IQ and General Knowledge වලට PDF එකක් නැද්ද හොයාගන්න? 🙄

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    GK exam එකෙක් එකට වෙනස් බන්. කලාබර 7 කියලා fb page එකක් තියෙනවා . ඒකේ බලන්න.

    IQ නම් youtube එකේ වීඩියෝ තියෙනවා . විභාගෙන් විභාගෙට වෙනස් වෙනවා අඩුයි .

    🔴🟢🔴 ග්‍රාම නිලධාරී විභාගය IQ ගොඩදාගමු 🟩🟨🟥

    ❤️❤️❤️මෙතෙක් කරපු IQ පාඩම් හා ගැටලු -👇

    🔥 ඔරලෝසු සම්බන්ධ iq ගැටලු -

    🔥 සංකරණ හා සංයෝජන -https://youtu.be/k6svAfix-tw

    🔥 සංයෝජන -

    🔥 ප්‍රතිශත -

    🔥 IQ පේපර් එක පැයෙන් ගොඩ දාමු.-

    🔥 සංඛ්‍යා රටා -

    🔥 වයස සම්බන්ධ ගැටලු -https://youtu.be/QF7hxK_SFjU

    🔥 වයස් සම්බන්ධ ගැටලු 2 - https://youtu.be/pZTLgU3FrdE

    🔥 සමීකරණය ආශ්‍රිත වයස් ගැටලු - https://youtu.be/ePhxZ-_g41o

    🔥 සම්භාවිතාව පාඩම - https://youtu.be/xszygHq-X_M

    🔥 සම්භාවිතාව ගැටලු - https://youtu.be/5mT7h66Sl0w

    🔥 දින දර්ශන ආශ්‍රිත ගැටලු - https://youtu.be/IVkmdCHkX6Y

    🔥 දින දර්ශන ආශ්‍රිත ගැටලු 2 - https://youtu.be/v0x8cBsQtk8

    🔥 ඝනක පාඩම - https://youtu.be/H1ZM-IY_E-g

    🔥 ඝනක ගැටලු - https://youtu.be/1bAH4CVo9pI

    🔥 ඉහළට නැගීම් හා රූටා වැටීම් - https://youtu.be/VBVi8YTcyGg

    🔥 අතට අත දීම හා කාඩ්පත් හුවමාරු කිරීම් - https://youtu.be/pq62luLodvc

    🔥 සතුන්ගේ පාද ආශ්‍රිත ගැටලු
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    ඊලගට එම්න තියන ත්‍රෙඩ්

    1.කෙල්ලව ගෙදරට බලන්න යද්දි ඇදගෙන යන්න ඕන මොකද්ද?
    2. කලුතර අවට එන්ගේජ්මන්ට් එකක් ගන්න හොද හොටෙල් මොනවද තියෙන්නෙ?
    3. කෙල්ලට හරි කාලෙට පීරියඩ්ස් හැදුනෙ නැත්තං මොකද කරන්න ඕන?
    4.කලුතර අවට හොද VOG ඩොක්ට කෙනෙක් දන්නවද?........ See more 🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඊලගට එම්න තියන ත්‍රෙඩ්

    1.කෙල්ලව ගෙදරට බලන්න යද්දි ඇදගෙන යන්න ඕන මොකද්ද?
    2. කලුතර අවට එන්ගේජ්මන්ට් එකක් ගන්න හොද හොටෙල් මොනවද තියෙන්නෙ?
    3. කෙල්ලට හරි කාලෙට පීරියඩ්ස් හැදුනෙ නැත්තං මොකද කරන්න ඕන?
    4.කලුතර අවට හොද VOG ඩොක්ට කෙනෙක් දන්නවද?........ See more 🤣
    පිස්සු මෙන්න මේවා.

    කෙල්ල විභාගෙන් පාස් වෙලා. ඉන්ටර්වීව් එකට අදින්න සාරියක් ගන්න තැනක් කියන්න

    කෙල්ලගෙ බොස් පස්සෙන් එනවලු. මොකක්ද කරන්නෙ. රජයේ රස්සාවක් නිසා අතාරින්න බෑලූ.

    කෙල්ල බොස් එක්ක යනවලු.මට හොද කෙනෙක් ලැබේලු.
     
    පව් යකෝ 🤣