ඔන්ලයින් details change request එකක් දැම්මා තාම බලලා නෑ.
Tax clearance certificate එකක් දැම්මා ඒක බලලත් නෑ.
ඔය දෙක දැම්මේ 13/02/2026
IIT tax type එක inactive තියෙන්නෙ ඒක active කරන්න request එකක් අද (24/02/2026) දැම්මා ඕක කවදා බලයිද දන්නැ.
IRD එකෙ අදුරන කවුරුත් නැද්ද සිස්ටම් එක බලලා ඔය වැඩ ටික ඉක්මනට කරගන්න.
accountantලා නම් හරියන්නේ නෑ. උන් කියන්නේ 24/25 nil return එකක් දාන්න ඕන එකට පොඩි ගානක බද්දක් ගෙවලා IIT active කරගමු කියලා.
බද්ද නෙවේ ප්‍රශ්නේ tax return එක දාන්න උන් ගන්න fee එක. එකෙක්ගෙන් 15000ක් අරන්.
උන් ලග නම් කන්ටැක්ට් තියෙනවා ඔන්ලයින් සබ්මිට් කරන ඒවා ඒ වෙලේම බලලා accept කරගන්න.
අනික බන් tax clearance report එකක් දෙද්දි පරන බදු ගෙවලා තියෙනවද බලලා ඒවා ගෙවලනම් දුන්නම ඉවරනේ. එහෙම ගෙවන්න දෙයක් නැත්තන් ඒත් දුන්නැකිනේ.
Inactive කරලා තියෙන්නේ බදු ගෙවන්න නැති නිසානේ.
මුන් බලලා වැඩේ වෙද්දි මාස ගානක් යයි වගේ.
අලුත් එකක් දාන්නත් බෑ පරන ඒවා තියෙන නිස exist කියලා වැටෙනවා.
කෝල් කරාම ආන්සර් කරන් නෑ. ආන්සර් කරාම එක එක තැන්වලට දානවා උන් ආන්සර් කරන් නැ. අන්සර් කලොත් උන් කියනවා ආයේ කෝල් එකක් අරන් මේ අන්ශෙට දාන්න කියන්න කියලා. කොහොමහරි ෆෝන් එක ආන්සර් කරලා ඒ අන්ශෙට දැම්මම ඒකේ එවුන් ආන්සර් කරන් නෑ.

Last edited: