Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IRAJ's page Blocked by UNP Government!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ඉන්න කට්ටියත් සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සුත් හරිම කැමතියි වෙනත් ජාතියකට බැනලා සිංහල බෞද්ධයන්ගේ පැත්තට කවුරුහරි කතා කරනවානම්

සිංහල බෞද්ධයන් තමයි හරි, මේක සිංහල බෞද්ධ රට කියලා සෑහෙන්න කැකුමක් තියෙනවා වගේ රඟපාන පක්ශ විපක්ශ මිනිස්සු ඔක්කෝම කරේ රටේ ජනතාව රැවටීමට සිංහලයා වෙනුවෙන් සිටිනවා යයි පැවසීමයි.

ඔගොල්ලෝ මහින්දට වැඩිපුර කැමති එයා බෞද්ධ නිසානේ, නමුත් එයත් කතොලික ගැති මිනිසෙක්. පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ තර්ස්ටන් සහ නාලන්ද, ඔහුගේ සහෝදරයන් සේරම වගේ ගියේ කොළඹ ආනන්දෙට, එහෙම එකේ තමුන්ගේ ළමයි ගල්කිස්ස ශාන්ත තෝමස් එකට දැම්මේ ඇයි. බැන්දේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගිය කතොලික ශිරන්තිව...

චන්ද්‍රිකා සහ මහින්ද දෙන්නම ඒ කාලේ අග රදගුරු කට්ටියට සහ මුස්ලිම් කට්ටියට බොහොම ගැතියි සහ හලාල් ආවේත් ඒ කාලේ. ඉස්සර ඕවා නෑ. පුතා බැන්ද ටටියානත් අබෞද්ධ, රනිල්ගෙත් අම්මා/තාත්තා දෙන්නගෙන් එක්කෙනෙක් අබෞද්ධ.

ඉරාජ් ගැන කියනවානම් එයා මාර්කටින් එක්ස්පර්ට් කිය කිය මොනවද කරේ. රාගය/තුච්ච අදහස් අපහාසාත්මක දේ, කලාකරුවෝ කොටවලා බිඳවැට්ටීම කරා.

මම කියන්නේ මෑතක යූ ටියුබ් ගැන විතරක් නෙවේ. ඉස්සර දෙරනේ ගිය ද ඉරාජ් ශොව් එකත් එක්කයි.

ඉරාජ් සක්කිලි විඩියෝ මගින් කෑවේ මුස්ලිම් උන්ගේ මනස නෙවෙයි, සිංහල බෞද්ධ කොල්ලන්ගේ/කෙල්ලන්ගේ සිත් සහ මොළයි.

එතකොට වෙච්ච හානිය තේරුනේ නෑ. නමුත් ඌ මුස්ලිම් එකෙකුට බනිනකොට ඉරාජ් බෞද්ධයන් වෙනුවෙන් කතා කරනවා. ඌ තමයි කුණු දේවල් ඉතා රස බව පෙන්නුවේ.

ධනුශ්ක රාමණායක අරක කරා මේක කරා කියලා මඩ ගහනවා බොරු ඉමේජ් හදලා. ඕවා ඇත්තද බොරුද කියන එක ගැනවත් තාර්කික බුද්ධියෙන් බලන්න අපේ අයට හිතන්න තෙරෙන්නේ නෑ. දැන් බලන්න මොකක්ද වෙන්නේ කියලා. අපි අපි අනුන් විසින් කරනු ලබන මෙහෙය වීම්වල ඉත්තෝ වෙලා.

වෙනත් ජාතිකයෝ දිගින් දිගට දියුණු වෙද්දී අපි මොකක් හරි මාතෘකාවක පැටලෙනවා. ඇයි?

අපිව හරි මාර්ගයට ගන්න කවුරුත් නෑ. අපි ට්‍රැක් පනිනවා...

21 මතක තියා ගන්න. එකමුතු වෙන්න. තව ජාතියක් විනාස කරන්න හිතනවාට වඩා, ආන්ඩුවට බනින්න(යූ එන් ප්/ පොහොට්ටු/ශ්‍රී ලංකා/ ජේ වී පී මොක්කු ආන්ඩුව කරත් කමක් නෑ) ආන්ඩු ගෙදර යවන වැඩ, විපක්ශේ බලයට පත් කරන වැඩ වලට මහන්සි වෙන්න එපා. අපි දැඟලුවට වැඩක් නෑ. ඒවා පාර්ලිමේන්තුවේ උන් බලාගනී. චන්ද තියෙන දවස, අගමැති කවුද ජනාධිපති කවුද කියන එක... අපි චන්දේ දවසට චන්දෙ දාන එක විතරක් කරමු.

21 සිහිකරලා අපි එකමුතු වෙමු, අනෙකාව විනාස කරන්න හිතනවාට වඩා අපි මනසින් චින්තනයෙන් උසස් වෙමු. ප්‍රතිපත්ති ගරුක වෙමු. අපේ එකෙක් උනත් ට්‍රැක් පනිනවානම් ගොඩ දාන්න බලමු නැතන් එලවලා දාමු. ඉරාජ් වගේ පාහරයෝ අපි වෙනුවෙන් කතා කරත් උන්ව නැති කරමු. මොකො උන් කරන්නේ අපිව විකුනන් කන එක. අපි අපේ එවුන්ගේ ව්‍යාපාර ගොඩ දාමු. අපේ එවුනුත් දැන ගන්න ඕනේ එකට එකතු වෙලා සාකච්චා කරලා ෆෝරම් තියෙලා අලුත් දේවල් ඉගෙන ගෙන, අලුත් ව්‍යාපර අදහස් ක්‍රියාවට නංවාගෙන දියුනු වෙන්න.

නැත්තන් අපි තව දුරටත් අබෞද්ධයන්ට බැන බැන අපේ පරිහානියට ලක්වීම සිද්ද වේවි.

අපි වෙනුවෙන් අපි බුද්ධිමත්ව කටයුතු කරමු. රැල්ලවල් වලට වෙන්ත් අයගේ මෙහෙයවීම් වලට හසු නොවෙමු

[QUOTE="knight1, post: 24618831, member: 556214"] [SIZE="3"][COLOR="DarkOrange"]මෙතන ඉන්න කට්ටියත් සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සුත් හරිම කැමතියි වෙනත් ජාතියකට බැනලා සිංහල බෞද්ධයන්ගේ පැත්තට කවුරුහරි කතා කරනවානම්[/COLOR][/SIZE] [SIZE="2"][COLOR="Purple"]සිංහල බෞද්ධයන් තමයි හරි, මේක සිංහල බෞද්ධ රට කියලා සෑහෙන්න කැකුමක් තියෙනවා වගේ රඟපාන පක්ශ විපක්ශ මිනිස්සු ඔක්කෝම කරේ රටේ ජනතාව රැවටීමට සිංහලයා වෙනුවෙන් සිටිනවා යයි පැවසීමයි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="seagreen"][COLOR="Blue"]ඔගොල්ලෝ මහින්දට වැඩිපුර කැමති එයා බෞද්ධ නිසානේ, නමුත් එයත් කතොලික ගැති මිනිසෙක්. පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ්, කොළඹ තර්ස්ටන් සහ නාලන්ද, ඔහුගේ සහෝදරයන් සේරම වගේ ගියේ කොළඹ ආනන්දෙට, එහෙම එකේ තමුන්ගේ ළමයි ගල්කිස්ස ශාන්ත තෝමස් එකට දැම්මේ ඇයි. බැන්දේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගිය කතොලික ශිරන්තිව... චන්ද්‍රිකා සහ මහින්ද දෙන්නම ඒ කාලේ අග රදගුරු කට්ටියට සහ මුස්ලිම් කට්ටියට බොහොම ගැතියි සහ හලාල් ආවේත් ඒ කාලේ. ඉස්සර ඕවා නෑ. පුතා බැන්ද ටටියානත් අබෞද්ධ, රනිල්ගෙත් අම්මා/තාත්තා දෙන්නගෙන් එක්කෙනෙක් අබෞද්ධ[/COLOR][/COLOR].[/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"]ඉරාජ් ගැන කියනවානම් එයා මාර්කටින් එක්ස්පර්ට් කිය කිය මොනවද කරේ. රාගය/තුච්ච අදහස් අපහාසාත්මක දේ, කලාකරුවෝ කොටවලා බිඳවැට්ටීම කරා. මම කියන්නේ මෑතක යූ ටියුබ් ගැන විතරක් නෙවේ. ඉස්සර දෙරනේ ගිය ද ඉරාජ් ශොව් එකත් එක්කයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]ඉරාජ් සක්කිලි විඩියෝ මගින් කෑවේ මුස්ලිම් උන්ගේ මනස නෙවෙයි, සිංහල බෞද්ධ කොල්ලන්ගේ/කෙල්ලන්ගේ සිත් සහ මොළයි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="red"]එතකොට වෙච්ච හානිය තේරුනේ නෑ. නමුත් ඌ මුස්ලිම් එකෙකුට බනිනකොට ඉරාජ් බෞද්ධයන් වෙනුවෙන් කතා කරනවා. ඌ තමයි කුණු දේවල් ඉතා රස බව පෙන්නුවේ.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DimGray"]ධනුශ්ක රාමණායක අරක කරා මේක කරා කියලා මඩ ගහනවා බොරු ඉමේජ් හදලා. ඕවා ඇත්තද බොරුද කියන එක ගැනවත් තාර්කික බුද්ධියෙන් බලන්න අපේ අයට හිතන්න තෙරෙන්නේ නෑ. දැන් බලන්න මොකක්ද වෙන්නේ කියලා. අපි අපි අනුන් විසින් කරනු ලබන මෙහෙය වීම්වල ඉත්තෝ වෙලා.[/COLOR][/SIZE] [SIZE="6"]වෙනත් ජාතිකයෝ දිගින් දිගට දියුණු වෙද්දී අපි මොකක් හරි මාතෘකාවක පැටලෙනවා. ඇයි? අපිව හරි මාර්ගයට ගන්න කවුරුත් නෑ. අපි ට්‍රැක් පනිනවා...[/SIZE] [COLOR="DarkOrange"][SIZE="6"]21 මතක තියා ගන්න. එකමුතු වෙන්න. තව ජාතියක් විනාස කරන්න හිතනවාට වඩා, ආන්ඩුවට බනින්න(යූ එන් ප්/ පොහොට්ටු/ශ්‍රී ලංකා/ ජේ වී පී මොක්කු ආන්ඩුව කරත් කමක් නෑ) ආන්ඩු ගෙදර යවන වැඩ, විපක්ශේ බලයට පත් කරන වැඩ වලට මහන්සි වෙන්න එපා. අපි දැඟලුවට වැඩක් නෑ. ඒවා පාර්ලිමේන්තුවේ උන් බලාගනී. චන්ද තියෙන දවස, අගමැති කවුද ජනාධිපති කවුද කියන එක... අපි චන්දේ දවසට චන්දෙ දාන එක විතරක් කරමු.[/SIZE][/COLOR] [COLOR="SeaGreen"][SIZE="5"]21 සිහිකරලා අපි එකමුතු වෙමු, අනෙකාව විනාස කරන්න හිතනවාට වඩා අපි මනසින් චින්තනයෙන් උසස් වෙමු. ප්‍රතිපත්ති ගරුක වෙමු. අපේ එකෙක් උනත් ට්‍රැක් පනිනවානම් ගොඩ දාන්න බලමු නැතන් එලවලා දාමු. ඉරාජ් වගේ පාහරයෝ අපි වෙනුවෙන් කතා කරත් උන්ව නැති කරමු. මොකො උන් කරන්නේ අපිව විකුනන් කන එක. අපි අපේ එවුන්ගේ ව්‍යාපාර ගොඩ දාමු. අපේ එවුනුත් දැන ගන්න ඕනේ එකට එකතු වෙලා සාකච්චා කරලා ෆෝරම් තියෙලා අලුත් දේවල් ඉගෙන ගෙන, අලුත් ව්‍යාපර අදහස් ක්‍රියාවට නංවාගෙන දියුනු වෙන්න. නැත්තන් අපි තව දුරටත් අබෞද්ධයන්ට බැන බැන අපේ පරිහානියට ලක්වීම සිද්ද වේවි.[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Red"]අපි වෙනුවෙන් අපි බුද්ධිමත්ව කටයුතු කරමු. රැල්ලවල් වලට වෙන්ත් අයගේ මෙහෙයවීම් වලට හසු නොවෙමු[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom