Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
iPhone 6 දුරකථනයේ දෝෂය Samsung, Nokia, LG සමච්චලයට ලක්කළ හැටි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone 6 දුරකථනයේ දෝෂය Samsung, Nokia, LG සමච්චලයට ලක්කළ හැටි!

iPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ.

ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ.

2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී.

ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි.

- See more at: http://offair.nethfm.com/article/5050#sthash.htLqvOz5.cgLSSxz1.dpufiPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ.

ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ.

2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී.

ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි.

- See more at: http://offair.nethfm.com/article/5050#sthash.htLqvOz5.cgLSSxz1.dpuf

[QUOTE="ELANDARIYA, post: 17189861, member: 514655"] [b]iPhone 6 දුරකථනයේ දෝෂය Samsung, Nokia, LG සමච්චලයට ලක්කළ හැටි![/b] [SIZE="4"]iPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ. ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ. 2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී. ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි. - See more at: [url]http://offair.nethfm.com/article/5050#sthash.htLqvOz5.cgLSSxz1.dpuf[/url][COLOR="Blue"]iPhone 6 ස්මාර්ට්ෆෝන් දුරකථනය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. මේ සම්බන්ධව විස්තර හා ඡායාරූප තාක්ෂණික බ්ලොග් අඩවි, ට්විටර් හා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන වන දි ඉන්ඩිපෙන්ඩන්ට්, වොෂින්ටන් පෝස්ට්, ඉන්ඩියා ටුඩේ, සිඩ්නි මෝනින් හෙරල්ඩ් මගින් ද වාර්තා කර තිබේ. කොටින්ම කිවහොත් එය මේවනවිට ලෝකයේ උණුසුම්ම තාක්ෂණික සම්බන්ධ කටකතාව බවට පත්වී තිබේ. ඇපල් සමාගම විසින් මේ දක්වා නිකුත් කරන ලද සිහින්ම ස්මාර්ට්ෆෝන් උපාංගය වන අයිෆෝන් 6 දුරකථනය සෙ.මී. 0.76කටත් වඩා සිහින්වේ. දුරකථනය නැවි යාම පිලිබඳ දෝෂ එතරම් වාර්තා නොවුවත් අන්තර්ජාලයේ ඇතැම් පිරිස් මෙම දෝෂය ඉතා ලොකු දෝෂයක් බවට පෙන්වීමට සිදුකරන උත්සාහයන් හේතුවෙන් ඇපල් ලෝලීන් බොහොමයක් මේවනවිටත් දුරකථනය මිලදී ගන්නේද නැද්ද සම්බන්ධව ගැටලුවකට මුහුණපා තිබේ. 2010 වසරේ නිකුත් කරන ලද අයිෆෝන් 4 වර්ගයේ දුරකතනයේද දුරකථන සම්බන්ධතාව සම්බන්ධයෙන් (#antennagate) දෝෂයක් පැවතුන අතර එය අනවශ්‍යය පරිදි ප්‍රචාරය වන විට අසත්‍යය ප්‍රචාර වැලැක්වීම උදෙසා එකල ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් විසින් සමාගම වෙනුවෙන් නිවේදනයක් සිදුකරන ලදී. මෙවරද ඇපල් ලෝලීන් වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ගෙන් එවන් මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් සිටී. ඇපල් දුරකතනයේ නැවි යාම ප්‍රචලිතව ඇත්තේ #bendgate නම් හෑෂ් ටැග් එකෙන් වන අතර ඒ ඔස්සේ ලොව ප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගම් ඇපල් සමාගමේ දෝෂය හාස්‍යයට ලක්කොට තිබුනේ පහත පරිද්දෙනි. - See more at: [url]http://offair.nethfm.com/article/5050#sthash.htLqvOz5.cgLSSxz1.dpuf[/url][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom