Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone vs Samsung හොරු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට කතාව, ඒකත් සිංහලෙන් ලියලා තියෙනවා ලංකාවේ ඉඳගෙන...

ඇමරිකා උන් උන්ගේ බඩු බැරිගාතේ හරි use කරන්නේ උන්ගේ නිසා, ලොකු size. නැතුව උන්ට කොච්චර සුපිරි උනත් Galaxy III වැඩක් නැතුවා නෙවේ

කොපි ද නැද්ද මම දන්නේ නෑ ඒත්.. මහ ලොකු ඇමරිකාව ඇරුනාම... අනික් රටවල් වලත් ඉන්නෙ මිනිස්සු, උන්ට වඩා සල්ලි තියෙන උන්... එහෙම උන් අතරින් ගිය අවුරුද්දි වැඩිම වික්කේ iphone එක කියලද හිතන්නේ?

ආසියාවේ ඉඳන් ආසියවට ගැලපෙන phone ගහන්නේ නැතුව, ආසියාවේ ඉඳගෙන සල්ලි නැතුව බොරුවට ඇමරිකන් style එකට කහින උන්ට ගැලපෙන phone ගහන්නද කියන්නේ.. ඒවත් අස්ප ගනන් වලට, මම හිතන්නේ නෑ උන්ට බන්කොලොත් වෙන්න අදහසක් තියෙනවා කියලා

ලංකාවේ ඉන්නෙ ලංකාවේ උන්.. උන්ට Chinese phone ඕනේ, කන පැලෙන්න සද්දේ ඕනේ.. radio අහන්න ඕනේ.. එහෙම නැත්නම් උන් ඇමරිකාවේ උන් වෙලා.. රටත් ඇමරිකන් වෙනවානේ

උන් කොච්චර වැඩ කරගත්තත් marketing කරගන්න බැරිනම්, අනික් උන් phone ගන්නේ නැත්නම්.. කියන්න තියෙන්නේ එක වචනයයි

FAIL!

[QUOTE="BIG BOSSMAN, post: 13202185, member: 264369"] [FONT="Courier New"][SIZE="4"]පට්ට කතාව, ඒකත් සිංහලෙන් ලියලා තියෙනවා ලංකාවේ ඉඳගෙන... :rolleyes: ඇමරිකා උන් උන්ගේ බඩු බැරිගාතේ හරි use කරන්නේ උන්ගේ නිසා, ලොකු size. නැතුව උන්ට කොච්චර සුපිරි උනත් Galaxy III වැඩක් නැතුවා නෙවේ :rofl: කොපි ද නැද්ද මම දන්නේ නෑ ඒත්.. මහ ලොකු ඇමරිකාව ඇරුනාම... අනික් රටවල් වලත් ඉන්නෙ මිනිස්සු, උන්ට වඩා සල්ලි තියෙන උන්... එහෙම උන් අතරින් ගිය අවුරුද්දි වැඩිම වික්කේ iphone එක කියලද හිතන්නේ? :nerd::lol: ආසියාවේ ඉඳන් ආසියවට ගැලපෙන phone ගහන්නේ නැතුව, ආසියාවේ ඉඳගෙන සල්ලි නැතුව බොරුවට ඇමරිකන් style එකට කහින උන්ට ගැලපෙන phone ගහන්නද කියන්නේ.. ඒවත් අස්ප ගනන් වලට, මම හිතන්නේ නෑ උන්ට බන්කොලොත් වෙන්න අදහසක් තියෙනවා කියලා :confused: ලංකාවේ ඉන්නෙ ලංකාවේ උන්.. උන්ට Chinese phone ඕනේ, කන පැලෙන්න සද්දේ ඕනේ.. radio අහන්න ඕනේ.. එහෙම නැත්නම් උන් ඇමරිකාවේ උන් වෙලා.. රටත් ඇමරිකන් වෙනවානේ :yes: උන් කොච්චර වැඩ කරගත්තත් marketing කරගන්න බැරිනම්, අනික් උන් phone ගන්නේ නැත්නම්.. කියන්න තියෙන්නේ එක වචනයයි [COLOR="Red"][SIZE="7"]FAIL![/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom