iPhone 16e Released

isurutmv

Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    ඒ TRC නැති එක නේ. TRC තියන එක 320-340 range එකේනෙ තියෙන්නෙ
    මේකත් TRC නැතිවනං 2ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි, වෙනස 30 නං මේකට වඩා කොහොමත් 16 එක ගන්න එක ලාබයිනේ

    234 k meka me ganata gannawata wada 16 ekama ganna eka labai
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo

    234 k meka me ganata gannawata wada 16 ekama ganna eka labai

    බලපන් මම කිවුවෙ 2.30ක් වගේ වෙයි කියලානේ
    ඕක ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ කොහෙ ගත්තත් 15 pro එකක් හරි 16 එක හරි ගන්න එක ලාබායි කියලා කියන්නෙ

    • Like
    Reactions: tharuka1989

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    බලපන් මම කිවුවෙ 2.30ක් වගේ වෙයි කියලානේ
    ඕක ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ කොහෙ ගත්තත් 15 pro එකක් හරි 16 එක හරි ගන්න එක ලාබායි කියලා කියන්නෙ

    ow apple asia ekema 16e ekata wada 16 eka wadu 5000 i