Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPad පාවිච්චි කරන උන්ගෙන් help එකක් ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා,

iPad පාවිච්චි කරන උන්ගෙන් help එකක් ඕනේ.

මට normal day-today use කරන්න එකක් ඕන වෙලා තියෙනව. graphic, games වගේ heavy වැඩක් කෙරෙන්නේ නෑ.

web browsing, email, You Tube, movie එකක් බලන්න වගේ දේවල් වලට.

iPad Air (M2) සහ iPad (10th Gen) දෙකෙන් මොකද්ද ගන්නේ කියල හිතාගන්න බෑ. iPad Air එකේ M2 චිප් එක නිසා එක heavy duty වලට හොදයි කියල පේනවා.එත් මගේ usage එක අනුව එහෙම performance ඕනේ නෑ කියලත් හිතෙනවා.

අනිකේ reviews බැලුවමත් ඒවායේ තියෙන්නේ iPad (10th Gen) එක නොර්මල් use එකට අවුලක් නෑ කියල. එත් මට බයය් එක සැරේ නොර්මල් වැඩ දෙක තුනක් කරද්දී එක stuck වෙනවද එහෙම කියලත්. උබල කව්රුහරි මේ දෙක use කරපු උන් සපෝර්ට් එකක් දීපන්කො එකක් තෝරාගන්න.

දෙකේ price වෙනස ගත්තොත් 10th Gen (256 GB ) එක 2,20 වගේ වෙනවා. Air එකට(256GB) ගියොත් 2,85 වගේ වෙනවා.

උබලට හිතෙන්නේ වාසිය බලල 10th Gen එක අරන් පසුතැවෙන්න වෙයිද. ඕනේ එකක් කියල Air එකට යන එක හොදයිද

[QUOTE="Dreamer2019, post: 29908057, member: 579050"] මචන්ලා, iPad පාවිච්චි කරන උන්ගෙන් help එකක් ඕනේ. මට normal day-today use කරන්න එකක් ඕන වෙලා තියෙනව. graphic, games වගේ heavy වැඩක් කෙරෙන්නේ නෑ. web browsing, email, You Tube, movie එකක් බලන්න වගේ දේවල් වලට. iPad Air (M2) සහ iPad (10th Gen) දෙකෙන් මොකද්ද ගන්නේ කියල හිතාගන්න බෑ. iPad Air එකේ M2 චිප් එක නිසා එක heavy duty වලට හොදයි කියල පේනවා.එත් මගේ usage එක අනුව එහෙම performance ඕනේ නෑ කියලත් හිතෙනවා. අනිකේ reviews බැලුවමත් ඒවායේ තියෙන්නේ iPad (10th Gen) එක නොර්මල් use එකට අවුලක් නෑ කියල. එත් මට බයය් එක සැරේ නොර්මල් වැඩ දෙක තුනක් කරද්දී එක stuck වෙනවද එහෙම කියලත්. උබල කව්රුහරි මේ දෙක use කරපු උන් සපෝර්ට් එකක් දීපන්කො එකක් තෝරාගන්න. දෙකේ price වෙනස ගත්තොත් 10th Gen (256 GB ) එක 2,20 වගේ වෙනවා. Air එකට(256GB) ගියොත් 2,85 වගේ වෙනවා. උබලට හිතෙන්නේ වාසිය බලල 10th Gen එක අරන් පසුතැවෙන්න වෙයිද. ඕනේ එකක් කියල Air එකට යන එක හොදයිද :unsure::unsure: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom