Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැකපු විදියට එහෙම කාඩ් එකේ රෙකෝඩ් වෙලා තියන ඒව මෙහෙම ගන්න බැහැ

හැබැයි Onvif එකෙන් ස්ට්‍රීම් එක අරගෙන කම්පියුටරේම රෙකෝඩ් කරන්න පුලුවන්. ඕන නං පොඩි ප්‍රෝගෑම් කෑල්ලක් ලියන්න පුලුවන් කම්පියුටරේ රේකෝඩ් කරලා Google drive එකට Upload කරන්න එතකොට වෙනම ක්ලවුඩ් සර්විස් එකක් ඕන නැහැ. මේ වැඩේ කරන්න කියල මම හිතන් ඉන්නෙ

Onvif එකේ purpose එකම ඔය වගේ remotely රෙකෝඩ් කරන එක. onvif directly support කරන NVR එහෙමත් තියනවා. එහෙම එකක් අරගෙන SD කාඩ් එක නැතුව කෙලින්ම NVR එකටම රෙකෝඩ් කරන්න පුලුවන්

encrypted නං නැහැ

හැබැයි connection එක password authenticated. අනික් එක වටේ එවුන්ට බලන්න නං WiFi එකට වටේ එවුන්ටත් කනෙක්ට් වෙන්න පුලුවන් වෙන්න ඕනනේ.

අනික එක රවුටර් වල port forwarding එහෙම දාල මේව expose කරලා තියනවා නං වටේ එවුන්ට නෙමෙයි Internet එකේ ඕන කෙනෙක්ට ඇක්සස් කරන්නත් පුලුවන්

මේ වගේ චයිනීස් smart device වල පට්ටම විදියට security issues තියනවා. උදාහරනයක් විදියට මේ හැම ඩිවයිස් එකකම වගේ serial console එකට ලේසියෙන්ම ඇක්සස් කරන්න පුලුවන්. මම කලින් කැමරා එකක් ගලවලා බැලුවම සීරියල් කනෙක්ශන් එකේ tx/rx පින් දෙක හොයාගත්තම usb to ttl එකක් ගහල සීරියල් කන්සෝල් එක ඇක්සස් කරන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 30753853, member: 494668"] මම දැකපු විදියට එහෙම කාඩ් එකේ රෙකෝඩ් වෙලා තියන ඒව මෙහෙම ගන්න බැහැ හැබැයි Onvif එකෙන් ස්ට්‍රීම් එක අරගෙන කම්පියුටරේම රෙකෝඩ් කරන්න පුලුවන්. ඕන නං පොඩි ප්‍රෝගෑම් කෑල්ලක් ලියන්න පුලුවන් කම්පියුටරේ රේකෝඩ් කරලා Google drive එකට Upload කරන්න එතකොට වෙනම ක්ලවුඩ් සර්විස් එකක් ඕන නැහැ. මේ වැඩේ කරන්න කියල මම හිතන් ඉන්නෙ Onvif එකේ purpose එකම ඔය වගේ remotely රෙකෝඩ් කරන එක. onvif directly support කරන NVR එහෙමත් තියනවා. එහෙම එකක් අරගෙන SD කාඩ් එක නැතුව කෙලින්ම NVR එකටම රෙකෝඩ් කරන්න පුලුවන් encrypted නං නැහැ හැබැයි connection එක password authenticated. අනික් එක වටේ එවුන්ට බලන්න නං WiFi එකට වටේ එවුන්ටත් කනෙක්ට් වෙන්න පුලුවන් වෙන්න ඕනනේ. අනික එක රවුටර් වල port forwarding එහෙම දාල මේව expose කරලා තියනවා නං වටේ එවුන්ට නෙමෙයි Internet එකේ ඕන කෙනෙක්ට ඇක්සස් කරන්නත් පුලුවන් මේ වගේ චයිනීස් smart device වල පට්ටම විදියට security issues තියනවා. උදාහරනයක් විදියට මේ හැම ඩිවයිස් එකකම වගේ serial console එකට ලේසියෙන්ම ඇක්සස් කරන්න පුලුවන්. මම කලින් කැමරා එකක් ගලවලා බැලුවම සීරියල් කනෙක්ශන් එකේ tx/rx පින් දෙක හොයාගත්තම usb to ttl එකක් ගහල සීරියල් කන්සෝල් එක ඇක්සස් කරන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom