Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
iphone ගැන ඕනේ දෙයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම නැහැ බන්..

අයි ෆෝන් එකක් පාවිච්චි කරන් එකා දන්නවා ඒකේ ෆීල් එක...

මමත් මුලින් ඇන්රොයිඩ් පාවිච්චි කරේ..

1. google nexus

2. samsung galaxy s3

3. lg nexus 5

ඊට පස්සෙ iPhone 5S එකෙක් ගත්තා..

1. iPhone 6

2. iPhone 6S

3. iphone 6S Plus

4. iPhone 7..

ඊට පස්සේ iPhone 8 එකක්ද 8 Plus එකක්ද් ගන්නේ කියලා හිත හිත ඉන්නකොට Note 8 එකක් දැකලා ආසාවටත් වෙනසකටත් එක්ක samsung galaxy not 8 එකක් ගත්තා.

ඒක සැම්සුන්ලගේ flagship phone එකක් උනත් මට සතියෙන් එපා උනා..

උන්ගේ කැමරා රැම් සහ අනිත් දේවල් ලොකු ලොකු ඉලක්කම් විතරයි..

නියම ස්පෙක්ස් නෑ..

මම දන්නේ නෑ මටනම් අයිෆෝන් එකක් වගේ ෆීල් වෙන්නේ නෑ මොකක්වත්..

සමහරු කියනවා ඇප් නෑ කියලා..

ඒත් ඇන්රොයිඩ් ලගේ ඇප් ඉන්ස්ටෝල් කරලා කරගන්න ගොඩක් දේවල් ඉන් බිල්ට් එනවා අයි ෆෝන් එකේ...

ෆෝන් එක ඉස්මූත් නෑ ඇපල් වගේ..

දැන් මේ ආපහු iPhone X එකක් ඕඩර් කරලා ඒක එනකම් ඉන්නේ..

සමහර දේවල් ටිකක් අපහසු උනාට පාවිච්චි අරන එකා දන්නවා ඒකේ රහ...

ඒකයි කොච්චර ගනන් උනත් වැඩකරන්න අමාරු උනත් මිනිස්සු අයිෆෝන් ගන්නේ ඒකයි.. (සාමානයෙන් කම්පියුටරයක්වත් අතින් අල්ලලා නැති කෙනෙකුට නම් පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.)

දැන් මේක කිව්වා කියලා ඇන්රොයිඩ් හොදයි අනම් මනම් කියලා රෙදි උස්සන් එන්න එපා..

මම කිව්වේ මට දැනෙන විදිය සහ මගේ අදහස.

ඇන්රොයිඩ් පාවිච්චි කරලත් මේ වැඩ ටිකම කරගනන් පුලුවන් මම ඒක පිලිගන්නවා..

එතකොට අහයි අහෙනම් වැඩි ගානක් දීලා ඇපල් ගන්නේ ඇයි කියලා.

ඒකේ තියෙන ෆීලීන් එක ස්පෙක්ස් ගන්න වෙන ෆෝන් වලින් බෑ..එකයි මිනිස්සු ඇපල් ගන්නේ..

(අනික මම කලින් ඇපල් ෆෝන් මාරු කරේ අප්ඩේට් වෙන්න ඕන් නිසා මිසක් ඒවයේ ලෙඩක් ඇවිල්ල සහ එපා වෙලා එහෙම නෙමෙයි..)

[QUOTE="ACHIK, post: 23853625, member: 538768"] [SIZE="4"] එහෙම නැහැ බන්.. අයි ෆෝන් එකක් පාවිච්චි කරන් එකා දන්නවා ඒකේ ෆීල් එක... මමත් මුලින් ඇන්රොයිඩ් පාවිච්චි කරේ.. 1. google nexus 2. samsung galaxy s3 3. lg nexus 5 ඊට පස්සෙ iPhone 5S එකෙක් ගත්තා.. 1. iPhone 6 2. iPhone 6S 3. iphone 6S Plus 4. iPhone 7.. ඊට පස්සේ iPhone 8 එකක්ද 8 Plus එකක්ද් ගන්නේ කියලා හිත හිත ඉන්නකොට Note 8 එකක් දැකලා ආසාවටත් වෙනසකටත් එක්ක samsung galaxy not 8 එකක් ගත්තා. ඒක සැම්සුන්ලගේ flagship phone එකක් උනත් මට සතියෙන් එපා උනා.. උන්ගේ කැමරා රැම් සහ අනිත් දේවල් ලොකු ලොකු ඉලක්කම් විතරයි.. නියම ස්පෙක්ස් නෑ.. මම දන්නේ නෑ මටනම් අයිෆෝන් එකක් වගේ ෆීල් වෙන්නේ නෑ මොකක්වත්.. සමහරු කියනවා ඇප් නෑ කියලා.. ඒත් ඇන්රොයිඩ් ලගේ ඇප් ඉන්ස්ටෝල් කරලා කරගන්න ගොඩක් දේවල් ඉන් බිල්ට් එනවා අයි ෆෝන් එකේ... ෆෝන් එක ඉස්මූත් නෑ ඇපල් වගේ.. දැන් මේ ආපහු iPhone X එකක් ඕඩර් කරලා ඒක එනකම් ඉන්නේ.. සමහර දේවල් ටිකක් අපහසු උනාට පාවිච්චි අරන එකා දන්නවා ඒකේ රහ... ඒකයි කොච්චර ගනන් උනත් වැඩකරන්න අමාරු උනත් මිනිස්සු අයිෆෝන් ගන්නේ ඒකයි.. (සාමානයෙන් කම්පියුටරයක්වත් අතින් අල්ලලා නැති කෙනෙකුට නම් පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.) දැන් මේක කිව්වා කියලා ඇන්රොයිඩ් හොදයි අනම් මනම් කියලා රෙදි උස්සන් එන්න එපා.. මම කිව්වේ මට දැනෙන විදිය සහ මගේ අදහස. ඇන්රොයිඩ් පාවිච්චි කරලත් මේ වැඩ ටිකම කරගනන් පුලුවන් මම ඒක පිලිගන්නවා.. එතකොට අහයි අහෙනම් වැඩි ගානක් දීලා ඇපල් ගන්නේ ඇයි කියලා. ඒකේ තියෙන ෆීලීන් එක ස්පෙක්ස් ගන්න වෙන ෆෝන් වලින් බෑ..එකයි මිනිස්සු ඇපල් ගන්නේ.. [/SIZE] [SIZE="4"][COLOR="Red"](අනික මම කලින් ඇපල් ෆෝන් මාරු කරේ අප්ඩේට් වෙන්න ඕන් නිසා මිසක් ඒවයේ ලෙඩක් ඇවිල්ල සහ එපා වෙලා එහෙම නෙමෙයි..)[/COLOR][/SIZE] :love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom