Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න.

Iphone එකක් බාවිතා කරන්න ගොඩක් දෙනා කැමති. iPhone එකක් ගන්න බලාගෙන ද ඉන්නේ? එහෙනන මේ ටික කියවන එක හොදයි.

දෙනාට iphone 3G, 3GS, 4G, 4S විදියට වර්ග වෙලා තියෙනවා. මේකෙන් මොකක් ගත්තත් ගැටළුවක් නැ. බලන්න තියෙන්නේ ෆොනේ එක ෆැක්ටරි අන්ලොක් එකක් ද නැතිනම් අන්ලොක් කරපු එකක් ද කියලා.

ෆැක්ටරි අන්ලොක්.

ෆැක්ටරි අන්ලොක් කියන්නේ. හදන ෆැක්ටරි යෙන්ම අන්ලොක් කරලා එන එක. මේක ගන්න එක තාම අගට ගුණ. මේක ඕනෙම රටක ඕනෙම SIM එකක් බාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන ඕනෙම අප්ඩේට් එකක් බය නැතිව දාගන්න පුළුවන් කමක් තියෙනවා. ඩිරෙක්ට් ඇපල් එකෙන් ගන්න කොට දෙන්නේ ෆැක්ටරි අන්ලොක් එක තාම.

අන්ලොක් කරපුවා.

ගොඩක් service providers ලා ඒ කියන්නේ මොබයිල් කොම්පැනි ඇපල් සමාගමත් එක්ක ගිවිසුමක් ඇති කරගන එයාලගේ ගනුගෙනු කරුවන්ට අඩු මිලට ලබාදේන ෆෝන් . ත්රෙන බාසාවෙන් කියනවනං contract based ෆෝන් ඒ අදාල සමාගමේ SIM පත එක්ක විතරයි වේඩ කරන්නේ. මෙන්න මේ ෆොනේ වලට තාම කියන්නේ ලොක් ඒවා කියල.

මේවා ගොඩක් වෙලාවට විකුනන්න තියෙන්නේ අන්ලොක් කරලා . අන්ලොක් කරන එක විදි දෙකකට කරන පුළුවන්.

ජෙල්බ්රෙක් කරලා Ultrasnow කියන ටුල් එක මගින්.

GEVEY SIM කියන Hardware ටුල් එක මගින්.

ෆොනේ එකක් ගන්නවා නං ෆැක්ටරි අන්ලොක් කරපු එකක් ගන්න එක තාම හොද. එහෙම නැතිනං අඩුගානට ලොක් කරපු එකක් ගන්න එක.

මෙහම ලොක් කරපු එකක් ගන්න එක අවාසි තියෙඅනවා. අලුත් එන අප්ඩේට් දන්නා කලින් ඔයාලා අන්ලොක් කරන්න බාවිතා කරන ටුල් එකට වේඩ කරන්නේ නැති එක. ඔයාලගේ ටුල් එක අලුත් අප්ඩේට් එකට එනකන් ඉන්න වෙන එක..

හරි දැන් බලමු දෙනට තියෙන ෆොනේ වලින් අන්ලොක් කරන්න පුළුවන් මොනවද කියල. ලොක් එකක් ගන්නවා නං මතක ඇති අන්ලොක් කරන්න පුළුවන් එකක් ගන්න එක තාම හොද.

පහළ තියෙන විස්තර බලලා, ඔයාලා ගන්න හදන ලොක් උන ෆොනේ එකේ OS හා Base band එක ගලපලා අන්ලොක් කරන්න පුළුවන් ෆොනේ එකක් ගන්න. අන්ලොක් කරන්න පුළුවන් නං එක කරන්න පුළුවන් ටුල් එකත් මන් සදහන් කරලා තියෙනවා.

සැ.යු :-

කොලපාට :- අන්ලොක් කරීමට සදහන් ටුල් එක බාවිතා කරන්න.

කහ පාට :- සදහන් Base band එකට අප්ඩේට් කරගෙන අන්ලොක් කළහැකි.

රතු පාට :- අන්ලොක් කල නොහැකි.

iPhone 3G

මේක තාම දෙනාට තියෙන පරණම මොඩෙල් එක.

iPhone 3GS

Iphone 4

රතු පාටින් සදහන් වෙලා තියෙන අන්ලොක් කල නොහැකි සමහරක් Base band GEVY SIM කියන ටුල් එක බාවිතා කරලා කරගන්න පුළුවන්. මේ තියෙන්න ඒ ලිස්ට් එක.

02.10.04

03.10.01

04.10.01

04.11.08 හා 04.12.01 අන්ලොක් කල නොහැකියි.

iphone 4S

දෙනට 4S එක අන්ලොක් කරන්න බැ.

හරි නේ දැන් දන්නවා නේ ගන්න ඕනේ මොකක් ද කියල. හොදට හොයලා බලලා හොද ෆොනේ එකක් ගන්න කියල මන් සුබ පතනවා.

iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (Iphone ගෙන ඕනේ දෙයක් )

වටිනවා නං රේප් එකක් දුන්නට කමක් නැ.

[QUOTE="Meva, post: 12306524, member: 387843"] [b]iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න.[/b] [SIZE="4"] Iphone එකක් බාවිතා කරන්න ගොඩක් දෙනා කැමති. iPhone එකක් ගන්න බලාගෙන ද ඉන්නේ? එහෙනන මේ ටික කියවන එක හොදයි. :yes::yes: දෙනාට iphone [COLOR="Blue"]3G, 3GS, 4G, 4S [/COLOR]විදියට වර්ග වෙලා තියෙනවා. මේකෙන් මොකක් ගත්තත් ගැටළුවක් නැ. බලන්න තියෙන්නේ ෆොනේ එක ෆැක්ටරි අන්ලොක් එකක් ද නැතිනම් අන්ලොක් කරපු එකක් ද කියලා. :cool: [B][SIZE="5"]ෆැක්ටරි අන්ලොක්.[/SIZE][/B] ෆැක්ටරි අන්ලොක් කියන්නේ. හදන ෆැක්ටරි යෙන්ම අන්ලොක් කරලා එන එක. මේක ගන්න එක තාම අගට ගුණ. මේක ඕනෙම රටක ඕනෙම SIM එකක් බාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් එන ඕනෙම අප්ඩේට් එකක් බය නැතිව දාගන්න පුළුවන් කමක් තියෙනවා. ඩිරෙක්ට් ඇපල් එකෙන් ගන්න කොට දෙන්නේ ෆැක්ටරි අන්ලොක් එක තාම. [B][SIZE="5"]අන්ලොක් කරපුවා.[/SIZE][/B] ගොඩක් service providers ලා ඒ කියන්නේ මොබයිල් කොම්පැනි ඇපල් සමාගමත් එක්ක ගිවිසුමක් ඇති කරගන එයාලගේ ගනුගෙනු කරුවන්ට අඩු මිලට ලබාදේන ෆෝන් . ත්රෙන බාසාවෙන් කියනවනං contract based ෆෝන් ඒ අදාල සමාගමේ SIM පත එක්ක විතරයි වේඩ කරන්නේ. මෙන්න මේ ෆොනේ වලට තාම කියන්නේ ලොක් ඒවා කියල. මේවා ගොඩක් වෙලාවට විකුනන්න තියෙන්නේ අන්ලොක් කරලා . අන්ලොක් කරන එක විදි දෙකකට කරන පුළුවන්. [COLOR="Blue"]ජෙල්බ්රෙක් කරලා Ultrasnow කියන ටුල් එක මගින්. GEVEY SIM කියන Hardware ටුල් එක මගින්. [/COLOR] ෆොනේ එකක් ගන්නවා නං ෆැක්ටරි අන්ලොක් කරපු එකක් ගන්න එක තාම හොද. එහෙම නැතිනං අඩුගානට ලොක් කරපු එකක් ගන්න එක. මෙහම ලොක් කරපු එකක් ගන්න එක අවාසි තියෙඅනවා. අලුත් එන අප්ඩේට් දන්නා කලින් ඔයාලා අන්ලොක් කරන්න බාවිතා කරන ටුල් එකට වේඩ කරන්නේ නැති එක. ඔයාලගේ ටුල් එක අලුත් අප්ඩේට් එකට එනකන් ඉන්න වෙන එක.. හරි දැන් බලමු දෙනට තියෙන ෆොනේ වලින් අන්ලොක් කරන්න පුළුවන් මොනවද කියල. ලොක් එකක් ගන්නවා නං මතක ඇති අන්ලොක් කරන්න පුළුවන් එකක් ගන්න එක තාම හොද. පහළ තියෙන විස්තර බලලා, ඔයාලා ගන්න හදන ලොක් උන ෆොනේ එකේ OS හා Base band එක ගලපලා අන්ලොක් කරන්න පුළුවන් ෆොනේ එකක් ගන්න. අන්ලොක් කරන්න පුළුවන් නං එක කරන්න පුළුවන් ටුල් එකත් මන් සදහන් කරලා තියෙනවා. [SIZE="5"][B]සැ.යු :-[/B][/SIZE] [COLOR="Lime"]කොලපාට[/COLOR] :- අන්ලොක් කරීමට සදහන් ටුල් එක බාවිතා කරන්න. [COLOR="Yellow"]කහ පාට[/COLOR] :- සදහන් Base band එකට අප්ඩේට් කරගෙන අන්ලොක් කළහැකි. [COLOR="Red"]රතු පාට[/COLOR] :- අන්ලොක් කල නොහැකි. [B]iPhone 3G[/B] මේක තාම දෙනාට තියෙන පරණම මොඩෙල් එක. [IMG]http://www.ceylonmobile.com/wp-content/uploads/2012/03/3G.jpg[/IMG] [B]iPhone 3GS[/B] [IMG]http://www.ceylonmobile.com/wp-content/uploads/2012/03/3GS.jpg[/IMG] [B]Iphone 4[/B] [IMG]http://www.ceylonmobile.com/wp-content/uploads/2012/03/4G.jpg[/IMG] රතු පාටින් සදහන් වෙලා තියෙන අන්ලොක් කල නොහැකි සමහරක් Base band GEVY SIM කියන ටුල් එක බාවිතා කරලා කරගන්න පුළුවන්. මේ තියෙන්න ඒ ලිස්ට් එක. :nerd: [COLOR="Blue"]02.10.04 03.10.01 04.10.01[/COLOR] [COLOR="Red"]04.11.08 හා 04.12.01 අන්ලොක් කල නොහැකියි.[/COLOR] [B]iphone 4S [/B] [IMG]http://www.ceylonmobile.com/wp-content/uploads/2012/03/4s.jpg[/IMG] [COLOR="Red"]දෙනට 4S එක අන්ලොක් කරන්න බැ. :no:[/COLOR] හරි නේ දැන් දන්නවා නේ ගන්න ඕනේ මොකක් ද කියල. හොදට හොයලා බලලා හොද ෆොනේ එකක් ගන්න කියල මන් සුබ පතනවා. [COLOR="DarkOrange"]iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට[/COLOR]. ([URL="http://www.elakiri.com/forum/showthread.php?t=1304327"]Iphone ගෙන ඕනේ දෙයක් [/URL]) වටිනවා නං රේප් එකක් දුන්නට කමක් නැ. :rolleyes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom