Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක පොඩි දෙයක්, ගොඩක් අය මේක දන්නවත් ඇති, නොදන්න අයට දැනගන්නත් එක්ක දාන්නෙ

දැන් ගොඩක් අය IPTV(WiFi CCTV) කැමරා යූස් කරනවානේ, ඒවයෙ තියන ප්‍රශ්නයක් තමයි කැමරාව බලන්න නං ඇප් එකෙන්ම බලන්න ඕන. ගොඩක් වෙලාවට අර පරන CCTV වගේ ඩෑශ්බෝඩ් එකක් එහෙම නැහැ. සරල විසඳුමක් විදියට ඒ කැමරා තියන WiFi නෙට්වර්ක් එකේම තියන කම්පියුටරේකින් හරි ලේසියෙන් බලාගන්න පුලුවන්.

අනික් එක ඇප් එකෙන් බලද්දි ගොඩක් ස්ලෝ streaming එකක් තියෙන්නෙ, මේක ලෝකල් නෙට්වර්ක් එකෙන් බලන නිසා එහෙම නැහැ ගොඩක් ස්පීඩ් වැඩ කරනවා හිරවෙන්නෙ එහෙම හරිම අඩුවෙන්

මේක මට නං ගොඩක් Usefull උනේ දවල්ට මම ගෙදර ඉඳන් වැඩ කරද්දි ගෙදර වෙන කවුරුත් නැති උනොත්, කැමරා වල Human detect alert එක ආවම ෆෝන් ඇප් එකෙන් බලන්න ඕන කවුද ආවෙ කියලා. ඒකට විනාඩියක් දෙකක් යනවා ලෝඩ් වෙන්න

මට කම්පියුටරෙන්ම බලන්න ඔප්ශන් එකක් ඕන උනා මේකට, එතකොට තමයි මේක හොයාගත්තෙ.

මේක සෙටප් කරන්න කැමරා ONVIF කියන ප්‍රොටොකෝල් එක සපෝට් කරන්න ඕන, 99%ක්ම WiFi කැමරා මේක සපෝට් කරනවා, චයිනීස් ඒව සේරම වගේ මේක සපෝට් කරනවා. මේක කරලා බැලුවෙම චයිනීස් කැමරා දෙකකට.

මේකට මුලින්ම කැමරාවෙ IP එක හොයාගන්න ඕන. ඒකට ක්‍රම දෙකක් තියනවා

ඇප් එකෙන් කැමරාවෙ විස්තර බැලුවම IP එක පෙන්නනවා

රවුටරේ ඇඩ්මින් එකට ලොග් උනාම කනෙක්ට් වෙලා තියන ඩිවයිස් වල IP ටික පෙන්නනවා, එතනින් කැමරාවෙ IP එක හොයාගන්න පුලුවන්

ඊලඟට කැමරාවෙ ඇඩ්මින් එකවුන්ට් එක හොයාගන්න ඕන, මේකත් ඇප් එකේ කැමරාවෙ Details/Settings වගේ තැනක Security වගේ සෙක්ශන් එකක තියනවා. එතනින් මේ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මාරු කරන්න එහෙමත් පුලුවන්. ගොඩක් වෙලාවට Default password විදියට එන්නෙ admin:admin, admin:admin123, admin:0000 වගේ ඒව. මේක ඇප් එකෙන්ම බලාගන්න

ඊලඟට මේක බලන්න සොෆ්ට්වෙයා එකක් හොයාගන්න ඕන. මම මැක් එකක් යූස් කරන නිසා IPCams කියන එක ට්‍රයි කරේ. ගොඩක් ෆ්‍රී සොෆ්ට්වෙයා තියනවා මේක කරන්න. Linux වලට එහෙමත් තියනවා. මේ සොෆ්ට්වෙයා වලින්ම කැමරාව හරවන්න(හරවන්න පුලුවන් එකක් නං), රෙකෝඩ් කරන්න, කැමරාවෙ Audio feed එක අහන්න වගේ වැඩ කරගන්නත් පුලුවන්

හැම සොෆ්ට්වෙයා එකක්ම වගේ configure කරන්න තියෙන්නෙ එකම විදියට

Add Camera වගේ ඔප්ශන් එකක් තියනවා එතනින් ගිහින් කැමරාවෙ IP/Admin username/admin password වගේ දේවල් ටික තමයි දෙන්න තියෙන්නෙ, කැමරාවට නමක් දෙන්න එහෙමත් පුලුවන්

තව සමහරවෙලාවට ස්ට්‍රීමින් චැනල් එක සිලෙක්ට් කරන්න එනවා. SD/HD දෙකම සපෝට් කරන කැමරා වල ඔය දෙක ස්ට්‍රීමින් චැනල් දෙකක එන්නෙ

මේ විදියට කැමරාව සෙටප් කරග්තට පස්සෙ, ඒ යූස් කරපු සොෆ්ට්වෙයා එකේ හැටියට ඩෑශ්බෝඩ් හදාගන්න, Live බලන්න වගේ දේවල් කරගන්න පුලුවන්. තව කැමරාව Human detection වගේ තියනවා නං ඒ events බලන්නත් පුලුවන්(මේව යූස් කරන සොෆට්වෙයා එකෙන් සොෆ්ට්වෙයා එකට වෙනස් වෙන්නත් පුලුවන්)

ඔය කැමරාවල streaming url එක හැදෙන්නෙ මේ වගේ

rtsp://<IP>/live/ch0

rtsp://<IP>/live/ch1

වගේ, මේක VLC වගේ ප්ලේයර් එකක remote url එකක් විදියට ඕපන් කරාම VLC එකෙනුත් බලන්න පුලුවන්. Password එකක් ඇහුවොතින් අර මුලින් කියපු කැමරාවෙ පාස්වර්ඩ් එක දාන්න තියෙන්නෙ

(මේ URL එක බ්‍රවුසරේ ගැහුවම සපෝට් කරන සොෆ්ට්වෙයා එකක් තියනවා නං ඒකෙන් ඕපන් වෙයි)

