Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
iphone ගැන ඕනේ දෙයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදන්න කෙහෙල්මල් කියන්න එපා බන්, ඇපල් කෙයා තියනවා නම් මෙහේ ඕනම ඇපල් Authorized තැනකින් වොරන්ටි ගන්න පුලුවන් (මම අරගෙන තියනවා තව දන්න අයත් ඕන තරම් අරගෙන තියනවා, මම නම් අරගෙන තියෙන්නෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන්)

iPhone විතරක් නෙමෙයි ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකකට

ඉක්මන් එකේ එකා දන්නෙනත් නැහැ උඹ දන්නෙත් නැහැ

පිටින් ගෙනාපු ෆෝන් මෙහෙන් ගන්න පුලුවන් හැබැයි පොඩි කට්ටක් තියනවා

Future world

BT Options

අනෙක් apple authorized තැන් වලත් පුලුවන්

හැබැයි උන් වොරන්ටි දෙන්නේ උන් සපෝට් කරන රීජන් එකට රිලීස් කරපුවට විතරයි හැබැයි ලංකාවෙ සිම් වලට සපෝට් කරනවා කියන්නෙ ගොඩක් වෙලාවට ලංකාවෙ ඒජන්ට්ට වොරන්ටි දෙන්න පුලුවන්

කෝල් එකක් දීල සීරියල් එක කියලා අහපන් උන්ට පුලුවන්ද කියලා එතකොට උන් කියනවා වොරන්ටි දෙන්න පුලුවන්ද බැරිද කියලා

Trcsl එකෙන් ලියුමක් ගන්නත් ඕන, ඒකට උබගෙ නමට ගනිපු බිල් එක ඕන

TRCSL ලියුම ඕන ඇපල් වල කේස් එකක් නිසා නෙමෙයි ලංකාවෙ නීති කේස් එකක්, වොරන්ටි වලට දුන්නට පස්සෙ ලංකාවෙ ඒජන්ට්ට ලංකාව ඇතුලෙදි හදන්න බැරි උනොත් සම්පූර්ණ ෆෝන් එකම රීප්ලේස් කරන්න පරන ෆෝන් එක ඇපල් එකට යවන්න ඕන අන්න එතනදි කස්ටම් එකෙන් යවන්න Export licnense කියලා එකක් ඕන

මේක TRCSL එකෙන් විනාඩි 30න් ගන්න පුලුවන්

හැබැයි ඒක ගන්න අපේ නමට දීපු එමි එක දාපු බිලක් තියෙන්න ඕන, ඒක තියනවා නම් TRCSL එකෙන් රස්තියාදුවක් නැතිව ගන්න පුලුවන් (ෆෝන් විතරක් නෙමෙයි ඕනම රේඩියෝ කමිනිකේශන් ඩිවයිස් එකක් ලංකාවෙ ඉදන් එක්ස්පෝට් කරනවා නම් මේක ඕන)

(බිල නැතිවෙලා නම් කඩේකින් එමි එකයි අපේ නමයි දාල බිලක් ඉල්ලගෙන ගියත් වැඩේ කරගන්න පුලුවන් කියලා තතු දන්න උදවිය මාත් එක්ක කියලා තියනවා. සමහර වෙලාවට බිල ගැන සැක හිතුනොතින් TRCSL එකන් කඩේට කෝල් කරනවාලු)

මෙහෙ ඇපල් Authorized එවුන්ගෙන් ගනිපු ෆෝන් එකක් නම් මේ වැඩේ උන් කරනවා අපිට කරන්න දෙයක් නැහැ

[QUOTE="NEMISIS, post: 23253682, member: 494668"] [SIZE="3"]නොදන්න කෙහෙල්මල් කියන්න එපා බන්, ඇපල් කෙයා තියනවා නම් මෙහේ ඕනම ඇපල් Authorized තැනකින් වොරන්ටි ගන්න පුලුවන් (මම අරගෙන තියනවා තව දන්න අයත් ඕන තරම් අරගෙන තියනවා, මම නම් අරගෙන තියෙන්නෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන්) iPhone විතරක් නෙමෙයි ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකකට ඉක්මන් එකේ එකා දන්නෙනත් නැහැ උඹ දන්නෙත් නැහැ [/SIZE] [SIZE="3"]පිටින් ගෙනාපු ෆෝන් මෙහෙන් ගන්න පුලුවන් හැබැයි පොඩි කට්ටක් තියනවා Future world BT Options අනෙක් apple authorized තැන් වලත් පුලුවන් හැබැයි උන් වොරන්ටි දෙන්නේ උන් සපෝට් කරන රීජන් එකට රිලීස් කරපුවට විතරයි හැබැයි ලංකාවෙ සිම් වලට සපෝට් කරනවා කියන්නෙ ගොඩක් වෙලාවට ලංකාවෙ ඒජන්ට්ට වොරන්ටි දෙන්න පුලුවන් කෝල් එකක් දීල සීරියල් එක කියලා අහපන් උන්ට පුලුවන්ද කියලා එතකොට උන් කියනවා වොරන්ටි දෙන්න පුලුවන්ද බැරිද කියලා Trcsl එකෙන් ලියුමක් ගන්නත් ඕන, ඒකට උබගෙ නමට ගනිපු බිල් එක ඕන TRCSL ලියුම ඕන ඇපල් වල කේස් එකක් නිසා නෙමෙයි ලංකාවෙ නීති කේස් එකක්, වොරන්ටි වලට දුන්නට පස්සෙ ලංකාවෙ ඒජන්ට්ට ලංකාව ඇතුලෙදි හදන්න බැරි උනොත් සම්පූර්ණ ෆෝන් එකම රීප්ලේස් කරන්න පරන ෆෝන් එක ඇපල් එකට යවන්න ඕන අන්න එතනදි කස්ටම් එකෙන් යවන්න Export licnense කියලා එකක් ඕන මේක TRCSL එකෙන් විනාඩි 30න් ගන්න පුලුවන් හැබැයි ඒක ගන්න අපේ නමට දීපු එමි එක දාපු බිලක් තියෙන්න ඕන, ඒක තියනවා නම් TRCSL එකෙන් රස්තියාදුවක් නැතිව ගන්න පුලුවන් (ෆෝන් විතරක් නෙමෙයි ඕනම රේඩියෝ කමිනිකේශන් ඩිවයිස් එකක් ලංකාවෙ ඉදන් එක්ස්පෝට් කරනවා නම් මේක ඕන) (බිල නැතිවෙලා නම් කඩේකින් එමි එකයි අපේ නමයි දාල බිලක් ඉල්ලගෙන ගියත් වැඩේ කරගන්න පුලුවන් කියලා තතු දන්න උදවිය මාත් එක්ක කියලා තියනවා. සමහර වෙලාවට බිල ගැන සැක හිතුනොතින් TRCSL එකන් කඩේට කෝල් කරනවාලු) මෙහෙ ඇපල් Authorized එවුන්ගෙන් ගනිපු ෆෝන් එකක් නම් මේ වැඩේ උන් කරනවා අපිට කරන්න දෙයක් නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom