Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IP Camera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IP කැමරා වලට මම පොද්ගලිකව නම් කැමති නැ මචො.

උඩ කියපු ප්රශ්න ටික අනිවා එන්න පුලුවන්.  ඕකට වැඩි ගානක් වියදම් කරන එකේ,,,

නෝමල් CCTV කැමරා එකක් දාලා වයර් එකක් ඇදගන්න එක ගොඩක් වටිනවා,

ඔය මගුලෙ IP කැමරා වැඩ කරන්නෙ නැත්තෙ හොරා එනදවසටමයි

Dialog 4G වලට ඉස්සර නම් IP එකක් දෙනවා, දැන් දෙන්නෙ නැ වෙනම ගන්න ඕන අස්ල්ලි දීලා

මොබයිල් එකෙන් බලන්න පුලුවන්ද කියන එක Depend වෙනවා මචො, උබ ගන්න කැමරා එක මත.

මට මචො දැන් අවුරුදු 4 ක 5 ක exp එකක් තියෙනවා camera field එකේ, ඒ අනුව නම් කියන්න තියෙන්නෙ IP Camera නම් ගන්න එපා.

වෙන Option එකක් නැත්නම් විතරක් හොදම IP cam එකකට යන්න,

ඒත් මචො, h.264 DVR එකක් එක්ක CCTV camera එකක් ගත්තා නම් ගාන වැඩි වෙන්නෙ පොඩ්ඩයි. වැඩේ පට්ට Quality. ඕන මගුලක් කරන්න පුලුවන්, Features වැඩියි.

Iphone, Android, Blackberry. Nokia ඕන එකක් වැඩ කරනවා. Internet explorer, Chrome, Firefox වලත් බලන්න පුලුවන්.

පස්සෙ Quality එක වැඩි කැමරා එකක් දාන්න හිතුනොත් කැමරා එක විතරයි මාරු කරන්න වෙන්නෙ, අනිත් එක CCTV 24/7 වැඩ කරන නිසා ටිකක් කල් යද්දි CHIP නරක් වෙනව, Capacitor පුපුරනවා.

ඒහෙම උනොත් normal camera එකක් නම් 1000 -2500 වගේ අතර හදාගන්න පුලුවන්, IP cam නම් එහෙම හදනන් බැ අලුත් එකක් ගන්න වෙනව.

CCTV normal එකක් උබට ඕන විදියට 3.6 mm, 8,6,12 mm වගේ ඔන Lence එකක් දාලා කැමති View එකක් හදාගන්න පුලුවන්, ඒත් IP cam එහෙම බැ,

උබේ කැමත්තක් මචො, ඒත් IP cam කිජීතයි,

[QUOTE="K_ZONE, post: 17246424, member: 207562"] [CENTER][SIZE="3"]IP කැමරා වලට මම පොද්ගලිකව නම් කැමති නැ මචො. උඩ කියපු ප්රශ්න ටික අනිවා එන්න පුලුවන්. :) ඕකට වැඩි ගානක් වියදම් කරන එකේ,,, නෝමල් CCTV කැමරා එකක් දාලා වයර් එකක් ඇදගන්න එක ගොඩක් වටිනවා, ඔය මගුලෙ IP කැමරා වැඩ කරන්නෙ නැත්තෙ හොරා එනදවසටමයි :D Dialog 4G වලට ඉස්සර නම් IP එකක් දෙනවා, දැන් දෙන්නෙ නැ වෙනම ගන්න ඕන අස්ල්ලි දීලා :) මොබයිල් එකෙන් බලන්න පුලුවන්ද කියන එක Depend වෙනවා මචො, උබ ගන්න කැමරා එක මත. මට මචො දැන් අවුරුදු 4 ක 5 ක exp එකක් තියෙනවා camera field එකේ, ඒ අනුව නම් කියන්න තියෙන්නෙ IP Camera නම් ගන්න එපා. වෙන Option එකක් නැත්නම් විතරක් හොදම IP cam එකකට යන්න, ඒත් මචො, h.264 DVR එකක් එක්ක CCTV camera එකක් ගත්තා නම් ගාන වැඩි වෙන්නෙ පොඩ්ඩයි. වැඩේ පට්ට Quality. ඕන මගුලක් කරන්න පුලුවන්, Features වැඩියි. Iphone, Android, Blackberry. Nokia ඕන එකක් වැඩ කරනවා. Internet explorer, Chrome, Firefox වලත් බලන්න පුලුවන්. පස්සෙ Quality එක වැඩි කැමරා එකක් දාන්න හිතුනොත් කැමරා එක විතරයි මාරු කරන්න වෙන්නෙ, අනිත් එක CCTV 24/7 වැඩ කරන නිසා ටිකක් කල් යද්දි CHIP නරක් වෙනව, Capacitor පුපුරනවා. ඒහෙම උනොත් normal camera එකක් නම් 1000 -2500 වගේ අතර හදාගන්න පුලුවන්, IP cam නම් එහෙම හදනන් බැ අලුත් එකක් ගන්න වෙනව. CCTV normal එකක් උබට ඕන විදියට 3.6 mm, 8,6,12 mm වගේ ඔන Lence එකක් දාලා කැමති View එකක් හදාගන්න පුලුවන්, ඒත් IP cam එහෙම බැ, උබේ කැමත්තක් මචො, ඒත් IP cam කිජීතයි, :P:P [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom