින් පස්සේ. අනික, අපිට කරදරයක් උනොත් අපි දාපු කීය හරි ලැබෙයි, පොලියත් එක්ක. අවුරුද්දක් සල්ලි දාල ඊලග අවුරුද්දේ accident වෙලා වැඩක් පලක් කර ගන්න බැරි උනොත්, අපිට කීයක් වත් ලැබෙන්නේ නෑ නේද මචන් අමතරව. ? අපි මළොත් අපිට death donation එකක් දෙයි. family එකට income එකක් ? return එකේ වෙනසට හේතුව වෙන්නේ මචන්, ඉන්සුරන්ස් ප්ලෑන් එකෙන් දෙන protection එකයි, EPF එකෙන් දෙන්නේ නැති additional බෙනිෆිට් ටිකයි. SLIC ප්ලෑන් එක ගැන හරියටම විස්තර මගේ ලග දැන් නැති නිසා ලොකු පැහැදිලි කිරීමක් දාන්න අමාරුයි . SLIC එකේ ප්ලෑන් එක ගැන දන්න කව්රු හරි ඉන්නවනම් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom