Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iphone v android
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් කියන්නේ පට්ට ෆෝන් එකක් මචන් ඒක හරි.. ඒත් ඇපල් වල ඔය තියන Smooth, Secure, Fast කියන Features අරගෙන තියෙන්නේ ගොඩක් දේවල් ලිමිට් කරලා...

හිරගෙයක් ඇතුලේ මැනිකක් රකින එකද අමාරු වැඩේ?? Show Room එකක තියන මැනිකක් රකින එකද අමාරු??

නමුත් ඇපල් ඇමෙරිකා වගේ රටවල් වලට ඇත්තටම ගැලපෙනවා....

ගොඩක් අයට සල්ලි තියනවා ඇපල් එකක් ගන්න,

ඉන්ටනෙට් වේගය ඉතාම ඉහලයි ඒනිසා ඕන දෙයක් නෙට් එකෙන් සැනකින් බාගන්න පුලුවන්.. බ්ලූටූත් අවශ්‍ය නෑ ගොඩක් වෙලාවට

මෙමරි කාඩ් ඕනෙත් නෑ සල්ලි තියන කෙනෙක්ට 32,64,128GB ගන්න පුලුවන් ඇති තරම් ඉඩ තියනවා...

16GB නම් ඇපල් එකෙන් හදලා තියෙන්නේ හිගන ඇපල් කාරයන්ට ඇත්තටම ඒකෙන් කරන්න පුලුවන් දෙයක් නෑ මන් ගාව තියෙන්නේ ඇපල් ෆෝල් එකක් කියලා පෙන්නනවා ඇරෙන්න...

අනිත් කාරනේ මේ ඔක්කොමත් එක්ක ඒ රටවල මිනිස්සු තමන්ගේ පුද්ගලික දත්ත වල ආරක්ශාව ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.. ඉතින් ඒනිසා මොනදේ නැතුව හරි ආරක්ශාව තියන නිසා ඇපල් ගොඩක් අය ගන්නවා...

[QUOTE="all_most, post: 20326408, member: 385267"] [SIZE="3"]ඇපල් කියන්නේ පට්ට ෆෝන් එකක් මචන් ඒක හරි.. ඒත් ඇපල් වල ඔය තියන Smooth, Secure, Fast කියන Features අරගෙන තියෙන්නේ ගොඩක් දේවල් ලිමිට් කරලා... හිරගෙයක් ඇතුලේ මැනිකක් රකින එකද අමාරු වැඩේ?? Show Room එකක තියන මැනිකක් රකින එකද අමාරු?? නමුත් ඇපල් ඇමෙරිකා වගේ රටවල් වලට ඇත්තටම ගැලපෙනවා.... ගොඩක් අයට සල්ලි තියනවා ඇපල් එකක් ගන්න, ඉන්ටනෙට් වේගය ඉතාම ඉහලයි ඒනිසා ඕන දෙයක් නෙට් එකෙන් සැනකින් බාගන්න පුලුවන්.. බ්ලූටූත් අවශ්‍ය නෑ ගොඩක් වෙලාවට මෙමරි කාඩ් ඕනෙත් නෑ සල්ලි තියන කෙනෙක්ට 32,64,128GB ගන්න පුලුවන් ඇති තරම් ඉඩ තියනවා... 16GB නම් ඇපල් එකෙන් හදලා තියෙන්නේ හිගන ඇපල් කාරයන්ට ඇත්තටම ඒකෙන් කරන්න පුලුවන් දෙයක් නෑ මන් ගාව තියෙන්නේ ඇපල් ෆෝල් එකක් කියලා පෙන්නනවා ඇරෙන්න... අනිත් කාරනේ මේ ඔක්කොමත් එක්ක ඒ රටවල මිනිස්සු තමන්ගේ පුද්ගලික දත්ත වල ආරක්ශාව ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.. ඉතින් ඒනිසා මොනදේ නැතුව හරි ආරක්ශාව තියන නිසා ඇපල් ගොඩක් අය ගන්නවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom