Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhones මළ කරුමයක් නේ...🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iOS වල Direct storage එකට ඇක්සස් නැහැ

ඇප් එකේ ස්ටෝරේජ් එකට දාන ෆයිල්ස් වලට ප්රශ්නයක් නැහැ. එකම අවුල තියෙන්නෙ ඇප් එක ඩිලීට් උනොත් ෆයිල් ටික කෙලවෙන එක

මම නං කරන්නෙ ES File manager එක දාල ඒක ප්රයිමරි ෆයිල් ස්ටෝරේජ් එක විදියට යූස් කරන එක, ඒක ඇතුලේ ෆෝල්ඩර් හදලා ඕන විදියට ඕගනයිස් කරගන්න පුලුවන්

iPhone එකත් එක්ක මැක් එකක් තියනවා නං ඔය SMS/Call එහෙම පට්ට ලේසියි

ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව ෆෝන් එකේ ඕන දෙයක් මැක් එකෙන් කරන්න පුලුවන්. SMS/Call එහෙම කෙලින්ම මැක් එකේ තියන phone/messages ඇප් එකටම එනවා. ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව, මැක් එකේම ඉඳන් කෝල් ආන්සර් කරන්න SMS යවන්න පුලුවන්

ගොඩක් ලොකු ෆයිල් ගානක් move කරනවා නං ඔයිට වඩා ලේසියි iPhone එකට USB Drive එක ගහලා ඒකට ෆයිල් ටික කොපි කරලා වින්ඩෝස් එකට දාගන්න එක.

නැහැ

Sync කරන්නත් පුලුවන්. මේක නං මල ඇනයක්

එහෙම නැත්තං අර මම මුලින් කියපු විදියට ඇප් එකේ ස්ටෝරේජ් එකට iTunes එකෙන් කොපි කරන්න පුලුවන්. මම සාමාන්යඑන් කරන්නෙ VLC එකට ෆිල්ම්ස් සහ TV Series කොපි කරගන්න එක. අනෙක් ෆයිල් වර්ග ES File manager එකට දාගන්න එක. මේක තමයි ලේසිම සහ convenient ම විදිය.

VLC එකට ඒව කොපි කරාට ඕන නං වෙන ප්ලේයර් එකකින් ප්ලේ කරන්න පුලුවන්.

ඕන නං ES File manager එකට දාල වෙන ප්ලේයර් එකකින් ප්ලේ කරන්න වගේ පුලුවන්

ඔය දවසක් දෙකක් iPhone එකක් යූස් කරපු එවුන් කියන වගේ ෆයිල් එකක් ට්රාන්ස්ෆර් කරගන්න බැරි, ෆයිල් වලට ඇක්සස් නැති වගේ සීන් නැහැ, ඔය ෆයිල් මැනේජ් කරන සීන් එක මට නං ඇන්ඩ්රොයිඩ් වලට වඩා ලේසියි. මොකද අනිවාර්යෙන්ම අපි දන්නවා ෆයිල් ටික තියන තැන්

ඇන්ඩ්රයිඩ් ඩිවයිස් වලට මම සමහර වෙලාවට ඩිරෙක්ට්ලි ස්ටෝරේජ් එකට කොපි කරපු ෆිල්ම් එහෙම ඩිලීට් කරන්න මතක් වෙන්නෙ ස්ටෝරේජ් එක ඉවර් වෙලා ක්ලීනප් එකක් කරන්න යන වෙලාවක. iPhone එකේ ෆයිල් ටික තියෙන්නෙ ඇප් එකක හරි දෙකක් හරි නිසා clean up and organization හරි ලේසියි

[QUOTE="infernocus, post: 31014640, member: 588217"] iOS වල Direct storage එකට ඇක්සස් නැහැ ඇප් එකේ ස්ටෝරේජ් එකට දාන ෆයිල්ස් වලට ප්රශ්නයක් නැහැ. එකම අවුල තියෙන්නෙ ඇප් එක ඩිලීට් උනොත් ෆයිල් ටික කෙලවෙන එක මම නං කරන්නෙ ES File manager එක දාල ඒක ප්රයිමරි ෆයිල් ස්ටෝරේජ් එක විදියට යූස් කරන එක, ඒක ඇතුලේ ෆෝල්ඩර් හදලා ඕන විදියට ඕගනයිස් කරගන්න පුලුවන් iPhone එකත් එක්ක මැක් එකක් තියනවා නං ඔය SMS/Call එහෙම පට්ට ලේසියි ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව ෆෝන් එකේ ඕන දෙයක් මැක් එකෙන් කරන්න පුලුවන්. SMS/Call එහෙම කෙලින්ම මැක් එකේ තියන phone/messages ඇප් එකටම එනවා. ෆෝන් එක අල්ලන්නෙවත් නැතිව, මැක් එකේම ඉඳන් කෝල් ආන්සර් කරන්න SMS යවන්න පුලුවන් ගොඩක් ලොකු ෆයිල් ගානක් move කරනවා නං ඔයිට වඩා ලේසියි iPhone එකට USB Drive එක ගහලා ඒකට ෆයිල් ටික කොපි කරලා වින්ඩෝස් එකට දාගන්න එක. නැහැ Sync කරන්නත් පුලුවන්. මේක නං මල ඇනයක් එහෙම නැත්තං අර මම මුලින් කියපු විදියට ඇප් එකේ ස්ටෝරේජ් එකට iTunes එකෙන් කොපි කරන්න පුලුවන්. මම සාමාන්යඑන් කරන්නෙ VLC එකට ෆිල්ම්ස් සහ TV Series කොපි කරගන්න එක. අනෙක් ෆයිල් වර්ග ES File manager එකට දාගන්න එක. මේක තමයි ලේසිම සහ convenient ම විදිය. VLC එකට ඒව කොපි කරාට ඕන නං වෙන ප්ලේයර් එකකින් ප්ලේ කරන්න පුලුවන්. ඕන නං ES File manager එකට දාල වෙන ප්ලේයර් එකකින් ප්ලේ කරන්න වගේ පුලුවන් ඔය දවසක් දෙකක් iPhone එකක් යූස් කරපු එවුන් කියන වගේ ෆයිල් එකක් ට්රාන්ස්ෆර් කරගන්න බැරි, ෆයිල් වලට ඇක්සස් නැති වගේ සීන් නැහැ, ඔය ෆයිල් මැනේජ් කරන සීන් එක මට නං ඇන්ඩ්රොයිඩ් වලට වඩා ලේසියි. මොකද අනිවාර්යෙන්ම අපි දන්නවා ෆයිල් ටික තියන තැන් ඇන්ඩ්රයිඩ් ඩිවයිස් වලට මම සමහර වෙලාවට ඩිරෙක්ට්ලි ස්ටෝරේජ් එකට කොපි කරපු ෆිල්ම් එහෙම ඩිලීට් කරන්න මතක් වෙන්නෙ ස්ටෝරේජ් එක ඉවර් වෙලා ක්ලීනප් එකක් කරන්න යන වෙලාවක. iPhone එකේ ෆයිල් ටික තියෙන්නෙ ඇප් එකක හරි දෙකක් හරි නිසා clean up and organization හරි ලේසියි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom