Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Invincible Tech
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම අද දාන්න යන නූල පොඩ්ඩක් යුද්ධයට බරයි...

අද මම කියන්නෙ දැනට ලෝකයේ තියන පට්ටම දියුනු තාක්ශනයක් ගැන කියන්නයි...

ඒ තමයි INVINCIBILITY නැත්තම් CLOAK කියන්නෙ... මේ තාක්ශනය හොයා ගත්තෙ BAE SYSTEMS PLC කියන සමාගම.(British AErospace)

BAE SYSTEMS PLC කියන්නෙ බ්‍රිතාන්‍යයේ ගුවන් ආරක්ෂන ක්‍රම ගැන පරීක්ශන කරන සමාගමක්.මෙය පිහිටා තිබෙන්නෙ ලන්ඩන් නගරයේයි.මොවුන් ලෝකයේ විශාලතම යුධ කොන්තරාත්කරුවන් ගෙන් එක් අයෙක්..

මේ සමාගම 1990 නොවැම්බර් 30 තමයි පටන් අරන් තියෙන්නෙ..ඒ සමාගම් දෙකක එකතු වීමෙනුයි..

Marconi Electronic Systems (MES), සහ General Electric Company plc (GEC) ඒ සමාගම් දෙක වෙනවා.

මෙයාලගේ නවතම නිපැයුම ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නෙ.. හා දැන් මේ වීඩියෝව බලලම ඉන්නකෝ...

[youtube]LDk5cA8JUIQ[/youtube]

කොහොමද වැඩේ.. තනි ඇහැට ඇඩෙනවා නේ.. හිහි

මේ තාක්ෂනයෙන් පුලුවන් සතුරාට උඩ පැන පැන ප්‍රහාර එල්ල කරන්න.. ඒ වගේම ශේප් එකේ ශේප් වෙලා යන්නත් පුලුවන්... පාලනය කර හැකි අධෝ රක්ත තැටි මගින් ඕනෑම වාහනයක පැතිකඩ පෙනුම පෙන්වීමේ හැකියාවක් මෙම තාක්ශනය සතුයි.උෂ්ණත්වය පාලනය මගින් තමයි මේක පාලනය වෙන්නෙ.. සතුරන් අධෝරක්ත කැමරා ආදාරයෙන් යුධබිම නිරීක්ශනය කරද්දි ඔවුනට පෙන්නුම් කරන්නෙ අධෝරක්ත තැටි මගින් පෙන්වන වාහනයයි..

මේ පහල තියෙන්නෙ ඒ තැටිි

ඕනෑම යුධ වහනයකට මේය සවිකිරීමේ හැකියාවකුත් තියනවා.මේ තියෙන්නෙ උදාහරන කීපයක්.

මේ ඉන්නෙ ව්‍යාපෘති කළමණාකරු

මේන්න තව පින්තූර ටිකක්

මේන්න තව වීඩියෝ එකක් දැම්මා.

[youtube]jdHEcomIj-E[/youtube]

මේ ඉන්නෙ ඒ සමාගමේ එක එක කාණ්ඩ වල වැඩ කරන වැඩ්ඩෝ..

[youtube]SSp4qykKYso[/youtube]

එහෙනම් 0716aravinda කැපුනා....

රීපොස්ට් නම් සමාවෙයල්ලා මචන්zලා....

හොද නම් කියන්න... නැත්තම් ඒත් කියන්න... නො අවුල්..

ජයෙන් ජය වේවා උබලා හැමෝටම!!!!!

අම්මටසිරි පාන්දර 3ත් වෙලා.. මම ගියා නිදියන්න..

