Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone 6 Plus Camera Replacement
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔෆිස් එකේ දි ෆෝන් එක අතට ගත්තා document එකක ෆොටෝ එකක් ගහන්න... කොහෙද කැම් එක ෆෝකස් වෙන්නෙම නෑ... පස්සෙ පොඩ්ඩක් හොයලා බලන කොට ඇපල් බුවා iphone 6 plus phones සෙට් එකකම පසුපස කැමරාව defective කියලා IMEI no. එක ඒ range එකට වැටෙනව නම් free of charge මාරු කරල දෙනව කියල දාලා තියෙනවා.. හා හා පුරා කියල දෙයියො බුදුන් සිහිකරගෙන ගහල බැලුව IMEI no. එක.. "You are eligible" කියල වැටුන කියහන්කො දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද

ලංකාවෙ ඇපල් වලට ඔය වගේ වැඩ කරන තැනක් නෑ නෙ මම දන්න හැටියට

වැල්ලවත්තෙ තැනකින් ඇහුවම ෆෝන එකක තියෙන එකක් මගෙ ඉස්සරහදිම දාලා දෙන්නම් කිව්ව 7,500 කට... අලුතින් එන cam එකක් දැම්මොත් auto focus වැඩ කරන්නෙ නැතිව යනවලු..

කවුරුහරි ඉන්නවද මේ ගැන දන්න කෙනෙක්... අලුත් cam එකක් දාලා ඔය වගේ ලෙඩක් එයිද? ඒ මදිවට ඒක original කියල දැනගන්නෙ කොහොමද?

කාටහරි recommend කරන්න පුලුවන් තැනක් තියෙද මේ වගේ වැඩකට

[QUOTE="December, post: 20568752, member: 234543"] [SIZE="4"]ඔන්න ඔෆිස් එකේ දි ෆෝන් එක අතට ගත්තා document එකක ෆොටෝ එකක් ගහන්න... කොහෙද කැම් එක ෆෝකස් වෙන්නෙම නෑ... පස්සෙ පොඩ්ඩක් හොයලා බලන කොට ඇපල් බුවා iphone 6 plus phones සෙට් එකකම පසුපස කැමරාව defective කියලා IMEI no. එක ඒ range එකට වැටෙනව නම් free of charge මාරු කරල දෙනව කියල දාලා තියෙනවා.. හා හා පුරා කියල දෙයියො බුදුන් සිහිකරගෙන ගහල බැලුව IMEI no. එක.. "You are eligible" කියල වැටුන කියහන්කො දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද ලංකාවෙ ඇපල් වලට ඔය වගේ වැඩ කරන තැනක් නෑ නෙ මම දන්න හැටියට වැල්ලවත්තෙ තැනකින් ඇහුවම ෆෝන එකක තියෙන එකක් මගෙ ඉස්සරහදිම දාලා දෙන්නම් කිව්ව 7,500 කට... අලුතින් එන cam එකක් දැම්මොත් auto focus වැඩ කරන්නෙ නැතිව යනවලු.. කවුරුහරි ඉන්නවද මේ ගැන දන්න කෙනෙක්... අලුත් cam එකක් දාලා ඔය වගේ ලෙඩක් එයිද? ඒ මදිවට ඒක original කියල දැනගන්නෙ කොහොමද? කාටහරි recommend කරන්න පුලුවන් තැනක් තියෙද මේ වගේ වැඩකට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom