Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

leser engrave කරත් 8/8+/x එකේ ඕක කරන්න බැරි වෙයි මොකද glass back එකක් තියන නිසා. අනික ඒවයෙ engrave කරලා නෙමයි තියෙන්නෙ අකුරු සිල්වර් ෆිනිශ් එකක් තියනවා laser engrave කරත් ඒ ෆිනිශ් එක ගන්න බැහැ

ෆෝන් එකේ iOS නම් තියෙන්නෙ ජෙනුයින් තමයි. Fake iPhone වල ඇන්ඩ්රොයිඩ් තියෙන්නෙ ස්කින් එකක් දාල ඒක නිකන්ම හොයන්න පුලුවන්

හැබැයි විකුනන තැන එකා කෑලි මාරු කරලා රීෆර්බිශ් කරලා ආපහු සීල් කරලා නම් හොයන්න විදියක් නැහැ

මොකද සේරම iPhone වල සීරියල් ඇපල් සයිට් එකෙන් වෙරිෆයි වෙන නිසා

ඕකට කරන්න තියන එකම දේ Authorized තැනකින් ගන්න එක

ඔය දාල තියන ෆෝටෝ දෙක ගත්තොතින් ඔය දෙකම ජෙනුයින් තමයි

iPhone8/8+/X වල සමහර රීජන් වලට රිලීස් කරපුවායෙ iPhone කියලා විතරයි ගහල තියෙන්නෙ සමහර රීජන් වලට රිලීස් කරපුවයෙ iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියලා ගහල තියනවා.

හැබැයි iPhone කියලා විතරක් ගහල තියන එක ලස්සනයි

කලින් ආපු එක ෆෝන් එකකවත් එහෙම ආවෙ නැහැ පරණ ෆෝන් වල iPhone කියලා විතරයි නම් ගහලා තියන්නෙ අනිවාර්යෙන් Aluminum Shell එක මාරු කරලා සහ ඒ මාරු කරපු shell එක ජෙනුයින් නෙමෙයි. මොකද කලින් ආපු ෆෝන් හැම එකේම iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියන එක ගහලා තිවුනා

https://checkcoverage.apple.com/ එකට ගියාම iPhone එකක Apple Care status එක චෙක් කරන්න පුලුවන් මෙතනදි පලවෙනි සැරේ Purchasing Date එක වෙරිෆයි කරන්න ඕන ඒක කරන්න පුලුවන් වෙන්නෙ Authorized තැනකින් ගත්තොතින් විතරයි. වෙන ශොප් වලින් ගත්තට අපි ඒ ගන්න දවස purchasing date එක වෙන්නෙ නැහැ. කඩේ එකා apple authorized තැනින් ගනිපු දවස තමයි purchasing date එක වෙන්නෙ

ගන්නවා නම් ලංකාව තියන රීජන් එකට රිලීස් කරපු ෆෝන් එකක් ගනින් එතකොට ඇපල් කෙයා ලංකාවෙ Authorized එවුන් ක්ලේම් කරනවා කිසි අවුලක් නැතුව

ඔය එක එක රටවලට රිලීස් කරපු ෆෝන් වලට මෙහෙ එවුන්ට වොරන්ටි දෙන්න බැහැ

[QUOTE="NEMISIS, post: 23363715, member: 494668"] [SIZE="3"] leser engrave කරත් 8/8+/x එකේ ඕක කරන්න බැරි වෙයි මොකද glass back එකක් තියන නිසා. අනික ඒවයෙ engrave කරලා නෙමයි තියෙන්නෙ අකුරු සිල්වර් ෆිනිශ් එකක් තියනවා laser engrave කරත් ඒ ෆිනිශ් එක ගන්න බැහැ ෆෝන් එකේ iOS නම් තියෙන්නෙ ජෙනුයින් තමයි. Fake iPhone වල ඇන්ඩ්රොයිඩ් තියෙන්නෙ ස්කින් එකක් දාල ඒක නිකන්ම හොයන්න පුලුවන් හැබැයි විකුනන තැන එකා කෑලි මාරු කරලා රීෆර්බිශ් කරලා ආපහු සීල් කරලා නම් හොයන්න විදියක් නැහැ මොකද සේරම iPhone වල සීරියල් ඇපල් සයිට් එකෙන් වෙරිෆයි වෙන නිසා ඕකට කරන්න තියන එකම දේ Authorized තැනකින් ගන්න එක ඔය දාල තියන ෆෝටෝ දෙක ගත්තොතින් ඔය දෙකම ජෙනුයින් තමයි iPhone8/8+/X වල සමහර රීජන් වලට රිලීස් කරපුවායෙ iPhone කියලා විතරයි ගහල තියෙන්නෙ සමහර රීජන් වලට රිලීස් කරපුවයෙ iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියලා ගහල තියනවා. හැබැයි iPhone කියලා විතරක් ගහල තියන එක ලස්සනයි කලින් ආපු එක ෆෝන් එකකවත් එහෙම ආවෙ නැහැ පරණ ෆෝන් වල iPhone කියලා විතරයි නම් ගහලා තියන්නෙ අනිවාර්යෙන් Aluminum Shell එක මාරු කරලා සහ ඒ මාරු කරපු shell එක ජෙනුයින් නෙමෙයි. මොකද කලින් ආපු ෆෝන් හැම එකේම iPhone කියන එකට අමතරව FCC/CC සහ Designed by Apple in California assembled in China කියන එක ගහලා තිවුනා [url]https://checkcoverage.apple.com/[/url] එකට ගියාම iPhone එකක Apple Care status එක චෙක් කරන්න පුලුවන් මෙතනදි පලවෙනි සැරේ Purchasing Date එක වෙරිෆයි කරන්න ඕන ඒක කරන්න පුලුවන් වෙන්නෙ Authorized තැනකින් ගත්තොතින් විතරයි. වෙන ශොප් වලින් ගත්තට අපි ඒ ගන්න දවස purchasing date එක වෙන්නෙ නැහැ. කඩේ එකා apple authorized තැනින් ගනිපු දවස තමයි purchasing date එක වෙන්නෙ ගන්නවා නම් ලංකාව තියන රීජන් එකට රිලීස් කරපු ෆෝන් එකක් ගනින් එතකොට ඇපල් කෙයා ලංකාවෙ Authorized එවුන් ක්ලේම් කරනවා කිසි අවුලක් නැතුව ඔය එක එක රටවලට රිලීස් කරපු ෆෝන් වලට මෙහෙ එවුන්ට වොරන්ටි දෙන්න බැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom