Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iOS සඳහා Facebook Mini Movies හඳුන්වාදෙයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iOS සඳහා Facebook Mini Movies හඳුන්වාදෙයි!

අපි හැමෝටම iOS 10 ආපු ගමන් අලුත්ම Memories feature එක ගැන කිව්වා, අපි කොහේ හරි ගිහිල්ලා එකම දවසේ Photos ගොඩක් ගත්තොත් iOS 10 Memories වලින් ඒවා ලස්සන memory එකකට convert කරලා දෙනවා, ගොඩක් දෙනෙක් Memories පාවිචිචි කරන්න iOS 10 release වෙනකම් බලගෙන්න ඉන්නවා කියලා අපි දන්නවා, ඒ වගේම ඒ ගැන Facebook එකත් දැනගෙන එක නිසා අද ඉඳන් iOS users ලට Facebook Mini Movies කියලා option එකක් Facebook විසින් ලොව පුරා සිටින iOS බාවිතා කරන හැමෝටම හදුනවා දුන්නා.

How it Works ?

Facebook Mini Movies වලින් කරන්නේ අපි එකම දවසේ Photos 5 කට වඩා ගත්තොත්, නැත්නම් video එකක් ගත්තොත් එක Mini Movie එකකට convert කරලා දෙනවා ඊටපස්සේ අපේ යාලුවෝ ඔක්කොමටම පෙන්න එක Facebook දන්න පුළුවන්.

Mini Movies වලින් අපි එකම දවසේ ගත්ත photos ගොඩක් album එකක් වගේ upload නොකර video එකක් මගින් ඉක්මනට පෙන්නන පුළුවන් නිසා වෙනදට දාන albums වලට වඩා ගොඩක් ලස්සනට පෙන්නන්න පුළුවන්.

Mini Movie එකක් හදනවනම් දැන් වෙද්දී Facebook Mini Movie themes 10ක් ලබාදීලා තිබෙනවා ඒවා playful, Night Out, Bollywood, Birthday, Epic, Thankful, Tropical, Amped කියලා නම් කරලා තියනවා.

How to ?

ඉස්සල්ලම Facebook App update කරලා නැත්නම් එක App Store ගිහින් update කරගන්න

දැන් පැය 24කට කලින් Photos 5 කට වඩා හෝ Video එකක් අරගත්තා නම් status update කරන තැන පෙනනනවා එතනින් Mini Movie එකක් හදන්න පුළුවන්.

Mini Movie iOS 7 සිට තිබෙන සියලුම iOS versions සඳහා සහය දක්වයි.

[YOUTUBE]j85skUlxZVo[/YOUTUBE]

Source : http://www.applesl.com/facebook-mini-movies-for-ios-sinhala/

[QUOTE="intel_inside, post: 20341896, member: 389081"] [b]iOS සඳහා Facebook Mini Movies හඳුන්වාදෙයි![/b] [SIZE=4]අපි හැමෝටම iOS 10 ආපු ගමන් අලුත්ම Memories feature එක ගැන කිව්වා, අපි කොහේ හරි ගිහිල්ලා එකම දවසේ Photos ගොඩක් ගත්තොත් iOS 10 Memories වලින් ඒවා ලස්සන memory එකකට convert කරලා දෙනවා, ගොඩක් දෙනෙක් Memories පාවිචිචි කරන්න iOS 10 release වෙනකම් බලගෙන්න ඉන්නවා කියලා අපි දන්නවා, ඒ වගේම ඒ ගැන Facebook එකත් දැනගෙන එක නිසා අද ඉඳන් iOS users ලට Facebook Mini Movies කියලා option එකක් Facebook විසින් ලොව පුරා සිටින iOS බාවිතා කරන හැමෝටම හදුනවා දුන්නා.[/SIZE] [SIZE=4][B]How it Works ?[/B][/SIZE] [SIZE=4]Facebook Mini Movies වලින් කරන්නේ අපි එකම දවසේ Photos 5 කට වඩා ගත්තොත්, නැත්නම් video එකක් ගත්තොත් එක Mini Movie එකකට convert කරලා දෙනවා ඊටපස්සේ අපේ යාලුවෝ ඔක්කොමටම පෙන්න එක Facebook දන්න පුළුවන්. Mini Movies වලින් අපි එකම දවසේ ගත්ත photos ගොඩක් album එකක් වගේ upload නොකර video එකක් මගින් ඉක්මනට පෙන්නන පුළුවන් නිසා වෙනදට දාන albums වලට වඩා ගොඩක් ලස්සනට පෙන්නන්න පුළුවන්. Mini Movie එකක් හදනවනම් දැන් වෙද්දී Facebook Mini Movie themes 10ක් ලබාදීලා තිබෙනවා ඒවා playful, Night Out, Bollywood, Birthday, Epic, Thankful, Tropical, Amped කියලා නම් කරලා තියනවා.[/SIZE] [SIZE=4][B]How to ? [/B]ඉස්සල්ලම Facebook App update කරලා නැත්නම් එක App Store ගිහින් update කරගන්න දැන් පැය 24කට කලින් Photos 5 කට වඩා හෝ Video එකක් අරගත්තා නම් status update කරන තැන පෙනනනවා එතනින් Mini Movie එකක් හදන්න පුළුවන්. Mini Movie iOS 7 සිට තිබෙන සියලුම iOS versions සඳහා සහය දක්වයි.[/SIZE] [CENTER][SIZE=4] [YOUTUBE]j85skUlxZVo[/YOUTUBE][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4]Source : [URL]http://www.applesl.com/facebook-mini-movies-for-ios-sinhala/[/URL][/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom