Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone 11 or Samsung S10
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස්සර Android යූස් කරේ..

1. Google Nexus

2. Samsung Galaxy S3

3. Samsung Galaxy Note 4

4. LG Nexus 5

(මේවා දැම්මේ මම පවිච්චි කරපුවා උබට පෙන්නන නෙමෙයි උබට අදහසක් ගන්න නැත්නම් හිතයි Samsung J1, J2 එකක් පාවිච්චි කරලා iPhone හොදයි කියනවා කියලා)

නෙක්සස් 5 එකන් පස්සෙ මම ගත්තා iphone 5S එකක්, ගත්ත ගමන් වැඩිය පාවිච්චි කරන්නත් තේරුනේ නෑ (Android යූස් කරපු නිසා) පස්සේ පවිච්චි කරනකොට ආස හිතුනා ඊටපස්සේ ,

1. iPhone 5S

2. iPhone 6

3. iPhone 6s plus

4. iphone 7 එකකට වෙනකම් පවිච්චි කරා...

(මේ iPhone එකකින් iPhone එකකට මාරම ලේසියි ඇන්රොයිඩ් වගේ නෙමෙයි icloud එක දීලා ලැප් එකට ගහලා බැකප් එක දාපු ගමන් මගේ කලින් තිබ්බ ෆෝන් එකේ හැම ඇප් එකක්ම ඒතිබ්බ් විදියට සහ අන්තිමට තිබ්බ මැසේජ් එක කෝල් එක වෝල් පේපර් එක රිගින් ටෝන් එක පවා එහෙම්මම තියෙනවා ඒක මාරම ලේසියි ෆෝන් මාරු කරද්දි)

ඊට පස්සේ iphone 8 එකක් ගන්නවාද නැද්ද කියලා හිත හිත ඉන්නකොට Samsung Note 8 එක ආවා පස්සේ දෙලවක් අතර තනිවෙලා කල්පනා කරලා යාලුවන්ගෙන් අහල රිවිව් බලලා ෆීචස් වැඩි නිසා වෙනසකටත් එක්ක Samsung Note 8 එකක් ගත්තා  මට සතියෙන් එපා උනා ෆෝන් එක ගත්ත කඩේ අයියා මම අදුරන නිසා ගිහින් කිව්වා මට ආපහු iphone 7 දෙන්න Note 8 එක අරගෙන කියලා..පස්සේ කඩේ එකා කිව්වේ ඕක ටිකක් පාවිච්චි කරන්න එතකොට හරි යයි කියලා..)

ඒත් අවන්කවම මට සති දෙකට වඩා පාවිච්චි කරන්න බැරි උනා Note 8 එක කුනු කොල්ලෙට දීලා iphone X එකක් ගෙනාවා...

Samsung Note 8 කියන්නේ ෆැලැග්ශිප් ෆෝන් එකක් ඒත් ඒක iphone 7 එකක් එක්කවත් කම්පයා කරන්න බෑ...

Samsung Note 8 එකේ ෆේස් අන්ලොක් තියෙනවා කියනවා ඒත් බන් අපි හෙල්මට් එකක් හරි සන්ග්ලාස් එකක් හරි ස්පෙක්ස් හරි දාගෙන අන්ලොක් කරන්න බෑ...

ඔය එකක් විතරයි කිව්වේ තව අයිරිශ් ස්කෑනර් අරවා මේවා තියෙන්වා කියනව ඒත් බන් ඒව නමට විතරයි උබට කැමතිනම් පාවිච්චි කරලා බලපන්..

ඔය ගොඩාක් ෆීචස් තියෙනවා කිව්වට ඒව සාර්තක නෑ පොඩි ලමයින්ට සෙල්ලම් කරන්න හොදයි..

හැබැයි Samsung Note 8 එක කස්ටමයිස් කරන්න පුලුවන්, කැමරා එක හොදයි හොද පැතිත් තියෙනවා...

තව ගොඩක් දේවල් තියෙනව හොද සහ නරක කියනවානම්..

ඒත් සමස්තයක් වශයෙන් ගත්තාම iphone හොඳයි...

[QUOTE="ACHIK, post: 24890339, member: 538768"] [SIZE="4"]මම ඉස්සර [COLOR="Red"]Android[/COLOR] යූස් කරේ.. [COLOR="Blue"]1. Google Nexus 2. Samsung Galaxy S3 3. Samsung Galaxy Note 4 4. LG Nexus 5[/COLOR] [COLOR="Red"](මේවා දැම්මේ මම පවිච්චි කරපුවා උබට පෙන්නන නෙමෙයි උබට අදහසක් ගන්න නැත්නම් හිතයි Samsung J1, J2 එකක් පාවිච්චි කරලා iPhone හොදයි කියනවා කියලා)[/COLOR] නෙක්සස් 5 එකන් පස්සෙ මම ගත්තා[COLOR="red"] iphone 5S[/COLOR] එකක්, ගත්ත ගමන් වැඩිය පාවිච්චි කරන්නත් තේරුනේ නෑ (Android යූස් කරපු නිසා) පස්සේ පවිච්චි කරනකොට ආස හිතුනා ඊටපස්සේ , [COLOR="Blue"]1. iPhone 5S 2. iPhone 6 3. iPhone 6s plus 4. iphone 7 එකකට වෙනකම් පවිච්චි කරා...[/COLOR] (මේ iPhone එකකින් iPhone එකකට මාරම ලේසියි ඇන්රොයිඩ් වගේ නෙමෙයි icloud එක දීලා ලැප් එකට ගහලා බැකප් එක දාපු ගමන් මගේ කලින් තිබ්බ ෆෝන් එකේ හැම ඇප් එකක්ම ඒතිබ්බ් විදියට සහ අන්තිමට තිබ්බ මැසේජ් එක කෝල් එක වෝල් පේපර් එක රිගින් ටෝන් එක පවා එහෙම්මම තියෙනවා ඒක මාරම ලේසියි ෆෝන් මාරු කරද්දි) ඊට පස්සේ [COLOR="blue"]iphone 8[/COLOR] එකක් ගන්නවාද නැද්ද කියලා හිත හිත ඉන්නකොට [COLOR="blue"]Samsung Note 8[/COLOR] එක ආවා පස්සේ දෙලවක් අතර තනිවෙලා කල්පනා කරලා යාලුවන්ගෙන් අහල රිවිව් බලලා ෆීචස් වැඩි නිසා වෙනසකටත් එක්ක [COLOR="Red"]Samsung Note 8[/COLOR] එකක් ගත්තා :( මට සතියෙන් එපා උනා ෆෝන් එක ගත්ත කඩේ අයියා මම අදුරන නිසා ගිහින් කිව්වා මට ආපහු iphone 7 දෙන්න Note 8 එක අරගෙන කියලා..පස්සේ කඩේ එකා කිව්වේ ඕක ටිකක් පාවිච්චි කරන්න එතකොට හරි යයි කියලා..) ඒත් අවන්කවම මට සති දෙකට වඩා පාවිච්චි කරන්න බැරි උනා [COLOR="blue"]Note 8[/COLOR] එක කුනු කොල්ලෙට දීලා [COLOR="Blue"]iphone X [/COLOR]එකක් ගෙනාවා... [COLOR="blue"]Samsung Note 8[/COLOR] කියන්නේ ෆැලැග්ශිප් ෆෝන් එකක් ඒත් ඒක[COLOR="blue"] iphone 7 [/COLOR]එකක් එක්කවත් කම්පයා කරන්න බෑ... [COLOR="blue"]Samsung Note 8[/COLOR] එකේ ෆේස් අන්ලොක් තියෙනවා කියනවා ඒත් බන් අපි හෙල්මට් එකක් හරි සන්ග්ලාස් එකක් හරි ස්පෙක්ස් හරි දාගෙන අන්ලොක් කරන්න බෑ... ඔය එකක් විතරයි කිව්වේ තව අයිරිශ් ස්කෑනර් අරවා මේවා තියෙන්වා කියනව ඒත් බන් ඒව නමට විතරයි උබට කැමතිනම් පාවිච්චි කරලා බලපන්.. ඔය ගොඩාක් ෆීචස් තියෙනවා කිව්වට ඒව සාර්තක නෑ පොඩි ලමයින්ට සෙල්ලම් කරන්න හොදයි.. හැබැයි [COLOR="blue"]Samsung Note 8[/COLOR] එක කස්ටමයිස් කරන්න පුලුවන්, කැමරා එක හොදයි හොද පැතිත් තියෙනවා... තව ගොඩක් දේවල් තියෙනව හොද සහ නරක කියනවානම්.. [COLOR="Red"]ඒත් සමස්තයක් වශයෙන් ගත්තාම[COLOR="Blue"] iphone[/COLOR] හොඳයි...[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom