Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iPhones මළ කරුමයක් නේ...🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැක් එකක් තිබ්බත් iPhone එකේ ෆීචර් ටික එහෙමම තමයි

Direct storage එකට copy/paste කරන්න බැහැ කියන එක මට නං කවදාවත් ප්රශ්නයක් වෙලා නැහැ

එහෙම ඒ ඇප් ස්ටෝරේජ් එකට කොපි කරන්න පුලුවන් ඇප් වල ෆෝල්ඩර් ඇත්තටම ඇප් එකේ නෙමෙයි වගේ තියෙන්නෙ මොකද අනෙක් ඒ ෆීචර් එක තියන ඇප් වලින් ගියත් ඒ ෆෝල්ඩර් වලට ඇක්සස් තියනවා

මැක් එකක් තියනවා නං ඉතිං ප්රැක්ටිකලි යූස් කරන්න පුලුවන් ෆීචර් ගොඩක් තියනවා

AirDrop

Phone mirroring

Notifications මැක් එකට එනවා

iPhone කැමරා එක සහ මයික් එක මැක් එකේ කැම් එක විදියට යූස් කරන්න පුලුවන් කෝල් වලදි

තව කෝල් SMS මැක් එකෙන් යූස් කරන්න පුලුවන්

iPhone එකෙන් කොපි කරලා මැක් එකෙන් paste කරන්න පුලුවන්

Browser history share වෙනවා

සමහර ඇප් තියනවා iOS and MacOS දෙකටම තියන, එහෙම ඇප් වලදි ඩේට ශෙයා වෙනවා ඇප් දෙක අතර Login වෙලා තිබුනෙ නැතත්. ඩිවයිස් දෙකේම එකම ඇපල් එකවුන්ට් එක තියනවා නං

ඔය වගේ ෆීචර් තියනවා

එහෙම එකක් නැහැ

මම සෑහෙන කාලයක් වින්ඩෝස් එක්ක iPhone එක යූස් කරා පස්සෙ තමයි මැක් එකක් ගත්තෙ

ලොකුම ප්රශ්නෙ iPhone එකෙන් ගන්න වීඩියෝ සහ ෆොටෝස් ට්රැඩිශනල් විදියට වින්ඩෝස් එකට කොපි පේස්ට් කරන්න බැරි එක. සමහර වෙලාවට මලම ඇනයක් වෙනවා, හැබැයි පස්සෙ TypeC Usb Drive support එක ආවට පස්සෙ මේක 95%ක් විතරම විසඳුනා මොකද ඕන ෆයිල්ස් ටික iPhone එකෙන් USB SSD එකට කොපි කරලා ඒක වින්ඩෝස් එකට ගහල ගන්න පුලුවන්. පොඩි කට්ටක් තියනවා ඒ උනාට වැඩ කරනවා කිසි අවුලක් නැතිව

වින්ඩෝස් එකේ තියන ඒව ෆෝන් එකට දාන එකේ කිසි අවුලක් නැහැ මම අර කලින් කියපු විදියට පුලුවන්

හැබැයි Mac එකක් තියෙද්දි මාරම ලේසියි ගොඩක් දේවල්

ඔෆිස් මැක් එකට ඩේට Sync වෙන එක ඇත්තටම කරදරයි. මොකද iPhone එකේ තියන Apple එකවුන්ට් එකෙන් Office ලැප් එකටත් ලොග් වෙන්න ඕන. ඒක හරියන වැඩක් නෙමෙයිනේ.

[QUOTE="infernocus, post: 31015042, member: 588217"] මැක් එකක් තිබ්බත් iPhone එකේ ෆීචර් ටික එහෙමම තමයි Direct storage එකට copy/paste කරන්න බැහැ කියන එක මට නං කවදාවත් ප්රශ්නයක් වෙලා නැහැ එහෙම ඒ ඇප් ස්ටෝරේජ් එකට කොපි කරන්න පුලුවන් ඇප් වල ෆෝල්ඩර් ඇත්තටම ඇප් එකේ නෙමෙයි වගේ තියෙන්නෙ මොකද අනෙක් ඒ ෆීචර් එක තියන ඇප් වලින් ගියත් ඒ ෆෝල්ඩර් වලට ඇක්සස් තියනවා මැක් එකක් තියනවා නං ඉතිං ප්රැක්ටිකලි යූස් කරන්න පුලුවන් ෆීචර් ගොඩක් තියනවා AirDrop Phone mirroring Notifications මැක් එකට එනවා iPhone කැමරා එක සහ මයික් එක මැක් එකේ කැම් එක විදියට යූස් කරන්න පුලුවන් කෝල් වලදි තව කෝල් SMS මැක් එකෙන් යූස් කරන්න පුලුවන් iPhone එකෙන් කොපි කරලා මැක් එකෙන් paste කරන්න පුලුවන් Browser history share වෙනවා සමහර ඇප් තියනවා iOS and MacOS දෙකටම තියන, එහෙම ඇප් වලදි ඩේට ශෙයා වෙනවා ඇප් දෙක අතර Login වෙලා තිබුනෙ නැතත්. ඩිවයිස් දෙකේම එකම ඇපල් එකවුන්ට් එක තියනවා නං ඔය වගේ ෆීචර් තියනවා එහෙම එකක් නැහැ මම සෑහෙන කාලයක් වින්ඩෝස් එක්ක iPhone එක යූස් කරා පස්සෙ තමයි මැක් එකක් ගත්තෙ ලොකුම ප්රශ්නෙ iPhone එකෙන් ගන්න වීඩියෝ සහ ෆොටෝස් ට්රැඩිශනල් විදියට වින්ඩෝස් එකට කොපි පේස්ට් කරන්න බැරි එක. සමහර වෙලාවට මලම ඇනයක් වෙනවා, හැබැයි පස්සෙ TypeC Usb Drive support එක ආවට පස්සෙ මේක 95%ක් විතරම විසඳුනා මොකද ඕන ෆයිල්ස් ටික iPhone එකෙන් USB SSD එකට කොපි කරලා ඒක වින්ඩෝස් එකට ගහල ගන්න පුලුවන්. පොඩි කට්ටක් තියනවා ඒ උනාට වැඩ කරනවා කිසි අවුලක් නැතිව වින්ඩෝස් එකේ තියන ඒව ෆෝන් එකට දාන එකේ කිසි අවුලක් නැහැ මම අර කලින් කියපු විදියට පුලුවන් හැබැයි Mac එකක් තියෙද්දි මාරම ලේසියි ගොඩක් දේවල් ඔෆිස් මැක් එකට ඩේට Sync වෙන එක ඇත්තටම කරදරයි. මොකද iPhone එකේ තියන Apple එකවුන්ට් එකෙන් Office ලැප් එකටත් ලොග් වෙන්න ඕන. ඒක හරියන වැඩක් නෙමෙයිනේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom