Iphone jailbreak

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    Mage gawa apple iphone 4 ekak thiyawna ... eka japan walin gaththa ekak. network eka softbank. mata meka unlock karaganna one... kohomada karaganne
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥


    මේක ඉතින් free කරගන්න විදියක් නැ.. ගෙවලා තාම කරගන්න වෙන්නේ.. ජපන් සොෆ්ට්බැන්ක් කිව්වා නේ.. තාම සොෆ්ට්බැන්ක් බැ.. තව ටික කාලයක් යයි.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    http://www.jailbreakios6.org/

    me site eken karanna puluwanda

    ජෛල්බ්රෙක් සහ අන්ලොක් කියන්නේ දෙකක්..

    ජෙල්බ්රෙක් කලාම. ෆෝන් එකට themas, icons change වගේ දේවල් කරන්න පුළුවන්.

    අන්ලොක් කරන්නේ ඕනෙම සිම් එකක් වෙඩ කරන්න හදාගන්න පුළුවන් වෙන්න.