Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් කෙයා ගන්න නම් සයිට් එකෙන් චෙක් කරගන්න පුලුවන් වෙන්න ඕන. ඒකට පර්චසින් ඩේට් එක වෙරිෆයි කරන්න ඕන. ඕනම ඩිවයිස් එක්ක් පලවෙනි සැරේ ඇපල් සයිට් එකෙන් චෙක් කරද්දි පර්චසින් ඩේට් එක අහනවා.පලවෙනි සැරේ පර්චසින් ඩේට් එක වෙරිෆයි උනාට පස්සේ සීරියල එක විතරක් ගහලා ඇපල් කෙයා ස්ටේටස් එක චෙක් කරන්න පුලුවන් ඒකට වැරදි ඩේට් එකක් දුන්නොත් ඇපල් කෙයා ස්ටේටස් එක පෙන්නන්නෙ නැහැ. ඔන්න ඔතනදි තමයි පර්චසින් ඩේට් එකෙන් ඇපල් කෙයා පටන් ගන්නේ. ඇපල් සර්වර් වලට කනෙක්ට් වෙන එක හරි. ඇක්ටිවේට් කරලා නැත්නම් පර්චසින් ඩේට් එක වෙරිෆයි කරාට ඇපල් කෙයා ස්ටේටස් එක පෙන්නන්නෙ නැහැ. ඒත් ඩේට් එක කැල්කියුලේට් වෙන්නෙ පර්චසින් ඩේට් එකෙන්.

අනික උඹ කියන විදියට ෆෝන් එකක් අරගෙන ඇක්ටිවේට් නොකර අවුරුදු ගානක් තියලා ඇක්ටිවේට් කරලා වොරන්ටි ගන්න පුලුවන් නේ. එහෙම කරන්න බැහැ. Authorized එවුන්ට පුලුවන් ඇපල් database එකේ පර්චසින් ඩේට් එක අප්ඩේට් කරන්න. සමහර වෙලාවට authorized තැනකින් ගත්තත් ඇපල් කෙයා හරියටම අවුරුද්ද් නැති වෙලාවල් තියනවා එතකොට ඔරිජිනල් බිල් එක තියනවා නම් හරියට අවුරුද්ද තියෙන්නෙ හදලා දෙනවා.

ලංකාවෙ ඉන්නෙ රී සෙලර්ස්ලා එක ඇත්ත ඒත් එහෙම අතින් කයිට් කරන් වොරන්ටි ගන්න ඕනෙ නැහැ. ඇපල් කෙයා තියනවා නම් උන් යවලා වොරන්ටි අරන් දෙනවා. මම අරන් තියන නිසා කියන්නෙ. Authorized එවුන්ගෙන් ගන්න ඕන කියලා එකක් නැහැ. කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවද කියලා විතරයි උන් බලන්නේ

උඹගෙ ලග ඩිවයිස් එකක් තියනවා නම් සහ ඇපල් කෙයා තියනවා නම්(මම අර කලින් කියපු විදියට Middle east වලින් වගේ ගෙනත් නැත්නම්) වොරන්ටි අරන් දෙනවා

එහෙම පිටින් ගනිපු ෆෝන් වලට මම ක්ලේම් කරපු රිසිට් මගේ ලග තියනවා ඒ උනාට ඒ රිසිට් මෙතන දැම්මා කියලා පිටින් ගත්තා කියලා උඹට පෙන්නන්න විදියක් නැහැ. මොකද උන් දෙන රිසිට් එකේ නැහැ පිටින් ගනිපු ෆෝන් එකක් කියලා.

උන් විකුනපු ඩිවයිස් සහ පිටින් ගනිපුවා සේරටම දෙන්නෙ එකම රිසිට් එක. මොකද උන් මොන ඩිවයිස් එක උනත් ඇපල් කෙයා විදියට තමයි සලකලා වොරන්ටි දෙන්නෙ

මම කියන එක ශුවර් නැත්නම් නම් Future World (0112 590 361) එකට කෝල් එකක් දීල බලපන් (අබානස්, හරි BT හරි උනත් කමක් නැහැ, මම නම් අරන් තියෙන්නෙ FW එකෙන් තමයි)

අනික ඇපල් සයිට් එකෙන් සපෝට් පේජ් එක විදියට ලංකාව දාල ෆෝන් සිලෙක්ට් කරලා සපෝට් ඔප්ශන් සර්ච් කරපන් ඇපල් සයිට් එකේම කියනවා BT/Future World/Abans/Softlogic තැන් වලින් එකකට ගෙනත් දෙන්න කියලා ලොකේශනුත් එක්කම (Career කවුද කියල ඇහුවොත් ඩයලොග් කියලා සිලෙක්ට් කරපන් ඒක අදාල නැහැ ඒත් ඒක සිලෙක්ට් කරන්නෙ නැතුව ෆෝම් එක සබ්මිට් වෙන්නෙ නැහැ)

මම ඩිවයිස් බර ගානකට අරන් තියන නිසා කියන්නෙ. එහෙම නැතුව බොරුවට මෙතන දාන්න ඕන නැහැනේ වොරන්ටි දෙනවා කියලා

උඹ මෙතන දාල තියෙන්නෙ කවදාවත් මෙහෙ Authorized Reseller කෙනෙක් ගෙන් එහෙම වොරන්ටි ගන්න ට්රයි කරලාවත් හරියට දැනගෙන වත් නෙමයිනේ නිකන් හිතලා දාන එකනේ කරන්නෙ.

මේක ලංකාවෙ ගොඩක් හිතන් ඉන්නෙ උඹ කියන විදියට තමයි, ලගදි ටකස් එකෙන් ගනිපු එකකට ඔහොම Future World එකෙන් වොරන්ටි ගත්තා (උන් පරණ ෆෝන් එක යවලා අලුත් ෆෝන් එකක් ගෙනත් දුන්නා), එහෙම ගන්න පුලුවන් කියලා ටකස් එකේ එවුනුත් දන්නෙ නැහැ

කවුරුහරි Apple Authorized රීසෙලර් කෙනෙක් කියන්නෙ ඇපල් එකෙන් දෙන විදියටම සර්විස් එක දෙන්න ට්රේන් කරලා තියනවා කියන එක.උන් ඇපල් එකේන සපෝට් දෙන විදියටම ඩිවයිස් වලට සපෝට් දෙනවා. වොරන්ටි නැතිව අපි සල්ලි ගෙවලා ඔය තැනකින් රෙපෙයාර් එකක් කරොත් උන් අපේ email එක ඉල්ලගන්නවා, පස්සෙ දවස් 3න් විතර ඇපල් එකෙන් මේල් එකක් එනවා සපෝට් එක රේට් කරන්න කියලා පවා. මේක වොරන්ටි රෙපෙයාර් හෝ මොන සර්විස් එක ගත්තත් එවනවා

[QUOTE="NEMISIS, post: 23372805, member: 494668"] [SIZE="3"] ඇපල් කෙයා ගන්න නම් සයිට් එකෙන් චෙක් කරගන්න පුලුවන් වෙන්න ඕන. ඒකට පර්චසින් ඩේට් එක වෙරිෆයි කරන්න ඕන. ඕනම ඩිවයිස් එක්ක් පලවෙනි සැරේ ඇපල් සයිට් එකෙන් චෙක් කරද්දි පර්චසින් ඩේට් එක අහනවා.පලවෙනි සැරේ පර්චසින් ඩේට් එක වෙරිෆයි උනාට පස්සේ සීරියල එක විතරක් ගහලා ඇපල් කෙයා ස්ටේටස් එක චෙක් කරන්න පුලුවන් ඒකට වැරදි ඩේට් එකක් දුන්නොත් ඇපල් කෙයා ස්ටේටස් එක පෙන්නන්නෙ නැහැ. ඔන්න ඔතනදි තමයි පර්චසින් ඩේට් එකෙන් ඇපල් කෙයා පටන් ගන්නේ. ඇපල් සර්වර් වලට කනෙක්ට් වෙන එක හරි. ඇක්ටිවේට් කරලා නැත්නම් පර්චසින් ඩේට් එක වෙරිෆයි කරාට ඇපල් කෙයා ස්ටේටස් එක පෙන්නන්නෙ නැහැ. ඒත් ඩේට් එක කැල්කියුලේට් වෙන්නෙ පර්චසින් ඩේට් එකෙන්. අනික උඹ කියන විදියට ෆෝන් එකක් අරගෙන ඇක්ටිවේට් නොකර අවුරුදු ගානක් තියලා ඇක්ටිවේට් කරලා වොරන්ටි ගන්න පුලුවන් නේ. එහෙම කරන්න බැහැ. Authorized එවුන්ට පුලුවන් ඇපල් database එකේ පර්චසින් ඩේට් එක අප්ඩේට් කරන්න. සමහර වෙලාවට authorized තැනකින් ගත්තත් ඇපල් කෙයා හරියටම අවුරුද්ද් නැති වෙලාවල් තියනවා එතකොට ඔරිජිනල් බිල් එක තියනවා නම් හරියට අවුරුද්ද තියෙන්නෙ හදලා දෙනවා. ලංකාවෙ ඉන්නෙ රී සෙලර්ස්ලා එක ඇත්ත ඒත් එහෙම අතින් කයිට් කරන් වොරන්ටි ගන්න ඕනෙ නැහැ. ඇපල් කෙයා තියනවා නම් උන් යවලා වොරන්ටි අරන් දෙනවා. මම අරන් තියන නිසා කියන්නෙ. Authorized එවුන්ගෙන් ගන්න ඕන කියලා එකක් නැහැ. කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවද කියලා විතරයි උන් බලන්නේ උඹගෙ ලග ඩිවයිස් එකක් තියනවා නම් සහ ඇපල් කෙයා තියනවා නම්(මම අර කලින් කියපු විදියට Middle east වලින් වගේ ගෙනත් නැත්නම්) වොරන්ටි අරන් දෙනවා එහෙම පිටින් ගනිපු ෆෝන් වලට මම ක්ලේම් කරපු රිසිට් මගේ ලග තියනවා ඒ උනාට ඒ රිසිට් මෙතන දැම්මා කියලා පිටින් ගත්තා කියලා උඹට පෙන්නන්න විදියක් නැහැ. මොකද උන් දෙන රිසිට් එකේ නැහැ පිටින් ගනිපු ෆෝන් එකක් කියලා. උන් විකුනපු ඩිවයිස් සහ පිටින් ගනිපුවා සේරටම දෙන්නෙ එකම රිසිට් එක. මොකද උන් මොන ඩිවයිස් එක උනත් ඇපල් කෙයා විදියට තමයි සලකලා වොරන්ටි දෙන්නෙ මම කියන එක ශුවර් නැත්නම් නම් Future World (0112 590 361) එකට කෝල් එකක් දීල බලපන් (අබානස්, හරි BT හරි උනත් කමක් නැහැ, මම නම් අරන් තියෙන්නෙ FW එකෙන් තමයි) අනික ඇපල් සයිට් එකෙන් සපෝට් පේජ් එක විදියට ලංකාව දාල ෆෝන් සිලෙක්ට් කරලා සපෝට් ඔප්ශන් සර්ච් කරපන් ඇපල් සයිට් එකේම කියනවා BT/Future World/Abans/Softlogic තැන් වලින් එකකට ගෙනත් දෙන්න කියලා ලොකේශනුත් එක්කම (Career කවුද කියල ඇහුවොත් ඩයලොග් කියලා සිලෙක්ට් කරපන් ඒක අදාල නැහැ ඒත් ඒක සිලෙක්ට් කරන්නෙ නැතුව ෆෝම් එක සබ්මිට් වෙන්නෙ නැහැ) මම ඩිවයිස් බර ගානකට අරන් තියන නිසා කියන්නෙ. එහෙම නැතුව බොරුවට මෙතන දාන්න ඕන නැහැනේ වොරන්ටි දෙනවා කියලා උඹ මෙතන දාල තියෙන්නෙ කවදාවත් මෙහෙ Authorized Reseller කෙනෙක් ගෙන් එහෙම වොරන්ටි ගන්න ට්රයි කරලාවත් හරියට දැනගෙන වත් නෙමයිනේ නිකන් හිතලා දාන එකනේ කරන්නෙ. මේක ලංකාවෙ ගොඩක් හිතන් ඉන්නෙ උඹ කියන විදියට තමයි, ලගදි ටකස් එකෙන් ගනිපු එකකට ඔහොම Future World එකෙන් වොරන්ටි ගත්තා (උන් පරණ ෆෝන් එක යවලා අලුත් ෆෝන් එකක් ගෙනත් දුන්නා), එහෙම ගන්න පුලුවන් කියලා ටකස් එකේ එවුනුත් දන්නෙ නැහැ කවුරුහරි Apple Authorized රීසෙලර් කෙනෙක් කියන්නෙ ඇපල් එකෙන් දෙන විදියටම සර්විස් එක දෙන්න ට්රේන් කරලා තියනවා කියන එක.උන් ඇපල් එකේන සපෝට් දෙන විදියටම ඩිවයිස් වලට සපෝට් දෙනවා. වොරන්ටි නැතිව අපි සල්ලි ගෙවලා ඔය තැනකින් රෙපෙයාර් එකක් කරොත් උන් අපේ email එක ඉල්ලගන්නවා, පස්සෙ දවස් 3න් විතර ඇපල් එකෙන් මේල් එකක් එනවා සපෝට් එක රේට් කරන්න කියලා පවා. මේක වොරන්ටි රෙපෙයාර් හෝ මොන සර්විස් එක ගත්තත් එවනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom