Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
iPhone 16 Pro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

wihulawata ganna oni na , meka sirama seen ekak ban, 100 denekta kiyala me wage kiya gathoth ammata siri wenna hari yanne ban,

ane manda mathath hena dupath manasika mattamak thiyenne welawakata

මේ කියන එක සර්ව සාදාරනයි , නමුත් මම කතා කරන්නේ මගේම XP එකෙන්, මෙහම බොහොම කෙටියෙන් කියන්නන්

1. 3GS 32gb - LL/A - සුපිරි කියන්නේ පට්ටම අමුතුම ස්පීඩ් එකක් තිබ්බේ , කැඩුනේ නැ සොෆ්ට් අව්ල් ගියේ නැහැ අදටත් වැඩ

2. 6s+ - UAE Version - බොක්ම තමා , පිටින් තියෙන ලයෙර් එකේ පොතු පොතු ගැලවිලා ගියා , ගත්ත මුල් දවස් ටිකේ අම්බානක ෆාස්ට් පස්සේ පස්සේ ස්ලෝව් උනා , බැටරි වැඩක්ම නැහැ මෙලෝම රහක් නැහැ , (පොතු ගලවිච්ච එකට නිදහසට කිව්වේ UK Version එකට extra protective ලේයර් එකක් එනවා , ඒක මෙහෙට ඕනි නැහැ කියලා ) පකේ උත්තර තමා ......

3. මේ හා සම ගාමිව 6S UK Version එක ගත්තා , පොතු ගලවිලි තාම නැ , සොෆ්ට් ස්ලෝව් නැහැ හොදටම තියෙනවා , එකත් තාම තියෙනවා . දැන් බැටරි එක නං ටක් ගාල බහිනවා එචරයි අව්ල .

4. 8 - Xs Max - එතකොට ජපන් හිටියේ , එහෙ ඉන්න පක්කු කොච්චි වල යද්දී කෙල්ලොන්ගේ යට ෆොටෝ ගහනවා හෙන භිෂයනක් වෙලා තිබ්බා , model එක J /A නම් iOS එක වදින්නේත් එකේම එකක් , ඉතින් ෆෝන් එකේ සයිලන්ට් වැටුනත් එකයි නොර්මල් තියෙද්දිත් එකයි කැම් ශටර් එකේ සද්දේ පොලොව දෙදරන්න එන්නේ ,

ඊට පස්සේ facetime /iMessage අව්ල till iOS 11.00 වෙනකම් වගේ

මේ සර්විස් එක ඕනිම ෆෝන් එකට දෙනවා හැබැයි , අරාබිකරයේ මේ වගේ සර්විස් එකකින් වැඩ ගන්නවා කියන්නේ ඒ රටවල් වලට හිතන්නේ උන්ගේ ආරක්ෂාවට තර්ජයනක් කියලා , ඒක නෙමේ ඉතින් ඇත්තම කතාව (මුන්ගේ සර්විස් providers ලට සැහෙන්න ගානක් මේ මගුලක් හින්ද නැති වෙන එක) පස්සේ මුළු ගල්ෆ් එකම යෝජනා කර එක මතිකව සම්මත කර කෝල්ස් බැහැ මස්සේජ් විතරයි , එකත් ආණ්ඩුවට බලන්න ඕනි කිව්වොත් දෙන්න ඕනි , මේ සින් එක මෙහෙම උනාට (UAE models වලට ) LL/A models වල imessage/facetime ලෙසටම වැඩ .

අනිත් එක තමා, steve jobs මැරුණට පස්සේ brandnew ෆෝන් වල පොඩි පොඩි කෙස් එන්න ගත්තා , ඒවත් අනිත් රටවල් වල ඒවා , මේවා ඇපල් එකට ගිහිල්ල error එක fix වෙලා අපහු singapore market එකට එනවා මොන තුන් ලෝකෙන් හරි , එකයි අපේ මිනිස්සු කියන්නේ සින්ගපොරේ බිල් එක තිබ්බට මේකේ regional එක ඔසී/නැත්තන් UK කියන්නේ ,

මේක හෙන සිරාම කෙස් එකක් බන් . UK /canada /EUR නැතුව අනිත් ඒවා පොඩි refurbished ගතියක් තියෙනවා එක මගේ හිතේ අව්ලක්ද මන්ද ,

හැබැයි චයිනිස් එව්වෝ නං බලන්නේ කියක් හරි වැඩියෙන් දීල LL/A එකක් ම ගන්න

[MEDIA=youtube]valmmvLyYLw[/MEDIA]

[MEDIA=youtube]pWMXzKl5ehA[/MEDIA]

අදට එපමණයි අසා සිටි ඔබ සැමට තුති

------ Post added on [DATETIME="UT"]1734928462[/DATETIME]

[QUOTE="gevin.456, post: 30422771, member: 562629"] wihulawata ganna oni na , meka sirama seen ekak ban, 100 denekta kiyala me wage kiya gathoth ammata siri wenna hari yanne ban, ane manda mathath hena dupath manasika mattamak thiyenne welawakata [HR][/HR] මේ කියන එක සර්ව සාදාරනයි , නමුත් මම කතා කරන්නේ මගේම XP එකෙන්, මෙහම බොහොම කෙටියෙන් කියන්නන් 1. 3GS 32gb - LL/A - සුපිරි කියන්නේ පට්ටම අමුතුම ස්පීඩ් එකක් තිබ්බේ , කැඩුනේ නැ සොෆ්ට් අව්ල් ගියේ නැහැ අදටත් වැඩ 2. 6s+ - UAE Version - බොක්ම තමා , පිටින් තියෙන ලයෙර් එකේ පොතු පොතු ගැලවිලා ගියා , ගත්ත මුල් දවස් ටිකේ අම්බානක ෆාස්ට් පස්සේ පස්සේ ස්ලෝව් උනා , බැටරි වැඩක්ම නැහැ මෙලෝම රහක් නැහැ , (පොතු ගලවිච්ච එකට නිදහසට කිව්වේ UK Version එකට extra protective ලේයර් එකක් එනවා , ඒක මෙහෙට ඕනි නැහැ කියලා ) පකේ උත්තර තමා ...... 3. මේ හා සම ගාමිව 6S UK Version එක ගත්තා , පොතු ගලවිලි තාම නැ , සොෆ්ට් ස්ලෝව් නැහැ හොදටම තියෙනවා , එකත් තාම තියෙනවා . දැන් බැටරි එක නං ටක් ගාල බහිනවා එචරයි අව්ල . 4. 8 - Xs Max - එතකොට ජපන් හිටියේ , එහෙ ඉන්න පක්කු කොච්චි වල යද්දී කෙල්ලොන්ගේ යට ෆොටෝ ගහනවා හෙන භිෂයනක් වෙලා තිබ්බා , model එක J /A නම් iOS එක වදින්නේත් එකේම එකක් , ඉතින් ෆෝන් එකේ සයිලන්ට් වැටුනත් එකයි නොර්මල් තියෙද්දිත් එකයි කැම් ශටර් එකේ සද්දේ පොලොව දෙදරන්න එන්නේ , ඊට පස්සේ facetime /iMessage අව්ල till iOS 11.00 වෙනකම් වගේ මේ සර්විස් එක ඕනිම ෆෝන් එකට දෙනවා හැබැයි , අරාබිකරයේ මේ වගේ සර්විස් එකකින් වැඩ ගන්නවා කියන්නේ ඒ රටවල් වලට හිතන්නේ උන්ගේ ආරක්ෂාවට තර්ජයනක් කියලා , ඒක නෙමේ ඉතින් ඇත්තම කතාව (මුන්ගේ සර්විස් providers ලට සැහෙන්න ගානක් මේ මගුලක් හින්ද නැති වෙන එක) පස්සේ මුළු ගල්ෆ් එකම යෝජනා කර එක මතිකව සම්මත කර කෝල්ස් බැහැ මස්සේජ් විතරයි , එකත් ආණ්ඩුවට බලන්න ඕනි කිව්වොත් දෙන්න ඕනි , මේ සින් එක මෙහෙම උනාට (UAE models වලට ) LL/A models වල imessage/facetime ලෙසටම වැඩ . අනිත් එක තමා, steve jobs මැරුණට පස්සේ brandnew ෆෝන් වල පොඩි පොඩි කෙස් එන්න ගත්තා , ඒවත් අනිත් රටවල් වල ඒවා , මේවා ඇපල් එකට ගිහිල්ල error එක fix වෙලා අපහු singapore market එකට එනවා මොන තුන් ලෝකෙන් හරි , එකයි අපේ මිනිස්සු කියන්නේ සින්ගපොරේ බිල් එක තිබ්බට මේකේ regional එක ඔසී/නැත්තන් UK කියන්නේ , මේක හෙන සිරාම කෙස් එකක් බන් . UK /canada /EUR නැතුව අනිත් ඒවා පොඩි refurbished ගතියක් තියෙනවා එක මගේ හිතේ අව්ලක්ද මන්ද , හැබැයි චයිනිස් එව්වෝ නං බලන්නේ කියක් හරි වැඩියෙන් දීල LL/A එකක් ම ගන්න [MEDIA=youtube]valmmvLyYLw[/MEDIA] [MEDIA=youtube]pWMXzKl5ehA[/MEDIA] අදට එපමණයි අසා සිටි ඔබ සැමට තුති ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1734928462[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom