දෙකම ඇලුමිනියම් නේද බං වැටුනොත් නම් සෝරි ම තමා අනිවර්‍යයෙන්ම හිරෙනවPro eka awul bn. normal 17 eka nam hodai.
ow adu kulee issara wage titanium nemei. Huawei is the futureදෙකම ඇලුමිනියම් නේද බං වැටුනොත් නම් සෝරි ම තමා අනිවර්‍යයෙන්ම හිරෙනව
ෆෝන් එක හිරිලා නම් තැලිලා නම් Trade in කරන්න බැහැ
Huawei මෙහේ තහනම් නේow adu kulee issara wage titanium nemei. Huawei is the future
un nagagena enawa tawa awurudu 2 3k yaddi android left weiHuawei මෙහේ තහනම් නේ
ow dekama aluminium but mama nam hithanne aluminium dapu eka neme awula dapu aluminium eka chater.දෙකම ඇලුමිනියම් නේද බං වැටුනොත් නම් සෝරි ම තමා අනිවර්‍යයෙන්ම හිරෙනව
ෆෝන් එක හිරිලා නම් තැලිලා නම් Trade in කරන්න බැහැ
ow. I had Huawei phone. used for almost 6 years. high qualityHuawei මෙහේ තහනම් නේ
mewa adukulee aluminiumow dekama aluminium but mama nam hithanne aluminium dapu eka neme awula dapu aluminium eka chater.
wena brands (eg: samsung, honor, pixel) wala flagships aluminium thiyenawa, ewa ohoma wenne nalu.
හෙන Soft Aluminum එකක් පුම්බල වගේ මුන් දාලා තියෙන්නේ . අර ලංකාවේ ඇලුමිනියම් සොස් පැන් තියෙන්නේ අන්න ඒ ඇලුමිනියම් ෆීල් එකක් තමා එන්නේ ෆෝන් එක අතට ගත්තාමow dekama aluminium but mama nam hithanne aluminium dapu eka neme awula dapu aluminium eka chater.
wena brands (eg: samsung, honor, pixel) wala flagships aluminium thiyenawa, ewa ohoma wenne nalu.
කවර නොදත් කැතයි බන් මට නම්හෙන Soft Aluminum එකක් පුම්බල වගේ මුන් දාලා තියෙන්නේ . අර ලංකාවේ ඇලුමිනියම් සොස් පැන් තියෙන්නේ අන්න ඒ ඇලුමිනියම් ෆීල් එකක් තමා එන්නේ ෆෝන් එක අතට ගත්තාම
අනිත් එක මේක Unibody නේ එක නිසා බර අඩු කරන්න තුනී ඇලුමිනියම් දාලා වගේ
Battery Life එක නම් පට්ටම කියනවා ඒත් Battery Life එක වැඩි කරන්න Apple වැරදි තැනින් වගේ ගේම ගහන්න හදන්නේ
Battery එක ලොකු නොකර Power Efficiency එක වැඩි කරන්න බලනවා
මේකට Cover එක දාපුවහම හෙනම කැතයි
![]()
Phone එකේ Design එකනම් කැතයි තමා Phone එක අතට ගත්තාම හොදට Edges කැපිලා පේනවා තට්ටු තට්ටු වගේ ලේයර්ස් පෙන්වා එක නිසා කැතයිකවර නොදත් කැතයි බන් මට නම්
mona paaten baluwat adu kulee look eka yanne naa matanmPhone එකේ Design එකනම් කැතයි තමා Phone එක අතට ගත්තාම හොදට Edges කැපිලා පේනවා තට්ටු තට්ටු වගේ ලේයර්ස් පෙන්වා එක නිසා කැතයි
හැබැයි මේකෙම තියෙනවා Deep Blue එක එක නම් පොඩ්ඩක් ශේප් Edges කැපිලා පේන්න නැහැ
![]()
![]()
Meterials මාරු කරයි ද?Pro eka awul bn. normal 17 eka nam hodai.
maru kalath nokalath apple fans la oka gannawane bn. okun eka plastic walin haduwath gannawa polime idala.Meterials මාරු කරයි ද?
මාරු නොකරොත් sales අඩු වෙයි
Apple ගන්න එවුන් ලි වලින් Phone එක හැදුවත් ඒත් පෝලිමේ ඉදලා ගන්නවා එක Apple එකත් දන්නවාmaru kalath nokalath apple fans la oka gannawane bn. okun eka plastic walin haduwath gannawa polime idala