Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචොලා අපි මෙහෙම වැඩක් කරමු.

BO වලදි ගොඩක් අය කරන්නෙ කනා ශොට් ගහන එක, ඇත්තටම strategy එකක් ෆලෝ කරනවට වඩා කනාගහන එවා වදින වෙලාවල් තියෙනවා. එහෙම හගලා සමහරු රියල් මනි දාලා කෙලව ගන්නවා.

තව අය strategy එකක් ෆලෝ කරනවා කියලා සිග්නල් එන්න කලින් ගහනවා,

සමහරු කැපෙන්න තියෙන එවා ලං උනාම ගහනවා.

තව සමහරු strategy එක 100% ක් හරි කියලා වැරදුනාම එක හදපු එකාගෙ අම්මට බනිනවා

මේ ලගදි 1.3 strategy එක හොයගත්ත Roger Alfario ට අපේ එකෙක් සින්හල කුනුහරපෙන් බැනලා.

Roger මට එෆ්බී එකෙන් මැසේජ් කරලා අහලා තිබුනා මේ ඔයාගෙ Language එක නේද, මේක translate කරලා. මොකක්ද තියෙන්නෙ බලල එවන්න කියලා

ඒ වගේ දැනට ඔයාලා අතගාලා හොයගත්ත strategy තියෙනවා නම් මම එවට Indi යක් Code කරලා. Audible alert එකක් එන්න හදලා දෙන්නම්.

එතකොට වෙන වැඩක් කරග ගමන් උනත් උබලට BO කරන්න පුලුවන්.

කොහොම හරි අපිට 75% කට වඩා හොද සිග්නල් දෙන system එකක් හැදාගනන් පුලුවන්, කොහොමහරි සෙට් එකම ගොඩ යමු.

මේ වැඩේ හරි ගියොත්, මම වෙනම Signal service එකක් දෙනවා SMS හරහා, අපේ System එක හදන්න උදව් කරන උන්ට එකේන් Automatic Signal sms එන්න, ඒවා බලලා උබලට තිරනයක් ගන්න පුලුවන් වෙන්න

මොකද කියන්නෙ, සෙට් වෙමු ගොඩ යමු.

[QUOTE="K_ZONE, post: 21571110, member: 207562"] [CENTER][SIZE="3"]මචොලා අපි මෙහෙම වැඩක් කරමු. BO වලදි ගොඩක් අය කරන්නෙ කනා ශොට් ගහන එක, ඇත්තටම strategy එකක් ෆලෝ කරනවට වඩා කනාගහන එවා වදින වෙලාවල් තියෙනවා. එහෙම හගලා සමහරු රියල් මනි දාලා කෙලව ගන්නවා. තව අය strategy එකක් ෆලෝ කරනවා කියලා සිග්නල් එන්න කලින් ගහනවා,:rofl: සමහරු කැපෙන්න තියෙන එවා ලං උනාම ගහනවා. :D තව සමහරු strategy එක 100% ක් හරි කියලා වැරදුනාම එක හදපු එකාගෙ අම්මට බනිනවා :D මේ ලගදි 1.3 strategy එක හොයගත්ත Roger Alfario ට අපේ එකෙක් සින්හල කුනුහරපෙන් බැනලා. Roger මට එෆ්බී එකෙන් මැසේජ් කරලා අහලා තිබුනා මේ ඔයාගෙ Language එක නේද, මේක translate කරලා. මොකක්ද තියෙන්නෙ බලල එවන්න කියලා :D ඒ වගේ දැනට ඔයාලා අතගාලා හොයගත්ත strategy තියෙනවා නම් මම එවට Indi යක් Code කරලා. Audible alert එකක් එන්න හදලා දෙන්නම්. එතකොට වෙන වැඩක් කරග ගමන් උනත් උබලට BO කරන්න පුලුවන්. :yes: කොහොම හරි අපිට 75% කට වඩා හොද සිග්නල් දෙන system එකක් හැදාගනන් පුලුවන්, කොහොමහරි සෙට් එකම ගොඩ යමු. මේ වැඩේ හරි ගියොත්, මම වෙනම Signal service එකක් දෙනවා SMS හරහා, අපේ System එක හදන්න උදව් කරන උන්ට එකේන් Automatic Signal sms එන්න, ඒවා බලලා උබලට තිරනයක් ගන්න පුලුවන් වෙන්න :) මොකද කියන්නෙ, සෙට් වෙමු ගොඩ යමු. :P [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom