Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iOS 10 "Raise to Wake" only for iPhone 6S and SE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iOS 10 සමග ගොඩක් අලුත් features අවා ඒ අතරින් ගොඩක් දෙනෙක් ගේ අවදානය යොමු වුන feature එකක් තමයි Raise to Wake කියන්නේ මොකද Raise to Wake වලින් අපිට screen එක wake කරන්න කිසිම button එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ මොකද iOS 10 iPhone එක දිහා බැලු සැනින් automatically sensors වලින් screen එක auto wake කරනවා.

මේ හේතුව නිසා මේ feature එක තමන්ගේ iPhone එකට වැඩ කරනවද කියලා දැනගන්න ගොඩක් දෙනෙක් අපිට Message කරලා තිබුනා හැබැයි ඒ හැමෝටම අපි කිව්වේ අපිත් තවම මේක iPhones වල test කරනවා කියලා, තවමත් හැම දේකම testings නම් ඉවර වෙලා නැහැ එත් අපිට මේ අවස්ථාවේදී කියන්න වෙන්නේ iOS 10 ලැබෙන හැම iPhone එකකම Raise to Wake support කරන්නේ නැහැ කියල තමයි.

මේකට හේතු කීපයක් තියනවා Raise to Wake iPhone එකට එන්න ප්‍රදහනම හේතුව කියල WWDC16 event එක වෙලාවේ Craig Federighi (Apple’s senior vice president Software) කිව්වේ අපි දන්නවා අලුත්ම iPhone 6S එකේ තියන super fast second Gen Touch ID එක නිසා අපි fingerprint එක තිබුණු සැනින් iPhone එක unlock වෙනවා කියලා, එක නිසා සමහර වෙලාවට මේ වේගය වැඩි නිසාම අපිට සමහර Lock Screen එකේ පෙන්න තිබ්බ notifications මගහැරෙනවා අන්න එක තමයි Raise to Wake වල ප්‍රධානම අරමුණ කියල.

අනිත් හේතුව ගොඩක් දුරට මේක හැම iOS 10 device එකටම දුන්නොත් ඒවා වල battery life එකටත් මේකෙන් ප්‍රශ්නෙයක් වෙන්න ඉඩ තියනවා ඔය හැමදේම ගැන සැලකිල්ලට අරගෙන මේ අවස්ථාවේ iOS 10 Raise to Wake දෙන්න තිරණය කරලා තියෙන්නේ iPhone 6s, iPhone 6s Plus, iPhone SE models වලට විතරයි, අනිත් iPhone users ලට නම් iPhone එකේ Home Button එක හරි Power Button එක හරි ඔබන්නම වෙනවා Screen එක wake කරන්න ඉදිරියේදී මේ ගැන මොනවහරි update වුනොත් අපි එසැනින් අරන් එන්නම්.

Source : http://www.applesl.com/ios-10-raise-wake-models-sinhala/

[QUOTE="intel_inside, post: 20289214, member: 389081"] [SIZE=3]iOS 10 සමග ගොඩක් අලුත් features අවා ඒ අතරින් ගොඩක් දෙනෙක් ගේ අවදානය යොමු වුන feature එකක් තමයි Raise to Wake කියන්නේ මොකද Raise to Wake වලින් අපිට screen එක wake කරන්න කිසිම button එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ මොකද iOS 10 iPhone එක දිහා බැලු සැනින් automatically sensors වලින් screen එක auto wake කරනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ හේතුව නිසා මේ feature එක තමන්ගේ iPhone එකට වැඩ කරනවද කියලා දැනගන්න ගොඩක් දෙනෙක් අපිට Message කරලා තිබුනා හැබැයි ඒ හැමෝටම අපි කිව්වේ අපිත් තවම මේක iPhones වල test කරනවා කියලා, තවමත් හැම දේකම testings නම් ඉවර වෙලා නැහැ එත් අපිට මේ අවස්ථාවේදී කියන්න වෙන්නේ iOS 10 ලැබෙන හැම iPhone එකකම Raise to Wake support කරන්නේ නැහැ කියල තමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේකට හේතු කීපයක් තියනවා Raise to Wake iPhone එකට එන්න ප්‍රදහනම හේතුව කියල WWDC16 event එක වෙලාවේ Craig Federighi (Apple’s senior vice president Software) කිව්වේ අපි දන්නවා අලුත්ම iPhone 6S එකේ තියන super fast second Gen Touch ID එක නිසා අපි fingerprint එක තිබුණු සැනින් iPhone එක unlock වෙනවා කියලා, එක නිසා සමහර වෙලාවට මේ වේගය වැඩි නිසාම අපිට සමහර Lock Screen එකේ පෙන්න තිබ්බ notifications මගහැරෙනවා අන්න එක තමයි Raise to Wake වල ප්‍රධානම අරමුණ කියල.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අනිත් හේතුව ගොඩක් දුරට මේක හැම iOS 10 device එකටම දුන්නොත් ඒවා වල battery life එකටත් මේකෙන් ප්‍රශ්නෙයක් වෙන්න ඉඩ තියනවා ඔය හැමදේම ගැන සැලකිල්ලට අරගෙන මේ අවස්ථාවේ iOS 10 Raise to Wake දෙන්න තිරණය කරලා තියෙන්නේ [B]iPhone 6s, iPhone 6s Plus, iPhone SE[/B] models වලට විතරයි, අනිත් iPhone users ලට නම් iPhone එකේ Home Button එක හරි Power Button එක හරි ඔබන්නම වෙනවා Screen එක wake කරන්න ඉදිරියේදී මේ ගැන මොනවහරි update වුනොත් අපි එසැනින් අරන් එන්නම්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Source : [URL]http://www.applesl.com/ios-10-raise-wake-models-sinhala/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom