Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IRAJ nawatha KICHA WEI (update2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

new up date

IRAJ

45 mins ·

මට දැනෙන,මට පෙනෙන,මම දැකපු දේ…

අද ලංකාවේ සිංහල,මුස්ලිම්,දෙමළ අපි හැමෝම කොළඹදි එකට ජිවත් වී රටේ නැඟෙනහිරදි වෙනමත්,උතුරෙදි වෙනමත් ජීවත් වීමට වෙනම කලාප නිර්මාණය කිරිමට එම ප්‍රදේශවල අන්තවාදී දේශපාලන නායකයන් උත්සහ දැරිම මගින් ''මගේ ආදරණීය ලංකා මාතාව'' කඩා වෙන් කිරීමේ උත්සහයට එරෙහිව ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස දිවි හිමියෙන් එරෙහි වෙමි.

එසේම මේ මොහොතේ මෙම අපේක්ෂකයන් අතරින් එක් අපේක්ෂකයෙකු පරාජය කිරිම සඳහා, අන්තවාදී මුස්ලිම් බලවේගත්,අන්තවාදී දෙමළ බලවේගත්, බටහිර රටවල්, තානාපති කාර්යාල,විවිධ රාජ්‍ය නොවන සංවිධාන,විවිධ දේශපාලන පක්ෂ එකතු වී ක්‍රියා කිරීමෙන් මට දැනෙන දේ නම් එම අපේක්ෂකයා ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයෙකු බවයි. ඔහු දුර්වලයෙකු නම් මේතරම් වෙහෙසක් දරා ඔහුව පරාජය කිරීමට අවශ්‍ය වන්නේ නැත.

මම මගේ සංගීත කලාව තුලින් පක්ෂ බේදයකින් තොරව දේශපාලන ''ගොං වැඩ'' මැරකම්,දුෂණයන් අභීතව විවේචනය කර ඇත්තෙමි... මා තරැණ කලාකරැවෙකු ලෙස ගරැ සුනිල් ආරියරත්න මහතා,නන්දා මාලනී මහත්මිය,කපුගේ මහතා වැනි අභීත කලාකරැවන් දේශපාලන ''ගොං වැඩ'' මැරකම්,දුෂණය විවේචනය කළ ආකාරය ආදර්ශයට ගෙන,මේ මොහොතේ රට වෙනුවෙන්,මගේ ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටිය යුතුව ඇත.

ඇතමුන් මෙය ''කඩේ යෑමක්, මුදලට විකිණිමක් ලෙස හැදින්වුවද, මගේ රටට,මගේ ජාතියට ඇති ආදරයට මිලක් නියම කිරිමට මෙලොව කිසිම ජගතෙකුට හැකියාවක් නොමැත.එසේම මගේ හැකියාවෙන් ලංකාවේ අවංක මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමට කිසිදා පසුබට නොවේමි.

රටේ සෑම පුරවැසියෙකුටම ඇති ප්රජාතන්ත්රවාදි අයිතිය මාහටද ඇත. එය රට වෙනුවෙන් භාවිතා කිරිමට මා කිසිදා බිය නොවෙමි.

- ඉරාජ් වීරරත්න

#Mahinda2015 #SecureNation #BrighterFuture

Like · · Share · 85440752

moo nam computer jil maart karayek muge like 280 % wadi wela eka dawasata,ane moota galakin kelapan sinduwak kiyanna stage naggoth

38,162

People Talking About This

577,969

Total Page Likes

1.8%from last week

10,329

New Page Likes

280.4%

[QUOTE="Chu Malli, post: 17623032, member: 513710"] [B]new up date [URL="https://www.facebook.com/irajw?fref=nf"]IRAJ[/URL] [/B] [URL="https://www.facebook.com/irajw/posts/10154929285730134"]45 mins[/URL] · මට දැනෙන,මට පෙනෙන,මම දැකපු දේ… අද ලංකාවේ සිංහල,මුස්ලිම්,දෙමළ අපි හැමෝම කොළඹදි එකට ජිවත් වී රටේ නැඟෙනහිරදි වෙනමත්,උතුරෙදි වෙනමත් ජීවත් වීමට වෙනම කලාප නිර්මාණය කිරිමට එම ප්‍රදේශවල අන්තවාදී දේශපාලන නායකයන් උත්සහ දැරිම මගින් ''මගේ ආදරණීය ලංකා මාතාව'' කඩා වෙන් කිරීමේ උත්සහයට එරෙහිව ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස දිවි හිමියෙන් එරෙහි වෙමි. එසේම මේ මොහොතේ මෙම අපේක්ෂකයන් අතරින් එක් අපේක්ෂකයෙකු පරාජය කිරිම සඳහා, අන්තවාදී මුස්ලිම් බලවේගත්,අන්තවාදී දෙමළ බලවේගත්, බටහිර රටවල්, තානාපති කාර්යාල,විවිධ රාජ්‍ය නොවන සංවිධාන,විවිධ දේශපාලන පක්ෂ එකතු වී ක්‍රියා කිරීමෙන් මට දැනෙන දේ නම් එම අපේක්ෂකයා ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයෙකු බවයි. ඔහු දුර්වලයෙකු නම් මේතරම් වෙහෙසක් දරා ඔහුව පරාජය කිරීමට අවශ්‍ය වන්නේ නැත. මම මගේ සංගීත කලාව තුලින් පක්ෂ බේදයකින් තොරව දේශපාලන ''ගොං වැඩ'' මැරකම්,දුෂණයන් අභීතව විවේචනය කර ඇත්තෙමි... මා තරැණ කලාකරැවෙකු ලෙස ගරැ සුනිල් ආරියරත්න මහතා,නන්දා මාලනී මහත්මිය,කපුගේ මහතා වැනි අභීත කලාකරැවන් දේශපාලන ''ගොං වැඩ'' මැරකම්,දුෂණය විවේචනය කළ ආකාරය ආදර්ශයට ගෙන,මේ මොහොතේ රට වෙනුවෙන්,මගේ ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටිය යුතුව ඇත. ඇතමුන් මෙය ''කඩේ යෑමක්, මුදලට විකිණිමක් ලෙස හැදින්වුවද, මගේ රටට,මගේ ජාතියට ඇති ආදරයට මිලක් නියම කිරිමට මෙලොව කිසිම ජගතෙකුට හැකියාවක් නොමැත.එසේම මගේ හැකියාවෙන් ලංකාවේ අවංක මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමට කිසිදා පසුබට නොවේමි. රටේ සෑම පුරවැසියෙකුටම ඇති ප්රජාතන්ත්රවාදි අයිතිය මාහටද ඇත. එය රට වෙනුවෙන් භාවිතා කිරිමට මා කිසිදා බිය නොවෙමි. - ඉරාජ් වීරරත්න [URL="https://www.facebook.com/hashtag/mahinda2015?source=feed_text&story_id=10154929285730134"]#Mahinda2015[/URL] [URL="https://www.facebook.com/hashtag/securenation?source=feed_text&story_id=10154929285730134"]#SecureNation[/URL] [URL="https://www.facebook.com/hashtag/brighterfuture?source=feed_text&story_id=10154929285730134"]#BrighterFuture[/URL] [URL="https://www.facebook.com/irajw/timeline#"]Like[/URL] · · [URL="https://www.facebook.com/ajax/sharer/?s=22&appid=25554907596&id=10154929285730134&p%5B0%5D=36305830133&p%5B1%5D=10154929285730134&share_source_type=unknown"]Share[/URL] · [URL="https://www.facebook.com/irajw/posts/10154929285730134"]85440752[/URL] moo nam computer jil maart karayek muge like 280 % wadi wela eka dawasata,ane moota galakin kelapan sinduwak kiyanna stage naggoth 38,162 People Talking About This 577,969 Total Page Likes 1.8%from last week 10,329 New Page Likes 280.4% [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom