Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhone X Beats Samsung Galaxy S9 in Benchmarking Tests
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීක්බෙන්ච් වගේ ඒව සින්තටික් බෙන්ච්මාක්, ඒවයින් එන වැලියු එකෙන් ප්‍රොසෙසර් දෙකක පීක් පර්ෆෝමන්ස් වගේ කම්පෙයා කරන්න පුලුවන් ඒවයින් ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් මනින්න හරිම අමාරුයි මොකද ගොඩක් වෙලාවට ඇප් වැඩ කරද්දි CPU එකේ පීක් පර්ෆෝමන්ස් එකෙන් වැඩ කරන්නෙ නැහැ

ගීක් බෙන්ච් වගේ ඒවයෙ රිසාල්ට් ඩිරෙක්ට්ලි කම්පෙයා කරන්න පුලුවන් වීඩියෝ රෙන්ඩරින් ටයිම් එක වගේ CPU Intesive ටාස්ක් වලට නම්

ඔය WebXPRT කියලා තියන එකෙන් නම් ප්‍රැක්ටිකල් වෙබ් පර්ෆෝමන්ස් එකට ඩිරෙක්ට්ලි මැච් වෙනවා මොකද ඒකෙදි රන් කරන්නෙ සාමාන්යෙන් යූස් වෙන ජාවස්ක්රිප් රිලේටඩ් වර්ක්ලෝඩ් ටිකක් එතනත් සමහර ඒව තියනවා ප්‍රැක්ටිකලි යූස් වෙන්නෙ නැති ඒ උනාට ගීක්බෙන්ච් එකට වඩා මේකෙන් දෙන රිසල්ට් එකෙන් ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් ගැන හොද අයිඩියා එකක් ගන්න පුලුවන්

තව ඔය ගොඩක් යූටියුබ් කරන එවුන් කරන ඇප් ටික එකින් එක ඕපන කරලා කරන ටෙස්ට් එකෙන් ගොඩක් හොද ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් කම්පැරිසන් එකක් වෙනවා

ඒකෙන් CPU දෙකේ කම්පැරිසන් එකක් නෙමයි වෙන්නෙ මොකද නේටිව් ඇප් දෙකක් ගත්තොතින් ඇන්ඩ්‍රොයිඩ් iOS කියන්නෙ වෙනම කෝඩ් බේස් දෙකක් අනිවාර්යෙන් ඇප් දෙකේ තියන ඔප්ටිමයිසේශන් වෙනස් ඒක නිසා එකම ඇප් එක උනත් ඕපන් වෙන ටයිම් එකට CPU දෙක, OS එකේ ඔප්ටිමයිසේශන් සහ ලොකුවටම ඇප් එකේ තියන ඔප්ටිමයිසේශන් බලපානවා ඒක නිසා එකම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් වල වෙලා ගියා කියන එකෙන් ඒ CPU එකේ පවර් එක අඩුයි කියන්න බැහැ සමහර විට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කෝඩ් කරලා තියන විදිය නිසා එහෙම වෙන්න පුලුවන්

හැබැයි OpenGL වලින් හදලා තියන ගේම් එහෙම නම් 1 to 1 කම්පෙයා කරන්න පුලුවන් මොකද Android උනත් iOS උනත් OpenGL කෝඩ් බේස් දෙක ගොඩක්ම දුරට එක සමාන නිසා

හැබැයි දැන් ගොඩක් ගේම් එහෙම Apple ලාගෙ තියන Metel වගේ ලෝ ලෙවල් ග්‍රැෆික් API ඇපල් ප්ලැට්ෆෝම් එකේදි යූස් කරනවා ඇන්ඩ්‍රොයිඩ් වලදි OpenGL යූස් කරනවා එතකොට GPU එකේ පවර් එකට අමතරව අර ලෝ ලෙවල් GPU Access එක නිසා iOS වලදි අමතර වාසියක් වෙනවා

ඔන්න ඕව නිසා සින්තටික් බෙන්ච්මාක් සහ ප්‍රැක්ටිකල් පර්ෆෝමනස් කියන දෙක සම්පූර්ණ වෙනස් දෙකක්

PS : වැරදි පෝස්ට් එක Quote කරලා තිවුනෙ ඒක හැදුව

[QUOTE="NEMISIS, post: 22928152, member: 494668"] [SIZE="3"]ගීක්බෙන්ච් වගේ ඒව සින්තටික් බෙන්ච්මාක්, ඒවයින් එන වැලියු එකෙන් ප්‍රොසෙසර් දෙකක පීක් පර්ෆෝමන්ස් වගේ කම්පෙයා කරන්න පුලුවන් ඒවයින් ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් මනින්න හරිම අමාරුයි මොකද ගොඩක් වෙලාවට ඇප් වැඩ කරද්දි CPU එකේ පීක් පර්ෆෝමන්ස් එකෙන් වැඩ කරන්නෙ නැහැ ගීක් බෙන්ච් වගේ ඒවයෙ රිසාල්ට් ඩිරෙක්ට්ලි කම්පෙයා කරන්න පුලුවන් වීඩියෝ රෙන්ඩරින් ටයිම් එක වගේ CPU Intesive ටාස්ක් වලට නම් ඔය WebXPRT කියලා තියන එකෙන් නම් ප්‍රැක්ටිකල් වෙබ් පර්ෆෝමන්ස් එකට ඩිරෙක්ට්ලි මැච් වෙනවා මොකද ඒකෙදි රන් කරන්නෙ සාමාන්යෙන් යූස් වෙන ජාවස්ක්රිප් රිලේටඩ් වර්ක්ලෝඩ් ටිකක් එතනත් සමහර ඒව තියනවා ප්‍රැක්ටිකලි යූස් වෙන්නෙ නැති ඒ උනාට ගීක්බෙන්ච් එකට වඩා මේකෙන් දෙන රිසල්ට් එකෙන් ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් ගැන හොද අයිඩියා එකක් ගන්න පුලුවන් තව ඔය ගොඩක් යූටියුබ් කරන එවුන් කරන ඇප් ටික එකින් එක ඕපන කරලා කරන ටෙස්ට් එකෙන් ගොඩක් හොද ප්‍රැක්ටිකල් පර්ෆෝමන්ස් කම්පැරිසන් එකක් වෙනවා ඒකෙන් CPU දෙකේ කම්පැරිසන් එකක් නෙමයි වෙන්නෙ මොකද නේටිව් ඇප් දෙකක් ගත්තොතින් ඇන්ඩ්‍රොයිඩ් iOS කියන්නෙ වෙනම කෝඩ් බේස් දෙකක් අනිවාර්යෙන් ඇප් දෙකේ තියන ඔප්ටිමයිසේශන් වෙනස් ඒක නිසා එකම ඇප් එක උනත් ඕපන් වෙන ටයිම් එකට CPU දෙක, OS එකේ ඔප්ටිමයිසේශන් සහ ලොකුවටම ඇප් එකේ තියන ඔප්ටිමයිසේශන් බලපානවා ඒක නිසා එකම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් වල වෙලා ගියා කියන එකෙන් ඒ CPU එකේ පවර් එක අඩුයි කියන්න බැහැ සමහර විට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කෝඩ් කරලා තියන විදිය නිසා එහෙම වෙන්න පුලුවන් හැබැයි OpenGL වලින් හදලා තියන ගේම් එහෙම නම් 1 to 1 කම්පෙයා කරන්න පුලුවන් මොකද Android උනත් iOS උනත් OpenGL කෝඩ් බේස් දෙක ගොඩක්ම දුරට එක සමාන නිසා හැබැයි දැන් ගොඩක් ගේම් එහෙම Apple ලාගෙ තියන Metel වගේ ලෝ ලෙවල් ග්‍රැෆික් API ඇපල් ප්ලැට්ෆෝම් එකේදි යූස් කරනවා ඇන්ඩ්‍රොයිඩ් වලදි OpenGL යූස් කරනවා එතකොට GPU එකේ පවර් එකට අමතරව අර ලෝ ලෙවල් GPU Access එක නිසා iOS වලදි අමතර වාසියක් වෙනවා ඔන්න ඕව නිසා සින්තටික් බෙන්ච්මාක් සහ ප්‍රැක්ටිකල් පර්ෆෝමනස් කියන දෙක සම්පූර්ණ වෙනස් දෙකක් [/SIZE] PS : වැරදි පෝස්ට් එක Quote කරලා තිවුනෙ ඒක හැදුව [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom