Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
IPL යන අයට කුණු බිත්තර - බොදු බල සෙනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් එක ඌරා කියන්නෙ මචන් ඌ කුනු කිලීන් කරන එකෙක් ඌ ඉන්නේ පරිසරයේ කුනූ කිලීන් කරන්න අපි ඌව් කෑවා නම්

හරියට ටෑන්ක් කිලිනර් වගේ ඌ ඉන්නේ ටෑන්ක් කිලිනර් ව කන්නෙ නෑ නේ

:ඒ නිසා තමයි ඉස්ලාම් කියන්නේ ඌර ව් කන්න එප කියලා අනිත් එක ඌවත් අල්ලාහ් මැව්වේ සෝ ඌව කන්න විතරයි අපිට් බැරි ඌට ශාප කරන්න බෑ.

ආහාර පාන අපගේ සෞඛ්‍ය කෙරේ සෘජුව බලපායි. එය අපගේ කායික සුවතාව කෙරේ පමණක් නොව ආධ්‍යාත්මික සුවතාව කෙරේත් බලපෑමක් ඇති කරයි. ආරෝග්යමත් සමාජයකට මේ කරුණු දෙකම සමව බලපාන්නේය. ඉස්ලාමය ආහාර පාන පිළිබඳව නීතිරීති පනවා තිඛෙන්නේ එබැවිනි. මනා සෞඛ්‍යයක් සඳහාත් ආධ්‍යාත්මික පාරිශුද්ධිය තකාත් ඉස්ලාමය ගෙන ඇති පියවරවල් වලින් එකක් නම් ඌරු මස් කෑමෙන් වැලකීමට අණ කිරීමයි.

ඉස්ලාමය ශාරීරික පිරිසිදුතාවය අවධාරණය කරයි. සලාතය, දෙවියන් මෙනෙහි කිරීම සහ අනෙකුත් කැපකිරීම් තුළින් ආධ්‍යාත්මය පවිත්‍ර වන්නේය. එමගින් මිනිසා තුල සාරධර්ම වර්ධනයත් ඉස්ලාමය අවධාරණය කර සිටියි. මිනිසා හැදෙන වැඩෙන පරිසරයත් ලබන අධ්‍යාපනයත් අනූව වෙනස් විය හැකි නිසා සුචරිතය අත්කර ගන්නේ කෙසේද යන්නත් නරක පුරුදු අත් හරින්නේ කෙසේද යන්නත් පිළිබඳව ඉස්ලාමය මනාව මග පෙන්වයි.

මිනිසා හට කායික අවශ්‍යතා ඇත්තේය. ආහාර, නින්ද, හා ලිංගික ආශාව එයින් මූලික ඒවාය. ඔහු තුල කණගාටුව, සතුට, ආදරය, බිය, කල කිරීම, තණ්හාව වැනි ස්වභාවික චිත්ත උද්වේගයන්ද පවති. මිනිසා මුළුමනින්ම මේවායින් තොර විය යුතු යැයි ඉස්ලාම් නොපවසන නමුත් ඒවා පාලනය කරගන්නා ආකාරය පිළිබඳව ආගමික අධ්‍යාපනය මගින් හා එය පදනම් කොට ගත් යහපත් චර්යා මගින් උගන්වයි.

ඌරු මස් අනුභව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත්තේද මේ පදනම යටතේය. වෛද්‍ය විශේෂඥයන් ඌරු මස් හානිදායක ආහාරයක් බව පවසති. එය අනුභවය මිනිසා තුල නිවටභාවය ඇති කරන අතර ආධ්‍යාත්මික ගුණාංග හා යහපත් සාරධර්ම මිනිසා තුලින් හීන වීමට හේතු වේ. මිනිස් ජීවිතය කය හා ආත්මය යන දෙකේම සංකලනයකි. කයට හානිකර දෙයක් ආත්මයටද හානිකර වේ. ඌරුමස් අනුභවය මගින් ලඡ්ජාව හා විලිබිය අඩු කරයි. ඒවා බහුලව අනුභව කරන සමාජ තුල පහත් ආධ්‍යාත්මික මට්ටමක් දැකිය හැකිය. කන්‍යාභාවය, නිර්මලත්වය, විලිබිය යනාදිය අතීතයට පමණක් උරුම වූ දෙයක් බවට යුරෝපයේත් එම සංස්කෘතිය වැළඳගත් අන් රටවලත් අද පත්ව තිබේ. මෑතක කරන ලද සමීකෂණයක් මගින් අණාවරණය වූ කරුණක් නම් යුරෝපයේ එක්තරා රටක විවාහයට පෙරම ගැබ් ගන්නා ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය 70% ක් පමණ බවයි. සමහර බටහිර රටවල සමලිංගික විවාහ පවා නීතියෙන් අනුමත කර ඇති බව ඔබ දන්නා කරුණකි.

තහනම විවිධ කෝනවලින්….

අල්-කුර්ආනය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි:

අල්කුර්ආනයේ ස්ථාන 4 ක මෙම තහනම ගැන සඳහන් වේ. එය නම්: 2:173, 5:3, 6:145 සහ 16-115 වේ. “…ඔබලාට ආහාරයට තහනම් දේවල් නම්: මළ සතුන්ගේ මස්, ලේ, ඌරු මස් සහ අල්ලාහ් හැර වෙනත් දෙයක් වෙනුවෙන් ඝාතනය කල සතුන්…….” 5:3 ඌරු මස් කෑම තහනම් ඇයි? යන ප්රශ්නය අසන මුස්ලිම් අයෙකුට පිළිතුරු ලෙස මෙම වාක්‍යය සෑහේ.

බයිබලය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි:

කිතු දහම අදහන අයෙකු ඔහුගේ ආගමික ග්‍රන්ථවල ඉගැන්වීම්වලට එකඟ වනු ඇත. ඌරු මස් අනුභව කිරීම බයිබලයේ තහනම් කර ඇත. Leviticus ග්‍රන්ථයේ “…… තවද ඌරාගේ කුර ඛෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත්‍ර වේ.” (Leviticus 11 7-8) බයිබලයේ Deuteronomy ග්රන්ථයේද ඌරු මස් අනුභවය තහනම් ලෙස පවසා ඇත. “….. තවද ඌරාගේ කුර ඛෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත්‍ර වේ.” (Deuteronomy 14 8) මීට සමාන තහනම් කිරීමක් බයිබලයේ Isaiah ග්‍රන්ථයේ 65 ඡේදයේ 2-5 වාක්‍යවල සඳහන් වේ.

ඌරුමස් අනුභවය විවිධ රෝගවලට හේතු වේ:

අනෙකුත් මුස්ලිම් නොවන සහ නාස්තික වාදියෙක් නම් විද්‍යාත්මක හා තර්කානුකුල හේතු පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය. ඌරු මස් අනුභව කිරීම 70 කට නොඅඩු රෝග ගණනාවකට හේතු වේ. මිනිස් සිරුර තුළ වට පණුවා, කොකු පණුවා, කිරි පණුවා වැණි විවිධ පණු වර්ග තිබිය හැකිය. මොවුන් අතුරින් වඩාත්ම අනතුරු දායක වන්නේ (Taenia Solium) යන විද්‍යාත්මක නමින් හඳුන්වන Tapeworm හෙවත් පටි පණුවායි. ඌරා තුල සිටින මෙම පණුවා සතුන් තුල සිටින පටිපණු වර්ග වලින් භයානකම වටිපණු වර්ගය වේ. ඌගේ දිග සාමාන්‍යයෙන් අඩි 8 ක් පමණ වන අතර අඩි 30 ක් දක්වා වැඩිය හැක. ආහාරයට ගන්නා ඌරු මස් වලින් මිනිස් සිරුරට ඇතුළු වන මෙම පණුවා හෝ බිත්තර බඩවැලෙහි රැඳෙයි. ඌගේ බිත්තර රුධිර සංසරණ පද්ධතියට එක්වී සිරුරෙහි බොහෝ අවයව කරා පැමිණිය හැක. මොළයට ඇතුළු වූයේ නම් ධාරණ ශක්තිය නැති විය හැකිය. හෘදයට ඇතුළු වූවහොත් හෘදයාබාධයෙන් මරණය අත්විය හැක. ඇසට ඇතුළු වූවහොත් ඇස අන්ධ විය හැකිය. අක්මාවට ඇතුළු වූයේ නම් එය හානිවේ. තවත් අනතුරුදායක පණු වර්ගයක් නම් Trichura Tichurasis වේ. පොදුවේ පවතින වැරදි මතයක් නම් ඌරු මස් හොඳින් තැම්ඛෙන සේ පිසුවහොත් මෙම බිත්තර මැරෙණ බවයි. ඇමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අණාවරණය වූ කරුණක් නම් Trichura Tichurasis ශරීරගතවූ රෝගීන් 24 කගෙන් 22 ක්ම ඌරුමස් හොඳින් තැම්ඛෙන සේ පිස අනුභව කළ අයයි. මෙයින් පෙනී යන්නේ මෙම පණු බිත්තර සාමාන්‍ය තත්ව යටතේ පිසූ විට විනාශ නොවන බවයි.

ඌරු මස්වල මේද නිපදවන ද්‍රව්‍ය අඩංගුයි:

ඌරු මස්වල මාංශ වර්ධක ද්‍රව්‍ය ඉතා අඩුවන අතර වැඩිපුර මේද අඩංගු වේ. මෙම මේද රුධිර නාල වල තැන්පත් වීම හේතුවෙන් අධි රුධිර පීඩනය හා හෘදයාබාධ මරණ ඇති වේ. ඇමෙරිකානුවන්ගෙන් 50% කට වඩා ජනයා අධි රුධිර පීඩනයෙන් පෙළීම පුදුමයක් නොවේ.

ඌරා මිහිතලය මත සිටින අශිකෂිතම සත්වයෙකි:

ඌරා ජීවත් වන්නේ කුණුකසළ, අසූචි ආදිය ආහාරයට ගැනීමෙනි. අප දන්නා තරමින් ඌරා දෙවියන් විසින් මවන ලද හොඳම කසළ ශෝධකයා යැයි කිව හැකිය. නවීන වැසිකිළි නොමැති පිටිසර පෙදෙස්වල ගම් වැසියන් මළ පහ කරන්නේ විවෘත එළීපහළියේය. සැනෙකින්ම මේ කරා එන ඌරන් ඒවා කා දමයි. එමගින් එතැන පිරිසිදු වේ. සමහර දියුණු රටවල ඌරන් ඉතා ආරකෂිත සෞඛ්‍ය යටතේ හොඳ ආහාර ලබා දී පාලනය කරන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙවැනි තත්ව යටතේ වෙර දරා රැක ගත්තද ස්වභාවයෙන්ම ඌ අශිකෂිතම වන්නේ තමාගේම මළපහ ආහාරයට ගන්නවා පමණක් නොව තම සගයන්ගේද මළපහ ආහාරයට ගැනීමයි.

අලඡ්ජිම සත්වයා ඌරාය:

පෘතුවි තලයේ වෙසෙන සත්වයන් අතුරින් විළිබියක් නැති අලඡ්ජි සත්වයා ඌරාය. තම සහකාරිය සමග සංසර්ගයේ යේදීමට තම මිතුරන් කැඳවන එකම සත්වයා ඌරාය. බටහිර රටවල බොහොමයක් දෙනා ඌරු මස් අනුභව කරති. බොහෝ විට නැටුම් සාදවලට පසුව තම බිරියන් හුවමාරු කර යහන් ගතවීම ඔවුන් තුල ඇති පුරුද්දක් වෙයි. මෙය ඌරන්ගේද පුරුද්ද වේ.

ඉස්ලාමය ඌරු මස් අනුභව කිරීම තහනම් කිරීම පිළිබඳව අප නොදන්නා තවත් බොහෝ හේතු තිබිය හැකිය. විශ්වයත් එහි පවත්නා සියල්ලත් මැවූ සර්ව බලධාරි අල්ලාහ්ම ඒ පිළිබඳව හොඳින් දනියි. ඔහුගේ අණ පිළිපැදීම පුද්ගල මට්ටමිනුත්, පවුල් මට්ටමිනුත්, සමාජ මට්ටමිනුත්, අවසානයේ ලෝක මට්ටමිනුත් මිනිස් වර්ගයාට යහපත සලසනු නිසැකයි.

සෑම මැවීමක්ම දෙවියන් වහන්සේ විසින් අරමුණක් ඇතිව මවනු ලැබ තිඛෙයි. මෙහිදී මෙනෙහි කළ යුතු තවත් කරුණක් නම් ඌරුමස් අනුභවය තහනම් කළ පමණින් ඌරා වෛරයට ලක්විය යුතු සතෙකු නොවේ. මුහම්මද් (සල්) තුමා සත්වයන්ට කරුණාව දක්වන ලෙසත් ඔවුනට වධ හිංසා පමුණුවීමෙන් වැළකී සිටින ලෙසත් දේශනා කර ඇත්තාහ.

[QUOTE="sirajstc, post: 14729760, member: 91140"] [SIZE=3]අනිත් එක ඌරා කියන්නෙ මචන් ඌ කුනු කිලීන් කරන එකෙක් ඌ ඉන්නේ පරිසරයේ කුනූ කිලීන් කරන්න අපි ඌව් කෑවා නම් :P හරියට ටෑන්ක් කිලිනර් වගේ ඌ ඉන්නේ ටෑන්ක් කිලිනර් ව කන්නෙ නෑ නේ :P :ඒ නිසා තමයි ඉස්ලාම් කියන්නේ ඌර ව් කන්න එප කියලා අනිත් එක ඌවත් අල්ලාහ් මැව්වේ සෝ ඌව කන්න විතරයි අපිට් බැරි ඌට ශාප කරන්න බෑ. ආහාර පාන අපගේ සෞඛ්‍ය කෙරේ සෘජුව බලපායි. එය අපගේ කායික සුවතාව කෙරේ පමණක් නොව ආධ්‍යාත්මික සුවතාව කෙරේත් බලපෑමක් ඇති කරයි. ආරෝග්යමත් සමාජයකට මේ කරුණු දෙකම සමව බලපාන්නේය. ඉස්ලාමය ආහාර පාන පිළිබඳව නීතිරීති පනවා තිඛෙන්නේ එබැවිනි. මනා සෞඛ්‍යයක් සඳහාත් ආධ්‍යාත්මික පාරිශුද්ධිය තකාත් ඉස්ලාමය ගෙන ඇති පියවරවල් වලින් එකක් නම් ඌරු මස් කෑමෙන් වැලකීමට අණ කිරීමයි. ඉස්ලාමය ශාරීරික පිරිසිදුතාවය අවධාරණය කරයි. සලාතය, දෙවියන් මෙනෙහි කිරීම සහ අනෙකුත් කැපකිරීම් තුළින් ආධ්‍යාත්මය පවිත්‍ර වන්නේය. එමගින් මිනිසා තුල සාරධර්ම වර්ධනයත් ඉස්ලාමය අවධාරණය කර සිටියි. මිනිසා හැදෙන වැඩෙන පරිසරයත් ලබන අධ්‍යාපනයත් අනූව වෙනස් විය හැකි නිසා සුචරිතය අත්කර ගන්නේ කෙසේද යන්නත් නරක පුරුදු අත් හරින්නේ කෙසේද යන්නත් පිළිබඳව ඉස්ලාමය මනාව මග පෙන්වයි. මිනිසා හට කායික අවශ්‍යතා ඇත්තේය. ආහාර, නින්ද, හා ලිංගික ආශාව එයින් මූලික ඒවාය. ඔහු තුල කණගාටුව, සතුට, ආදරය, බිය, කල කිරීම, තණ්හාව වැනි ස්වභාවික චිත්ත උද්වේගයන්ද පවති. මිනිසා මුළුමනින්ම මේවායින් තොර විය යුතු යැයි ඉස්ලාම් නොපවසන නමුත් ඒවා පාලනය කරගන්නා ආකාරය පිළිබඳව ආගමික අධ්‍යාපනය මගින් හා එය පදනම් කොට ගත් යහපත් චර්යා මගින් උගන්වයි. ඌරු මස් අනුභව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත්තේද මේ පදනම යටතේය. වෛද්‍ය විශේෂඥයන් ඌරු මස් හානිදායක ආහාරයක් බව පවසති. එය අනුභවය මිනිසා තුල නිවටභාවය ඇති කරන අතර ආධ්‍යාත්මික ගුණාංග හා යහපත් සාරධර්ම මිනිසා තුලින් හීන වීමට හේතු වේ. මිනිස් ජීවිතය කය හා ආත්මය යන දෙකේම සංකලනයකි. කයට හානිකර දෙයක් ආත්මයටද හානිකර වේ. ඌරුමස් අනුභවය මගින් ලඡ්ජාව හා විලිබිය අඩු කරයි. ඒවා බහුලව අනුභව කරන සමාජ තුල පහත් ආධ්‍යාත්මික මට්ටමක් දැකිය හැකිය. කන්‍යාභාවය, නිර්මලත්වය, විලිබිය යනාදිය අතීතයට පමණක් උරුම වූ දෙයක් බවට යුරෝපයේත් එම සංස්කෘතිය වැළඳගත් අන් රටවලත් අද පත්ව තිබේ. මෑතක කරන ලද සමීකෂණයක් මගින් අණාවරණය වූ කරුණක් නම් යුරෝපයේ එක්තරා රටක විවාහයට පෙරම ගැබ් ගන්නා ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය 70% ක් පමණ බවයි. සමහර බටහිර රටවල සමලිංගික විවාහ පවා නීතියෙන් අනුමත කර ඇති බව ඔබ දන්නා කරුණකි. තහනම විවිධ කෝනවලින්…. [B]අල්-කුර්ආනය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි:[/B] අල්කුර්ආනයේ ස්ථාන 4 ක මෙම තහනම ගැන සඳහන් වේ. එය නම්: 2:173, 5:3, 6:145 සහ 16-115 වේ. “…ඔබලාට ආහාරයට තහනම් දේවල් නම්: මළ සතුන්ගේ මස්, ලේ, ඌරු මස් සහ අල්ලාහ් හැර වෙනත් දෙයක් වෙනුවෙන් ඝාතනය කල සතුන්…….” 5:3 ඌරු මස් කෑම තහනම් ඇයි? යන ප්රශ්නය අසන මුස්ලිම් අයෙකුට පිළිතුරු ලෙස මෙම වාක්‍යය සෑහේ. [B]බයිබලය ඌරුමස් අනුභව කිරීම තහනම් කරයි:[/B] කිතු දහම අදහන අයෙකු ඔහුගේ ආගමික ග්‍රන්ථවල ඉගැන්වීම්වලට එකඟ වනු ඇත. ඌරු මස් අනුභව කිරීම බයිබලයේ තහනම් කර ඇත. Leviticus ග්‍රන්ථයේ “…… තවද ඌරාගේ කුර ඛෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත්‍ර වේ.” (Leviticus 11 7-8) බයිබලයේ Deuteronomy ග්රන්ථයේද ඌරු මස් අනුභවය තහනම් ලෙස පවසා ඇත. “….. තවද ඌරාගේ කුර ඛෙදී තිබුනද ඌ ආහාර වමාරා නොකයි. ඌ ඔබට අපවිත්‍ර වේ.” (Deuteronomy 14 8) මීට සමාන තහනම් කිරීමක් බයිබලයේ Isaiah ග්‍රන්ථයේ 65 ඡේදයේ 2-5 වාක්‍යවල සඳහන් වේ. [B]ඌරුමස් අනුභවය විවිධ රෝගවලට හේතු වේ:[/B] අනෙකුත් මුස්ලිම් නොවන සහ නාස්තික වාදියෙක් නම් විද්‍යාත්මක හා තර්කානුකුල හේතු පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය. ඌරු මස් අනුභව කිරීම 70 කට නොඅඩු රෝග ගණනාවකට හේතු වේ. මිනිස් සිරුර තුළ වට පණුවා, කොකු පණුවා, කිරි පණුවා වැණි විවිධ පණු වර්ග තිබිය හැකිය. මොවුන් අතුරින් වඩාත්ම අනතුරු දායක වන්නේ (Taenia Solium) යන විද්‍යාත්මක නමින් හඳුන්වන Tapeworm හෙවත් පටි පණුවායි. ඌරා තුල සිටින මෙම පණුවා සතුන් තුල සිටින පටිපණු වර්ග වලින් භයානකම වටිපණු වර්ගය වේ. ඌගේ දිග සාමාන්‍යයෙන් අඩි 8 ක් පමණ වන අතර අඩි 30 ක් දක්වා වැඩිය හැක. ආහාරයට ගන්නා ඌරු මස් වලින් මිනිස් සිරුරට ඇතුළු වන මෙම පණුවා හෝ බිත්තර බඩවැලෙහි රැඳෙයි. ඌගේ බිත්තර රුධිර සංසරණ පද්ධතියට එක්වී සිරුරෙහි බොහෝ අවයව කරා පැමිණිය හැක. මොළයට ඇතුළු වූයේ නම් ධාරණ ශක්තිය නැති විය හැකිය. හෘදයට ඇතුළු වූවහොත් හෘදයාබාධයෙන් මරණය අත්විය හැක. ඇසට ඇතුළු වූවහොත් ඇස අන්ධ විය හැකිය. අක්මාවට ඇතුළු වූයේ නම් එය හානිවේ. තවත් අනතුරුදායක පණු වර්ගයක් නම් Trichura Tichurasis වේ. පොදුවේ පවතින වැරදි මතයක් නම් ඌරු මස් හොඳින් තැම්ඛෙන සේ පිසුවහොත් මෙම බිත්තර මැරෙණ බවයි. ඇමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අණාවරණය වූ කරුණක් නම් [COLOR=#ff00ff][FONT=Raavi]Trichura Tichurasis [/FONT][/COLOR]ශරීරගතවූ රෝගීන් 24 කගෙන් 22 ක්ම ඌරුමස් හොඳින් තැම්ඛෙන සේ පිස අනුභව කළ අයයි. මෙයින් පෙනී යන්නේ මෙම පණු බිත්තර සාමාන්‍ය තත්ව යටතේ පිසූ විට විනාශ නොවන බවයි. [B]ඌරු මස්වල මේද නිපදවන ද්‍රව්‍ය අඩංගුයි:[/B] ඌරු මස්වල මාංශ වර්ධක ද්‍රව්‍ය ඉතා අඩුවන අතර වැඩිපුර මේද අඩංගු වේ. මෙම මේද රුධිර නාල වල තැන්පත් වීම හේතුවෙන් අධි රුධිර පීඩනය හා හෘදයාබාධ මරණ ඇති වේ. ඇමෙරිකානුවන්ගෙන් 50% කට වඩා ජනයා අධි රුධිර පීඩනයෙන් පෙළීම පුදුමයක් නොවේ. [B]ඌරා මිහිතලය මත සිටින අශිකෂිතම සත්වයෙකි:[/B] ඌරා ජීවත් වන්නේ කුණුකසළ, අසූචි ආදිය ආහාරයට ගැනීමෙනි. අප දන්නා තරමින් ඌරා දෙවියන් විසින් මවන ලද හොඳම කසළ ශෝධකයා යැයි කිව හැකිය. නවීන වැසිකිළි නොමැති පිටිසර පෙදෙස්වල ගම් වැසියන් මළ පහ කරන්නේ විවෘත එළීපහළියේය. සැනෙකින්ම මේ කරා එන ඌරන් ඒවා කා දමයි. එමගින් එතැන පිරිසිදු වේ. සමහර දියුණු රටවල ඌරන් ඉතා ආරකෂිත සෞඛ්‍ය යටතේ හොඳ ආහාර ලබා දී පාලනය කරන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙවැනි තත්ව යටතේ වෙර දරා රැක ගත්තද ස්වභාවයෙන්ම ඌ අශිකෂිතම වන්නේ තමාගේම මළපහ ආහාරයට ගන්නවා පමණක් නොව තම සගයන්ගේද මළපහ ආහාරයට ගැනීමයි. [B]අලඡ්ජිම සත්වයා ඌරාය:[/B] පෘතුවි තලයේ වෙසෙන සත්වයන් අතුරින් විළිබියක් නැති අලඡ්ජි සත්වයා ඌරාය. තම සහකාරිය සමග සංසර්ගයේ යේදීමට තම මිතුරන් කැඳවන එකම සත්වයා ඌරාය. බටහිර රටවල බොහොමයක් දෙනා ඌරු මස් අනුභව කරති. බොහෝ විට නැටුම් සාදවලට පසුව තම බිරියන් හුවමාරු කර යහන් ගතවීම ඔවුන් තුල ඇති පුරුද්දක් වෙයි. මෙය ඌරන්ගේද පුරුද්ද වේ. ඉස්ලාමය ඌරු මස් අනුභව කිරීම තහනම් කිරීම පිළිබඳව අප නොදන්නා තවත් බොහෝ හේතු තිබිය හැකිය. විශ්වයත් එහි පවත්නා සියල්ලත් මැවූ සර්ව බලධාරි අල්ලාහ්ම ඒ පිළිබඳව හොඳින් දනියි. ඔහුගේ අණ පිළිපැදීම පුද්ගල මට්ටමිනුත්, පවුල් මට්ටමිනුත්, සමාජ මට්ටමිනුත්, අවසානයේ ලෝක මට්ටමිනුත් මිනිස් වර්ගයාට යහපත සලසනු නිසැකයි. සෑම මැවීමක්ම දෙවියන් වහන්සේ විසින් අරමුණක් ඇතිව මවනු ලැබ තිඛෙයි. මෙහිදී මෙනෙහි කළ යුතු තවත් කරුණක් නම් ඌරුමස් අනුභවය තහනම් කළ පමණින් ඌරා වෛරයට ලක්විය යුතු සතෙකු නොවේ. මුහම්මද් (සල්) තුමා සත්වයන්ට කරුණාව දක්වන ලෙසත් ඔවුනට වධ හිංසා පමුණුවීමෙන් වැළකී සිටින ලෙසත් දේශනා කර ඇත්තාහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom