Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
IP Scanning - නිකමට වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක අයිපී ස්කෑනරයක්.Backtrack,Kali Linux වල තියෙන Nmap එක වගේ.ඒත් මේක නම් වින්ඩෝස් වලට විතරයි.Nmap තරම් ප්රබල නෑ.ඒත් ඉතින් ලින්කස් පාවිච්චි කරන්න කම්මැලි අයට මේකෙන් වැඩක් ගන්නත් බැරිකමක් නෑ.සමහරු නම් මේ ගැන දන්නවා ඇති.

Advanced IP Scanner

www.advanced-ip-scanner.com වෙබ් අඩවියෙන් Advanced IP Scanner එක බාගන්න පුලුවන්.වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන විදියට මේ මෘදුකාංගය සහාය දක්වන්නේ වින්ඩෝස් 7,8 යන සංස්කරණවලට පමණයි.ඒ වගේම සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්.

ඔබ ලබාදෙන අයිපී ලිපින පරාසයක් ස්කෑන් කර ඕන්ලයින් තිබෙන උපාංග වල තොරතුරු මේ ඔස්සේ ලබාගත හැකිය.එහිදී අන්තර්ජාලය හා සම්බන්ධව තිබෙන පරිගණක,සර්වර්ස්,රවුටර් ආදිය ඔබට සොයා දෙනු ඇත.එසේම එම උපාංගවල user name, password ඔබ දන්නේ නම් හෝ ඔබට ඒවා තුලට පිවිසෙන්නට පවා හැකියාව තිබේ.ජාලයේ තිබෙන උපාංගවලට පිවිසීමේ හැකියාව ඔබ සතුනම් Radmin නම් දුරස්ථපාලක වැඩසටහන ස්ථාපනය කරගැනීම ඔස්සේ අයිපී ස්කෑනරයට අමතර අංග කිහිපයක් එක්කර ගත හැකිය.

Radmin මෙතනින් බාගත කරගන්න.

Advanced IP Scanner එක බාගත කරගෙන ඔබේ පරිගණකය තුල ස්ථාපනය කරගත් පසු එහි අතුරුමුහුණත පහත පරිදි දිස්වේවි.

ඊළඟට තමන් කැමති අයිපී ලිපින පරාසයක් ඊට ලබා දී ස්කෑන් කිරීමට විධානය දෙන්න.

උදව්වක් ඕනේද?

ගූගල් සෙවුම් යන්ත්රයේ IP/My ip ලෙස සටහන් කර හෝ www.whatismyip.com වැනි වෙබ් අඩවියකින් හෝ ඔබේ Public IP Address එක සොයාගන්න. උදාහරණයකට ඔබේ Public IP Address එක 175.157.147.71 යැයි සිතමු.එම ඔස්සේ 175.157.147.71 - 175.157.147.255 ලෙස IP address පරාසය ලබාදෙන්න.

මේ තියෙන්නේ එක්තරා Forum එකකට පැමිණි පිරිසකගේ Public IP Addresses ලැයිස්තුවක්.ඉහත සඳහන් ස්කෑන් කිරීම වෙනුවෙන් යොදාගත්තේ මේ ලැයිස්තුවේ තිබෙන අයිපී ඇඩ්රස් එකක්.(මේ සඳහා පාවිච්චි කලේ IP Logger( embed in a image )එකක්.)

ස්කෑන් කිරීම අවසානයේදී ඔබට පහත ආකාරයේ ප්රතිඵලයක් දර්ශනය වේවි.ලැබෙන ප්රතිඵලය ඔබ ඇතුලත් කරන අයිපී ඇඩ්රස් පරාසය මත රඳා පවතියි.