[QUOTE="0716aravinda, post: 12844036, member: 120590"] [CENTER][SIZE="6"]ඔන්න මම අද දාන්න යන නූල පොඩ්ඩක් යුද්ධයට බරයි...:yes::yes: අද මම කියන්නෙ දැනට ලෝකයේ තියන පට්ටම දියුනු තාක්ශනයක් ගැන කියන්නයි... ඒ තමයි INVINCIBILITY නැත්තම් CLOAK කියන්නෙ... මේ තාක්ශනය හොයා ගත්තෙ BAE SYSTEMS PLC කියන සමාගම.([U]B[/U]ritish [U]AE[/U]rospace) BAE SYSTEMS PLC කියන්නෙ බ්‍රිතාන්‍යයේ ගුවන් ආරක්ෂන ක්‍රම ගැන පරීක්ශන කරන සමාගමක්.මෙය පිහිටා තිබෙන්නෙ ලන්ඩන් නගරයේයි.මොවුන් ලෝකයේ විශාලතම යුධ කොන්තරාත්කරුවන් ගෙන් එක් අයෙක්.. මේ සමාගම 1990 නොවැම්බර් 30 තමයි පටන් අරන් තියෙන්නෙ..ඒ සමාගම් දෙකක එකතු වීමෙනුයි.. Marconi Electronic Systems (MES), සහ General Electric Company plc (GEC) ඒ සමාගම් දෙක වෙනවා. මෙයාලගේ නවතම නිපැයුම ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නෙ.. හා දැන් මේ වීඩියෝව බලලම ඉන්නකෝ...[/SIZE] [youtube]LDk5cA8JUIQ[/youtube] [SIZE="6"]කොහොමද වැඩේ.. තනි ඇහැට ඇඩෙනවා නේ.. හිහි මේ තාක්ෂනයෙන් පුලුවන් සතුරාට උඩ පැන පැන ප්‍රහාර එල්ල කරන්න..:rolleyes::rolleyes::rolleyes: ඒ වගේම ශේප් එකේ ශේප් වෙලා යන්නත් පුලුවන්... :P:P:Pපාලනය කර හැකි අධෝ රක්ත තැටි මගින් ඕනෑම වාහනයක පැතිකඩ පෙනුම පෙන්වීමේ හැකියාවක් මෙම තාක්ශනය සතුයි.උෂ්ණත්වය පාලනය මගින් තමයි මේක පාලනය වෙන්නෙ.. සතුරන් අධෝරක්ත කැමරා ආදාරයෙන් යුධබිම න:rofl::rofl::rofl::rofl:ිරීක්ශනය කරද්දි ඔවුනට පෙන්නුම් කරන්නෙ අධෝරක්ත තැටි මගින් පෙන්වන වාහනයයි.. [COLOR="Blue"]මේ පහල තියෙන්නෙ ඒ තැටි[/COLOR]ි[/SIZE] [IMG]http://www.sciencejay.com/wp-content/uploads/2012/04/Invisible-Cloak-Change-Tank-Being-Cow.jpg[/IMG] [IMG]http://crenk.com/wp-content/uploads/2011/09/tank-invisibility.jpg[/IMG] [SIZE="6"]ඕනෑම යුධ වහනයකට මේය සවිකිරීමේ හැකියාවකුත් තියනවා.මේ තියෙන්නෙ උදාහරන කීපයක්.[/SIZE] [IMG]http://images.gizmag.com/inline/adaptiv-1.jpg[/IMG] [COLOR="blue"][SIZE="6"]මේ ඉන්නෙ ව්‍යාපෘති කළමණාකරු[/SIZE][/COLOR] [IMG]http://www.people4embedded.com/images/stealth-material-cloaks-military-vehicles_hream_0.jpg[/IMG] [COLOR="blue"][SIZE="6"]මේන්න තව පින්තූර ටිකක්[/SIZE][/COLOR] [IMG]http://media.bestofmicro.com/Invisibility-Cloak-Tank,S-E-308174-13.jpg[/IMG] [IMG]http://www.theautochannel.com/news/2011/09/06/005963-bae-systems-conjures-up-invisibility-cloak.1.jpg[/IMG] [IMG]http://www.erniestreet.com/tech/503.jpg[/IMG] [IMG]http://www.army-technology.com/uploads/newsarticle/666292/images/138064/large/adaptiv%20on.jpg[/IMG] [IMG]http://cdni.wired.co.uk/620x413/a_c/baeinvisible05.jpg[/IMG] [IMG]http://www.blogthisphone.com/wp-content/plugins/wp-o-matic/cache/0fcb9_adaptiv.jpg[/IMG] [SIZE="6"][COLOR="Blue"]මේන්න තව වීඩියෝ එකක් දැම්මා.[/COLOR][/SIZE] [youtube]jdHEcomIj-E[/youtube] [SIZE="6"][COLOR="blue"]මේ ඉන්නෙ ඒ සමාගමේ එක එක කාණ්ඩ වල වැඩ කරන වැඩ්ඩෝ..[/COLOR][/SIZE] [youtube]SSp4qykKYso[/youtube] [SIZE="6"]එහෙනම් 0716aravinda කැපුනා.... රීපොස්ට් නම් සමාවෙයල්ලා මචන්zලා.... හොද නම් කියන්න... නැත්තම් ඒත් කියන්න... නො අවුල්..[/SIZE] [SIZE="7"][COLOR="Red"]ජයෙන් ජය වේවා උබලා හැමෝටම!!!!![/COLOR][/SIZE] [/CENTER] [COLOR="silver"]අම්මටසිරි පාන්දර 3ත් වෙලා..[/COLOR]:angry::angry: [COLOR="Silver"]මම ගියා නිදියන්න..[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom