Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iphone v android
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කොතනවත් ඇපල් ගත්ත උන්ට බැනලා නෑ මචන්.. උන්ට ඕන එකනේ ගන්නේ මට මොකෝ...

උබට මම කියන එක තේරුම් ගන්න බැරි නම් තවත් කතා කරලා වැඩක් නෑ... ඒත් මේකට උත්තර දෙන්නම්...

ඇමරිකාවේ බ්ලූටූත් නැති ඇපල් හරියනවා මේහේ බ්ලූටූත් නැතුව බෑ කිවුවේ මචන්... මෙන්න මේ නිසා උදාහරනෙකින්ම කියන්නම් නැත්තන් උබට තේරෙන එකක් නෑ...

උදා :- යාලුවො දෙන්නෙක් හම්බවෙනවා එක යාලුවෙක්ගේ ෆෝන් එකේ අලුතෙන් ආපු පට්ට ෆිල්ම් එකක් තියනවා ඒ යාලුවා අනිත් යාලුවට ඒ ෆිල්ම් එක ගැන කියනවා... අනිත් එකාට ආස හිතුනොත් ඒ ෆිල්ම් එක ගන්න

ඇමෙරිකාවෙ නම් එතන ඉදන්ම ෆිල්ම් එක ඔන්ලයින් පේ කරලා බාගනියි විනාඩි දෙකතුනක් ඇතුලත(උබ කියන විදියට ලංකාවෙත් ගොඩක් මිනිස්සු එහෙම වෙන්න ඇති)

ඒත් මම දන්න ලංකාවේ ඒ යාලුවා ඔය ෆිල්ම් එක ඩ්වුන්ලෝඩ් කරන්න ගියොත් පැයගානක් යනවා... ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ මචන් මට ඕක ශෙයාර් කරපන් කියලා ෆිල්ම් එක දාගන්නවා...

ඔන්න ඔය හේතුව නිසා තමයි මම අරම කිවුවේ...

අනික උබ පාරට බැහැලා විනාඩි විස්සට යන mercedes ටිකෙන් ලංකාවේ සල්ලි කාරයෝ ගොඩක් ඉන්නවා කියනවා නම් මට උබේ තර්ක හැකියාව ගැන පට්ට සතුටුයි...

අනික... ඇපල් 16GB තියෙන්නේ ඇපල් හිගන්නන්ට කිවුවේ ඒකට ඇප් දෙක තුනක් දාපු ගමන් ෆුල් වෙන නිසා... මචන් මට කියපන් 16GB ඇපල් එකක් තියන එකෙක් උබ කියන විදියට 50GB iCloud Drive, Apple Music, Photo Stream on කරගෙන හිටියොත් බැටරි එක කොච්චර වෙලාවක් තියෙයිද?? ඔය තියන ඒවා ඔකොම අප්ලෝඩ් වෙන්න කොච්චර වෙලා යයිද?? ඩේටා කොච්චර යයිද?? ලංකාවේ ඇපල් තියන උන්ගෙන් ඔහොම Stream on කරගෙන ඉන්න උන් කීයක් විතර ඇතිද??

මම නෙවෙයි මචන් මෙතන විකාර කියවන්නේ, උබ තමයි ඇපල් කන්නාඩි දාගෙන විකාර කියවන්නේ...

මම සංසන්දනාත්මකව කිවුවේ ඇපල් මේ features අරන් තියෙන්නේ ගොඩක් features අයින් කරලා කියලා.. අනික ඒ රටවල තියන තත්වයන් එක්ක ඒක ගැලපෙන නිසා කියලයි...

නැතුව ඇපල් හරිනෑ කිවුවෙ නෑ...

අනිත් එක මම අහන්න හිටියේ... ඇපල් ගත්තම රට දියුනු වෙනවද මචන්??

[QUOTE="all_most, post: 20328934, member: 385267"] [SIZE="4"]මම කොතනවත් ඇපල් ගත්ත උන්ට බැනලා නෑ මචන්.. උන්ට ඕන එකනේ ගන්නේ මට මොකෝ... උබට මම කියන එක තේරුම් ගන්න බැරි නම් තවත් කතා කරලා වැඩක් නෑ... ඒත් මේකට උත්තර දෙන්නම්... ඇමරිකාවේ බ්ලූටූත් නැති ඇපල් හරියනවා මේහේ බ්ලූටූත් නැතුව බෑ කිවුවේ මචන්... මෙන්න මේ නිසා උදාහරනෙකින්ම කියන්නම් නැත්තන් උබට තේරෙන එකක් නෑ... උදා :- යාලුවො දෙන්නෙක් හම්බවෙනවා එක යාලුවෙක්ගේ ෆෝන් එකේ අලුතෙන් ආපු පට්ට ෆිල්ම් එකක් තියනවා ඒ යාලුවා අනිත් යාලුවට ඒ ෆිල්ම් එක ගැන කියනවා... අනිත් එකාට ආස හිතුනොත් ඒ ෆිල්ම් එක ගන්න ඇමෙරිකාවෙ නම් එතන ඉදන්ම ෆිල්ම් එක ඔන්ලයින් පේ කරලා බාගනියි විනාඩි දෙකතුනක් ඇතුලත(උබ කියන විදියට ලංකාවෙත් ගොඩක් මිනිස්සු එහෙම වෙන්න ඇති) ඒත් මම දන්න ලංකාවේ ඒ යාලුවා ඔය ෆිල්ම් එක ඩ්වුන්ලෝඩ් කරන්න ගියොත් පැයගානක් යනවා... ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ මචන් මට ඕක ශෙයාර් කරපන් කියලා ෆිල්ම් එක දාගන්නවා... ඔන්න ඔය හේතුව නිසා තමයි මම අරම කිවුවේ... අනික උබ පාරට බැහැලා විනාඩි විස්සට යන mercedes ටිකෙන් ලංකාවේ සල්ලි කාරයෝ ගොඩක් ඉන්නවා කියනවා නම් මට උබේ තර්ක හැකියාව ගැන පට්ට සතුටුයි... අනික... ඇපල් 16GB තියෙන්නේ ඇපල් හිගන්නන්ට කිවුවේ ඒකට ඇප් දෙක තුනක් දාපු ගමන් ෆුල් වෙන නිසා... මචන් මට කියපන් 16GB ඇපල් එකක් තියන එකෙක් උබ කියන විදියට 50GB iCloud Drive, Apple Music, Photo Stream on කරගෙන හිටියොත් බැටරි එක කොච්චර වෙලාවක් තියෙයිද?? ඔය තියන ඒවා ඔකොම අප්ලෝඩ් වෙන්න කොච්චර වෙලා යයිද?? ඩේටා කොච්චර යයිද?? ලංකාවේ ඇපල් තියන උන්ගෙන් ඔහොම Stream on කරගෙන ඉන්න උන් කීයක් විතර ඇතිද?? මම නෙවෙයි මචන් මෙතන විකාර කියවන්නේ, උබ තමයි ඇපල් කන්නාඩි දාගෙන විකාර කියවන්නේ... මම සංසන්දනාත්මකව කිවුවේ ඇපල් මේ features අරන් තියෙන්නේ ගොඩක් features අයින් කරලා කියලා.. අනික ඒ රටවල තියන තත්වයන් එක්ක ඒක ගැලපෙන නිසා කියලයි... නැතුව ඇපල් හරිනෑ කිවුවෙ නෑ... අනිත් එක මම අහන්න හිටියේ... ඇපල් ගත්තම රට දියුනු වෙනවද මචන්??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom