Ow supiri. Kanna thiya rennawath widiyak nathiwei lankawata ehamaකන්ටේනර් එකක් අස්සෙලු බ්ලාස්ට් එක උනේ අනිවාර්යයෙන් ඉශ්‍රායෙල් තෑග්ගක් තම. කොහේ හරි හොර එජන්සියක් අටවලා එවන්න ඇත්තේ .
යන සැම්පලේට අනුව
ඇමරිකාව vs ඉරානය
ඉන්දියා vs පකිස්තානය
යුරෝපීය සංගමය vs රුසියාව
බ්‍රකිනා ෆාසෝ vs ප්‍රංශය
චීනය vs තායිවානය
මරු ඔක්කමල එකට පටන් ගත්තනම් සුපිරි හැබැයි .