මෙම Scan results අතර Mail servers,Http servers,IP cameras,Routers,PCs ආදිය තිබිය හැකිය.වෙබ් සර්වර්ස් ,රවුටර්ස් හෝ පෞද්ගලික පරිගණකවලට ඒවාහි Administration බලතල සහිත පුද්ගලයාගේ අවසරයෙන් තොරව පිවිසිය නොහැකිය.නමුත් එකින් එක සොයා බැලුව හොත් Default User name ,Password සහිත රවුටර්ස් ආදිය ඔබට සොයා ගැනීමට හැකිවේවි.Default User names,Passwords තියෙන ලංකාවේ Routers නම් Shodan Search Engine එකෙනුත් හොයාගන්න පුලුවන්. කෙසේ නමුත් මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ ආකාරයේ අනවසර ඇතුලුවීම් සම්බන්ධව නොවේ.සමහර අවස්ථාවල Share Folders සහිත පරිගණක මේ Scan results අතරේ තිබිය හැකිය.බොහෝවිට එම Share Folders වලට ඕනෑම අයෙකුට ඇතුලු වි අන්තර්ගතය පහසුවෙන්ම බලා ගත හැකිය.මෙහිදී ඔබට කරන්නට තිබෙන්නේ Folder එක මත Right Click කර EXplore යන්න තෝරා දිම හෝ Double Click කිරීමයි.එවිට අදාල Folder විවෘත වන අතර ඒ තුල තිබෙන ගොනු විවෘත කිරීම ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මත රදා පවතියි.බොහෝවිට එම ගොනු (Images,Documents,Videos..) ඔබේ පරිගණකය ඔස්සේ විවෘත කීරීම,වෙනස් කිරීම ,බාගත කර ගැනීම ආදිය සිදුකල හැකිය.Backdoor ,Keyloggers ආදී හානිකර දෑ Share Folders තුලට ඇතුල් කිරීමේ හැකියාව තිබේද යන්න මා දන්නේ නැත.කෙසේ නමුත් වසර 3-4කට හමුවු පෞද්ගලික පරිගණකයකට Keylogger එකක් ඇතුල් කල මුත් එය දිගින් දිගටම එම පරිගණකයේ ප්රතිවෛරස මෘදුකාංගය හෝ ඔස්සේ ඉවත් කරන බවක් දක්නට ලැබිණි.

Share Folder ඇතුලත

Advanced IP Scanner භාවිතා කරන අයුරු

[youtube]NCc3xINQL0c[/youtube]

මෙන්න Scanning Results වලට ලැබුණු උපාංග කිහිපයක Login Pages

A router login page

FTP server login page

Http server login page

Network Camera login page

Data කන වැඩක් වුනත් මේ පොඩි ආතල් එකකුත් නැත්තේ මත් නෑ.අවුරුදු 3කට වගේ ඉස්සර ගිගා බයිට් බර ගාණක වැල තියෙන PC එකක් මෙහෙම ස්කෑන් කරද්දී මට හම්බ වුනා.කම්මැලි වෙලාවක ,නිකමට වගේ කරලා බලන්න.

Happy Hunting

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 18942541, member: 547562"] [SIZE="5"][B]මේක අයිපී ස්කෑනරයක්.Backtrack,Kali Linux වල තියෙන Nmap එක වගේ.ඒත් මේක නම් වින්ඩෝස් වලට විතරයි.Nmap තරම් ප්රබල නෑ.ඒත් ඉතින් ලින්කස් පාවිච්චි කරන්න කම්මැලි අයට මේකෙන් වැඩක් ගන්නත් බැරිකමක් නෑ.සමහරු නම් මේ ගැන දන්නවා ඇති.[/B][/SIZE] [SIZE="5"][COLOR="Blue"][CENTER]Advanced IP Scanner[/CENTER][/COLOR][/SIZE] [CENTER][url=http://www.advanced-ip-scanner.com] [img]http://i.imgur.com/oTz96au.png[/img] [/url][/CENTER] [SIZE="3"][url]www.advanced-ip-scanner.com[/url] වෙබ් අඩවියෙන් Advanced IP Scanner එක බාගන්න පුලුවන්.වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන විදියට මේ මෘදුකාංගය සහාය දක්වන්නේ වින්ඩෝස් 7,8 යන සංස්කරණවලට පමණයි.ඒ වගේම සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Dfh7h3L.png[/IMG][/CENTER] [SIZE="3"]ඔබ ලබාදෙන අයිපී ලිපින පරාසයක් ස්කෑන් කර ඕන්ලයින් තිබෙන උපාංග වල තොරතුරු මේ ඔස්සේ ලබාගත හැකිය.එහිදී අන්තර්ජාලය හා සම්බන්ධව තිබෙන පරිගණක,සර්වර්ස්,රවුටර් ආදිය ඔබට සොයා දෙනු ඇත.එසේම එම උපාංගවල user name, password ඔබ දන්නේ නම් හෝ ඔබට ඒවා තුලට පිවිසෙන්නට පවා හැකියාව තිබේ.ජාලයේ තිබෙන උපාංගවලට පිවිසීමේ හැකියාව ඔබ සතුනම් Radmin නම් දුරස්ථපාලක වැඩසටහන ස්ථාපනය කරගැනීම ඔස්සේ අයිපී ස්කෑනරයට අමතර අංග කිහිපයක් එක්කර ගත හැකිය.[/SIZE] [CENTER][SIZE="3"][B]Radmin මෙතනින් බාගත කරගන්න.[/B][/SIZE] [url=http://www.radmin.com/download/] [img]http://i.imgur.com/xJdsfta.png[/img] [/url] [B][SIZE="3"]Advanced IP Scanner එක බාගත කරගෙන ඔබේ පරිගණකය තුල ස්ථාපනය කරගත් පසු එහි අතුරුමුහුණත පහත පරිදි දිස්වේවි.[/SIZE][/B] [IMG]http://i.imgur.com/hWKZYXs.png[/IMG] [CENTER][B][SIZE="3"]ඊළඟට තමන් කැමති අයිපී ලිපින පරාසයක් ඊට ලබා දී ස්කෑන් කිරීමට විධානය දෙන්න.[/SIZE][/B][/CENTER] [IMG]http://i.imgur.com/K14ZZi1.png[/IMG] [COLOR="blue"][B][SIZE="4"]උදව්වක් ඕනේද?[/SIZE][/B][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="#8b0000"][B]ගූගල් සෙවුම් යන්ත්රයේ IP/My ip ලෙස සටහන් කර හෝ [url]www.whatismyip.com[/url] වැනි වෙබ් අඩවියකින් හෝ ඔබේ Public IP Address එක සොයාගන්න. උදාහරණයකට ඔබේ Public IP Address එක 175.157.147.71 යැයි සිතමු.එම ඔස්සේ 175.157.147.71 - 175.157.147.255 ලෙස IP address පරාසය ලබාදෙන්න.[/B][/COLOR][/SIZE] [CENTER][SIZE="3"][B]මේ තියෙන්නේ එක්තරා Forum එකකට පැමිණි පිරිසකගේ Public IP Addresses ලැයිස්තුවක්.ඉහත සඳහන් ස්කෑන් කිරීම වෙනුවෙන් යොදාගත්තේ මේ ලැයිස්තුවේ තිබෙන අයිපී ඇඩ්රස් එකක්.(මේ සඳහා පාවිච්චි කලේ IP Logger( embed in a image )එකක්.)[/B][/SIZE] [IMG]http://i.imgur.com/ygmJdui.png[/IMG] [B] [SIZE="3"]ස්කෑන් කිරීම අවසානයේදී ඔබට පහත ආකාරයේ ප්රතිඵලයක් දර්ශනය වේවි.ලැබෙන ප්රතිඵලය ඔබ ඇතුලත් කරන අයිපී ඇඩ්රස් පරාසය මත රඳා පවතියි.[/SIZE][/B] [IMG]http://i.imgur.com/kFikxMs.png[/IMG][/CENTER] [SIZE="3"][B]මෙම Scan results අතර Mail servers,Http servers,IP cameras,Routers,PCs ආදිය තිබිය හැකිය.වෙබ් සර්වර්ස් ,රවුටර්ස් හෝ පෞද්ගලික පරිගණකවලට ඒවාහි Administration බලතල සහිත පුද්ගලයාගේ අවසරයෙන් තොරව පිවිසිය නොහැකිය.නමුත් එකින් එක සොයා බැලුව හොත් Default User name ,Password සහිත රවුටර්ස් ආදිය ඔබට සොයා ගැනීමට හැකිවේවි.Default User names,Passwords තියෙන ලංකාවේ Routers නම් [URL="https://www.shodan.io/"][COLOR="Red"][B]Shodan Search Engine[/B][/COLOR][/URL] එකෙනුත් හොයාගන්න පුලුවන්. කෙසේ නමුත් මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ ආකාරයේ අනවසර ඇතුලුවීම් සම්බන්ධව නොවේ.සමහර අවස්ථාවල Share Folders සහිත පරිගණක මේ Scan results අතරේ තිබිය හැකිය.බොහෝවිට එම Share Folders වලට ඕනෑම අයෙකුට ඇතුලු වි අන්තර්ගතය පහසුවෙන්ම බලා ගත හැකිය.මෙහිදී ඔබට කරන්නට තිබෙන්නේ Folder එක මත Right Click කර EXplore යන්න තෝරා දිම හෝ Double Click කිරීමයි.එවිට අදාල Folder විවෘත වන අතර ඒ තුල තිබෙන ගොනු විවෘත කිරීම ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මත රදා පවතියි.බොහෝවිට එම ගොනු (Images,Documents,Videos..) ඔබේ පරිගණකය ඔස්සේ විවෘත කීරීම,වෙනස් කිරීම ,බාගත කර ගැනීම ආදිය සිදුකල හැකිය.Backdoor ,Keyloggers ආදී හානිකර දෑ Share Folders තුලට ඇතුල් කිරීමේ හැකියාව තිබේද යන්න මා දන්නේ නැත.කෙසේ නමුත් වසර 3-4කට හමුවු පෞද්ගලික පරිගණකයකට Keylogger එකක් ඇතුල් කල මුත් එය දිගින් දිගටම එම පරිගණකයේ ප්රතිවෛරස මෘදුකාංගය හෝ ඔස්සේ ඉවත් කරන බවක් දක්නට ලැබිණි.[/B][/SIZE] [CENTER][B][COLOR="blue"][SIZE="5"]Share Folder ඇතුලත[/SIZE][/COLOR][/B] [IMG]http://i.imgur.com/L0iAKWx.png[/IMG] [COLOR="blue"][B][SIZE="5"]Advanced IP Scanner භාවිතා කරන අයුරු[/SIZE][/B][/COLOR] [CENTER][youtube]NCc3xINQL0c[/youtube][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"][B]මෙන්න Scanning Results වලට ලැබුණු උපාංග කිහිපයක Login Pages[/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DZ2a1zZ.png[/IMG] [IMG]http://i.imgur.com/J9gGOuD.png[/IMG][/CENTER] [B][SIZE="4"][COLOR="#8b0000"]A router login page[/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://i.imgur.com/pUQudnc.png[/IMG][/CENTER] [COLOR="#8b0000"][B][SIZE="4"]FTP server login page[/SIZE][/B][/COLOR] [CENTER][IMG]http://i.imgur.com/uBZaKi4.png[/IMG][/CENTER] [B][COLOR="#8b0000"][SIZE="4"]Http server login page[/SIZE][/COLOR][/B][/CENTER][B][/B] [CENTER][IMG]http://i.imgur.com/lPWwcVF.png[/IMG] [B][COLOR="#8b0000"][SIZE="4"]Network Camera login page[/SIZE][/COLOR][/B][/CENTER] [COLOR="black"][B] [SIZE="3"]Data කන වැඩක් වුනත් මේ පොඩි ආතල් එකකුත් නැත්තේ මත් නෑ.අවුරුදු 3කට වගේ ඉස්සර ගිගා බයිට් බර ගාණක වැල තියෙන PC එකක් මෙහෙම ස්කෑන් කරද්දී මට හම්බ වුනා.කම්මැලි වෙලාවක ,නිකමට වගේ කරලා බලන්න.[/SIZE][/B][/COLOR] [B][SIZE="3"]Happy Hunting [/SIZE][/B] :P -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom