Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
iphone එකට Theme එකක් හදමු (part 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iphone එකට Theme එකක් හදමු (part 1)

iphone එකට Theme එකක් හදමු

කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ .ඉස්කෝලේ වැඩයි පන්ති වල වැඩයි නිසා ගොඩක් busy .අදනම් ඉතින් ෆ්රී .මේ මාසෙට සෙනසුරදවල් පහක් නිසා පන්ති නිවාඩු .

හරි මම මේ පොස්ට් සෙට් එකෙන් කියන්න යන්නේ අපේම කියල iphone theme එකක් හදාගන්න හැටි.

මම මුලින්ම කියල දෙන්නම් කෝ හදපු theme එකක් ඉන්ස්ටල් කරන හැටි .

theme එකක් ඉන්ස්ටල් කරන්න හා theme එක run වෙන්න ඕනි වටපිටාව හදාගන්න cydia app එකක් ඔනිවෙනවා මේකේ නම winterboard

මේක cydia එකේ search කරලා ඉන්ස්ටල් කරගන්න.

හරි දැන් තියෙන්නේ cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්

එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )

හරි දැන් එතන ඇති iphonefix .blogspot .com කියල එකක් එකට යන්න එකේ ඇති IPhoneFix_Blog_HD කියල theme එකක් එක ඉන්ස්ටල් කරගන්න.

හරි වැඩේ ඉවර වුනාම යන්න winterboard එකට එකේ තියෙන select themes එකේ තිඑන iphonefix කියන theme එක tap කරන්න

දැන් අපහු winterboard එකට ඇවිල්ල උඩින්ම තිඑන respring ඒක ටැප් කරන්න.

හරි දැන් වැඩේ හරි.

හරි ඊලග පොස්ට් එකෙන් කියල දෙන්නම්කො theme හදන්න ඕනි theory එක

වැඩක් වෙයි කියල හිතෙනවනුම් අඩුමතරමේ බුම්ප් එකක්වත් දාලයන්න හොදේ

[QUOTE="naveenenushan, post: 12976141, member: 242002"] [b]iphone එකට Theme එකක් හදමු (part 1)[/b] [CENTER] [B][SIZE="5"]iphone එකට Theme එකක් හදමු [/SIZE][/B] [SIZE="5"]කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ .ඉස්කෝලේ වැඩයි පන්ති වල වැඩයි නිසා ගොඩක් busy .අදනම් ඉතින් ෆ්රී .මේ මාසෙට සෙනසුරදවල් පහක් නිසා පන්ති නිවාඩු . හරි මම මේ පොස්ට් සෙට් එකෙන් කියන්න යන්නේ අපේම කියල iphone theme එකක් හදාගන්න හැටි. මම මුලින්ම කියල දෙන්නම් කෝ හදපු theme එකක් ඉන්ස්ටල් කරන හැටි . theme එකක් ඉන්ස්ටල් කරන්න හා theme එක run වෙන්න ඕනි වටපිටාව හදාගන්න cydia app එකක් ඔනිවෙනවා මේකේ නම winterboard මේක cydia එකේ search කරලා ඉන්ස්ටල් කරගන්න. හරි දැන් තියෙන්නේ cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින් එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට [url]http://repo.shiny.lk/[/url] කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ ):oo::oo: [IMG]http://farm8.staticflickr.com/7269/7494086524_8a9ae72c2f.jpg[/IMG] හරි දැන් එතන ඇති iphonefix .blogspot .com කියල එකක් එකට යන්න එකේ ඇති IPhoneFix_Blog_HD කියල theme එකක් එක ඉන්ස්ටල් කරගන්න.:rofl: [IMG]http://farm8.staticflickr.com/7132/7494092560_bc3a14eddb.jpg[/IMG] [IMG]http://farm9.staticflickr.com/8281/7494093168_545c8440f7.jpg[/IMG] හරි වැඩේ ඉවර වුනාම යන්න winterboard එකට එකේ තියෙන select themes එකේ තිඑන iphonefix කියන theme එක tap කරන්න ;);) [IMG]http://farm8.staticflickr.com/7252/7494094354_50829f1fb4.jpg[/IMG] දැන් අපහු winterboard එකට ඇවිල්ල උඩින්ම තිඑන respring ඒක ටැප් කරන්න.:P [IMG]http://farm9.staticflickr.com/8150/7494087596_9618ee9976.jpg[/IMG] හරි දැන් වැඩේ හරි.:P:P [IMG]http://farm9.staticflickr.com/8025/7494085212_61f74b0348.jpg[/IMG] හරි ඊලග පොස්ට් එකෙන් කියල දෙන්නම්කො theme හදන්න ඕනි theory එක:baffled::baffled:[/SIZE][/CENTER][SIZE="5"][/SIZE] වැඩක් වෙයි කියල හිතෙනවනුම් අඩුමතරමේ බුම්ප් එකක්වත් දාලයන්න හොදේ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom