Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iphone v android
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් නිකම් හැමතිස්සෙම ලංකාවේ මිනිස්සුන්ව පහතට දාලා කතා කරන්න එපා මොකද ඔතන තියෙන්නේ ඇත්තටම ඉරිසියා සීන් එකක් නැත්නම් ඇයි iPhone පාවිචිචි කරන ලංකාවේ උන්ට අපේ උන්ම බනින්නේ, උට ඕනේ හින්දා නේ උ එක අරගන්නේ අනික උඹ කොහොමද කියන්නේ අපේ උන්ට ගැලපෙන්නේ නැ කියලා, උඹ iPhone පාවිචිචි කරන කෙනෙක් phone එක ගත්තේ දවසේ ඉඳන් උ කරන හැම දේම monitor කරා ද ?

iPhone එක පාවිචිචි කරන උන් Android ඒවාට ඔහොම කියා කියා යන්නේ නැනේ බන්, උන් කියන්නේ practical points Slow, Lag ඒවා නිසා පාවිචිචි කරන්නේ නැ කියලා, එත් උඹලා කියනනවා ලංකාවට සෙට් වෙන්නේ නැ ලු apps නැ ලු හිරගෙදර ලු ඉතින් බන් පාවිචිචි කරන එකාට ප්රශ්නෙයක් නැත්නම් අයි උඹට ?

උඹලා කරන්නේ ඉතන brain wash කරන වැඩක් නේ බන්

උඹ කොහොමද කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නෑ, ඇමරිකාවේ ගොඩක් අයට සල්ලි තියනවා ඇපල් එකක් ගන්න, කියලා ?

පාරට බැහැල විනාඩි 20ක් බලන්න මචන් mercedes කීයක් යනවද කියලා

ඔන්න ඔය මානසිකත්වය නිසා තමයි හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ' හැමදාම නැ අපිට බෑ කිය කියා

දේශපාලුවෝ අරන් දෙනකම් කියලා බලාගෙන ඉන්නවා උන්ට චන්දෙ දීලා උන් සෙට් එක පොඩ්ඩක් කෑ ගහලා කට්ටියව අන්දනවා නියමෙටම.

ඊටපස්සේ තමන්ට දෙයක් ගන්න බැරි උන ගමන්, අනිත් ගත්ත එකා වැරදි, උට එක ගැලපෙන්නේ නැ :ප්

ඉන්ටනෙට් වේගය ඉතාම ඉහලයි ඒනිසා ඕන දෙයක් නෙට් එකෙන් සැනකින් බාගන්න පුලුවන්..

මේකෙන් උඹ මොකක් ද බන් මේ කියන්නේ දැන් Android phone එකක් ගන්න එකෙකුට එතකොට internet නැතුව වැඩ කරන්න පුලුවන්ද

16GB නම් ඇපල් එකෙන් හදලා තියෙන්නේ හිගන ඇපල් කාරයන්ට

උඹ මේකෙන් මොකක්ද කියන්නේ, උඹ කොහොමද හිඟන්නා කියලා කියන්නේ මට practical points දීපන් උඹ මොකෙන්ද එක මනින්නේ ?

16GB iPhone එකක් හදන්නේ normal user කෙනෙකුට ගන්න

මොකද 50GB iCloud Drive, Apple Music, Photo Stream on කරගෙන ඉන්න කෙනෙක්ට ඕක හොඳටම ඇති.

උඹලාට ඔය iPhone එක ඔචචර ඇනයක් වෙලා තියෙන්නේ ලංකාවේ උන් ගොඩක් එක පාවිචිචි කරන නිසා

Macbook එකට එහෙම මුකුත් කියන්නේ නැ නේ එකත් ගොඩක් මෙහෙ පාවිචිචි කරන්න ගත්තම ඕකම කියයි

මගේ PC එකේ නම් හර්ඩ් එක 4TB ඕන වෙලාවක upgrade කරන්නත් පුළුවන් 512GB SSD තියන Macbook නම් ඇපල් එකෙන් හදලා තියෙන්නේ හිගන ඇපල් කාරයන්ට කියලා

...මම ආස නැ , මට හරියන්නේ නැහැ කියල වැදගත් විදිහට කියන්නේ නැහැ

මචන් දෙයක් කියද්දී practical කතා කරපන් ගොඩක් කතා කරට වැඩක් නැ කියන දේ meaningful නැත්නම් කවුරුත් එකට ඇහුන්කම් දෙන්නේ නැහැ.

[QUOTE="kota119, post: 20327544, member: 376005"] [SIZE=3]මචන් නිකම් හැමතිස්සෙම ලංකාවේ මිනිස්සුන්ව පහතට දාලා කතා කරන්න එපා මොකද ඔතන තියෙන්නේ ඇත්තටම ඉරිසියා සීන් එකක් නැත්නම් ඇයි iPhone පාවිචිචි කරන ලංකාවේ උන්ට අපේ උන්ම බනින්නේ, උට ඕනේ හින්දා නේ උ එක අරගන්නේ අනික උඹ කොහොමද කියන්නේ අපේ උන්ට ගැලපෙන්නේ නැ කියලා, උඹ iPhone පාවිචිචි කරන කෙනෙක් phone එක ගත්තේ දවසේ ඉඳන් උ කරන හැම දේම monitor කරා ද ? iPhone එක පාවිචිචි කරන උන් Android ඒවාට ඔහොම කියා කියා යන්නේ නැනේ බන්, උන් කියන්නේ practical points Slow, Lag ඒවා නිසා පාවිචිචි කරන්නේ නැ කියලා, එත් උඹලා කියනනවා ලංකාවට සෙට් වෙන්නේ නැ ලු apps නැ ලු හිරගෙදර ලු ඉතින් බන් පාවිචිචි කරන එකාට ප්රශ්නෙයක් නැත්නම් අයි උඹට ? උඹලා කරන්නේ ඉතන brain wash කරන වැඩක් නේ බන් උඹ කොහොමද කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නෑ, ඇමරිකාවේ ගොඩක් අයට සල්ලි තියනවා ඇපල් එකක් ගන්න, කියලා ? පාරට බැහැල විනාඩි 20ක් බලන්න මචන් mercedes කීයක් යනවද කියලා ඔන්න ඔය මානසිකත්වය නිසා තමයි හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ' හැමදාම නැ අපිට බෑ කිය කියා දේශපාලුවෝ අරන් දෙනකම් කියලා බලාගෙන ඉන්නවා උන්ට චන්දෙ දීලා උන් සෙට් එක පොඩ්ඩක් කෑ ගහලා කට්ටියව අන්දනවා නියමෙටම. ඊටපස්සේ තමන්ට දෙයක් ගන්න බැරි උන ගමන්, අනිත් ගත්ත එකා වැරදි, උට එක ගැලපෙන්නේ නැ :ප් ඉන්ටනෙට් වේගය ඉතාම ඉහලයි ඒනිසා ඕන දෙයක් නෙට් එකෙන් සැනකින් බාගන්න පුලුවන්.. මේකෙන් උඹ මොකක් ද බන් මේ කියන්නේ දැන් Android phone එකක් ගන්න එකෙකුට එතකොට internet නැතුව වැඩ කරන්න පුලුවන්ද 16GB නම් ඇපල් එකෙන් හදලා තියෙන්නේ හිගන ඇපල් කාරයන්ට උඹ මේකෙන් මොකක්ද කියන්නේ, උඹ කොහොමද හිඟන්නා කියලා කියන්නේ මට practical points දීපන් උඹ මොකෙන්ද එක මනින්නේ ? 16GB iPhone එකක් හදන්නේ normal user කෙනෙකුට ගන්න මොකද 50GB iCloud Drive, Apple Music, Photo Stream on කරගෙන ඉන්න කෙනෙක්ට ඕක හොඳටම ඇති. උඹලාට ඔය iPhone එක ඔචචර ඇනයක් වෙලා තියෙන්නේ ලංකාවේ උන් ගොඩක් එක පාවිචිචි කරන නිසා Macbook එකට එහෙම මුකුත් කියන්නේ නැ නේ එකත් ගොඩක් මෙහෙ පාවිචිචි කරන්න ගත්තම ඕකම කියයි මගේ PC එකේ නම් හර්ඩ් එක 4TB ඕන වෙලාවක upgrade කරන්නත් පුළුවන් 512GB SSD තියන Macbook නම් ඇපල් එකෙන් හදලා තියෙන්නේ හිගන ඇපල් කාරයන්ට කියලා ...මම ආස නැ , මට හරියන්නේ නැහැ කියල වැදගත් විදිහට කියන්නේ නැහැ මචන් දෙයක් කියද්දී practical කතා කරපන් ගොඩක් කතා කරට වැඩක් නැ කියන දේ meaningful නැත්නම් කවුරුත් එකට ඇහුන්කම් දෙන්නේ නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom