Iraj සහ Victor Rathnayake කතා වස්තුව

RabbaadaAiya

Member
Sep 29, 2017
8
1
0
Iraj සහ Victor Rathnayake කතා වස්තුව

යූ ටියුබ් කොමෙන්ට් එකක්
.
.
Iraj සහ Victor Rathnayake කතා වස්තුව
හෙවත් උරගෙ මාලු උරගෙ පිටෙම තියාලා කැපිම!
මට මතක විදිහට මිට අවුරුදු 15 කට උඩදි වගෙ වික්ටර් රත්නායක කලා කරුවා ජාතික රුපවාහිනියෙ සජිවි වැඩසටහනකට සහබගි වු අවස්තාවක ප්‍රසිද්දියෙ විවෙචනයක් කරා බාතිය ස0තුශ් ගැනත් ඉරාජ් ගැනත් ඇත්තටම එක විවෙචනක් නෙමෙයි ප්‍රසිද්දියෙ මඩ ගැසිමක් මම දකින විදිහට වික්ටර් රත්නායක කරෙ තමන්ගෙ පුතාලා දෙන්නව ලොකු කරලා තමන් කරන දෙ විතරක් හරි බාතියලා ඉරාජ් ලා කරන දෙවල් මිනිස්සුන්ට ගැලපෙන්නෙ නැ පවතින්නෙ නැ කියන එකයි
එත් බාතියගෙන් මෙ ගැන සජිවි වැඩසටහනක ඇහුවාම (රස රිසි ගි) බාතිය කිව්වෙ අපි අපෙ ප්‍රවිනයන්ගෙන් උපදෙස් ගන්නව ගල් මල් මුල් ඔක්කොම බාර ගන්නවා එවා අරගෙන අපි ඉස්සරහට යනවා අපි කාටවත් දෙස් කියන්නෙ නැ එ එයාලා අපිට වඩා දෙයක් කරලා තියනවා කියලා. එ වගෙම බාතිය ස0තුශ් එ දෙ කරලා පෙන්නුවා වික්ටර් රත්නායකට කනෙ ඇගිලි ගහ ගන්න.
හැබැයි ඉරාජ් මුකුත් කිව්වෙ නැ ම0 හිතන්නෙ ඉරාජ් ඉරාජ් ගෙ වෙලාව එනකන් ඉවසගෙන හිටියා නියම වෙලාව අපුවාම දුන්න රිටර්න් එක වික්ටර් රත්නායකටයි පුතාලටයි යන එනමන් නැති වෙන්න ඇත්තටම ඉරාජ් silent killer කෙනෙක්. මොඩ විඩිහට දුන්නෙ නැ තමන්ව මාර්කටින් වෙන විදිහට තමන්ට සල්ලි හම්බ කරන්න පුලුවන් විදිහට දුන්නා ගෙම වික්ටර් ‍රත්නායක කැලෙ ම0 හිතන්නෙ ඉරාජ් වික්ටර් රත්නායකගෙන් පලි ගත්තා නියම විදිහට හරියට කිව්වොත් උරගෙ මාලු උරගෙ පිටෙම තියලා කපලා මොකක්ද අහවල් කාතාවක් තියනවනෙ අන්න එහෙම



මේකෙත් ඇත්තක් තියෙනවා නේද:nerd:
 

RabbaadaAiya

Member
Sep 29, 2017
8
1
0
විකීගෙ ගල් කොල්ලො හෝ ගාලා රෙප් කපනවා 😂 ඈ යකෝ වික්ටර් රහත් වෙලාද උගෙ වැරද්දක් කියන්න බැරි :lol:
 
  • Like
Reactions: lkqwd123