මේ VLC එකේ පේන විදිය

[QUOTE="NEMISIS, post: 30753441, member: 494668"] මේක පොඩි දෙයක්, ගොඩක් අය මේක දන්නවත් ඇති, නොදන්න අයට දැනගන්නත් එක්ක දාන්නෙ දැන් ගොඩක් අය IPTV(WiFi CCTV) කැමරා යූස් කරනවානේ, ඒවයෙ තියන ප්‍රශ්නයක් තමයි කැමරාව බලන්න නං ඇප් එකෙන්ම බලන්න ඕන. ගොඩක් වෙලාවට අර පරන CCTV වගේ ඩෑශ්බෝඩ් එකක් එහෙම නැහැ. සරල විසඳුමක් විදියට ඒ කැමරා තියන WiFi නෙට්වර්ක් එකේම තියන කම්පියුටරේකින් හරි ලේසියෙන් බලාගන්න පුලුවන්. අනික් එක ඇප් එකෙන් බලද්දි ගොඩක් ස්ලෝ streaming එකක් තියෙන්නෙ, මේක ලෝකල් නෙට්වර්ක් එකෙන් බලන නිසා එහෙම නැහැ ගොඩක් ස්පීඩ් වැඩ කරනවා හිරවෙන්නෙ එහෙම හරිම අඩුවෙන් මේක මට නං ගොඩක් Usefull උනේ දවල්ට මම ගෙදර ඉඳන් වැඩ කරද්දි ගෙදර වෙන කවුරුත් නැති උනොත්, කැමරා වල Human detect alert එක ආවම ෆෝන් ඇප් එකෙන් බලන්න ඕන කවුද ආවෙ කියලා. ඒකට විනාඩියක් දෙකක් යනවා ලෝඩ් වෙන්න මට කම්පියුටරෙන්ම බලන්න ඔප්ශන් එකක් ඕන උනා මේකට, එතකොට තමයි මේක හොයාගත්තෙ. මේක සෙටප් කරන්න කැමරා ONVIF කියන ප්‍රොටොකෝල් එක සපෝට් කරන්න ඕන, 99%ක්ම WiFi කැමරා මේක සපෝට් කරනවා, චයිනීස් ඒව සේරම වගේ මේක සපෝට් කරනවා. මේක කරලා බැලුවෙම චයිනීස් කැමරා දෙකකට. මේකට මුලින්ම කැමරාවෙ IP එක හොයාගන්න ඕන. ඒකට ක්‍රම දෙකක් තියනවා [LIST=1] [*]ඇප් එකෙන් කැමරාවෙ විස්තර බැලුවම IP එක පෙන්නනවා [IMG]https://i.imgur.com/ISi1cxw.png[/IMG] [*]රවුටරේ ඇඩ්මින් එකට ලොග් උනාම කනෙක්ට් වෙලා තියන ඩිවයිස් වල IP ටික පෙන්නනවා, එතනින් කැමරාවෙ IP එක හොයාගන්න පුලුවන් [/LIST] ඊලඟට කැමරාවෙ ඇඩ්මින් එකවුන්ට් එක හොයාගන්න ඕන, මේකත් ඇප් එකේ කැමරාවෙ Details/Settings වගේ තැනක Security වගේ සෙක්ශන් එකක තියනවා. එතනින් මේ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මාරු කරන්න එහෙමත් පුලුවන්. ගොඩක් වෙලාවට Default password විදියට එන්නෙ admin:admin, admin:admin123, admin:0000 වගේ ඒව. මේක ඇප් එකෙන්ම බලාගන්න ඊලඟට මේක බලන්න සොෆ්ට්වෙයා එකක් හොයාගන්න ඕන. මම මැක් එකක් යූස් කරන නිසා IPCams කියන එක ට්‍රයි කරේ. ගොඩක් ෆ්‍රී සොෆ්ට්වෙයා තියනවා මේක කරන්න. Linux වලට එහෙමත් තියනවා. මේ සොෆ්ට්වෙයා වලින්ම කැමරාව හරවන්න(හරවන්න පුලුවන් එකක් නං), රෙකෝඩ් කරන්න, කැමරාවෙ Audio feed එක අහන්න වගේ වැඩ කරගන්නත් පුලුවන් හැම සොෆ්ට්වෙයා එකක්ම වගේ configure කරන්න තියෙන්නෙ එකම විදියට Add Camera වගේ ඔප්ශන් එකක් තියනවා එතනින් ගිහින් කැමරාවෙ IP/Admin username/admin password වගේ දේවල් ටික තමයි දෙන්න තියෙන්නෙ, කැමරාවට නමක් දෙන්න එහෙමත් පුලුවන් තව සමහරවෙලාවට ස්ට්‍රීමින් චැනල් එක සිලෙක්ට් කරන්න එනවා. SD/HD දෙකම සපෝට් කරන කැමරා වල ඔය දෙක ස්ට්‍රීමින් චැනල් දෙකක එන්නෙ මේ විදියට කැමරාව සෙටප් කරග්තට පස්සෙ, ඒ යූස් කරපු සොෆ්ට්වෙයා එකේ හැටියට ඩෑශ්බෝඩ් හදාගන්න, Live බලන්න වගේ දේවල් කරගන්න පුලුවන්. තව කැමරාව Human detection වගේ තියනවා නං ඒ events බලන්නත් පුලුවන්(මේව යූස් කරන සොෆට්වෙයා එකෙන් සොෆ්ට්වෙයා එකට වෙනස් වෙන්නත් පුලුවන්) [IMG]https://i.imgur.com/sGfWFZY.png[/IMG] ඔය කැමරාවල streaming url එක හැදෙන්නෙ මේ වගේ rtsp://<IP>/live/ch0 rtsp://<IP>/live/ch1 වගේ, මේක VLC වගේ ප්ලේයර් එකක remote url එකක් විදියට ඕපන් කරාම VLC එකෙනුත් බලන්න පුලුවන්. Password එකක් ඇහුවොතින් අර මුලින් කියපු කැමරාවෙ පාස්වර්ඩ් එක දාන්න තියෙන්නෙ (මේ URL එක බ්‍රවුසරේ ගැහුවම සපෝට් කරන සොෆ්ට්වෙයා එකක් තියනවා නං ඒකෙන් ඕපන් වෙයි) මේ VLC එකේ පේන විදිය [IMG]https://i.imgur.com/ShIes3E.png[/IMG] [IMG]https://i.imgur.com/CqEKwpn.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom