Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iron dome in action
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුනු ගොඩවල් හදලා විහින් නැහෙන නිසාන්

නිසාන් කියන්නේ කීර්තිමත් ඉතිහාසයක් ඇති වාහන බ්රෑන්ඩ් එකක්. ඉස්සර ටොයොට නිසාන් කියන නම් දෙක එකට මිනිස්සුන්ට හුරුව තිබුනා රිලයබිලිටිය ගැන කියනකොට

මේ වෙනකොට ෆයිනෑංශල් ටයිම්ස් වාර්තා කරන හැටියට නිසාන් මිලියන 900ක පාඩුවක් දරාගන්න යනවා සේල්ස් අඩු වීම නිසා.. මොකක්ද මේ නිසාන් බල්ලෙක්වත් නොගන්න තැනට ඇද දමූ කතාව

මම දකින විදිහට නිසාන් රෙනෝල්ට් එක්ක ජොයින් වීම දෙවෙනි වෙන්නේ ෆියට් ක්රයිස්ලර් ජොයින් වෙලා ගල් මරන හදන්න පටන් ගත්ත එකට විතරයි. ඒ නොගැලපෙන මංගල්ලෙට තව මනමාලිට ගොනෝරියාත් දැවැද්දට හම්බ උනා JATCO ට්රාන්ස්මිශන් එක්ක ජොයින් වෙලා.

මොකක්ද මෙ ජැට්කො? ජැට්කො කියන්නේ මග කඩන් වැඩෙන cvt ජරාවල් අටව අටව උන්න කම්පැනියක්. අදටත් 99/2000ට කලින් හදපු fb15, N16, පාරවල් වල දිව්වට අලුත් එක්ස්ට්රේල් සිල්ෆි එහෙම වේගෙන් මිල පහතට වැටෙනවා. අලුත් නිසාන් එක්ස්ට්රේල් එක තරම් ලංකාවේ මාකට් එකේ වැටුනු වෙනත් ජපන් වාහනයක් නැතිම තරම්. මොකක්ද මේ 1999/2000න් පස්සේ නිසාන් වලට උනේ.. 2000 වෙනකන් වගේ නිසාන් ට්රාන්ස්මිශන් දියුනු කලේ ට්රාන්ස්ටෙක්නොලොජි ලිමිටඩ් නමින්. 1999/2000දී නිසාන් ගිහින් කර ගැහුවා ජැට්කො එකට. අන්තිමට 2000දී ජැට්කො ට්රාන්ස්ටෙක්නොලොජි කියල එකක් අටවගත්තා. අන්තිමට 2001 දී මිට්සුබිශිත් ගිහින් පැත්තකින් කර ගැහුවා මේ සාපෙට. අන්තිමට නිසාන් පෙට්රල් එක සහ සනිය හැර සියලුම වගේ වාහනත් මිට්සුබිශි වාහන කිහිපයකුත් රෙනෝල්ට් වාහන විශාල ප්රමානෙකුත් මේ අන්රිලයබල් නිසාන් ජැට්කො සාපෙට අහු උනා. අද වාහන එකින් එක එකපිට කඩන් වැටෙද්දි ලෝකේ වටේ වාහන වෙලදපොලේ නිසාන් වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක විනාස වෙද්දිත් අදටත් නිසාන් සීවීටීම හද හදා වැටුනු වලේ වලකටින්ම ගොඩ එන්න බලනවා

අද ජැට්කො එකේ අයිතිය 75% නිසාන්, 15% මිට්සුබිශි , 10% සුශුකි

අද නිසාන් සීවීටී කාර් එකක් කියන්නේ ගන්න එකාගේ වාසනාව මත කඩන් වැටෙන දවස පරක්කු වෙන වාහනයක් වෙලා. සමහර සීවීටී කිලෝමීටර් 20000ට කාලෙන් කඩන් වැටෙනකොට අනික්වා ලක්ශ එකහමාරෙන් විතර කඩන් වැටෙනවා

ඇමරිකාවේ මිනිස්සු නිසාන් සමාගට විරුද්දව අවසානයේ නඩු මගට පවා බැස්සා ( http://www.lemonlawcase.com/problem-vehicles/nissan-cvt-problems/ )

අදටත් නිසාන් cvt ගැටලුවට විසදුමක් නෑ. අලුත්වැඩියා කලත් නැවත නැවත කඩන් වැටෙනවා. කොයිවෙලේද කියන්න බෑ

ලංකාවේ දැකිය හැකි දෝශ සහිත cvt වාහන ඒවගේ රිලයබිලිටිය අඩුම තැන සිට මම මෙහෙම පිලිවෙලට දානවා -

ලොකුම මරනේ නිසාන් සිල්ෆි 2013න් පසු මාදිලි

නිසාන් එක්ස්ට්රේල් 2015න් පසු මාදිලි

නිසාන් ටියානා 2013 සිට 2020 මාදිලි

ඊලගට පොඩ්ඩක් උඩ වාහන තුනට වඩා පොඩ්ඩක් අල්ලලයන මොඩල්.. ඒවත් පෙරසේම තමා ඒත් පොඩ්ඩක් හොදයි

නිසාන් dulais

නිසාන් ටීඩා 2013න් පසු මාදිලි

අනිකුත් සියලු 2000න් පසු cvt වාහන

මේ රටවල නාගත්ත නිසාන් මොඩල්

සෙන්ට්රා (ලංකාවේ සිල්ෆි)

අල්ටිමා (ලංකාවේ ටියානා)

කැශ්කායි (ලංකාවේ ඩුලායිස්)

ටීඩා

පාත්ෆයින්ඩර්

නිසාන් ජූක් (ජූක් නෙමේ මේක තනි ජෝක් එකක්)

මැක්සිමා

මුරානෝ

යන්තම් නිසාන් පෙට්රෝල් එක මේ නිසාන් cvt සාපෙන් තාම බේරිලා ඉන්නවා

ඕගොල්ලොත් නිසාන් සීවීටී වාහන මිලදීගැනීමෙන් හැකිතාක් වලකින්න

ඉතින් cvt නරකද? නැහැ.. කවදා හරි වාහන වල ට්රාන්ස්මිශන් වල අනාගතය ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් ට්රාන්ස්මිශන් නෙමේ.. Cvt තමා ඒ තැන ගන්නේ. හොන්ඩා මෝටර් කෝපරේශන් එයාලගෙම

සීවීටී හදනවා. ටොයොටා කම්පැනිය cvt ට්රාන්ස්මිශන් ගන්නේ Aisin Seiki කෝපරේශන් එකෙන් (පාර්ශිකව ටොයොටා සතු සමාගමකි). ටොයොටා සහ හොන්ඩා cvt නිසාන් සීවීටී වලට වඩා හුගාක් රිලයබල්.. ඒකයි ඔය ඇලියොන් ප්රෙමියෝ ඇක්සියෝ උනත් හරි හරියට දුවන්නේ..

ඔය මිට්සුබිශි අවුට්ලෑන්ඩර් ගත්ත අයියලා ටිකත් පරිස්සමෙන් ඈ.. එක්ස්ට්රේල් එකට උන ටික ඔයාලටත් වෙනවමයි පොඩ්ඩක් පරක්කු වෙයි වැඩිම උනොත්... ඒවත් ජැට්කොම තමා

පසුව එක් කරමි

කොමන් ප්රශ්න සහ පිලිතුරු

Q. එතකොට mitsubushi evo?

A. එවෝ එක ජැට්කො නෙමේ.. එවෝ එකේ ගියර් එක getrag කියන කම්පැනිය ඩිවලොප් කරපු එකක් ඒක twin cluch SST

Q. GTR ?

A.gtr එක ඩුවල් ක්ලච් 6 ස්පීඩ්.. Cvt නෙමේ

Q.නවාරා, මොන්ටේරෝ ස්පෝර්ට් ?

A.ජැට්කෝ CVT අවුල් උනාට ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් අව්ලක් නෑ

Q. Nisaan Z370?

A. 7 speed ජැට්කො ඔටෝමැටික්. Cvt නෙමේ

කෝසල එදිරිසිංහ (hichchiputha)

Senior engineer

Mitsubishi Corporation - Japan

01-11-2020

[QUOTE="hichchiputha, post: 26399624, member: 565736"] කුනු ගොඩවල් හදලා විහින් නැහෙන නිසාන් නිසාන් කියන්නේ කීර්තිමත් ඉතිහාසයක් ඇති වාහන බ්රෑන්ඩ් එකක්. ඉස්සර ටොයොට නිසාන් කියන නම් දෙක එකට මිනිස්සුන්ට හුරුව තිබුනා රිලයබිලිටිය ගැන කියනකොට මේ වෙනකොට ෆයිනෑංශල් ටයිම්ස් වාර්තා කරන හැටියට නිසාන් මිලියන 900ක පාඩුවක් දරාගන්න යනවා සේල්ස් අඩු වීම නිසා.. මොකක්ද මේ නිසාන් බල්ලෙක්වත් නොගන්න තැනට ඇද දමූ කතාව මම දකින විදිහට නිසාන් රෙනෝල්ට් එක්ක ජොයින් වීම දෙවෙනි වෙන්නේ ෆියට් ක්රයිස්ලර් ජොයින් වෙලා ගල් මරන හදන්න පටන් ගත්ත එකට විතරයි. ඒ නොගැලපෙන මංගල්ලෙට තව මනමාලිට ගොනෝරියාත් දැවැද්දට හම්බ උනා JATCO ට්රාන්ස්මිශන් එක්ක ජොයින් වෙලා. මොකක්ද මෙ ජැට්කො? ජැට්කො කියන්නේ මග කඩන් වැඩෙන cvt ජරාවල් අටව අටව උන්න කම්පැනියක්. අදටත් 99/2000ට කලින් හදපු fb15, N16, පාරවල් වල දිව්වට අලුත් එක්ස්ට්රේල් සිල්ෆි එහෙම වේගෙන් මිල පහතට වැටෙනවා. අලුත් නිසාන් එක්ස්ට්රේල් එක තරම් ලංකාවේ මාකට් එකේ වැටුනු වෙනත් ජපන් වාහනයක් නැතිම තරම්. මොකක්ද මේ 1999/2000න් පස්සේ නිසාන් වලට උනේ.. 2000 වෙනකන් වගේ නිසාන් ට්රාන්ස්මිශන් දියුනු කලේ ට්රාන්ස්ටෙක්නොලොජි ලිමිටඩ් නමින්. 1999/2000දී නිසාන් ගිහින් කර ගැහුවා ජැට්කො එකට. අන්තිමට 2000දී ජැට්කො ට්රාන්ස්ටෙක්නොලොජි කියල එකක් අටවගත්තා. අන්තිමට 2001 දී මිට්සුබිශිත් ගිහින් පැත්තකින් කර ගැහුවා මේ සාපෙට. අන්තිමට නිසාන් පෙට්රල් එක සහ සනිය හැර සියලුම වගේ වාහනත් මිට්සුබිශි වාහන කිහිපයකුත් රෙනෝල්ට් වාහන විශාල ප්රමානෙකුත් මේ අන්රිලයබල් නිසාන් ජැට්කො සාපෙට අහු උනා. අද වාහන එකින් එක එකපිට කඩන් වැටෙද්දි ලෝකේ වටේ වාහන වෙලදපොලේ නිසාන් වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක විනාස වෙද්දිත් අදටත් නිසාන් සීවීටීම හද හදා වැටුනු වලේ වලකටින්ම ගොඩ එන්න බලනවා අද ජැට්කො එකේ අයිතිය 75% නිසාන්, 15% මිට්සුබිශි , 10% සුශුකි අද නිසාන් සීවීටී කාර් එකක් කියන්නේ ගන්න එකාගේ වාසනාව මත කඩන් වැටෙන දවස පරක්කු වෙන වාහනයක් වෙලා. සමහර සීවීටී කිලෝමීටර් 20000ට කාලෙන් කඩන් වැටෙනකොට අනික්වා ලක්ශ එකහමාරෙන් විතර කඩන් වැටෙනවා ඇමරිකාවේ මිනිස්සු නිසාන් සමාගට විරුද්දව අවසානයේ නඩු මගට පවා බැස්සා ( [URL]http://www.lemonlawcase.com/problem-vehicles/nissan-cvt-problems/[/URL] ) අදටත් නිසාන් cvt ගැටලුවට විසදුමක් නෑ. අලුත්වැඩියා කලත් නැවත නැවත කඩන් වැටෙනවා. කොයිවෙලේද කියන්න බෑ ලංකාවේ දැකිය හැකි දෝශ සහිත cvt වාහන ඒවගේ රිලයබිලිටිය අඩුම තැන සිට මම මෙහෙම පිලිවෙලට දානවා - ලොකුම මරනේ නිසාන් සිල්ෆි 2013න් පසු මාදිලි නිසාන් එක්ස්ට්රේල් 2015න් පසු මාදිලි නිසාන් ටියානා 2013 සිට 2020 මාදිලි ඊලගට පොඩ්ඩක් උඩ වාහන තුනට වඩා පොඩ්ඩක් අල්ලලයන මොඩල්.. ඒවත් පෙරසේම තමා ඒත් පොඩ්ඩක් හොදයි නිසාන් dulais නිසාන් ටීඩා 2013න් පසු මාදිලි අනිකුත් සියලු 2000න් පසු cvt වාහන මේ රටවල නාගත්ත නිසාන් මොඩල් සෙන්ට්රා (ලංකාවේ සිල්ෆි) අල්ටිමා (ලංකාවේ ටියානා) කැශ්කායි (ලංකාවේ ඩුලායිස්) ටීඩා පාත්ෆයින්ඩර් නිසාන් ජූක් (ජූක් නෙමේ මේක තනි ජෝක් එකක්😅) මැක්සිමා මුරානෝ යන්තම් නිසාන් පෙට්රෝල් එක මේ නිසාන් cvt සාපෙන් තාම බේරිලා ඉන්නවා ඕගොල්ලොත් නිසාන් සීවීටී වාහන මිලදීගැනීමෙන් හැකිතාක් වලකින්න ඉතින් cvt නරකද? නැහැ.. කවදා හරි වාහන වල ට්රාන්ස්මිශන් වල අනාගතය ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් ට්රාන්ස්මිශන් නෙමේ.. Cvt තමා ඒ තැන ගන්නේ. හොන්ඩා මෝටර් කෝපරේශන් එයාලගෙම සීවීටී හදනවා. ටොයොටා කම්පැනිය cvt ට්රාන්ස්මිශන් ගන්නේ Aisin Seiki කෝපරේශන් එකෙන් (පාර්ශිකව ටොයොටා සතු සමාගමකි). ටොයොටා සහ හොන්ඩා cvt නිසාන් සීවීටී වලට වඩා හුගාක් රිලයබල්.. ඒකයි ඔය ඇලියොන් ප්රෙමියෝ ඇක්සියෝ උනත් හරි හරියට දුවන්නේ.. ඔය මිට්සුබිශි අවුට්ලෑන්ඩර් ගත්ත අයියලා ටිකත් පරිස්සමෙන් ඈ.. එක්ස්ට්රේල් එකට උන ටික ඔයාලටත් වෙනවමයි පොඩ්ඩක් පරක්කු වෙයි වැඩිම උනොත්... ඒවත් ජැට්කොම තමා😜 ****** පසුව එක් කරමි කොමන් ප්රශ්න සහ පිලිතුරු Q. එතකොට mitsubushi evo? A. එවෝ එක ජැට්කො නෙමේ.. එවෝ එකේ ගියර් එක getrag කියන කම්පැනිය ඩිවලොප් කරපු එකක් ඒක twin cluch SST Q. GTR ? A.gtr එක ඩුවල් ක්ලච් 6 ස්පීඩ්.. Cvt නෙමේ Q.නවාරා, මොන්ටේරෝ ස්පෝර්ට් ? A.ජැට්කෝ CVT අවුල් උනාට ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් අව්ලක් නෑ Q. Nisaan Z370? A. 7 speed ජැට්කො ඔටෝමැටික්. Cvt නෙමේ ***** කෝසල එදිරිසිංහ (hichchiputha) Senior engineer Mitsubishi Corporation - Japan 01-11-2020 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom