iPhone XR Display Replacement

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Display එකේ හරහට ඉරි තුනක් විතර ගිහිල්ලා තියෙන iPhone XR එකක ඩිස්ප්ලේ එක අලුතෙන් දාලා විකුණන එකද හොද නැත්නම් ඉරි තියෙන display එක පිටින්ම විකුණන එකද හොද?