Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[IRAJ] මැතින්ටා (Api UNP / UNP Theme Song 2020)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙම උතුම් රටේ - දියුණුව සොයා පුතේ

බෝට්ටු වලින් පවා ඒවී

ගූගල් බැලුම් වෙතේ - free wifi දසතේ

සදා ලෝක පූජිත ගම්මානේ

Chorus :

සිතූදේ පැතූ දේ ලබාදුන් මැතින්ටා

වරෙල්ලා යමල්ලා වඳින්ටා පුදන්ටා

විල්පත්තුවෙ කොන කපාපු බදුර්දීන් මං

අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං

කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු

අර ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු

කරකන මිරිකෙන ඇඹරෙන මහජනයගෙ මැද

අර අඹර දඹර ලණු ගිලිනා UNP රැළ

ජනගහනයට රටේ - විසඳුම දුන්න සැපේ

සමරිසි අයිතිය ගෙන ආවෙි

ගල නොකපා මුහුදේ වරාය විකුණූයේ

කොහොමද ටිකිරි මොළේ මරුනේ

සංචාරක මැති රට වෙනුවෙන් ගහනව පොල් ලෙලී

විදේශ විනිමය නගින්න පෙත්තක් දුන්නලු කෙලී

රතු අලි සෙල්ලම් බලන්න යනවද පැලවත්තේ

නෑ නෑ දැන් එහෙ නෑ උන් උන් සිරිකොත පැත්තෙ

අපචාරය ළමා ගොංජ ඒ ලෙවලුත් පමා

දොඩවන ලැට් කටා චතුර උගෙ අප්පගෙ පුතා

සෝකෙන් අපව මුදාලා

දෙවියන් සේ රැකගත්තා

අපහට යළි පණඑන්ටා

ගමට ජිම් කට්ටලයක් දුන්නා

බෝම්බ බියක් නැතේ -සුද්දෝ රොත්ත පිරේ

අම්බලමකවත් ඉඩ නෑනේ

අතමිට සරුයි හිතේ නිදහස ලොවෙත් නැතේ

VPN ඕනෙද නෑනේ

අන්දෙක දමාන ඡන්දය දෙනවානේ

නැටි උස්සන් යනවානේ

මේ පාරත් දෙනවානේ

කවදා හරි දෙව්ලොව අපි යනවානේ

තණකොළ අපි කනවානේ

පුන්නක්කුත් බොනවානේ

[QUOTE="hiranlahiru2015, post: 24722288, member: 533985"] [SIZE="4"][COLOR="DarkRed"]ලෝකෙම උතුම් රටේ - දියුණුව සොයා පුතේ බෝට්ටු වලින් පවා ඒවී ගූගල් බැලුම් වෙතේ - free wifi දසතේ සදා ලෝක පූජිත ගම්මානේ Chorus : සිතූදේ පැතූ දේ ලබාදුන් මැතින්ටා වරෙල්ලා යමල්ලා වඳින්ටා පුදන්ටා විල්පත්තුවෙ කොන කපාපු බදුර්දීන් මං අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු අර ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු කරකන මිරිකෙන ඇඹරෙන මහජනයගෙ මැද අර අඹර දඹර ලණු ගිලිනා UNP රැළ ජනගහනයට රටේ - විසඳුම දුන්න සැපේ සමරිසි අයිතිය ගෙන ආවෙි ගල නොකපා මුහුදේ වරාය විකුණූයේ කොහොමද ටිකිරි මොළේ මරුනේ සංචාරක මැති රට වෙනුවෙන් ගහනව පොල් ලෙලී විදේශ විනිමය නගින්න පෙත්තක් දුන්නලු කෙලී රතු අලි සෙල්ලම් බලන්න යනවද පැලවත්තේ නෑ නෑ දැන් එහෙ නෑ උන් උන් සිරිකොත පැත්තෙ අපචාරය ළමා ගොංජ ඒ ලෙවලුත් පමා දොඩවන ලැට් කටා චතුර උගෙ අප්පගෙ පුතා සෝකෙන් අපව මුදාලා දෙවියන් සේ රැකගත්තා අපහට යළි පණඑන්ටා ගමට ජිම් කට්ටලයක් දුන්නා බෝම්බ බියක් නැතේ -සුද්දෝ රොත්ත පිරේ අම්බලමකවත් ඉඩ නෑනේ අතමිට සරුයි හිතේ නිදහස ලොවෙත් නැතේ VPN ඕනෙද නෑනේ අන්දෙක දමාන ඡන්දය දෙනවානේ නැටි උස්සන් යනවානේ මේ පාරත් දෙනවානේ කවදා හරි දෙව්ලොව අපි යනවානේ තණකොළ අපි කනවානේ පුන්නක්කුත් බොනවානේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom