Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone 6s,6s Plus හඳුන්වා_දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iPhone 6s,6s Plus හඳුන්වා_දෙයි

iPhone 6s සහ 6s Plus හඳුන්වා දෙයි, මෙවර ‘රෝස’ පාටිනුත්

වසරකට පෙර Apple සමාගම හඳුන්වා දුන්නා iPhone 6 සහ 6 Plus දුරකථන. ඒ ඔවුන්ගේ විශාලතම තිරයන්ගෙන් යුතු දුරකථන වුණා. අඟල් 4 සිට අඟල් 4.7 සහ 5.5 දක්වා වර්ධනය කළා. ඊයේ දිනයේදී ඔවුන් තම නවතම iPhone දුරකථන වෙළඳපොළට නිකුත් කළා. ඒ iPhone 6s සහ 6s Plus ලෙසින්. මේ දුරකථන දෙකම මෙතෙක් පැවති iPhone වලට බොහෝ සෙයින් සමාන ලෙස නිර්මාණය කර තිබෙනවා. නමුත් අන්තර්ගතයන්ගේ සිදු කර ඇති වෙනස්කම් රැසකින් මෙම උපාංග සමන්විත වෙනවා. ඒ බව සමාගමේ ප්රධාන විධායක නිලධාරී, Tim Cook ගේ ප්රකාශයෙන් පැහැදිලි වෙනවා.

While they may look the same, we’ve worked hard to change everything

නව iPhone දුරකථන සකසා ඇත්තේ විශේෂ ඇලුමිනියම් සහ සමාගමට අනුව දැනට ජංගම දුරකතනයක පවතින ශක්තිමත්ම වීදුරු වලින්.

විශේෂත්වයක් තමයි මෙවර iPhone දුරකථන වර්ණ 4 කින් ලබා ගත හැකි වීම. ඒ Silver, Gold, Space Grey සහ නව Rose Gold (pink) වර්ණ වලින්. බලාපොරොත්තු වූ ලෙසටම 6s and 6s Plus, pressure-sensitivity තිරයන්ගෙන් සමන්විතයි. මෙහිදී භාවිත කරන්නේ වසරේ මුල 12-inch MacBook සඳහා හඳුන්වා දුන් ‘Force Touch’ තාක්ෂණයයි.

නව උපාංග සම්පූර්ණයෙන් නවීකරණය වූ iSight කැමරාවකින් යුක්තයි. එය මෙගා පික්සල් 12 කින් යුක්ත වන අතර ප්රථම වතාවට 4k resolution වීඩියෝ සැකසිය හැක. ඒවාගේම මෙගා පික්සල් 5 ක ඉදිරිපස කැමරාවකින් යුක්තයි.

නව උපාංග A9 processor කින් යුක්තයි. මෙය පෙර පැවති චිපයට වඩා 70% කින් වේගවත්ය. නවීකරණය කල දෙවන පරපුරේ Touch ID sensor එකකින්ද මේ උපාංග සමන්විතයි. නවතම iPhone හඳුන්වා දීම සමඟ සිදු වූ තවත් එක් වැදගත් කාර්යයක් තමයි iOS 9 නිල වශයෙන් හඳුන්වා දීම. දැන් ‘Siri’ තව දුරටත් බුද්ධිමත්.

නවතම charging docks, දුරකතනයේ වර්ණයට ගැලපෙන පරිදි මිලදී ගැනීමට හැකි වේවී. Australia, Canada, China, France, Germany, Hong Kong, Japan, New Zealand, Puerto Rico, Singapore, United Kingdom සහ United States යන රටවල් වල සැප්තැම්බර් 12 සිට pre-order කල හැකි අතර September 25 අපනයනය ආරම්භ කරනු ඇත. ක්රමයෙන් රටවල් 130 ක දුරකථන සැපයුම්කරුවන් 400 ක් පුරා විහිදෙනු ඇත.

[YOUTUBE]aBYWGjIzvyw[/YOUTUBE]

[YOUTUBE]Ar2wuOxBpDw[/YOUTUBE]

http://www.gsmarena.com/apple_iphone_6s-7242.php#

http://www.gsmarena.com/apple_iphone_6s_plus-7243.php#

[QUOTE="deanXX, post: 18943855, member: 492830"] [b]iPhone 6s,6s Plus හඳුන්වා_දෙයි[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]iPhone 6s සහ 6s Plus හඳුන්වා දෙයි, මෙවර ‘රෝස’ පාටිනුත්[/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="3"]වසරකට පෙර Apple සමාගම හඳුන්වා දුන්නා iPhone 6 සහ 6 Plus දුරකථන. ඒ ඔවුන්ගේ විශාලතම තිරයන්ගෙන් යුතු දුරකථන වුණා. අඟල් 4 සිට අඟල් 4.7 සහ 5.5 දක්වා වර්ධනය කළා. ඊයේ දිනයේදී ඔවුන් තම නවතම iPhone දුරකථන වෙළඳපොළට නිකුත් කළා. ඒ iPhone 6s සහ 6s Plus ලෙසින්. මේ දුරකථන දෙකම මෙතෙක් පැවති iPhone වලට බොහෝ සෙයින් සමාන ලෙස නිර්මාණය කර තිබෙනවා. නමුත් අන්තර්ගතයන්ගේ සිදු කර ඇති වෙනස්කම් රැසකින් මෙම උපාංග සමන්විත වෙනවා. ඒ බව සමාගමේ ප්රධාන විධායක නිලධාරී, Tim Cook ගේ ප්රකාශයෙන් පැහැදිලි වෙනවා. While they may look the same, we’ve worked hard to change everything නව iPhone දුරකථන සකසා ඇත්තේ විශේෂ ඇලුමිනියම් සහ සමාගමට අනුව දැනට ජංගම දුරකතනයක පවතින ශක්තිමත්ම වීදුරු වලින්. [CENTER][IMG]https://www.neowin.net/images/uploaded/2015/09/screen_shot_2015-09-09_at_11.30.11_am_story.jpg[/IMG][/CENTER] විශේෂත්වයක් තමයි මෙවර iPhone දුරකථන වර්ණ 4 කින් ලබා ගත හැකි වීම. ඒ Silver, Gold, Space Grey සහ නව Rose Gold (pink) වර්ණ වලින්. බලාපොරොත්තු වූ ලෙසටම 6s and 6s Plus, pressure-sensitivity තිරයන්ගෙන් සමන්විතයි. මෙහිදී භාවිත කරන්නේ වසරේ මුල 12-inch MacBook සඳහා හඳුන්වා දුන් ‘Force Touch’ තාක්ෂණයයි. [CENTER][IMG]https://www.neowin.net/images/uploaded/2015/09/screen_shot_2015-09-09_at_11.32.35_am_story.jpg[/IMG][/CENTER] නව උපාංග සම්පූර්ණයෙන් නවීකරණය වූ iSight කැමරාවකින් යුක්තයි. එය මෙගා පික්සල් 12 කින් යුක්ත වන අතර ප්රථම වතාවට 4k resolution වීඩියෝ සැකසිය හැක. ඒවාගේම මෙගා පික්සල් 5 ක ඉදිරිපස කැමරාවකින් යුක්තයි. [CENTER][IMG]https://www.neowin.net/images/uploaded/2015/09/screen_shot_2015-09-09_at_11.56.10_am_story.jpg[/IMG] [/CENTER] නව උපාංග A9 processor කින් යුක්තයි. මෙය පෙර පැවති චිපයට වඩා 70% කින් වේගවත්ය. නවීකරණය කල දෙවන පරපුරේ Touch ID sensor එකකින්ද මේ උපාංග සමන්විතයි. නවතම iPhone හඳුන්වා දීම සමඟ සිදු වූ තවත් එක් වැදගත් කාර්යයක් තමයි iOS 9 නිල වශයෙන් හඳුන්වා දීම. දැන් ‘Siri’ තව දුරටත් බුද්ධිමත්. [CENTER][IMG]https://www.neowin.net/images/uploaded/2015/09/screen_shot_2015-09-09_at_11.33.23_am_story.jpg[/IMG] [/CENTER] නවතම charging docks, දුරකතනයේ වර්ණයට ගැලපෙන පරිදි මිලදී ගැනීමට හැකි වේවී. Australia, Canada, China, France, Germany, Hong Kong, Japan, New Zealand, Puerto Rico, Singapore, United Kingdom සහ United States යන රටවල් වල සැප්තැම්බර් 12 සිට pre-order කල හැකි අතර September 25 අපනයනය ආරම්භ කරනු ඇත. ක්රමයෙන් රටවල් 130 ක දුරකථන සැපයුම්කරුවන් 400 ක් පුරා විහිදෙනු ඇත. [CENTER][IMG]https://www.neowin.net/images/uploaded/2015/09/apple-2015-04_story.jpg[/IMG][/CENTER] [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]aBYWGjIzvyw[/YOUTUBE] [YOUTUBE]Ar2wuOxBpDw[/YOUTUBE] [url]http://www.gsmarena.com/apple_iphone_6s-7242.php#[/url] [url]http://www.gsmarena.com/apple_iphone_6s_plus-7243.php#[/url] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/07/Tech-Guru-Logo.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom