Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iphone icloud ලොක් එක කඩන විදිය ( සින්හලෙන් )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iphone icloud ලොක් එක කඩන විදිය ( සින්හලෙන් )

අද මෙම ලිපිය ලියන්නේ iPhone බාවිතා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැනයි.ඒ තමයි අයිෆෝන් ලොක් එක කඩන්නේ කොහොමද කියන එක.

අද ලිපිය ගොඩක් දිග එකක් .හැබයි රු.10000 ක් බේර ගන්න පුල්වන් ක්‍රමයක්

ඇපල් කියන්නේ ලෝකෙ ලොකුම සමාගමක්. ඉතින් ඒ සමාගමේ security එක කඩනවා වගේ වැඩක් තමයි iPhone i cloud කඩනවා කියන්නේ.අපි මෙතනදී කරන්නේ ඇත්තටම මේ ලොක් එක කඩන එක නෙවෙයි ලොක් එක මග හැරීමක්.සාමාන්‍යයෙන් මේ වැඩේ කියලා දෙනවට මේ ලොක් එක අයින් කරන අය නම් කැමති වෙන එකක් නෑ.ඔයාලා දන්නවා නේ සාමාන්‍යයෙන් රු.10,000 ක් විතර නිකන් කොල්ල කනවා සමහරු. ඒ අයට මේ ලිපිය ටිකක් අප්සට් ඇති. කරන්න දෙයක් නෑ සාධාරණ වෙන්න බලන්න මේක ඉතාමත් Simple දෙයක් නේ.

Iphone lock එක කියන්නේ i cloud lock .ඇපල් සයිට් එකේ එහෙමත් නැත්තම් Appstore එකේ අපි ඇප් ගන්න කොට එහෙම බාවිතා කරන ඇපල් ID එක ( ඊමෙල් එකයි ,පාස්වර්ඩ් එකයි ) ෆෝන් එක සමග සම්බන්ධ කිරීම තමයි iphone lock කියන්නේ.ඒ නිසා. icloud lock එකක් හැම ෆෝන් එකටම නෑ.

හිතන්න ඔයාගේ ෆෝන් එක නැති වුනා කියලා. අන්න එතකොට icloud lock දාලනම් ඔයාගේ ෆෝන් එකට පරිගණකය හරහා www.icloud.com එකට ගිහින් ෆෝන් එකේ ඇපල් ID එක ගහලා ෆෝන් එක තියෙන තැන විතරක් නෙවෙයි මේ ෆෝන් එකේ sound එකක් දාන්න.ෆෝන් එක ගත්ත කෙනාට පේන්න Display එකේ මැසේජ් එකක් දාන්න වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්.

සාමාන්‍යයෙන් ebay වගේ එකකින් ෆෝන් ගනනවා නම් අපි මිලදී ගන්න ඔනේ i cloud lock නොදාපු ෆෝන්,lock දාලනම් අනිවා ඇපල් අයි ඩී එක දැන ගන්න ඕනේ , දන්නේ නැතුව ගන්නවා කියන්නේ ලෝක අමාරුවේ වැටෙන දෙයක්.

ඇපල් ෆෝන් එකක් හෝ අනෙකුත් ඇපල් Device හැම එක කටම මේ Icloud lock එක වලන්ගුයි.

මේ ලෝකේ කිසිම කෙනෙක් තවම මේ Security base එක කඩලා නෑ.ඒක තමයි ඇපල් Device වල වටිනාකම.

හැබැයි කෙලින්ම කියනවා නම් ඇපල් කොම්පැනි එක කියන්නේ ජරාම company එකක් තමයි.පරණ usersලාව අමතක කරලා අලුත් යූසර්ස්ලාට මුල් තැන දෙන එක ගැන දන්නේ i cloud lock වලින් බැට කාපු අය තමයි.

ඔයා රට ඉදන් ෆෝන් එකක් ගේනවා කියලා හිතන්න,ඔන්න ඒක ඔයා පාවිච්චි කරලා ටික දවසකින් apple අලුත් version එකක් එනවා ඔයා ඒක update කරනවා. ඔන්න ඉතින් දෙවියන්ගේම පිහිටයි.ෆෝන් එක ලොක් වෙනවා සුපිරියටම

නැත්තම් ඔයා ගෙනාපු ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන්න connect වෙනවා .ඔන්න ෆෝන් එකෙ වැටෙනවා loss phone කියලා please call me කියලා.එතනදිත් වැටෙන්නේ i cloud ලොක් එක තමයි.

ඉතින් ඔය ලොක් එක කඩන්න නම් මේ ලෝකේ කොහේ ගියත් බෑ

කරන්න තියෙන එකම විකල්පය තමයි i cloud By pass .

ඇත්තටම මේක ගැන අහලා ඇති සමහරු. මේකෙන් වෙන්නේ අපි අර කලින් කිව්ව දේ ඒ කියන්නේ ලොක් එක මග හැර ෆෝන් එකට log වීමක්.

සමාන්‍යයෙන් i cloud By pass කරන මූලික ක්‍රම 2ක් තියෙයි.එකක් තමයි Manual අනික Auto.

Manual කියන්නේ අයිෆෝන් එකේ setup.app කියන ෆයිල් එක Delete කරන එක.එක කරන්න ඉතින් ලේසි නෑ.Root කරලා log වෙන්න ඕනෙ.

මේ කියන කාරනා මේ i cloud lock ගැන හොයපු අය දන්නවා ඇති

ඒක ටිකක් විතර අමාරු නිසා අපි 2 වෙනි ක්‍රමය කරමු.

මේකදේ කරන්නේ මේ අපි manual කරන දේ සොෆ්ට්වෙයා එකකින් Auto කර ගැනීමයි.

[YOUTUBE]1ako_avO8BQ[/YOUTUBE]

ඔය සොෆ්ට්වෙයා එක open කරලා ෆෝන් එක පරිගණකයට plug කරලා DFU mode එකට යන්න ඕනෙ.DFU mode එකට යන හැටි ඔයාලා දන්නවා නේ.( power button එක තප්පර 2ක් ඔබාගෙන ඒ එක්කම home බටන් එක press කරගෙන එක දිගට තප්පර 10 ක් ඉදලා power බටන් එක නිදහස් කරලා home බටන් එක තප්පර කීපයක් press කිරීමයි )

එතකොට සම්පූර්ණයෙන් ෆෝන් එකේ screen එක Black වෙනවා. නිකන් පරිගණකයේ Dos වලට ගියා වගේ

සින්හලෙන් කොටන්න කම්මැලි නිසා මේ පිලිවෙලට කරන්න.

1) Open iPhone4_Hacktivate_Tool

2) Put your iphone4 into DFU mode

3) Press Button 1 to run the ssh_rd tool

4) Wait until ssh_rd tool is done

5) Run number 2 to mount your devices filesystem

6) Now run number 3 to copy the needed files over to hacktivate your iphone 4

7) Your device will reboot and go into restore mode

8) Press the exit recovery button

9) Mission Complete

ඔන්න ඔය ටික කරන්න තියෙන්නේ. වීඩියෝ එක බලමින් කරන්න වැඩි දෙයක් නෑ.ෆෝන් එක අතරමගදී කරනකොට පැටලුනොත් එක වර home බටන් එකයි power බටන් එකයි press කරලා

මුල ඉදන් කරන්න.

මේක අපි iphone 4 ෆෝන් වලට අත්හදා බලලා තියෙනවා.මේක වැඩ කරනවා කියලා කියන්නේ iPhone 4 වලට විතරයිලු.කියන්නා කෙසේ කීවත් 4s වුනත් කමක් නෑ කරලා බලලා අදහස් පහත දාන්න.

මේක කරහම අපිට අනිවාර්යෙන් කිසි අවුලක් නැතුව iphone එක බාවිතා කරන්න පුලුවන් on වෙනවා කිසි අවුලක් නැතුව. තියෙන ප්‍රධානම ගැටලුව තමයි No service case එක ඒත් ඉතින් උන්නා හැටියට මලා මැදැයි කියලා සුපිරි i pod එකක් විදියට හරි use කරන්න පුලුවන්.අනිත් service all වැඩ කරනවා.Iphone IOS 7 වලට update නම් තමයි මේක කරන්න පුලුවන්.

ඔන්න එහෙනම් වැදගත් වුනානම් අදහස් දාලා යන්න. අනික තමයි No service case එක විසදන විදිය දන්නවා නම් එකත් දාලාම යන්න.මේ ක්‍රමේ හරිගියේ නැත්තම් අපි මේක Manual කරන විදිය ගැන ඉදිරියේදී පලකරන්නම්.

ඉස්සුවේ මෙතැනින්

http://www.aluth.com/2014/06/iphone-icloud-lock.html

[QUOTE="shezaan27, post: 16749886, member: 89292"] [b]iphone icloud ලොක් එක කඩන විදිය ( සින්හලෙන් )[/b] අද මෙම ලිපිය ලියන්නේ iPhone බාවිතා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැනයි.ඒ තමයි අයිෆෝන් ලොක් එක කඩන්නේ කොහොමද කියන එක. [IMG]http://www.sellmymobile.com/blog/wp-content/uploads/2013/12/lockout.png[/IMG] අද ලිපිය ගොඩක් දිග එකක් .හැබයි රු.10000 ක් බේර ගන්න පුල්වන් ක්‍රමයක් ;) ඇපල් කියන්නේ ලෝකෙ ලොකුම සමාගමක්. ඉතින් ඒ සමාගමේ security එක කඩනවා වගේ වැඩක් තමයි iPhone i cloud කඩනවා කියන්නේ.අපි මෙතනදී කරන්නේ ඇත්තටම මේ ලොක් එක කඩන එක නෙවෙයි ලොක් එක මග හැරීමක්.සාමාන්‍යයෙන් මේ වැඩේ කියලා දෙනවට මේ ලොක් එක අයින් කරන අය නම් කැමති වෙන එකක් නෑ.ඔයාලා දන්නවා නේ සාමාන්‍යයෙන් රු.10,000 ක් විතර නිකන් කොල්ල කනවා සමහරු. ඒ අයට මේ ලිපිය ටිකක් අප්සට් ඇති. කරන්න දෙයක් නෑ සාධාරණ වෙන්න බලන්න මේක ඉතාමත් Simple දෙයක් නේ. Iphone lock එක කියන්නේ i cloud lock .ඇපල් සයිට් එකේ එහෙමත් නැත්තම් Appstore එකේ අපි ඇප් ගන්න කොට එහෙම බාවිතා කරන ඇපල් ID එක ( ඊමෙල් එකයි ,පාස්වර්ඩ් එකයි ) ෆෝන් එක සමග සම්බන්ධ කිරීම තමයි iphone lock කියන්නේ.ඒ නිසා. icloud lock එකක් හැම ෆෝන් එකටම නෑ. හිතන්න ඔයාගේ ෆෝන් එක නැති වුනා කියලා. අන්න එතකොට icloud lock දාලනම් ඔයාගේ ෆෝන් එකට පරිගණකය හරහා [url]www.icloud.com[/url] එකට ගිහින් ෆෝන් එකේ ඇපල් ID එක ගහලා ෆෝන් එක තියෙන තැන විතරක් නෙවෙයි මේ ෆෝන් එකේ sound එකක් දාන්න.ෆෝන් එක ගත්ත කෙනාට පේන්න Display එකේ මැසේජ් එකක් දාන්න වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ebay වගේ එකකින් ෆෝන් ගනනවා නම් අපි මිලදී ගන්න ඔනේ i cloud lock නොදාපු ෆෝන්,lock දාලනම් අනිවා ඇපල් අයි ඩී එක දැන ගන්න ඕනේ , දන්නේ නැතුව ගන්නවා කියන්නේ ලෝක අමාරුවේ වැටෙන දෙයක්. ඇපල් ෆෝන් එකක් හෝ අනෙකුත් ඇපල් Device හැම එක කටම මේ Icloud lock එක වලන්ගුයි. මේ ලෝකේ කිසිම කෙනෙක් තවම මේ Security base එක කඩලා නෑ.ඒක තමයි ඇපල් Device වල වටිනාකම. හැබැයි කෙලින්ම කියනවා නම් ඇපල් කොම්පැනි එක කියන්නේ ජරාම company එකක් තමයි.පරණ usersලාව අමතක කරලා අලුත් යූසර්ස්ලාට මුල් තැන දෙන එක ගැන දන්නේ i cloud lock වලින් බැට කාපු අය තමයි. ඔයා රට ඉදන් ෆෝන් එකක් ගේනවා කියලා හිතන්න,ඔන්න ඒක ඔයා පාවිච්චි කරලා ටික දවසකින් apple අලුත් version එකක් එනවා ඔයා ඒක update කරනවා. ඔන්න ඉතින් දෙවියන්ගේම පිහිටයි.ෆෝන් එක ලොක් වෙනවා සුපිරියටම :) නැත්තම් ඔයා ගෙනාපු ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන්න connect වෙනවා .ඔන්න ෆෝන් එකෙ වැටෙනවා loss phone කියලා please call me කියලා.එතනදිත් වැටෙන්නේ i cloud ලොක් එක තමයි. ඉතින් ඔය ලොක් එක කඩන්න නම් මේ ලෝකේ කොහේ ගියත් බෑ :) කරන්න තියෙන එකම විකල්පය තමයි i cloud By pass . ඇත්තටම මේක ගැන අහලා ඇති සමහරු. මේකෙන් වෙන්නේ අපි අර කලින් කිව්ව දේ ඒ කියන්නේ ලොක් එක මග හැර ෆෝන් එකට log වීමක්. සමාන්‍යයෙන් i cloud By pass කරන මූලික ක්‍රම 2ක් තියෙයි.එකක් තමයි Manual අනික Auto. Manual කියන්නේ අයිෆෝන් එකේ setup.app කියන ෆයිල් එක Delete කරන එක.එක කරන්න ඉතින් ලේසි නෑ.Root කරලා log වෙන්න ඕනෙ. මේ කියන කාරනා මේ i cloud lock ගැන හොයපු අය දන්නවා ඇති ;) ඒක ටිකක් විතර අමාරු නිසා අපි 2 වෙනි ක්‍රමය කරමු. මේකදේ කරන්නේ මේ අපි manual කරන දේ සොෆ්ට්වෙයා එකකින් Auto කර ගැනීමයි. [YOUTUBE]1ako_avO8BQ[/YOUTUBE] ඔය සොෆ්ට්වෙයා එක open කරලා ෆෝන් එක පරිගණකයට plug කරලා DFU mode එකට යන්න ඕනෙ.DFU mode එකට යන හැටි ඔයාලා දන්නවා නේ.( power button එක තප්පර 2ක් ඔබාගෙන ඒ එක්කම home බටන් එක press කරගෙන එක දිගට තප්පර 10 ක් ඉදලා power බටන් එක නිදහස් කරලා home බටන් එක තප්පර කීපයක් press කිරීමයි ) එතකොට සම්පූර්ණයෙන් ෆෝන් එකේ screen එක Black වෙනවා. නිකන් පරිගණකයේ Dos වලට ගියා වගේ ;) සින්හලෙන් කොටන්න කම්මැලි නිසා මේ පිලිවෙලට කරන්න. 1) Open iPhone4_Hacktivate_Tool 2) Put your iphone4 into DFU mode 3) Press Button 1 to run the ssh_rd tool 4) Wait until ssh_rd tool is done 5) Run number 2 to mount your devices filesystem 6) Now run number 3 to copy the needed files over to hacktivate your iphone 4 7) Your device will reboot and go into restore mode 8) Press the exit recovery button 9) Mission Complete :) ඔන්න ඔය ටික කරන්න තියෙන්නේ. වීඩියෝ එක බලමින් කරන්න වැඩි දෙයක් නෑ.ෆෝන් එක අතරමගදී කරනකොට පැටලුනොත් එක වර home බටන් එකයි power බටන් එකයි press කරලා මුල ඉදන් කරන්න. මේක අපි iphone 4 ෆෝන් වලට අත්හදා බලලා තියෙනවා.මේක වැඩ කරනවා කියලා කියන්නේ iPhone 4 වලට විතරයිලු.කියන්නා කෙසේ කීවත් 4s වුනත් කමක් නෑ කරලා බලලා අදහස් පහත දාන්න. මේක කරහම අපිට අනිවාර්යෙන් කිසි අවුලක් නැතුව iphone එක බාවිතා කරන්න පුලුවන් on වෙනවා කිසි අවුලක් නැතුව. තියෙන ප්‍රධානම ගැටලුව තමයි No service case එක ඒත් ඉතින් උන්නා හැටියට මලා මැදැයි කියලා සුපිරි i pod එකක් විදියට හරි use කරන්න පුලුවන්.අනිත් service all වැඩ කරනවා.Iphone IOS 7 වලට update නම් තමයි මේක කරන්න පුලුවන්. ඔන්න එහෙනම් වැදගත් වුනානම් අදහස් දාලා යන්න. අනික තමයි No service case එක විසදන විදිය දන්නවා නම් එකත් දාලාම යන්න.මේ ක්‍රමේ හරිගියේ නැත්තම් අපි මේක Manual කරන විදිය ගැන ඉදිරියේදී පලකරන්නම්. ඉස්සුවේ මෙතැනින් [URL="http://www.aluth.com/2014/06/iphone-icloud-lock.html"]http://www.aluth.com/2014/06/iphone-icloud-lock.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom