Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් 2කම තවම Update කරන ගමන්.

ගොඩාක් අය අහලා තිබුනා ඇයි ත්‍රෙඩ් දෙක Update කරන එක නැවැත්තුවේ කියලා.

ඇත්තටම නවත්තලා නෙවෙයි යාලුවනේ.

තදබල විදියට කොන්දේ ආබාධයකින් පෙලුනා මම ගොඩ කාලෙක ඉදන්. ඒක උත්සන්නම වුනා මේ පහුගිය මාර්තු මාසේ අගදී.

අද මැයි 1 වෙනිදා.

අද ඉදන් අනිත් ත්‍රෙඩ් ඔක්කොම Update වේවි පුරුදු විදියටම.

හොදයි. අද මම කියන්න යන්නේ කවුරුත් අකැමැතිම මාතෘකාවක් ගැන. ඒ IQ Option ගැන.

IQ Option සමහර අයට ඇහුවත් මල පනින තරම් කේන්ති එන වචනයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.  මොකද ඒ තරම් කටු කාලා වැටුන අය මේකේ ඇති ඕන තරම්..

නමුත් දෙයක් කියන්න ඕන යාලුවනේ. මේ ගැන කරපු ලොකු Research එකකින් පස්සේ මම මේ වැඩේට අත ගහලා දැනට මාස 2කට කිට්ටු වෙනවා.. සහ හොද ප්‍රවණතාවයක් මේ වෙද්දී ලබාගෙන ඉන්නවා කියන එක බය සැක නැතුව කියන්න පුලුවන්.

අන්න ඒ ගැන කියන්නයි සහ හරි මාවතක් ඔස්සේ කොහොමද මේක කරගෙන යන්නේ කියන දේ පහදලා දෙන්නයි මම මේ ත්‍රෙඩ් එක පල කරන්නේ..

මේ ගැන මම මුලින්ම දැනගත්තේ මේ Forum එකේම DCSDj Member පල කරලා තිබුන ත්‍රෙඩ් එකකින්.

මටත් ඇත්තටම ආස හිතුනා මොකද්ද මේ IQ Option කියන්නෙ කියන එක ගැන හොයලා බලන්න.

හොද යහලුවකු dildude වන ගෙන් මේ ගැන විමසුවාට පස්සේ ඔහු උපදෙස් දුන්නේ මචන් කරලා බලන්න, හැබැයි $50 කට වඩා නම් දාන්න එපා කියන එක.

එතනින් එහාට මට ඕන වුනා මේ ගැන හොදට හොයලා බලන්න.

එතනදී මම හොයා ගත් කරුනු වලට අනූව මට තේරුනා අධික ඉවසීම සහ මනසේ සංවරකම ඇති කරගන්න පුලුවන්, පැහැදිලි මනසකින් නිවැරැදි තීරන වලට එලබෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට IQ Option ගොඩ දාන්න පුලුවන් කියන දේ.

මම කොහොමද මේ දේට අවශ්‍ය කරුනු හොයාගත්තේ??

ඇත්තටම මට ඒකට ලැබුනා වටිනා සිංහල බ්ලොග් එකක්.

ගොඩාක් අය දන්නවාත් ඇති.

අවශ්‍ය කෙනෙක්ට කියවලා බලන්න මම ඒක මෙතන පල කරනවා. මොකද මේ වැඩේට අත ගහන්න කලින් මමත් මේ ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි පටන් ගත්තේ.

නමුත් මේ වෙද්දී මම ඇත්තටම මගේ YT වලට views buy කරන්න ඕන කරන සල්ලි හොයාගන්නේ මේ හරහා ලැබෙන අදායමෙන්.

මම මැජික් එකක් කරාද මේක ගොඩ දාන්න.

අපෝ නැහැ යාලුවනේ.

මේ දේ වෙනුවෙන් මම මගේ අසනීප තත්ත්වය මත හිටපු කාලය වෙන් කරලා, කැපවීමෙන් පුහුනු වුනා විතරයි. අපි ඉස්සරහට බලමු ඒ මොනවාද කියලා..

ඉස්සෙල්ලාම මේ පහල සයිට් එකේ තියන බ්ලොග් පෝස්ට් 31ම මම අකුරක් නෑර කියවලා, එක පාර නොතේරෙන දේ තුන් හතර වතාවක්ම කියවලා හිතට ධාරණය කරගත්තා.

http://www.sarusara.com/binary-options-sinhala/

වැදගත්: මම විශ්වාස කරන විදියට කියවීම මිනිසා සම්පූර්ණ කරනවමයි. අන්න ඒ නිසා කම්මැලි කම පැත්තකට දාලා මම මේ බ්ලොග් එකේ පෝස්ට් කුරක් නෑර කියවලා මට ගැලපෙන විදියට නීති රාමුවක් හදා ගත්තා මුලින්ම...

ඒ නීති රාමුව තමයි..

1. මම දවසකට දාන්නේ Trade 2කයි. කොච්චර දිනුවත්, තව කොයි තරම් චාන්ස් පෙනි පෙනී තිබුනත් මම දාන්නෙ 2ක් විතරමයි. ඒ දෙක දාන්නෙත් තිරය දිහා (එක දිගට නැතත්) පැය 5ක් 6ක් බලන් ඉදලා.. ( කට්ටිය මට හිනා වේවි මේ දේට නම්, නමුත් මම මගේ ඉවසීම මනින්නත් මේ ක්රමයම පාවිච්චි කරා)

2. පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ Trade කරන්න යන්නේ නැතුව මාසයක් එක දිගට හොදින්ම, 80% කට වඩා ප්‍රතිඵල දෙන Strategy එකක් පුහුනු වෙලා, Real Trade Platform එකට Enter වෙන එක..

3. තන්හාව වීසී කරලා දාලා නිවැරදි දේ විතරක් කිරීම. මේකමයි මම අංක 1න් කිවුවෙත්..

මේ ටික මම හදාගත්තේ මේ පෝස්ට් එක කියවලා. අනිවාර්යෙන්ම කියවන්න.

http://www.sarusara.com/trading-psychology/

ඊලගට මම කලේ හොද Trading Strategy එකක් හොයපු එක.

එතනදී මට හොයගන්න ලැබුනා King Delwar ගේ Strategy Private Video Set එක.

ඇත්තටම මේකේ පලවෙනි Video දෙකේ තියන Strategy එක තමයි මම ප්‍රගුණ කලේ.

( Find the Exact Reverse Point ) ඒ කියන්නේ මම ප්‍රගුන කලේ එක දිගට Market එකේ ඉහල පහල යෑම දිහා පැයක්, දෙකක්, තුනක්, සමහරවිට ඊටත් වැඩියෙන් බලන් ඉදලා හරිම , නිවැරදිම මාර්කට් එක Reverse වෙන point එක අදුනගෙන SELL හෝ PUT එක යෙදීම.

මම ආසම සහ මම නම් වැඩිපුරම දිනලා තියෙන්නෙ SELL දාලාම තමයි.

3 සහ 4 වීඩියෝ වල Strategy එක මම තාම පුරුදු වෙන ගමන්.

ඒ Private Video Lesson ටික මෙතනින් ගන්න.

Links Updated!

01) Best Profitable Binary Option Strategy IQ Option Trading Part 1.mp4

02) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 2.mp4

03) IQ OPTION Delwar's VIP Sure Shot Private Strategy Part 3 [720p].mp4

04) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 4 [720p].mp4

05) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 5 [720p].mp4

ලින්ක් වල අවුලක් නම් මාව දැනුවත් කරන්න හොදේ..

ඊලගට මම කලේ එක දිගට මේ පලවෙනි විඩියෝ දෙකේ තියන එක හොදින්ම පුහුනු වුනා.

ඒක පෙරේත කමට දවසට Trade විස්සක් විතර දාලා නම් නෙවෙයි. පැය 3ක් 4ක් එක දිගට තිරේ වෙන දේ ගැන ඉවසීමෙන්,

උනන්දුවෙන් බලන් ඉදලා,

Candle වල විචලනයන් ගැන අවබෝධයක් හොදින්ම ලබාගෙන දවසටම Trade 2ක් විතරක් යොදන්න පුරුදු වුනා.

කියන්න සතුටුයි යාලුවනේ මම පැය 3ක්, 4ක් තිරය දිහා බලන් ඉදලා, හරිම Reverse Point එක එනකල් ඉදලා දාන හැම එකක්ම සාර්ථකව Profit බවට පත් වෙන්න ගත්තා.

අන්න ඒ නිසයි මම තදින්ම විශ්වාස කරන්නේ, IQ Option කියන්නේ හදීසි කාරයන්ට කරන්න බැරි දෙයක් බව.

පිස්සෝ වගේ, පිස්සුවෙන් Trade දාගෙන, දාගෙන යන්න හදන අයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.

වැදගත්ම දෙයක් මතක් කරන්න ඕන මේ වෙලාවෙ.

මම විශ්වාස කරනවා මගේ මනස මේ විදියට සංවර කරගන්න සහ ඉවසීම දියුනු වෙන්න දිනපතාම භාවනා කරන එක මට ලොකු පිටුවහලක් වුනා කියන එකත්.

හොඳයි. ඊලගට මම කලේ වලට එකතු වුන එක. කලින් කිවුවා වගේ forum එකේ dildude යාලුව උපදෙස් දුන්නේ $50කින් පටන් ගන්න කියලා. ඒත් මම පටන් ගත්තේ $100කින්.

දැන් ඉතින් පිස්සො වගේ දගලන්න එපා $100ක් කිවුවාම.

$100 ක් කියන්නෙ රු. 15271ක්.

ජීවිතේ වෙනුවෙන් යමක් කරන්න ඕන කෙනෙක්ට මේ දේ මහ ලොකු දෙයක් නෙවෙයි මගේ යාලුවනේ.

මේ ක්රමයම මම ඉගැන්නුවා අපේ පැත්තේ බාස්ලට අත් වැඩ දිදී උන්නු මල්ලී කෙනෙක්ට.

ඔහු සති දෙකක් මේ දේ වෙනුවෙන්ම සල්ලි හොයන්න බාස් කෙනෙක් ලග වැඩට ගියා.

දවසට වැඩ කුලිය රු. 1100 ගානේ ඔහු සති දෙකක් බාස් කෙනෙක් ලග බදාම අනලා මේකට ඕන ගාන හොයාගෙනයි මගේ ලගට ආවෙ.

මම ඔහුට අකුරක් නෑර මේ දේ ඉගැන්නුවා.

කියන්න සතුටුයි.

අද ඒ මල්ලී බදාම අනන්නේ නැහැ.

ඒ වගේම ආයේ කිසි දවසක ඔහු බදාම අනන එකකුත් නැහැ.

මොකද ඔහු මේ වෙනකොටත් දවසට රු. 1400ක් විතර හොයන තත්වයටම ඇවිත් ඔහුගේ පරන PC එක ඉස්සරහ වාඩි වෙලා පැය කීපයක් මේ වෙනුවෙන් වැය කරලා.

ඔහුටත් මම දුන්න පලවෙනි අවවාදය තමයි කෑදර වෙන්න එපා කියන එක සහ දවසට උපරිම Trade 2ක් දාන්න කියන එක.

හොඳයි. ඒ එක උදාහරණයක් විතරයි ඇත්ත ජීවිතේ මට හමුවුන අයගෙන්.

ඊලගට අපි යමු මම කොහොමද දැනට මගේ Cash යොදන විදිය කලමනාකරණය කරගන්නේ කියන එක සහ මේ වෙද්දී මම මාසෙට කීයක් හොයනවද කියන එකත්..

මගේ method එක වුනේ මේක..

දවසටම මම පැය 4ක් 6ක් බලන් ඉදලා දාන්නේ Trade 2ක් විතරයි. ඒ වගේම මම ඒ Trade දෙකම අනිවාර්යෙන්ම දිනනවාම තමයි.

(මෙච්චර කල් නම් දාපු හැම එකක්ම වාගේ දිනුවා කියන්න පුලුවන් සතුටින්,පැරදුනේ වතාවල් 2කදී විතරයි  )

එහෙනම් මට ඕන වුනා මගේ Earning Profit එක වැඩි කරගන්න සහ මම ආයෝජනය කරන මුලු මුදලින් ලොකු ප්‍රතිශතයක් අවදානම කලමනාකරනය කරගනිමින් යොදවන්න.

ඒ නිසා මම තීරනය කලා $50 වෙනුවට $100ක් මේ වෙනුවෙන් යොදවන්න.

මොකද එතකොට මට පුලුවන් වෙනවා ප්‍රතිශතයක් විදියට අවදානමට ලක් කරන මුදල වැඩි කරන්න.

මෙන්න මෙහෙමයි එතකොට වුනේ..

දවසටම trade 2කයි.

80% කට වඩා profit දෙන currency pair එකක් වෙන USD/GBP තමයි මම පාවිච්චි කරේ මගේ වැඩේට.

මගේ මුලු ආයෝජනයෙන් මම අවදානමකට ලක් කරේ 10% ක් විතරයි හැම වෙලාවකම..

එතකොට එක trade එකකට...

100 USD x 10% = 10 USD යොදවනවා මම.

Profit Range එක 80% නිසා එක trade එකක් win කරාම මට ලැබුනා...

10 USD x 80% = 8 USD

දවසටම trade දෙකක් නිසා මගේ ලාභය = $8 x 2 = $16

එහෙනම් මගේ අප්‍රියෙල් මාසයේ IQ Option අදායම වෙන්නේ..

$16 x 30 = $ 480

මේකෙන් මම Lost දෙකක් වුනා අප්‍රියෙල් මාසයේදී..

එතකොට මගේ ශුද්ධ ලාභය වුනේ..

$480 - $20 = $460ක්

මම යෙදෙවුවේ $100ක්. නමුත් මගේ මුලු ලාභය වෙන්නේ..

$460 - $100 = $360ක්

$360 = 54720 රුපියල් වලින්.. ( මේ ටික ඔක්කොම මම යෙදෙවුවේ YT Views අරගන්න )

ඔන්න ඕකයි මගේ IQ Option Path එක වුනේ..

තව කරගෙන යන්න ආසයි ඉදිරියට.

මේ දවස්වල අනිත් විඩියෝ දෙකේ තියන Strategy එක පුරුදු වෙන ගමන්.

වෙබ් සයිට් වල වැඩ ඔක්කොම Out Source කරපු නිසා මේවට වෙලා තියනවා දැන්..

ඒ නිසයි නොදන්න ක්ෂේත්රයක් ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුනේ මටත්..

සතුටුයි. ඇත්තටම මම ලොකු දෙයක් කලා කියලා හිතනවා.

කිසිම දෙයක් නොදැන ඉදලා මුල ඉදන්ම හොදින්ම පුරුදු පුහුනු වෙලා.

ලොකු ඉවසීමකින් , කැපවීමකින් මේ දේ කලේ.

ඒකේ ප්‍රතිඵල ලැබෙද්දී ඇත්තටම සතුටුයි හිතට.

මම මුලින්ම කිවුවා වගේ හදීසී කරුවන්ට මේක කරන්න බැහැ.

තමන් ගැන විශ්වාසයක් නැති පුද්ගලයින්ට මේක කරන්න බැහැ.

බයෙන්, සැකෙන් මේක කරන්න හදන අයට මේක කරගන්න බැහැ ඇත්තටම.

මෙන්න මේ උඩින් කියපු කරුනු පරාද කරලා, මනස සංවර කරගෙන, විශාල ඉවසීමක් ඇතුව මේ වැඩේට බහින්න පුලුවන් නම්, Binary Option, IQ Option කියන්නේ සල්ලි උල්පතක් තමයි..

මම කලේ Experiment එකක් විතරයි ඇත්තටම.

ඒක සාර්ථකව අවසන් කරන්න මට හැකියාව ලැබුනා.

තව දෙයක් කියන්න කැමතියි.

1. IQ Option Software එක Run කරද්දී ඔයාලගේ Internet Connection එක හොද Speed එකකින් තිබීම අනිවාර්යයි. ඒ වෙලාවට වෙනත් කිසිම Service එකකට Internet Connection එක පාවිච්චි වෙන්න ඉඩ දෙන්න එපා.!

Ex: torrent, Skype, viber, සහ වෙනත් services run වෙන්න දෙන්න එපා.

2. ඔයාගේ PC එකේ crack කරපු softwares තියනවානම් ඒවා අයින් කරලා දාලා, පරිගණකය සම්පූර්ණයෙන්ම Virus පරීක්ෂාවකට ලක් කරලා, ඔයාගෙ PC එක සම්පූර්ණයෙන්ම Virus වලින් තොර බවට තහවුරු වුනාට පස්සේ මුදල් යොදන්න.

එහෙනම් සුභ පතනවා හැමෝටම!

පුරුදු වෙන්න.!

ඉවසීම හදාගන්න.!

කැමති නම් දවසට ටික වෙලාවක් භාවනා කරන්න පුරුදු වෙලා බලන්න වෙනස දැනෙවි ඔයාලටම!

කොයි තරම් අලුත් දේවල්, අලුත් අදහස් හිතට එන්න පටන් ගන්නවාද කියන එක..

ඒ වෙනස අත් විදින්න නම් කරන්නම වෙනවා ඉතින්..

බොහෝම ස්තූතියි හැමෝටම!

අනිත් ත්‍රෙඩ් ටිකත් හෙට දවස අවසන් වෙද්දී වෙනවා.

Links Updated!

01) Best Profitable Binary Option Strategy IQ Option Trading Part 1.mp4

02) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 2.mp4

03) IQ OPTION Delwar's VIP Sure Shot Private Strategy Part 3 [720p].mp4

04) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 4 [720p].mp4

05) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 5 [720p].mp4

[QUOTE="Tharuroxforjustice, post: 21550768, member: 560898"] [b]IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය[/b] [CENTER][SIZE=4][COLOR=Navy]ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් 2කම තවම Update කරන ගමන්. ගොඩාක් අය අහලා තිබුනා ඇයි ත්‍රෙඩ් දෙක Update කරන එක නැවැත්තුවේ කියලා. ඇත්තටම නවත්තලා නෙවෙයි යාලුවනේ. [/COLOR][/SIZE][COLOR=Navy] [SIZE=4] තදබල විදියට කොන්දේ ආබාධයකින් පෙලුනා මම ගොඩ කාලෙක ඉදන්. ඒක උත්සන්නම වුනා මේ පහුගිය මාර්තු මාසේ අගදී. :sorry:[/SIZE] [SIZE=4] අද මැයි 1 වෙනිදා. [/SIZE] [SIZE=4] අද ඉදන් අනිත් ත්‍රෙඩ් ඔක්කොම Update වේවි පුරුදු විදියටම. [/SIZE][/COLOR] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] හොදයි. අද මම කියන්න යන්නේ කවුරුත් අකැමැතිම මාතෘකාවක් ගැන. ඒ IQ Option ගැන.[/SIZE] [IMG]http://iqoptionsfraud.probinaryoptionsignals.com/wp-content/uploads/2017/02/logo.png[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] IQ Option සමහර අයට ඇහුවත් මල පනින තරම් කේන්ති එන වචනයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. :rolleyes: මොකද ඒ තරම් කටු කාලා වැටුන අය මේකේ ඇති ඕන තරම්.. [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] නමුත් දෙයක් කියන්න ඕන යාලුවනේ. මේ ගැන කරපු ලොකු Research එකකින් පස්සේ මම මේ වැඩේට අත ගහලා දැනට මාස 2කට කිට්ටු වෙනවා.. සහ හොද ප්‍රවණතාවයක් මේ වෙද්දී ලබාගෙන ඉන්නවා කියන එක බය සැක නැතුව කියන්න පුලුවන්. [/SIZE] [SIZE=4] අන්න ඒ ගැන කියන්නයි සහ හරි මාවතක් ඔස්සේ කොහොමද මේක කරගෙන යන්නේ කියන දේ පහදලා දෙන්නයි මම මේ ත්‍රෙඩ් එක පල කරන්නේ..[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] මේ ගැන මම මුලින්ම දැනගත්තේ මේ Forum එකේම DCSDj Member පල කරලා තිබුන ත්‍රෙඩ් එකකින්. [/SIZE] [SIZE=4] මටත් ඇත්තටම ආස හිතුනා මොකද්ද මේ IQ Option කියන්නෙ කියන එක ගැන හොයලා බලන්න. ;)[/SIZE] [SIZE=4] හොද යහලුවකු dildude වන ගෙන් මේ ගැන විමසුවාට පස්සේ ඔහු උපදෙස් දුන්නේ මචන් කරලා බලන්න, හැබැයි $50 කට වඩා නම් දාන්න එපා කියන එක. :yes:[/SIZE] [SIZE=4] එතනින් එහාට මට ඕන වුනා මේ ගැන හොදට හොයලා බලන්න. :yes: [/SIZE] [SIZE=4] එතනදී මම හොයා ගත් කරුනු වලට අනූව මට තේරුනා අධික ඉවසීම සහ මනසේ සංවරකම ඇති කරගන්න පුලුවන්, පැහැදිලි මනසකින් නිවැරැදි තීරන වලට එලබෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට IQ Option ගොඩ දාන්න පුලුවන් කියන දේ. :yes:[/SIZE] [SIZE=4] [COLOR=Blue]මම කොහොමද මේ දේට අවශ්‍ය කරුනු හොයාගත්තේ??:cool::confused: [/COLOR][/SIZE] [SIZE=4] ඇත්තටම මට ඒකට ලැබුනා වටිනා සිංහල බ්ලොග් එකක්. ගොඩාක් අය දන්නවාත් ඇති.:) [/SIZE] [SIZE=4] අවශ්‍ය කෙනෙක්ට කියවලා බලන්න මම ඒක මෙතන පල කරනවා. මොකද මේ වැඩේට අත ගහන්න කලින් මමත් මේ ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි පටන් ගත්තේ. නමුත් මේ වෙද්දී මම ඇත්තටම මගේ YT වලට views buy කරන්න ඕන කරන සල්ලි හොයාගන්නේ මේ හරහා ලැබෙන අදායමෙන්. මම මැජික් එකක් කරාද මේක ගොඩ දාන්න.:confused: අපෝ නැහැ යාලුවනේ. [/SIZE]:) [SIZE=4] මේ දේ වෙනුවෙන් මම මගේ අසනීප තත්ත්වය මත හිටපු කාලය වෙන් කරලා, කැපවීමෙන් පුහුනු වුනා විතරයි. අපි ඉස්සරහට බලමු ඒ මොනවාද කියලා.. [/SIZE] [SIZE=4] ඉස්සෙල්ලාම මේ පහල සයිට් එකේ තියන බ්ලොග් පෝස්ට් 31ම මම අකුරක් නෑර කියවලා, එක පාර නොතේරෙන දේ තුන් හතර වතාවක්ම කියවලා හිතට ධාරණය කරගත්තා.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [URL]http://www.sarusara.com/binary-options-sinhala/[/URL][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] වැදගත්: මම විශ්වාස කරන විදියට කියවීම මිනිසා සම්පූර්ණ කරනවමයි. අන්න ඒ නිසා කම්මැලි කම පැත්තකට දාලා මම මේ බ්ලොග් එකේ පෝස්ට් කුරක් නෑර කියවලා මට ගැලපෙන විදියට නීති රාමුවක් හදා ගත්තා මුලින්ම...[/SIZE] [/CENTER] [SIZE=4] [B]ඒ නීති රාමුව තමයි..[/B] 1. මම දවසකට දාන්නේ Trade 2කයි. කොච්චර දිනුවත්, තව කොයි තරම් චාන්ස් පෙනි පෙනී තිබුනත් මම දාන්නෙ 2ක් විතරමයි. ඒ දෙක දාන්නෙත් තිරය දිහා (එක දිගට නැතත්) පැය 5ක් 6ක් බලන් ඉදලා.. ( කට්ටිය මට හිනා වේවි මේ දේට නම්, නමුත් මම මගේ ඉවසීම මනින්නත් මේ ක්රමයම පාවිච්චි කරා) 2. පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ Trade කරන්න යන්නේ නැතුව මාසයක් එක දිගට හොදින්ම, 80% කට වඩා ප්‍රතිඵල දෙන Strategy එකක් පුහුනු වෙලා, Real Trade Platform එකට Enter වෙන එක.. 3. තන්හාව වීසී කරලා දාලා නිවැරදි දේ විතරක් කිරීම. මේකමයි මම අංක 1න් කිවුවෙත්.. [/SIZE][CENTER][SIZE=4] මේ ටික මම හදාගත්තේ මේ පෝස්ට් එක කියවලා. අනිවාර්යෙන්ම කියවන්න. :yes:[/SIZE] [SIZE=4] [URL]http://www.sarusara.com/trading-psychology/[/URL][/SIZE] [SIZE=4] [COLOR=Red]ඊලගට මම කලේ හොද Trading Strategy එකක් හොයපු එක.[/COLOR] :rolleyes:[/SIZE] [SIZE=4] එතනදී මට හොයගන්න ලැබුනා King Delwar ගේ Strategy Private Video Set එක. [/SIZE];) [SIZE=4] ඇත්තටම මේකේ පලවෙනි Video දෙකේ තියන Strategy එක තමයි මම ප්‍රගුණ කලේ. [/SIZE] [SIZE=4] ( Find the Exact Reverse Point ) ඒ කියන්නේ මම ප්‍රගුන කලේ එක දිගට Market එකේ ඉහල පහල යෑම දිහා පැයක්, දෙකක්, තුනක්, සමහරවිට ඊටත් වැඩියෙන් බලන් ඉදලා හරිම , නිවැරදිම මාර්කට් එක Reverse වෙන point එක අදුනගෙන SELL හෝ PUT එක යෙදීම.:yes:[/SIZE] [SIZE=4] මම ආසම සහ මම නම් වැඩිපුරම දිනලා තියෙන්නෙ SELL දාලාම තමයි.:D[/SIZE] [SIZE=4] 3 සහ 4 වීඩියෝ වල Strategy එක මම තාම පුරුදු වෙන ගමන්. ;) [/SIZE] [SIZE=4] [COLOR=Magenta]ඒ Private Video Lesson ටික මෙතනින් ගන්න.[/COLOR];)[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][CENTER][COLOR=Red][B][SIZE=5]Links Updated![/SIZE][/B][/COLOR] [URL="https://openload.co/f/dxm5NQBAhPs/01%29_Best_Profitable_Binary_Option_Strategy_IQ_Option_Trading_Part_1.mp4"]01) Best Profitable Binary Option Strategy IQ Option Trading Part 1.mp4[/URL] [URL="https://openload.co/f/pQD9Y8qKN_g/02%29_IQ_OPTION_Best_Profitable_Strategy_Sure_Shot_Part_2.mp4"]02) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 2.mp4[/URL] [URL="https://openload.co/f/P9W3yKCfMJ8/03%29_IQ_OPTION_Delwar%27s_VIP_Sure_Shot_Private_Strategy_Part_3_%5B720p%5D.mp4"]03) IQ OPTION Delwar's VIP Sure Shot Private Strategy Part 3 [720p].mp4[/URL] [URL="https://openload.co/f/pYQalXIX2cs/04%29_IQ_OPTION_Best_Profitable_Strategy_Sure_Shot_Part_4_%5B720p%5D.mp4"]04) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 4 [720p].mp4[/URL] [URL="https://openload.co/f/iBZB530V7d4/05%29_IQ_OPTION_Best_Profitable_Strategy_Sure_Shot_Part_5_%5B720p%5D.mp4"]05) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 5 [720p].mp4[/URL] [/CENTER] [SIZE=4] ලින්ක් වල අවුලක් නම් මාව දැනුවත් කරන්න හොදේ..:D[/SIZE] [SIZE=4] ඊලගට මම කලේ එක දිගට මේ පලවෙනි විඩියෝ දෙකේ තියන එක හොදින්ම පුහුනු වුනා. ඒක පෙරේත කමට දවසට Trade විස්සක් විතර දාලා නම් නෙවෙයි.:rofl: පැය 3ක් 4ක් එක දිගට තිරේ වෙන දේ ගැන ඉවසීමෙන්, උනන්දුවෙන් බලන් ඉදලා, Candle වල විචලනයන් ගැන අවබෝධයක් හොදින්ම ලබාගෙන දවසටම Trade 2ක් විතරක් යොදන්න පුරුදු වුනා.:) [/SIZE] [SIZE=4] කියන්න සතුටුයි යාලුවනේ මම පැය 3ක්, 4ක් තිරය දිහා බලන් ඉදලා, හරිම Reverse Point එක එනකල් ඉදලා දාන හැම එකක්ම සාර්ථකව Profit බවට පත් වෙන්න ගත්තා.:yes::D [/SIZE] [SIZE=4] අන්න ඒ නිසයි මම තදින්ම විශ්වාස කරන්නේ, IQ Option කියන්නේ හදීසි කාරයන්ට කරන්න බැරි දෙයක් බව.:no: පිස්සෝ වගේ, පිස්සුවෙන් Trade දාගෙන, දාගෙන යන්න හදන අයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. :no:[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [COLOR=Blue]වැදගත්ම දෙයක් මතක් කරන්න ඕන මේ වෙලාවෙ.[/COLOR] [/SIZE] [SIZE=4] මම විශ්වාස කරනවා මගේ මනස මේ විදියට සංවර කරගන්න සහ [/SIZE][SIZE=4][SIZE=4]ඉවසීම දියුනු වෙන්න [/SIZE]දිනපතාම භාවනා කරන එක මට ලොකු පිටුවහලක් වුනා කියන එකත්.:yes::love:[/SIZE] [SIZE=4] හොඳයි. ඊලගට මම කලේ වලට එකතු වුන එක. කලින් කිවුවා වගේ forum එකේ dildude යාලුව උපදෙස් දුන්නේ $50කින් පටන් ගන්න කියලා. ඒත් මම පටන් ගත්තේ $100කින්.[/SIZE] [SIZE=4] දැන් ඉතින් පිස්සො වගේ දගලන්න එපා $100ක් කිවුවාම. :rolleyes:[/SIZE] [SIZE=4] $100 ක් කියන්නෙ රු. 15271ක්. [/SIZE] [SIZE=4] ජීවිතේ වෙනුවෙන් යමක් කරන්න ඕන කෙනෙක්ට මේ දේ මහ ලොකු දෙයක් නෙවෙයි මගේ යාලුවනේ. [/SIZE][SIZE=4]:) මේ ක්රමයම මම ඉගැන්නුවා අපේ පැත්තේ බාස්ලට අත් වැඩ දිදී උන්නු මල්ලී කෙනෙක්ට. ඔහු සති දෙකක් මේ දේ වෙනුවෙන්ම සල්ලි හොයන්න බාස් කෙනෙක් ලග වැඩට ගියා. දවසට වැඩ කුලිය රු. 1100 ගානේ ඔහු සති දෙකක් බාස් කෙනෙක් ලග බදාම අනලා මේකට ඕන ගාන හොයාගෙනයි මගේ ලගට ආවෙ. මම ඔහුට අකුරක් නෑර මේ දේ ඉගැන්නුවා. [/SIZE] [SIZE=4] කියන්න සතුටුයි.:yes: අද ඒ මල්ලී බදාම අනන්නේ නැහැ.:);) ඒ වගේම ආයේ කිසි දවසක ඔහු බදාම අනන එකකුත් නැහැ. [/SIZE] [SIZE=4] මොකද ඔහු මේ වෙනකොටත් දවසට රු. 1400ක් විතර හොයන තත්වයටම ඇවිත් ඔහුගේ පරන PC එක ඉස්සරහ වාඩි වෙලා පැය කීපයක් මේ වෙනුවෙන් වැය කරලා.:yes: [/SIZE] [SIZE=4] ඔහුටත් මම දුන්න පලවෙනි අවවාදය තමයි කෑදර වෙන්න එපා කියන එක සහ දවසට උපරිම Trade 2ක් දාන්න කියන එක.:yes:[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] හොඳයි. ඒ එක උදාහරණයක් විතරයි ඇත්ත ජීවිතේ මට හමුවුන අයගෙන්.:love:;)[/SIZE] [SIZE=4] ඊලගට අපි යමු මම කොහොමද දැනට මගේ Cash යොදන විදිය කලමනාකරණය කරගන්නේ කියන එක සහ මේ වෙද්දී මම මාසෙට කීයක් හොයනවද කියන එකත්..[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [COLOR=Blue]මගේ method එක වුනේ මේක..[/COLOR][/SIZE] [SIZE=4] දවසටම මම පැය 4ක් 6ක් බලන් ඉදලා දාන්නේ Trade 2ක් විතරයි. ඒ වගේම මම ඒ Trade දෙකම අනිවාර්යෙන්ම දිනනවාම තමයි. (මෙච්චර කල් නම් දාපු හැම එකක්ම වාගේ දිනුවා කියන්න පුලුවන් සතුටින්,පැරදුනේ වතාවල් 2කදී විතරයි :yes: )[/SIZE] [SIZE=4] එහෙනම් මට ඕන වුනා මගේ Earning Profit එක වැඩි කරගන්න සහ මම ආයෝජනය කරන මුලු මුදලින් ලොකු ප්‍රතිශතයක් අවදානම කලමනාකරනය කරගනිමින් යොදවන්න. [/SIZE] [SIZE=4] ඒ නිසා මම තීරනය කලා $50 වෙනුවට $100ක් මේ වෙනුවෙන් යොදවන්න. :yes:[/SIZE] [SIZE=4] මොකද එතකොට මට පුලුවන් වෙනවා ප්‍රතිශතයක් විදියට අවදානමට ලක් කරන මුදල වැඩි කරන්න. :yes:[/SIZE] [/CENTER] [SIZE=4] [B]මෙන්න මෙහෙමයි එතකොට වුනේ..[/B] දවසටම trade 2කයි. :yes: 80% කට වඩා profit දෙන currency pair එකක් වෙන USD/GBP තමයි මම පාවිච්චි කරේ මගේ වැඩේට.:yes: මගේ මුලු ආයෝජනයෙන් මම අවදානමකට ලක් කරේ 10% ක් විතරයි හැම වෙලාවකම.. එතකොට එක trade එකකට... 100 USD x 10% = 10 USD යොදවනවා මම. Profit Range එක 80% නිසා එක trade එකක් win කරාම මට ලැබුනා... 10 USD x 80% = 8 USD දවසටම trade දෙකක් නිසා මගේ ලාභය = $8 x 2 = $16 එහෙනම් මගේ අප්‍රියෙල් මාසයේ IQ Option අදායම වෙන්නේ.. $16 x 30 = $ 480 මේකෙන් මම Lost දෙකක් වුනා අප්‍රියෙල් මාසයේදී.. එතකොට මගේ ශුද්ධ ලාභය වුනේ.. $480 - $20 = $460ක් ;) [COLOR=Blue]මම යෙදෙවුවේ $100ක්. නමුත් මගේ මුලු ලාභය වෙන්නේ..[/COLOR] $460 - $100 = $360ක් $360 = 54720 රුපියල් වලින්.. ( මේ ටික ඔක්කොම මම යෙදෙවුවේ YT Views අරගන්න ;)) [/SIZE][CENTER][SIZE=4] ඔන්න ඕකයි මගේ IQ Option Path එක වුනේ.. [/SIZE] [SIZE=4] තව කරගෙන යන්න ආසයි ඉදිරියට. මේ දවස්වල අනිත් විඩියෝ දෙකේ තියන Strategy එක පුරුදු වෙන ගමන්.;):yes: වෙබ් සයිට් වල වැඩ ඔක්කොම Out Source කරපු නිසා මේවට වෙලා තියනවා දැන්.. :D[/SIZE] [SIZE=4] ඒ නිසයි නොදන්න ක්ෂේත්රයක් ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුනේ මටත්..:yes:;)[/SIZE] [SIZE=4] සතුටුයි. ඇත්තටම මම ලොකු දෙයක් කලා කියලා හිතනවා. කිසිම දෙයක් නොදැන ඉදලා මුල ඉදන්ම හොදින්ම පුරුදු පුහුනු වෙලා. ලොකු ඉවසීමකින් , කැපවීමකින් මේ දේ කලේ. ඒකේ ප්‍රතිඵල ලැබෙද්දී ඇත්තටම සතුටුයි හිතට. :D:yes::love:[/SIZE] [SIZE=4] මම මුලින්ම කිවුවා වගේ හදීසී කරුවන්ට මේක කරන්න බැහැ. [/SIZE] [SIZE=4] තමන් ගැන විශ්වාසයක් නැති පුද්ගලයින්ට මේක කරන්න බැහැ.[/SIZE] [SIZE=4] බයෙන්, සැකෙන් මේක කරන්න හදන අයට මේක කරගන්න බැහැ ඇත්තටම.[/SIZE] [SIZE=4] මෙන්න මේ උඩින් කියපු කරුනු පරාද කරලා, මනස සංවර කරගෙන, විශාල ඉවසීමක් ඇතුව මේ වැඩේට බහින්න පුලුවන් නම්, Binary Option, IQ Option කියන්නේ සල්ලි උල්පතක් තමයි..[/SIZE] [SIZE=4] මම කලේ Experiment එකක් විතරයි ඇත්තටම.:yes: ඒක සාර්ථකව අවසන් කරන්න මට හැකියාව ලැබුනා.:love:[/SIZE] [SIZE=4] තව දෙයක් කියන්න කැමතියි.;):yes:[/SIZE] [SIZE=4] [B]1.[/B] IQ Option Software එක Run කරද්දී ඔයාලගේ Internet Connection එක හොද Speed එකකින් තිබීම අනිවාර්යයි. ඒ වෙලාවට වෙනත් කිසිම Service එකකට Internet Connection එක පාවිච්චි වෙන්න ඉඩ දෙන්න එපා.! [/SIZE] [SIZE=4] [B]Ex: torrent, Skype, viber, සහ වෙනත් services run වෙන්න දෙන්න එපා.[/B][/SIZE] [SIZE=4][B] 2. [/B]ඔයාගේ PC එකේ crack කරපු softwares තියනවානම් ඒවා අයින් කරලා දාලා, පරිගණකය සම්පූර්ණයෙන්ම Virus පරීක්ෂාවකට ලක් කරලා, ඔයාගෙ PC එක [/SIZE][SIZE=4][SIZE=4]සම්පූර්ණයෙන්ම Virus [/SIZE]වලින් තොර බවට තහවුරු වුනාට පස්සේ මුදල් යොදන්න. :yes: [/SIZE] [SIZE=4] එහෙනම් සුභ පතනවා හැමෝටම! පුරුදු වෙන්න.! ඉවසීම හදාගන්න.! [/SIZE] [SIZE=4] කැමති නම් දවසට ටික වෙලාවක් භාවනා කරන්න පුරුදු වෙලා බලන්න වෙනස දැනෙවි ඔයාලටම! කොයි තරම් අලුත් දේවල්, අලුත් අදහස් හිතට එන්න පටන් ගන්නවාද කියන එක.. ඒ වෙනස අත් විදින්න නම් කරන්නම වෙනවා ඉතින්..[/SIZE]:):yes: [B][SIZE=3]බොහෝම ස්තූතියි හැමෝටම! අනිත් ත්‍රෙඩ් ටිකත් හෙට දවස අවසන් වෙද්දී වෙනවා.[/SIZE][/B] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [CENTER][COLOR=Red][B][SIZE=5]Links Updated![/SIZE][/B][/COLOR] [URL="https://openload.co/f/dxm5NQBAhPs/01%29_Best_Profitable_Binary_Option_Strategy_IQ_Option_Trading_Part_1.mp4"]01) Best Profitable Binary Option Strategy IQ Option Trading Part 1.mp4[/URL] [URL="https://openload.co/f/pQD9Y8qKN_g/02%29_IQ_OPTION_Best_Profitable_Strategy_Sure_Shot_Part_2.mp4"]02) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 2.mp4[/URL] [URL="https://openload.co/f/P9W3yKCfMJ8/03%29_IQ_OPTION_Delwar%27s_VIP_Sure_Shot_Private_Strategy_Part_3_%5B720p%5D.mp4"]03) IQ OPTION Delwar's VIP Sure Shot Private Strategy Part 3 [720p].mp4[/URL] [URL="https://openload.co/f/pYQalXIX2cs/04%29_IQ_OPTION_Best_Profitable_Strategy_Sure_Shot_Part_4_%5B720p%5D.mp4"]04) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 4 [720p].mp4[/URL] [URL="https://openload.co/f/iBZB530V7d4/05%29_IQ_OPTION_Best_Profitable_Strategy_Sure_Shot_Part_5_%5B720p%5D.mp4"]05) IQ OPTION Best Profitable Strategy Sure Shot Part 5 [720p].mp4[/URL] [IMG]http://www.elakiri.com/pics/other/pr/mcampaign/4.gif[/IMG] [/CENTER] [/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom