Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද බන්, Apple Care තියනවා නම් ලංකාවෙන් වොරන්ටි ගන්න පුලුවන්. ඇත්තටම ගන්න හොද නැත්තෙ ශොප් වොරන්ටි එක්ක. කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ

ඇපල් කෙයා තියනවා නම් ලංකාවෙ ඕනම Apple Authorized තැනකින් වොරන්ටි දෙනවා. කොහෙන් ගත්තත් වොරන්ටි දෙනවා

පිට රට යවන්න වෙනවා නම් උන් කරනවා ඒකට අපි සතපහක්වත් ගෙවන්න ඕන නැහැ

Future World and Bt-Options දෙකෙන් දැනට පිටින් ගනිපු ඩිවයිස් බර ගානකට ඇපල් කෙයා ක්ලේම් කරලා තියනවා කිසිම අවුලක් නැතුව

ෆෝන් වලට නම් පොඩි සීන් එකක් තියනවා ලංකාවෙ Apple Authorized එවුන්ට වොරන්ටි දෙන්න පුලුවන් මේ රීජන් එකට රිලීස් කරපු ෆෝන් වලට විතරයි (Middle east වලින් එහෙම ගේන ඒවට ලංකාවෙන් වොරන්ටි ගන්න බැහැ ඒත් සිංගා වලින් වගේ ගේන ඒවට මෙහෙන් ගන්න පුලුවන්)

අනික Brand new phone එකක් ඇක්ටිවේට් කරපු පලියට ඇපල් කෙයා ස්ටාට් වෙන්නෙ නැහැ ඒක ස්ටාට් වෙන්න ඔරිජිනල් පර්චසින්ඩේට් එක වෙරිෆයි කරන්න ඕන. පිටින් ගත්තොතින් මෙන්න මේ ඩේට් එක වෙරිෆයි කරන්න බැරි උනොත් ඇපල් කෙයා ගන්න විදියක් නැහැ. මොකද පර්චසින් ඩේට් එක වෙන්නෙ Apple Authorized තැනකින් විකුනපු දවස

මොකද ෆෝන් එකක් අරගෙන ඇක්ටිවේට් නොකර තිබ්බා කියලා වොරන්ටි ඉතුරු වෙලා තියෙන්නෙ නැහැ. ඔරිජනල් Apple Store එකකින් හරි Apple authrized තැනකින් හරි ගනිපු දවසෙ ඉදන් වොරන්ටි කැල්කියුලේට් වෙනවා

කලින් ඇක්ටිවේට් කරලා යූස් කරපු ෆෝන් එකක් ඇපල් සයිට් එකේ කලින් පර්චසින් ඩේට් එක වෙරිෆයි කරලා නැත්නම් ඇපල් කෙයා ස්ටේටස් එක බලාගන්න බැහැ. පර්චසින් ඩේට් එක වෙරිෆයි කරනකන් ආපහු ට්‍රයි කරන්න කියලා එන්නෙ

මේක කරලා තියෙන්න ඔය ශොප් වලින් ගෙනත් කාලයක් තියාගෙන විකුනන සීන් එක නිසා

ඇපල් වොච් එක ලංකාවට ඔෆීශියලි රලීස් කරලා නැහැ ඒක නිසා ලංකාවෙ Authorized එවුන් ලග ඒක නැහැ සහ පිටින් ගෙනාවට උන් කිසිම සපෝට් එකක් දෙන්නෙ නැහැ

ඒ ඇරෙන්න අනෙක් සේරම වගේ ඇපල් ප්‍රොඩක්ට් ඇපල් කෙයා තියනවා නම් ගනිපු තැන අදාල නැහැ මේහේ Authorized එවුන් වොරන්ටි දෙනවා

[QUOTE="NEMISIS, post: 23372516, member: 494668"] [SIZE="3"] පිස්සුද බන්, Apple Care තියනවා නම් ලංකාවෙන් වොරන්ටි ගන්න පුලුවන්. ඇත්තටම ගන්න හොද නැත්තෙ ශොප් වොරන්ටි එක්ක. කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ ඇපල් කෙයා තියනවා නම් ලංකාවෙ ඕනම Apple Authorized තැනකින් වොරන්ටි දෙනවා. කොහෙන් ගත්තත් වොරන්ටි දෙනවා පිට රට යවන්න වෙනවා නම් උන් කරනවා ඒකට අපි සතපහක්වත් ගෙවන්න ඕන නැහැ Future World and Bt-Options දෙකෙන් දැනට පිටින් ගනිපු ඩිවයිස් බර ගානකට ඇපල් කෙයා ක්ලේම් කරලා තියනවා කිසිම අවුලක් නැතුව ෆෝන් වලට නම් පොඩි සීන් එකක් තියනවා ලංකාවෙ Apple Authorized එවුන්ට වොරන්ටි දෙන්න පුලුවන් මේ රීජන් එකට රිලීස් කරපු ෆෝන් වලට විතරයි (Middle east වලින් එහෙම ගේන ඒවට ලංකාවෙන් වොරන්ටි ගන්න බැහැ ඒත් සිංගා වලින් වගේ ගේන ඒවට මෙහෙන් ගන්න පුලුවන්) අනික Brand new phone එකක් ඇක්ටිවේට් කරපු පලියට ඇපල් කෙයා ස්ටාට් වෙන්නෙ නැහැ ඒක ස්ටාට් වෙන්න ඔරිජිනල් පර්චසින්ඩේට් එක වෙරිෆයි කරන්න ඕන. පිටින් ගත්තොතින් මෙන්න මේ ඩේට් එක වෙරිෆයි කරන්න බැරි උනොත් ඇපල් කෙයා ගන්න විදියක් නැහැ. මොකද පර්චසින් ඩේට් එක වෙන්නෙ Apple Authorized තැනකින් විකුනපු දවස මොකද ෆෝන් එකක් අරගෙන ඇක්ටිවේට් නොකර තිබ්බා කියලා වොරන්ටි ඉතුරු වෙලා තියෙන්නෙ නැහැ. ඔරිජනල් Apple Store එකකින් හරි Apple authrized තැනකින් හරි ගනිපු දවසෙ ඉදන් වොරන්ටි කැල්කියුලේට් වෙනවා කලින් ඇක්ටිවේට් කරලා යූස් කරපු ෆෝන් එකක් ඇපල් සයිට් එකේ කලින් පර්චසින් ඩේට් එක වෙරිෆයි කරලා නැත්නම් ඇපල් කෙයා ස්ටේටස් එක බලාගන්න බැහැ. පර්චසින් ඩේට් එක වෙරිෆයි කරනකන් ආපහු ට්‍රයි කරන්න කියලා එන්නෙ මේක කරලා තියෙන්න ඔය ශොප් වලින් ගෙනත් කාලයක් තියාගෙන විකුනන සීන් එක නිසා ඇපල් වොච් එක ලංකාවට ඔෆීශියලි රලීස් කරලා නැහැ ඒක නිසා ලංකාවෙ Authorized එවුන් ලග ඒක නැහැ සහ පිටින් ගෙනාවට උන් කිසිම සපෝට් එකක් දෙන්නෙ නැහැ ඒ ඇරෙන්න අනෙක් සේරම වගේ ඇපල් ප්‍රොඩක්ට් ඇපල් කෙයා තියනවා නම් ගනිපු තැන අදාල නැහැ මේහේ Authorized එවුන් වොරන්ටි දෙනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom